𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
Відкрити в Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
Показати більше7 199
Підписники
Немає даних24 години
-897 днів
-22530 днів
Архів дописів
7 199
+1
FFR (FOUNDATION FOR RAM) ‼️
MCQ POINT 196 💫
✅ Unit - (06) ස්ථිති විද්යුත් ක්ෂේත්ර - ස්ථිති විද්යුත් ධාරිතාව හා ධාරිත්රක.@HarryNote ⭐️
7 199
🔻2024-May-20
Day 80 | Essay 80 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
22.(a) සතුන්ට ශ්වසන ව්යුහවල ඇති අවශ්යතාවය සහ විවිධ සත්ත්ව කාණ්ඩ වල ශ්වසන ව්යුහයන්ගේ සංකීර්ණතාවයේ විවිධත්වය විස්තර කරන්න. (b) කාර්යක්ෂම ශ්වසන පෘෂ්ඨයක් සතුව පැවතිය යුතු ලක්ෂණ විස්තර කර, කාර්යක්ෂම ශ්වසන අවයවයන් ලෙස පෙනහළු ක්රියා කිරීමට හේතු පහදන්න.හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
+7
2024/05/19
ධාරා විද්යුතය. | DAY 01 🌙
Homework👇 Tute page, 👉 5 - 1 , 2 👉 6 - 3 ,6,7,10 👉 36 - 8 👉 38 - 16 👉 39 - 21 👉 40 - 29 👉 42 - 34 , 35 , 38 💫#ජීවිතයටPhysics @HarryNote
7 199
🌟 Thank you 💗✨
🌟 මගේ channel එකෙන් ඔයාලට පුංචිම හරි උදව්වක් වුණා නම් ඔයාලගේ අදහස් මේකට comment එකක් විදියට දාන්න.🤍 අදහස් යෝජනා වගේම අඩු පාඩු තියෙනවා නම් ඒවත් කියන්න. මං ඒ හැම එකක්ම ආසාවෙන් කියවනවා.🥰🩵
Share කරපු වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි....🐚🌺
Since - 2024.02.19 🌝💫
@HarryNote ⭐️
7 199
💥අදට මෙච්චරයි.
🔗 හොදයි කියල හිතනව නම් Comment එකක් දාන්න.👁️ Comment නැත්නම්, React නැත්නම් මේ Programme එක Cancel වෙන්න ඉඩ තියෙනවා. 💥 ඔයාල අපිට දෙන සහයෝගය මත මේ වගේ Programme දිගටම ක්රියාත්මක වේවි. @HarryNote @biokuppiya2k24
7 199
18. පූර්ණ හෘත් විස්තාරය සිදු වන කාලය, කර්ණිකා හා කෝශිකා ආකුංචය දෙකම සිදු වන කාලයට සමාන නැත.
7 199
13. Anthophyta පරාගනාලය ශාකනය වන නමුත්, Cycus පරාග නාලය ශාකනය නොවේ.
