fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

رفتن به کانال در Telegram

‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat

نمایش بیشتر
Buy Ad
7 199
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-897 روز
-22530 روز
آرشیو پست ها
☀️ සාදරයෙන් පිලිගන්නවා Harry Notes සමූහයට. ⭐️ අපේ Channel එකේ මේ වෙනකල් දාලා තියන දේවල්..✨ Click here ☘️ ✅ එදිනෙදා Channel එක
☀️ සාදරයෙන් පිලිගන්නවා Harry Notes සමූහයට. ⭐️ අපේ Channel එකේ මේ වෙනකල් දාලා තියන දේවල්..✨ Click here ☘️ ✅ එදිනෙදා Channel එකේ වෙන වැඩටික... 👉 දිනපතා ජීව විද්‍යාව රචනා ප්‍රශ්නයක් සහ එදිනම හවසට පිලිතුරු ද සමග ලබා දෙනවා. 👉 දිනපතා පරිවර්තනයක් සහ එදිනම හවසට පිලිතුරු ද සමග ලබා දෙනවා . 👉 FFR ලෙස හදුන්වන Physics Mcq Points ලබා දෙනවා. 👉 Biology Voice Notes ලබා දෙනවා. 👉 දිනපතා ඔයාලාව Motivation කරන වීඩියෝ එකක් හෝ පෝස්ට් එකක් දානවා. 👉 අවසානයේ දී ගීතයකින් ඔයාලාගේ Stress අඩු කරනවා. ⭕️ ඉරිදා රාත්‍රී 09.00 ට Bio Crossover Point Programme. ✅ මීට අමතරව... 🔺අමිල දසනායක සර්ගේ නෝට්. 🔺අනුරාධ පෙරේරා සර්ගේ නෝට්. 🔺මෙත්මාල් ජයසේකර සර්ගේ පේපර් විවරණ. 🔺සශංක ධනුජය සර්ගේ නෝට්. ✅ දැනට තියෙන දේවල්.. 🔻FFR ලෙස හදුන්වන Physics Mcq Points 200 කට වැඩි සංඛ්‍ය‍ාවක්, 🔻ජීව විද්‍යාව රචනා ප්‍රශ්න 80 කට වැඩි සංඛ්‍ය‍ාවක්, 🔻පරිවර්තන 70 කට ආසන්න සංඛ්‍ය‍ාවක්, දැනට චැනල් එකේ තියෙනවා. 📕 🐱 @HarryNote 🔨 |©️2️⃣0️⃣2️⃣4️⃣ ⭐️

📍 අපේ Channel එකේ මේ වෙනකල් දාලා තියන දේවල්.... 🔖 අමිල දසනායක සර් - 2024 A/L Revision 📌 කාබනේට - අම්ල අනුමාපන 📌 පදාර්ථයේ වායු අවස්ථාව මෙතෙක් Full Note 📌 අකාබනික රසායනය මෙතෙක් Full Note 📌 රසායනික ගණනය    📌 ව්‍යූහය සහ බන්ධන    📌 චාලක රසායනය 📌 චාලක රසායනය Mcq Points    📌 ව්‍යූහය හා බන්ධන Tute (i) H.W. Answers    📌 Redox Full Note    📌 Redox H.W. Answers 📌 Weekly Review විවරණ 📌 විද්‍යාඥයින් සහ සොයා ගැනීම් 📌 දැලිස් ජාල 📌 ද්විතීයික අන්තර්ක්‍රියා 📌 ප්‍රාථමික අන්තර්ක්‍රියා 📌 පරිවර්තන පුහුණුව 📌 Model Papers විවරණ 🔖 අනුරාධ පෙරේරා සර් - 2024 A/L Revision 📌 ධාරා විද්‍යුතය 📌 දෝලන හා තරංග 📌 යාන්ත්‍ර විද්‍යාව Full Note    📌 තාපය මෙතෙක් Note 📌 තාපය Homework 📌 MCQ POINTS 🔖 සශංක ධනුජය සර් - 2024 A/L Revision 📌 ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම 📌 පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය 📌 සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය 🔖 මෙත්මාල් ජයසේකර සර් - 2024 A/L Revision 📌 CAT Papers විවරණ 📌 Daily Bio Essay with Marking. 📌 BIO NOTES 🔗 Channel Link - https://t.me/HarryNote @HarryNote

අපි එහෙමයි...🙏😁
@HarryNote ⭐

ළමයි අද මොකද කරන්නේ , පාඩම් වැඩ => ❤️ ගමනක් යනවා => 😥 React කරන් යන් හැමෝම.😌

පරිවර්තන පුහුණුව 🌙 Day 73 | පරිවර්තන 73 ☘️ Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
+1
පරිවර්තන පුහුණුව 🌙
Day 73 | පරිවර්තන 73 ☘️
Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 206 💫 ✅ Unit - (06) ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර - ස්ථිති විද්‍යුත් ආරෝපණ සහ කූලෝම් නියමය
FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 206 💫
✅ Unit - (06) ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර - ස්ථිති විද්‍යුත් ආරෝපණ සහ කූලෝම් නියමය.
@HarryNote ⭐️

සම්බුදු සිසිලෙන් විශ්වයම නිවී සැනහෙන පිංබර වෙසක් මංගල්‍යක් වේවා.. 💐✨🙏🏻 @HarryNote ⭐️
සම්බුදු සිසිලෙන් විශ්වයම නිවී සැනහෙන පිංබර වෙසක් මංගල්‍යක් වේවා.. 💐✨🙏🏻
@HarryNote ⭐️

🌥 Good Morning ✨ 🏆Daily Quote :ජිවිතයේ එකම සීමාවක් ඔබ විසින්ම සකසා ඇත.එයින් නිදහස් වී ඉහලටම යන්න! 🌟 🎖2024 උසස් පෙළ විභාගය
🌥 Good Morning ✨ 🏆Daily Quote :ජිවිතයේ එකම සීමාවක් ඔබ විසින්ම සකසා ඇත.එයින් නිදහස් වී ඉහලටම යන්න! 🌟 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති26 දින 185 යි පැය 15 යි මිනිත්තු 5 යි 📅අද 2024-05-23 Powered By Exam Countdown Bot ⏳

sticker.webp0.05 KB

තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙 කාරි නෑ සඳ......😍❤️🔥 @HarryNote ⭐️

සුභ උදෑසනක් 💙☘️ ජ'පුර ❤️🥹✨ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 205 💫 ✅ Unit - (06) ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර - ස්ථිති විද්‍යුත් ධාරිත්‍රක​. @HarryNot
FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 205 💫
✅ Unit - (06) ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර - ස්ථිති විද්‍යුත් ධාරිත්‍රක​.
@HarryNote ⭐️

🔻2024-May-23 Day 83 | Essay 83 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 25. කෙටි සටහන් ලියන්න. (a) බාහිර ශ්වසනය සහ අභ්
🔻2024-May-23
Day 83 | Essay 83 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
25. කෙටි සටහන් ලියන්න. (a) බාහිර ශ්වසනය සහ අභ්‍යන්තර ශ්වසනය. (b) සිලිකෝසිස් සහ ඇස්බැස්ටෝසිස්. (c) ක්ෂය රෝගය සහ ඇදුම.
හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️

sticker.webp0.10 KB

2024/05/20 සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය - Day 13 🌙 අස්ථි පද්ධතිය DAY 02 කටපාඩම් කරපු Bio මතකෙටම...♥️ Thank you Uthpala 💗
+5
2024/05/20
සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය - Day 13 🌙
අස්ථි පද්ධතිය DAY 02
කටපාඩම් කරපු Bio මතකෙටම...♥️ Thank you Uthpala 💗✨ @HarryNote ⭐️

පරිවර්තන පුහුණුව 🌙 Day 72 | පරිවර්තන 72 ☘️ Marking එක.⚡️ @HarryNote ⭐️
+1
පරිවර්තන පුහුණුව 🌙
Day 72 | පරිවර්තන 72 ☘️
Marking එක.⚡️ @HarryNote ⭐️

🔻2024-May-22 Day 82 | Essay 82 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 24.(a) ශ්වසනයේ සමස්ථිතික යාමනය සිදුවන අයුරු වි
+2
🔻2024-May-22
Day 82 | Essay 82 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
24.(a) ශ්වසනයේ සමස්ථිතික යාමනය සිදුවන අයුරු විස්තර කරන්න. (b) ශ්වසන පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වය කෙරෙහි දුම්පානය මගින් ඇතිවන බලපෑම විස්තර කරන්න.
Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 204 💫 ✅ Unit - (02) යාන්ත්‍ර විද්‍යාව - ආතති බල​. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 204 💫
✅ Unit - (02) යාන්ත්‍ර විද්‍යාව - ආතති බල​.
@HarryNote ⭐️

අපේ චැනල් එකට ,
❄️ Maths admin
කෙනෙක් අවශ්‍යයි. කැමති අය ඉන්නවනම් කියන්න.❤️✨ Tell us :- @Isuru_h 👈

⭕️ශාකය Voice Note එක අහපු අයට,Voice දිගටම ඕනිද... කියලා දුන්න එක තේරෙනවාද?