ar
Feedback
AL to UNI | Official Channel

AL to UNI | Official Channel

الذهاب إلى القناة على Telegram

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

إظهار المزيد
2 555
المشتركون
لا توجد بيانات24 ساعات
-67 أيام
-4430 أيام
أرشيف المشاركات
මොකද කරන්නෙ , වැඩ => ❤️ නිදාගන්න යන්නෙ => 👍 React කරන් යන් හැමෝම තාම ඇහැරන් වැඩ කරනව නම්  උබට පට්ට ගේමක් ගහගන්න පුලුවන් අතාරින්න එපා

අද අපි රෑ වෙනකම් වැඩ කරමු නේද? වැඩ කරන සෙට් එක
❤️react
එකක් දාලා යමු.
Good luck! FUTURE Engineers & DOCTOR
S

වැඩ කරපන් බන් තව ටික කාලයයි උබලට ඔය කට්ට කන්න තියෙන්නේ ඉදල හිටල කාලකන්නි වෙලාවල් සමහර වෙලාවට දවස් පිටින් එයි ඒත් අතාරින්න එපා උබලට පුලුවන් මගේ උන් හැමෝටම ජය❤

Amila Dasanayake sir~

2022 MIDNIGHT SESSIONS සියල්ලම 🔥 ⚠️ අන්තිම දවස් ටිකේ තමන්ට අවශ්‍ය කොටස් බලලා අඩුපාඩු තැන් හදාගමු. මේ හැම කොටසක්ම විභාගයට සෑහෙන ලකුණු වෙන් වෙන තැන්. ✅  MCQ Plus Discussion ▪️MCQ Plus 1 https://youtu.be/eM3DCg_Wiis ▪️MCQ Plus 2 https://youtu.be/Lptb2i_Qke0 ▪️MCQ Plus 3https://youtu.be/JXRMt6eR5E4 ▪️MCQ Plus 4 https://youtu.be/9nzsFLeAwTw ▪️MCQ Plus 5https://youtu.be/A4_PabhXRgA ▪️MCQ Plus 6 https://youtu.be/_HHPkQzW57w ▪️MCQ Plus 7https://youtu.be/mlVrWNx7HF0 ▪️MCQ Plus 8 https://youtu.be/kKW2KOHP1co ▪️MCQ Plus 9https://youtu.be/KCsCXH3fdH0 ▪️MCQ Plus 10https://youtu.be/aA7e21kEfdI ▪️MCQ Plus 11 https://youtu.be/2v3PPySGRUo ▪️MCQ Plus 12https://youtu.be/rCwIVNh6VuA ✅  සමාවයවිකතාවය ව්‍යුහගත ප්‍රශ්න පුහුණුව ▪️සමාවයවිකතාවය Day 1 https://youtu.be/MozLkZxP1sk ▪️සමාවයවිකතාවය Day 2https://youtu.be/cAB7328BcS0 ▪️සමාවයවිකතාවය Day 3 https://youtu.be/ffPpUSwzRUA ▪️සමාවයවිකතාවය Day 4https://youtu.be/NIlGTroXWxw ▪️සමාවයවිකතාවය Day 5 https://youtu.be/1FfKA-5KO3E ▪️සමාවයවිකතාවය Day 6https://youtu.be/rFlrG-_LC84 ✅ Organic Past Papers MCQ Discussion ▪️Organic Past MCQ Discussion Day 1 https://youtu.be/ZSGuZU-R2S8 ▪️Organic Past MCQ Discussion Day 2http://www.youtube.com/watch?v=fUJvueLX_H0 ▪️Organic Past MCQ Discussion Day 3 https://youtu.be/V-amIhtuIb8 ▪️Organic Past MCQ Discussion Day 4https://youtu.be/7KEAs05Rqgw ▪️Organic Past MCQ Discussion Day 5 https://youtu.be/W-6jfFySZ1I ▪️Organic Past MCQ Discussion Day 6https://youtu.be/rpuKQopOPYc ▪️IUPAC නාමකරණය MCQ Discussion https://youtu.be/2xXWnSifoSo ▪️Organic ආම්ලික භාෂ්මික ගුණ MCQ පුහුණුව https://youtu.be/waSiA85Qnqk ▪️ Organic භෞතික ගුණ විචලන MCQ පුහුණුව https://youtu.be/oKYO6yCZuz8 ✅ Organic හඳුනාගැනීමේ පරික්ෂා සාරාංශය ▪️Organic හඳුනාගැනීමේ පරික්ෂා - 1 https://youtu.be/lWQuBNh-nT0 ▪️Organic හඳුනාගැනීමේ පරික්ෂා - 2http://www.youtube.com/watch?v=zN03ybsfXVM ✅ Inorganic ගණනයකිරීම පුහුණුව ▪️Inorganic ගණනයකිරීම පුහුණුව Day 1http://www.youtube.com/watch?v=YvUdr1QW4RY ▪️Inorganic ගණනයකිරීම පුහුණුව Day 2 http://www.youtube.com/watch?v=sC0fqMxZ8iwhttps://youtu.be/i3opspyVIZo ▪️Inorganic ගණනයකිරීම පුහුණුව Day 3 http://www.youtube.com/watch?v=k0yKm6nEiOohttps://youtu.be/T14K6v1Fnyw ▪️Inorganic ගණනයකිරීම පුහුණුව Day 4 https://www.youtube.com/watch?v=C2XPheRrBPc ▪️Inorganic ගණනයකිරීම පුහුණුව Day 5https://www.youtube.com/watch?v=p2sL4CBBxa8 ▪️Inorganic ගණනයකිරීම පුහුණුව Day 6 https://youtu.be/6_s3LWI8Ijo ✅ Essay 7 a (Inorganic සංගත සංකීර්ණ ආශ්‍රිත ගැටලු සඳහා පුහුණුව) ▪️සංගත සංකීර්ණ ‍ගැටලු Day 1 https://youtu.be/lKWsfqeZOjc ▪️සංගත සංකීර්ණ ‍ගැටලු Day 2https://youtu.be/K46lCAlvEbE ▪️ සංගත සංකීර්ණ ගැටලු  Day 3 https://youtu.be/A073XS17hZA ✅ MCQ 41 - 50 ප්‍රශ්න සඳහා විශේෂ පුහුණුව ▪️MCQ 41 - 50 පුහුණුව Day 1 https://youtu.be/etrfEHBZeLA ▪️MCQ 41 - 50 පුහුණුව Day 2https://youtu.be/tRXHm1l8qOU ✅ MCQ සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න සඳහා අවශ්‍ය වන විවිධ ගුණ විචලන පුහුණුව ▪️ගුණ විචලන පුහුණුව Day 1https://youtu.be/COApMw0Ruaw ▪️ගුණ විචලන පුහුණුව Day 2 https://youtu.be/UcG3-Sa6omk ✅ කර්මාන්ත සහ පරිසර රසායනය MCQ පුහුණුව ▪️කර්මාන්ත රසායනය MCQ Day 1https://youtu.be/fCTu5YICUjY ▪️කර්මාන්ත රසායනය MCQ Day 2 https://youtu.be/OAkMH8lUi68 ✅ වෙනත් ▪️ශක්ති විද්‍යාව MCQ පුහුණුවhttps://youtu.be/r0cnIp8Q4QY ▪️කර්මාන්ත රසායනය ගැලීම් සටහන් 2023.01.09 දින සිදුකෙරේ. ▪️2021 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව https://youtu.be/_cce2vRyuOw ▪️2020 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව 2023.01.15 දින සිදුකෙරේ.

මේව දන්නවද බලන්න
මේව දන්නවද බලන්න

Cr(OH)3 හි වර්නය
Anonymous voting

ඇල්කයිල් කාන්ඩ වැඩි වන තරමට කාබෝකැටායනයක ස්ථායිතාව වැඩිවේ
Anonymous voting

CaCO3 , ත.HCl හි දියවේද?
👍හරි 👎වැරදි

කෲක්ස් විසින් කැතෝඩ කියන නලයේ අඩංගු වායුව මත රදා නොපවතින බව සොයා ගන්න ලදී
Anonymous voting

✨අද වැඩ කරන ළමයි පැය කියක් වැඩ කරනවද?🔥 10+ අවම වැඩ කරමු හැමෝම ❤react කරන් යන් හැමෝම

📌දවසක් ඒ්වි ඒ දවස වෙනුවෙන් අද වැඩ කරන්න උබට පුලුවන් උපරිමෙන් එදාට පසුතැවීමක් ඇති නොවෙන තරමට
📌දවසක් ඒ්වි  ඒ දවස වෙනුවෙන් අද වැඩ කරන්න උබට පුලුවන් උපරිමෙන් එදාට පසුතැවීමක් ඇති නොවෙන තරමට

මොකද කරන්නෙ , වැඩ => ❤️ නිදාගන්න යන්නෙ => 👍 React කරන් යන් හැමෝම තාම ඇහැරන් වැඩ කරනව නම්  උබට පට්ට ගේමක් ගහගන්න පුලුවන් අතාරින්න එපා

කැතෝඩ කිරණ වලට හබල් සකක් කැරකැවිය හැක
Anonymous voting

Good morning ළමයි.
දැන් වැඩ ටික කොහොමද? ඔයාලගේ❤

තාම ඇහැරන් වැඩ කරනව නම් උබට පට්ට ගේමක් ගහගන්න පුලුවන් අතාරින්න එපා

අද අපි රෑ වෙනකම් වැඩ කරමු නේද? වැඩ කරන සෙට් එක
❤️react
එකක් දාලා යමු.
Good luck! FUTURE Engineers & DOCTORS

මොකද කරන්නෙ , වැඩ => ❤️ නිදාගන්න යන්නෙ => 👍 React කරන් යන් හැමෝම

අද අපි රෑ වෙනකම් වැඩ කරමු නේද? වැඩ කරන සෙට් එක
❤️react
එකක් දාලා යමු.
Good luck! FUTURE Engineers & DOCTORS

තාම ඇහැරන් වැඩ කරනව නම් උබට පට්ට ගේමක් ගහගන්න පුලුවන් අතාරින්න එපා