𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
الذهاب إلى القناة على Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
إظهار المزيد7 199
المشتركون
لا توجد بيانات24 ساعات
-897 أيام
-22530 أيام
أرشيف المشاركات
7 199
☀️ සාදරයෙන් පිලිගන්නවා Harry Notes සමූහයට.
⭐️ අපේ Channel එකේ මේ වෙනකල් දාලා තියන දේවල්..✨
Click here ☘️
✅ එදිනෙදා Channel එකේ වෙන වැඩටික...
👉 දිනපතා ජීව විද්යාව රචනා ප්රශ්නයක් සහ එදිනම හවසට පිලිතුරු ද සමග ලබා දෙනවා.
👉 දිනපතා පරිවර්තනයක් සහ එදිනම හවසට පිලිතුරු ද සමග ලබා දෙනවා .
👉 FFR ලෙස හදුන්වන Physics Mcq Points ලබා දෙනවා.
👉 Biology Voice Notes ලබා දෙනවා.
👉 දිනපතා ඔයාලාව Motivation කරන වීඩියෝ එකක් හෝ පෝස්ට් එකක් දානවා.
👉 අවසානයේ දී ගීතයකින් ඔයාලාගේ Stress අඩු කරනවා.
⭕️ ඉරිදා රාත්රී 09.00 ට Bio Crossover Point Programme.
✅ මීට අමතරව...
🔺අමිල දසනායක සර්ගේ නෝට්.
🔺අනුරාධ පෙරේරා සර්ගේ නෝට්.
🔺මෙත්මාල් ජයසේකර සර්ගේ පේපර් විවරණ.
🔺සශංක ධනුජය සර්ගේ නෝට්.
✅ දැනට තියෙන දේවල්..
🔻FFR ලෙස හදුන්වන Physics Mcq Points 200 කට වැඩි සංඛ්යාවක්,
🔻ජීව විද්යාව රචනා ප්රශ්න 80 කට වැඩි සංඛ්යාවක්,
🔻පරිවර්තන 70 කට ආසන්න සංඛ්යාවක්,
දැනට චැනල් එකේ තියෙනවා. 📕
🐱 @HarryNote 🔨 |©️2️⃣0️⃣2️⃣4️⃣ ⭐️
7 199
📍 අපේ Channel එකේ මේ වෙනකල් දාලා තියන දේවල්....
🔖 අමිල දසනායක සර් - 2024 A/L Revision
📌 කාබනේට - අම්ල අනුමාපන
📌 පදාර්ථයේ වායු අවස්ථාව මෙතෙක් Full Note
📌 අකාබනික රසායනය මෙතෙක් Full Note
📌 රසායනික ගණනය
📌 ව්යූහය සහ බන්ධන
📌 චාලක රසායනය
📌 චාලක රසායනය Mcq Points
📌 ව්යූහය හා බන්ධන Tute (i) H.W. Answers
📌 Redox Full Note
📌 Redox H.W. Answers
📌 Weekly Review විවරණ
📌 විද්යාඥයින් සහ සොයා ගැනීම්
📌 දැලිස් ජාල
📌 ද්විතීයික අන්තර්ක්රියා
📌 ප්රාථමික අන්තර්ක්රියා
📌 පරිවර්තන පුහුණුව
📌 Model Papers විවරණ
🔖 අනුරාධ පෙරේරා සර් - 2024 A/L Revision
📌 ධාරා විද්යුතය
📌 දෝලන හා තරංග
📌 යාන්ත්ර විද්යාව Full Note
📌 තාපය මෙතෙක් Note
📌 තාපය Homework
📌 MCQ POINTS
🔖 සශංක ධනුජය සර් - 2024 A/L Revision
📌 ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම
📌 පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය
📌 සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය
🔖 මෙත්මාල් ජයසේකර සර් - 2024 A/L Revision
📌 CAT Papers විවරණ
📌 Daily Bio Essay with Marking.
📌 BIO NOTES
🔗 Channel Link - https://t.me/HarryNote
@HarryNote
7 199
+1
7 199
FFR (FOUNDATION FOR RAM) ‼️
MCQ POINT 206 💫
✅ Unit - (06) ස්ථිති විද්යුත් ක්ෂේත්ර - ස්ථිති විද්යුත් ආරෝපණ සහ කූලෝම් නියමය.@HarryNote ⭐️
7 199
🌥 Good Morning ✨
🏆Daily Quote :ජිවිතයේ එකම සීමාවක් ඔබ විසින්ම සකසා ඇත.එයින් නිදහස් වී ඉහලටම යන්න! 🌟
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති26
දින 185 යි
පැය 15 යි
මිනිත්තු 5 යි
📅අද 2024-05-23
Powered By Exam Countdown Bot ⏳
7 199
FFR (FOUNDATION FOR RAM) ‼️
MCQ POINT 205 💫
✅ Unit - (06) ස්ථිති විද්යුත් ක්ෂේත්ර - ස්ථිති විද්යුත් ධාරිත්රක.@HarryNote ⭐️
7 199
🔻2024-May-23
Day 83 | Essay 83 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
25. කෙටි සටහන් ලියන්න. (a) බාහිර ශ්වසනය සහ අභ්යන්තර ශ්වසනය. (b) සිලිකෝසිස් සහ ඇස්බැස්ටෝසිස්. (c) ක්ෂය රෝගය සහ ඇදුම.හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
+5
2024/05/20
සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය - Day 13 🌙
අස්ථි පද්ධතිය DAY 02කටපාඩම් කරපු Bio මතකෙටම...♥️ Thank you Uthpala 💗✨ @HarryNote ⭐️
7 199
+2
🔻2024-May-22
Day 82 | Essay 82 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
24.(a) ශ්වසනයේ සමස්ථිතික යාමනය සිදුවන අයුරු විස්තර කරන්න. (b) ශ්වසන පද්ධතියේ මනා ක්රියාකාරිත්වය කෙරෙහි දුම්පානය මගින් ඇතිවන බලපෑම විස්තර කරන්න.Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
FFR (FOUNDATION FOR RAM) ‼️
MCQ POINT 204 💫
✅ Unit - (02) යාන්ත්ර විද්යාව - ආතති බල.@HarryNote ⭐️
7 199
අපේ චැනල් එකට ,
❄️ Maths adminකෙනෙක් අවශ්යයි. කැමති අය ඉන්නවනම් කියන්න.❤️✨ Tell us :- @Isuru_h 👈
