AL to UNI | Official Channel
Открыть в Telegram
Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1
Больше2 390
Подписчики
-224 часа
-127 дней
-5430 дней
Архив постов
අද දවස කොහොමද
🔥උපරිම වැඩක් කරගත්ත
❤PLAN කරපු ඔක්කොම කරගන්න බැරිවුනා ඒත් හොදයි
👍වැඩක් කෙරුනෙම නැ වගේ
රෑ වෙනකන් වැඩ කරන උන් සෙට් ඒක
❤️ Reactඑකක් දාන් යමු. Listen Music 🎧
තව දවස් 150 කටත් අඩු කාලයක් තියෙන්නේ තමන්ට පුළුවන් ලැබෙන හැම වෙලාවකම උපරිම ප්රයෝජනයක් ගන්න උත්සාහ කරන්න
ඊයේ දවස කොහොමද
🔥උපරිම වැඩක් කරගත්ත
❤PLAN කරපු ඔක්කොම කරගන්න බැරිවුනා ඒත් හොදයි
👍වැඩක් කෙරුනෙම නැ වගේ
රෑ වෙනකන් වැඩ කරන උන් සෙට් ඒක
❤️ Reactඑකක් දාන් යමු. Listen Music 🎧
කට්ටිය කම්මැලේ නැතුව පාඩම් වැඩ පුලුවන් උපරිම හොදට කරගමු
තව ටික දවසයි
✨අද වැඩ කරන ළමයි පැය කියක් වැඩ කරනවද?🔥
10+ අවම වැඩ කරන්න ඉන්න හැමෝම
❤react කරන් යන්
🔥වැඩ කරනව ද නැත්නම්
😭 phone එක බල බල හරි නැත්නම් මොකුත්ම නොකර ඉන්නව ද
