ch
Feedback
AL to UNI | Official Channel

AL to UNI | Official Channel

前往频道在 Telegram

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

显示更多
2 556
订阅者
无数据24 小时
-67
-4430
帖子存档
උත්තල කාචවල ප්‍රතිබිම්බ පිහිටුම් සම්පාත ක්‍රමයෙන් ලබාගැනීම | Physics Practical Day 30 🔰 @DarshanaUkuwelaPractical 🌐 Join Our Main Channel https://t.me/+H4eRsfjwUGw5ZDU9

නියත_පරිමාවේදී_වායුවක_පීඩනය_හා_නිරපේක්ෂ_උෂ්ණත්වය_අතර_සම්බන්ධතාව.pdf6.77 KB

නියත පරිමාවේදී වායුවක පීඩනය හා නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්ධතාව සත්‍යාපනය | Physics Practical Day 29 🔰 @DarshanaUkuwelaPractical 🌐 Join Our Main Channel https://t.me/+H4eRsfjwUGw5ZDU9

ඔප_දැමූ_කැලරිමීටරයක්_ඇසුරෙන්_වාතයේ_සාපේක්ෂ_ආර්ද්‍රතාව සෙවීම.pdf2.10 MB

ඔප දැමූ කැලරිමීටරයක් ඇසුරෙන් වාතයේ සාපේක්ෂ ආර්ද්‍රතාව සෙවීම | Physics Practical Day 28 🔰 @DarshanaUkuwelaPractical 🌐 Join Our Main Channel https://t.me/+H4eRsfjwUGw5ZDU9

විභවමානය_භාවිතයෙන්_කෝෂ_දෙකක_විද්යුත්ගාමක_බල_සංසන්දනය_කිරීම_✔️.pdf4.43 KB

විභවමානය භාවිතයෙන් කෝෂ දෙකක විද්යුත්ගාමක බල සංසන්දනය කිරීම | Physics Practical Day 27 🔰 @DarshanaUkuwelaPractical 🌐 Join Our Main Channel https://t.me/+H4eRsfjwUGw5ZDU9

මීටර් සේතුව.pdf4.91 KB

මීටර් සේතුව භාවිතයෙන් ලෝහයක ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය සෙවීම | Physics Practical Day 26 🔰 @DarshanaUkuwelaPractical 🌐 Join Our Main Channel https://t.me/+H4eRsfjwUGw5ZDU9

සිසිලන ක්‍රමය.pdf2.08 MB

සිසිලන ක්‍රමය | Physics Practical Day 25 🔰 @DarshanaUkuwelaPractical 🌐 Join Our Main Channel https://t.me/+H4eRsfjwUGw5ZDU9

අපේ Channel එකට කැමති අය (දවසක් හරි වැඩක් ගත්ත හැමෝම) React එකක් දාන් යමු

අද රෑ කීය වෙනකම් පාඩම් කරනවද ? 🤭 ❤️මාත් ඉන්නම් ඔයත් එක්කම තනියට... රෑ වෙලා නිදාගමු නේද?😊😊😊 අඩුම 12 වත් පනින කම් ඉන්න බැරි අය react කරන්න එපා

ළගදි තිබ්බ අය පුලුවන්නම් ඉස්කෝලෙ හරි පලාත හරි කියන් යන්නකො

ලගදී තිබ්බ ලමයි ඉන්නවනම් පේපර් වල PHOTOS වගේ දාන්න අනිත් අයට වැදගත් වෙයි ඔයටත් අනිත් ඒවයේ පේපර් ගන්න පුලුවන් වෙයි

ඉස්කෝලෙ යන අය කරන්න TERMTEST 🔥තිබ්බා ලගදි 👍තියන්න ඉන්නෙ මේ මාසෙ ❤තාම තියන පාටක්වත් නෑ

වැඩ තව දින 168 ක් වගේ වගේ තියෙන්නෙ වැඩ පටන්ගත්ත ද කට්ටිය??

තාම ඇහැරන් ඉන්නව නම් උබට පට්ට ගේමක් ගහගන්න පුලුවන් අතාරින්න එපා

මේකට react 50ක් වත් ආවොත් දිගටම වැඩේ කරගෙන යනව

මේ එකෙ එන ඔ්න එකෙක්ට 2000- 2023 ඇතුලේ ඔක්කොම රචනා / ව්‍යුහගත ටික ඇගට නොදැනීම ජූලි අග වෙද්දි එක වටයක් ඉවර කරල දෙනව තව physics chemistry 2ට full pastpaper 15ක් ලියවනව model papers 20ක් ලියවනව උබල තමයි කරන්න ඔ්න මට පුලුවන් කියන්න විතරයි උබලගේ අදහස මොකෝ? 🔥පුලුවන්