ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

AL to UNI | Official Channel

AL to UNI | Official Channel

الذهاب إلى القناة على Telegram

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

إظهار المزيد
2 390
المشتركون
لا توجد بيانات24 ساعات
-97 أيام
-5430 أيام
أرشيف المشاركات
❗️ALtoUni OFFICIAL LINKS MAIN CHANNEL—-> https://t.me/altounicm YOUTUBE CHANNEL—-> https://youtube.com/@alcm-pc6wv?si=hj4dzTYQ6A9OQcto DISCUSSION GROUP —-> https://t.me/cm24alquiz

තාම ඇහැරන් වැඩ කරන අය REACT එකක් දාන් යමු මාත් ඉන්නව රෑ වෙනකන්ම ඔයලත් එක්ක

තාම ඇහැරන් වැඩ කරනව නම් උබට පට්ට ගේමක් ගහගන්න පුලුවන් අතාරින්න එපා

PbCl2 මද ලෙස ජලයේ ද්‍රාව්‍ය වේ
Anonymous voting

ඔයල AL ලියන අවුරුද්ද කියන් යමුකො බලන්න කට්ටිය

අදත් 12 පහු වෙනකන් ඉමුනෙ මොකො කියන්නෙ 🤭 ❤️මාත් ඉන්නම් ඔයත් එක්කම තනියට... අඩුම 12 වත් පනින කම් ඉන්න බැරි අය react කරන්න එපා

දැනට අද දවස 🔥උපරිම වැඩක් කරගත්ත ❤PLAN කරපු ඔක්කොම කරගන්න බැරිවුනා ඒත් හොදයි 👍වැඩක් කෙරුනෙම නැ වගේ

කාණ්ඩ විශ්ලේෂණයේ 4 වන කාණ්ඩයේදි අවක්ෂේප වන්නෙ අඩු සල්පයිඩ සාන්ද්‍රණයක් යටතේය
Anonymous voting

මේවයෙ නොතේරුන දෙයක් තියේනම් අහන් යමු

කැටායන විශ්ලේෂණයේදි සා HNO3 යොදන්නෙ මාධ්‍යයෙන් H2S ඉවත් කිරිමටය
Anonymous voting

❗️❗️වැඩක් පටන්ගන්න එක තමයි අමාරුම පටන්ගත්තට පස්සෙ track එකේ යන එක හදාගන්න එක ඊට සාපේක්ෂව ගොඩක් ලේසි හැමෝම මේ කියන ඒව යම් තාක් දුරකට හරි කරන්න උත්සහ කරන්න බෑ කියල අතහැරල දාල ඉන්නවට වඩා කොහෙ හරි තැනකින් පටන්ගන්න

හැමෝම ඉදිරි මාස කීපයට තමන් කරන විෂයන් 3ට වෙන වෙනම POINT BOOKS 3ක් හදන්න ඒකෙ තමන්ට පේපර් කරද්දි හම්බෙන අලුත් වගේම තමන්ට නිතර වරදින පොඩි පොඩි points ටිකත් ලියගන්න පස්සෙ හැම සතියෙම පේපර් ලියන්න තියෙන දවසට කලින් දවසෙ රෑ ඒක බලල යන්න තව chemistry වල abcd ප්‍රකාශන ප්‍රශ්න points sheet එකක් වෙනම හදන්න පාඩම් වලට බෙදල හදන්න පුලුවන් නම් හොදයි ඒකෙන් තමයි ගොඩක් අයට ලකුනු අඩු වෙන්නෙ දැනට කරන අයත් ඇති මේව නොකරන අය කරන්න ගන්න ලකුනු වැඩි කර ගන්නෙ කොහොමද කියල අහ අහ හිටියට වැඩක් නෑ මේ ක්‍රමය අත්දැකීමෙන් කියන්නෙ

https://youtube.com/@alcm-pc6wv?si=hj4dzTYQ6A9OQcto ඔයලට වටින වැඩ ගොඩක් ඉස්සරහට එන්න තියෙනව හැමෝම ඒ නිස SUBSCRIBE කරල තියාගන්න

තව අගහරුවාදා 20 ක් වගේ තමා ඔයලට තියෙන්නෙ😌

නිදා ගන්න කලින් විනාඩි කීපයක් අරන් හෙට දවසේ කරන වැඩ ටික කටුවට PLAN කරල නිදාගන්න ඒකෙ වටිනාකම උදේට තේරෙයි

‍අද රෑ කීය වෙනකම් පාඩම් කරනවද ? 🤭 ❤️මාත් ඉන්නම් ඔයත් එක්කම තනියට... රෑ වෙලා නිදාගමු නේද?😊😊😊 අඩුම 12 වත් පනින කම් ඉන්න බැරි අය react කරන්න එපා

QUIZ වල නොතේරුන තැනක් තියේනම් කියල දෙන්න ඔ්න ඒව අහන්න

CHAT OPEN

මේ වෙනකන් ඔයා වලට වැඩ කරපු විදිහ ගැන 🔥හොදටම තෘප්තිමත් 👍මධ්‍යස්ථයි (යම් තාක් දුරකට හොදයිතව මීට වඩා කරන්න තිබ්බ ) 😢හොදටම අවුල් (වැඩ කරන්න තිබ්බ අවස්ථාත් අතහැරිය)

උත්ප්‍රේරක මගින් සක්‍රියන ශක්තිය අඩුකරය්
Anonymous voting