ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

الذهاب إلى القناة على Telegram

‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat

إظهار المزيد
Buy Ad
7 199
المشتركون
لا توجد بيانات24 ساعات
-897 أيام
-22530 أيام
أرشيف المشاركات
FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 196 💫 ✅ Unit - (06) ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර - ස්ථිති විද්‍යුත් ධාරිතාව හා ධාරිත්‍රක​
+1
FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 196 💫
✅ Unit - (06) ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර - ස්ථිති විද්‍යුත් ධාරිතාව හා ධාරිත්‍රක​.
@HarryNote ⭐️

🔻2024-May-20 Day 80 | Essay 80 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 22.(a) සතුන්ට ශ්වසන ව්‍යුහවල ඇති අවශ්‍යතාවය සහ
🔻2024-May-20
Day 80 | Essay 80 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
22.(a) සතුන්ට ශ්වසන ව්‍යුහවල ඇති අවශ්‍යතාවය සහ විවිධ සත්ත්ව කාණ්ඩ වල ශ්වසන ව්‍යුහයන්ගේ සංකීර්ණතාවයේ විවිධත්වය විස්තර කරන්න. (b) කාර්යක්ෂම ශ්වසන පෘෂ්ඨයක් සතුව පැවතිය යුතු ලක්ෂණ විස්තර කර, කාර්යක්ෂම ශ්වසන අවයවයන් ලෙස පෙනහළු ක්‍රියා කිරීමට හේතු පහදන්න.
හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️

2024/05/19 ධාරා විද්‍යුතය. | DAY 01 🌙 Homework👇 Tute page, 👉 5 - 1 , 2 👉 6 - 3 ,6,7,10 👉 36 - 8 👉 38 - 16 👉 39 - 21 👉
+7
2024/05/19
ධාරා විද්‍යුතය. | DAY 01 🌙
Homework👇 Tute page, 👉 5   - 1 , 2 👉 6   - 3 ,6,7,10 👉 36 - 8 👉 38 - 16 👉 39 - 21 👉 40 - 29 👉 42 - 34 , 35 , 38 💫
#ජීවිතයටPhysics @HarryNote

🌟 Thank you 💗✨ 🌟 මගේ channel එකෙන් ඔයාලට පුංචිම හරි උදව්වක් වුණා නම් ඔයාලගේ අදහස් මේකට comment එකක් විදියට දාන්න.🤍 අදහස්
🌟 Thank you 💗✨ 🌟 මගේ channel එකෙන් ඔයාලට පුංචිම හරි උදව්වක් වුණා නම් ඔයාලගේ අදහස් මේකට comment එකක් විදියට දාන්න.🤍 අදහස් යෝජනා වගේම අඩු පාඩු තියෙනවා නම් ඒවත් කියන්න. මං ඒ හැම එකක්ම ආසාවෙන් කියවනවා.🥰🩵 Share කරපු වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි....🐚🌺 Since - 2024.02.19 🌝💫 @HarryNote ⭐️

💥අදට මෙච්චරයි.
🔗 හොදයි කියල හිතනව නම් Comment එකක් දාන්න.
👁️ Comment නැත්නම්, React නැත්නම් මේ Programme එක Cancel වෙන්න ඉඩ තියෙනවා. 💥 ඔයාල අපිට දෙන සහයෝගය මත මේ වගේ Programme දිගටම ක්‍රියාත්මක වේවි. @HarryNote @biokuppiya2k24

20. වෘක්ක බාහිකය විලිකිත වේ.
Anonymous voting

19. ආශ්වාසයේදී මහා ප්‍රාචීරය ඉහිල් වේ.
Anonymous voting

18. පූර්ණ හෘත් විස්තාරය සිදු වන කාලය, කර්ණිකා හා කෝශිකා ආකුංචය දෙකම සිදු වන කාලයට සමාන නැත.
Anonymous voting

17. රක්තහීනතාවය Fe ඌණ වූ විට පමණක් ඇති වේ.
Anonymous voting

16. අස්ථි පූරකයේ කොලැජන් තන්තු නැත.
Anonymous voting

15. අරටුව ශාක කදන් වල පමණක් ඇත.
Anonymous voting

14. ඇතැම් නෙමටෝඩාවන් අන්වීක්ෂීය වේ.
Anonymous voting

13. Anthophyta පරාගනාලය ශාකනය වන නමුත්, Cycus පරාග නාලය ශාකනය නොවේ.
Anonymous voting

12. සියලු සයනොබැක්ටීරියාවන් වායුගෝලීය Nitrogen තිර කරයි
Anonymous voting

11. ගෝත්‍රය මගින් කුල වල එකතුවක් නිරූපණය වේ.
Anonymous voting

10. සෛලීය ස්වසනයේ එක් NADPH අණුවකින් ATP අණු 2.5 ක් නිපදවෙයි.
Anonymous voting

09. ක්ලෝරොෆීල් කොළ වර්ණය ඵලදායීව අවශෝෂණය කරයි.
Anonymous voting

08. එන්සයිම නොමැති විට ප්‍රතික්‍රියාවක සක්‍රියන ශක්තිය වැඩිය.
Anonymous voting

07. ජීවී සෛල තුළ ATP නිපදවා ගැනීමට තරමක් දිගු කාලයක් ගත වෙයි.
Anonymous voting

06. මිනිස් දේහයේ ඇතැම් සෛල විභාජනය සිදු නොවන අදියරෙහි පවතියි.
Anonymous voting