ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰
الذهاب إلى القناة على Telegram
"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book
إظهار المزيدلا توجد بيانات
المشتركون
+324 ساعات
+437 أيام
+22230 أيام
أرشيف المشاركات
මේ ඒක නෙවේ #DOGS වල future එක ගැන මොකද හිතන්නෙ. 🧐
මගේ ම තේ නම් , invest කරන එක වටී කියල 😌
#dogs #coin #airdrop
අඩෝ sorry bn , හෙන දිග හෑල්ලක් ලිය ලිය ඉන්නකොට phone එකේ battery එක බැස්සනෙ . ආයෙ මුල ඉදන් ලියන්න ඕනෙ 😐😐 , draft එකක් විදිහට save වෙලත් නෑ.
ඕන්න ඕකයි ප්‍රස්නෙ 😑
#fucked
💗AI images Generation💗
මේක ඇත්තටම තවදුරටත් නව මාතෘකාවක් නොවූවත්, මම හිතුවා ඔයාලට free version එකේ වුව යමක් කරගන්න පුළුවන් වෙන තරමේ AI images generators 3ක් ගැන කියන්න. මේ තුනට හැමදාම Daily credits ලැබෙනවා. ඒ නිසා ඔයාලා තුනම භාවිතා කරලා දවසකට වුව ලොකු ගේමක් ගහන්න පුළුවන්.
1. Leonardo AI
මේක මේ වෙද්දී ගොඩක් හොඳ midjourney එකට දෙන්න පුළුවන් හොදම හා පහසුම විසඳුමක් හා ගොඩක් කට්ටිය මේක තෝරගන්නවා මේක නිතර update වෙන, හොද user community එකක් තියෙන නිසත්, Daily free credits 150ක් ඔයාලට මේකෙන් ගන්න පුළුවන් නිසාත් මේකට ගොඩක් usersළා කැමතියි වගේම. මේකේ ගොඩක් features එහෙම තියෙන නිසා හා beginner friendly වීමත් මෙයාට හේතුවකි. කෙසේ වුව මෙහි restrictions සමහර sources වලට හා prompt වලට බලපාන නිසා හානි කර outputs ලබා ගත නොහැක.
2. Seaart AI
මේකත් Leonardo එකට ගොඩක් සමාන දිනකට Leonardo එකේ වගේම credits 150ක් ලැබෙන , Leonardo එකේ දේවල් හා තවත් ගොඩක් features තියෙන tool එකකි. සරලව මේක Leonardo වල cousin / නෑයෙක් වගේ; හැබැයි images generation වලදී නම් මෙයා Leonardo AI එක තරම් restrictions දාලා නැති නිසා, 18+ output එකක් වුව ගත හැක. (හැබැයි එහෙම කියලා වැරදි වැඩ වලට පාවිච්චි කරන්න එපා 😁). මේකත් Leonardo එකේ වගේම credits 150 daily ලැබේ.
3. Nightcafe AI
මේකත් සරල , beginner friendly නමුත් image generation side එකින් මට Leonardo, seaart තරම් හොද images නොලැබුණත්, හරි prompt හරහා හොදම images ගැනීමට කිසිම බාධාවක් නෑ. එමෙන් ම මේකත් free credits daily 5ක් ද මේකේ තියෙන challenges, surveys කරලා තව credits හොයාගන්න පුළුවන්. මේකේ survey කියලා තියෙන්න image තෝරන වගේ වැඩ තමා ලස්සන images තෝරන්න ඒවාට rate දෙන්න වගේ මේ images generation වලට අදාළ වැඩ තමා. අනික ඔයාට මේකේ images generate කළාට පසු පහළ තියෙන submit button එක click කළාම ඒවා published වෙලා ඒවාට usersළා like, comment දැම්මම badges & credits තව හම්බෙනවා වගේම, badges වලටත් free credits ලැබේ. ඒවගේම මේක NSFW images වගේ adult images වලට වලංගු AI එකක් වුව වැරදි දේවල් වලට භාවිතා කරන්න එපා.
ඉතින් ඔයාලම පොඩ්ඩක් හිතලා බලන්න. Leonardo, seaart එකින් කොහොමත් 300 credits තියෙනවනේ..එතකොට ඒකෙන්ම සැලකිය යුතු ගේමක් ගහන්න පුළුවන්. අපි හිතමුකො මොකක් හරි ඔයා project එකක් කරනවා කියලා. ඔයාට පුළුවන් features වලට අදාළ ඒවා Leonardo එකිනුත් normal assets අනිත් generators දෙකින් කරන්න.
🔴 Disclaimer: මෙය හුදු දැනුමට ඉදිරිපත් කරන ලද post එකක් වන අතර කවුරු හෝ මේ post එකේ ඇති දැනුමෙන්, මෙම AI generators වලින් වැරදි, illegal යමක් සිදු කලොත්, Cursed Code" අප සමූහය වගකීම භාරගනු නොලැබේ.
Top 100+ Web Vulnerabilities, Categorised Into Various Types:
> Injection Vulnerabilities
1. SQL Injection (SQLi)
2. Cross-Site Scripting (XSS)
3. Cross-Site Request Forgery (CSRF)
4. Remote Code Execution (RCE)
5. Command Injection
6. XML Injection
7. LDAP Injection
8. XPath Injection
9. HTML Injection
10. Server-Side Includes (SSI) Injection
11. OS Command Injection
12. Blind SQL Injection
13. Server-Side Template Injection (SSTI)
14. CRLF Injection
15. NoSQL Injection
16. HQL Injection
> Broken Authentication and Session Management
17. Session Fixation
18. Brute Force Attack
19. Session Hijacking
20. Password Cracking
21. Weak Password Storage
22. Insecure Authentication
23. Cookie Theft
24. Credential Reuse
25. Insecure Login Pages
26. Insecure Session IDs
27. Predictable Login Credentials
> Sensitive Data Exposure
28. Inadequate Encryption
29. Insecure Direct Object References (IDOR)
30. Unencrypted Data Storage
31. Missing Security Headers
32. Insecure File Handling
33. Information Leakage in Logs
34. Hardcoded Secrets
> Security Misconfiguration
35. Default Passwords
36. Directory Listing
37. Unprotected API Endpoints
38. Open Ports and Services
39. Misconfigured Error Handling
40. Stack Traces Exposed
41. Verbose Error Messages
42. Insecure Default Configurations
43. Insufficient Backup Procedures
44. Misconfigured Security Headers (e.g., X-Frame-Options)
> Improper Access Controls
45. Information Disclosure
46. Unpatched Software
47. Misconfigured CORS
48. HTTP Security Headers Misconfiguration
49. Lack of Access Control on Administrative Interfaces
50. Directory Traversal
51. Weak File Permissions
> XML-Related Vulnerabilities
52. XML External Entity (XXE) Injection
53. XML Entity Expansion (XEE)
54. XML Bomb
55. XML Signature Wrapping
> Broken Access Control
56. Inadequate Authorization
57. Privilege Escalation
58. Forceful Browsing
59. Missing Function-Level Access Control
60. Unvalidated Redirects and Forwards
61. Excessive Data Exposure
> Insecure Deserialization
62. Remote Code Execution via Deserialization
63. Data Tampering
64. Object Injection
65. Type Confusion
> API Security Issues
66. Insecure API Endpoints
67. API Key Exposure
68. Lack of Rate Limiting
69. Inadequate Input Validation
70. Lack of Proper Authentication
71. Improper API Endpoint Security
> Insecure Communication
72. Man-in-the-Middle (MITM) Attack
73. Insufficient Transport Layer Security (TLS)
74. Insecure SSL/TLS Configuration
75. Insecure Communication Protocols
76. Deprecated Cryptographic Algorithms
77. Lack of Encryption in Transit
> Client-Side Vulnerabilities
78. DOM-based XSS
79. Insecure Cross-Origin Communication
80. Browser Cache Poisoning
81. Clickjacking
82. HTML5 Security Issues
83. Client-Side URL Redirection
84. Form Hijacking
85. WebSocket Security Issues
> Denial of Service (DoS)
86. Distributed Denial of Service (DDoS)
87. Application Layer DoS
88. Resource Exhaustion
89. Slowloris Attack
90. XML Denial of Service
91. HTTP Flood Attack
92. UDP Amplification Attack
> Other Web Vulnerabilities
93. Server-Side Request Forgery (SSRF)
94. HTTP Parameter Pollution (HPP)
95. Insecure Redirects and Forwards
96. File Inclusion Vulnerabilities (LFI/RFI)
97. Security Header Bypass
98. Inadequate Session Timeout
99. Insufficient Logging and Monitoring
100. Business Logic Vulnerabilities
101. API Abuse
102. JSON Web Token (JWT) Security Issues
103. Insufficient Anti-Automation Measures
> Mobile Web Vulnerabilities
104. Insecure Data Storage on Mobile Devices
105. Insecure Data Transmission on Mobile Devices
106. Insecure Mobile API Endpoints
107. Mobile App Reverse Engineering
108. Weak Mobile Authentication and Authorization
කාට කියන්නද නේ bn
😐 Microsoft - " අලුත් browser එකක් පාවිච්චි අවශ්‍යතාවයක් ඇත්තෙම නෑ "
🪨 Copilot - " Chrome තමයි fast & secure ම broswer එක "
ආ ... මෙන්න download කරපන්.
මේකෙදි අපිට පණිවිඩයක් දෙනව සහෝදරවරුනි ඒ තමයි " අඟේ ඉදන් කන කනව කියල "
#wtf #copilot #ain #edge #dailymeme
ඔන්න bois , GitHub එකටත් දැන් unlimited 📜 scroll කරම්න Gittok ඇවිල්ල 🫨
> get the experience
ගිහිල්ලම බලන්නකො දැන් devs ලට වෙලා තියෙන වැඩේ.
මන් හිතන්නෙ trend 😉 එක චුට්ටක් 🤌 අධි මාත්‍රාවෙන් ගිහිල්ල වගේ.අවුලක් නෑ ඒ වුනත් මරු 🤩
#github #gittok #scroll #funny #trend
🔶 peppermint os
හම්මෝ මේක තමා list එක අවසානයට තියෙන os එක. මේක chrome book එක වගේ සරල, lightweight ඒත් could focus මෙහෙයුම් පද්ධතියකි. Basic needs, low old machines වලට තමා හොඳ; Linux mint හා Ubuntu තරම්ම නැති වුව වෙනම එයාට අනන්‍ය වූ දේවල් තියෙනවා. Updates , user community එකත් එහෙම අවුලක් නැති මුත් pc එක සාමාන්‍ය අවශ්‍යතා වලට පමණක් පාවිච්චි කරන අයට ගැලපේ.
🔶 Kubunntu OS
Beginner friendly, customizable, visually appealing OS එකක් වගේම මේක සරල, ලේසි අඩු learning curve එකකින් ඉගෙන ගත හැකියි. Lightweight OS එකක් තමා විශේෂයෙන්ම පරණ කොම්පියුටර්ස් වලට. සැලකිය යුතු audience එකකි. සැලකිය යුතු updates වීම් ඇත.
🔶Manjaro Linux
මේ OS එක Arch කියන Linux kernel එක base වෙච්ච beginner friendly, rolling updates තියෙන OS එකකි. Ubuntu, Linux Mint, වගේම හොද OS එකකි. New update එන නිසා සැලකිය යුතු. Communication එකක් තිබේ.
