ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

前往频道在 Telegram

‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat

显示更多
Buy Ad
7 199
订阅者
无数据24 小时
-897 天
-22530 天
帖子存档
sticker.webp0.26 KB

🌥 Good Morning ✨ 🏆Daily Quote :දේවල් සිදු වන තෙක් බලා සිටීම නවත්වන්න. පිටතට ගොස් ඒවා සිදු කරන්න.⭐️🔥 🎖2024 උසස් පෙළ විභාගය
🌥 Good Morning ✨ 🏆Daily Quote :දේවල් සිදු වන තෙක් බලා සිටීම නවත්වන්න. පිටතට ගොස් ඒවා සිදු කරන්න.⭐️🔥 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති35 දින 251 යි පැය 20 යි මිනිත්තු 27 යි 📅අද 2024-03-18 Powered By Exam Countdown Bot ⏳

තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙 තරුද නිදන්නී......😍❤️🔥 @HarryNote

සුභ උදෑසනක් 🤍🍃 𝙿𝙴𝚁𝙰❤️🥺✨ @HarryNote ♥️

FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 33💫 Unit - (08) ධාරා විද්‍යුතය - සමාන්තරගත ප්‍රතිරෝධ. @HarryNote
FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 33💫
Unit - (08) ධාරා විද්‍යුතය - සමාන්තරගත ප්‍රතිරෝධ.
@HarryNote

2024-Mar-18 Day 28 | Essay 28 Unit 03 - පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය. 03. කෙටි ගෙල ජිරාෆයන් ගහණයකින් දිගු ගෙල ජිරාෆයන් ඇතිවන
2024-Mar-18
Day 28 | Essay 28
Unit 03 - පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය.
03. කෙටි ගෙල ජිරාෆයන් ගහණයකින් දිගු ගෙල ජිරාෆයන් ඇතිවන අයුරු ලැමාක්වාදය ඇසුරින් සහ ඩාවින්වාදය ඇසුරින් වෙන වෙනම විස්තර කරන්න .
හැමෝම ලියලා Comment කරන්න. Marking එක හවසට දෙන්නම්. Join (: - https://t.me/HarryNote @HarryNote

FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 32💫 Unit - (02) යාන්ත්‍ර විද්‍යාව - ද්‍රවස්ථිති විද්‍යාව. @HarryNote
FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 32💫
Unit - (02) යාන්ත්‍ර විද්‍යාව - ද්‍රවස්ථිති විද්‍යාව.
@HarryNote

2024-Mar-17 Day 27 | Essay 27 Unit 03 - පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය. 02. ජෛව විවිධත්ව පරිණාමයේදී එක් එක් භූ විද්‍යාත්මක ඉයෝ
+2
2024-Mar-17
Day 27 | Essay 27
Unit 03 - පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය.
02. ජෛව විවිධත්ව පරිණාමයේදී එක් එක් භූ විද්‍යාත්මක ඉයෝන / කල්ප සහ යුග වලදී සිදුවූ සිදුවීම් විස්තර කරන්න.
Marking එක. Join (: - https://t.me/HarryNote @HarryNote

පරිවර්තන පුහුණුව 🌙 Day 13 | පරිවර්තන 13 🍃 Marking එක හවසට දෙන්නම්. @HarryNote
පරිවර්තන පුහුණුව 🌙
Day 13 | පරිවර්තන 13 🍃
Marking එක හවසට දෙන්නම්. @HarryNote

FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 31💫 Unit - (03) දෝලන හා තරංග - ආලෝකය - ප්‍රිස්ම තුලින් සිදුවන වර්තනය. @HarryNote
FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 31💫
Unit - (03) දෝලන හා තරංග - ආලෝකය - ප්‍රිස්ම තුලින් සිදුවන වර්තනය.
@HarryNote

sticker.webp0.26 KB

සුභ උදෑසනක් 🤍🍃 𝙿𝙴𝚁𝙰❤️🥺✨ @HarryNote ♥️

FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 30💫 Unit - (06) ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර - ස්ථිති විද්‍යුත් ආරෝපණ සහ කූලෝම් නියමය. @Ha
FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 30💫
Unit - (06) ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර - ස්ථිති විද්‍යුත් ආරෝපණ සහ කූලෝම් නියමය.
@HarryNote

2024-Mar-17 Day 27 | Essay 27 Unit 03 - පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය. 02. ජෛව විවිධත්ව පරිණාමයේදී එක් එක් භූ විද්‍යාත්මක ඉයෝ
2024-Mar-17
Day 27 | Essay 27
Unit 03 - පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය.
02. ජෛව විවිධත්ව පරිණාමයේදී එක් එක් භූ විද්‍යාත්මක ඉයෝන / කල්ප සහ යුග වලදී සිදුවූ සිදුවීම් විස්තර කරන්න.
හැමෝම ලියලා Comment කරන්න. Marking එක හවසට දෙන්නම්. Join (: - https://t.me/HarryNote @HarryNote

2024/03/16 රසායනික ගණනය කිරීම්. | Day 03 🌙 Home Works👇 Unit 3 | Work Book Session 03 - (17 සිට 27 දක්වා ගැටලු) Session 04 -
+9
2024/03/16
රසායනික ගණනය කිරීම්. | Day 03 🌙
Home Works👇 Unit 3 | Work Book Session 03 - (17 සිට 27 දක්වා ගැටලු) Session 04 - (1 සිට 10 දක්වා ගැටලු) 💫
#ආසාවෙන්ඉගෙනගන්න @HarryNote

FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 29💫 Unit - (03) දෝලන හා තරංග - තරංගවල ගුණ. @HarryNote
FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 29💫
Unit - (03) දෝලන හා තරංග - තරංගවල ගුණ.
@HarryNote

2024-Mar-16 Day 26 | Essay 26 Unit 03 - පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය. 01.(a) ජීවය ආරම්භ වීමට පෙර පෘථිවියේ පැවැති තත්ත්වය විස
+2
2024-Mar-16
Day 26 | Essay 26
Unit 03 - පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය.
01.(a) ජීවය ආරම්භ වීමට පෙර පෘථිවියේ පැවැති තත්ත්වය විස්තර කරන්න. (b) ජෛව රසායනික පරිණාමයට අනුව, ජීවයේ සම්භවය සිදුවීම හා වර්තමානයේ පවතින ජෛව විවිධත්වය දක්වා ක්‍රමිකව පරිණාමය වූ ආකාරය සැකෙවින් විස්තර කරන්න.
Marking එක. Join (: - https://t.me/HarryNote @HarryNote