𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
الذهاب إلى القناة على Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
إظهار المزيد7 199
المشتركون
لا توجد بيانات24 ساعات
-897 أيام
-22530 أيام
أرشيف المشاركات
7 199
🌥 Good Morning ✨
🏆Daily Quote :දේවල් සිදු වන තෙක් බලා සිටීම නවත්වන්න. පිටතට ගොස් ඒවා සිදු කරන්න.⭐️🔥
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති35
දින 251 යි
පැය 20 යි
මිනිත්තු 27 යි
📅අද 2024-03-18
Powered By Exam Countdown Bot ⏳
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 33💫
Unit - (08) ධාරා විද්‍යුතය - සමාන්තරගත ප්‍රතිරෝධ.@HarryNote
7 199
2024-Mar-18
Day 28 | Essay 28Unit 03 - පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය.
03. කෙටි ගෙල ජිරාෆයන් ගහණයකින් දිගු ගෙල ජිරාෆයන් ඇතිවන අයුරු ලැමාක්වාදය ඇසුරින් සහ ඩාවින්වාදය ඇසුරින් වෙන වෙනම විස්තර කරන්න .හැමෝම ලියලා Comment කරන්න. Marking එක හවසට දෙන්නම්. Join (: - https://t.me/HarryNote @HarryNote
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 32💫
Unit - (02) යාන්ත්‍ර විද්‍යාව - ද්‍රවස්ථිති විද්‍යාව.@HarryNote
7 199
2024-Mar-17
Day 27 | Essay 27Unit 03 - පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය.
02. ජෛව විවිධත්ව පරිණාමයේදී එක් එක් භූ විද්‍යාත්මක ඉයෝන / කල්ප සහ යුග වලදී සිදුවූ සිදුවීම් විස්තර කරන්න.Marking එක. Join (: - https://t.me/HarryNote @HarryNote
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 31💫
Unit - (03) දෝලන හා තරංග - ආලෝකය - ප්‍රිස්ම තුලින් සිදුවන වර්තනය.@HarryNote
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 30💫
Unit - (06) ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර - ස්ථිති විද්‍යුත් ආරෝපණ සහ කූලෝම් නියමය.@HarryNote
7 199
2024-Mar-17
Day 27 | Essay 27Unit 03 - පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය.
02. ජෛව විවිධත්ව පරිණාමයේදී එක් එක් භූ විද්‍යාත්මක ඉයෝන / කල්ප සහ යුග වලදී සිදුවූ සිදුවීම් විස්තර කරන්න.හැමෝම ලියලා Comment කරන්න. Marking එක හවසට දෙන්නම්. Join (: - https://t.me/HarryNote @HarryNote
7 199
2024/03/16
රසායනික ගණනය කිරීම්. | Day 03 🌙
Home Works👇 Unit 3 | Work Book Session 03 - (17 සිට 27 දක්වා ගැටලු) Session 04 - (1 සිට 10 දක්වා ගැටලු) 💫#ආසාවෙන්ඉගෙනගන්න @HarryNote
7 199
7 199
2024-Mar-16
Day 26 | Essay 26Unit 03 - පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය.
01.(a) ජීවය ආරම්භ වීමට පෙර පෘථිවියේ පැවැති තත්ත්වය විස්තර කරන්න. (b) ජෛව රසායනික පරිණාමයට අනුව, ජීවයේ සම්භවය සිදුවීම හා වර්තමානයේ පවතින ජෛව විවිධත්වය දක්වා ක්‍රමිකව පරිණාමය වූ ආකාරය සැකෙවින් විස්තර කරන්න.Marking එක. Join (: - https://t.me/HarryNote @HarryNote
