uk
Feedback
ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

Відкрити в Telegram

"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book

Показати більше
Buy Ad
Немає даних
Підписники
+324 години
+437 днів
+22230 день
Архів дописів
Anthropic CEO, Dario Amodei AI coding capabilities will reach a "very serious" level by the end of 2025 — and may match the best human coders by late 2026 @aipost 🪙 | Our X 🥇

මේ ඒක නෙවේ #DOGS වල future එක ගැන මොකද හිතන්නෙ. 🧐 මගේ ම තේ නම් , invest කරන එක වටී කියල 😌 #dogs #coin #airdrop

අඩෝ sorry bn , හෙන දිග හෑල්ලක් ලිය ලිය ඉන්නකොට phone එකේ battery එක බැස්සනෙ . ආයෙ මුල ඉදන් ලියන්න ඕනෙ 😐😐 , draft එකක් විදිහට save වෙලත් නෑ. ඕන්න ඕකයි ප්‍රස්නෙ 😑 #fucked

🤝💪🫂😌 #dailymeme #wakeupwithameme #linux
🤝💪🫂😌 #dailymeme #wakeupwithameme #linux

💗AI images Generation💗 මේක ඇත්තටම තවදුරටත් නව මාතෘකාවක් නොවූවත්, මම හිතුවා ඔයාලට free version එකේ වුව යමක් කරගන්න පුළුවන් වෙන තරමේ AI images generators 3ක් ගැන කියන්න. මේ තුනට හැමදාම Daily credits ලැබෙනවා. ඒ නිසා ඔයාලා තුනම භාවිතා කරලා දවසකට වුව ලොකු ගේමක් ගහන්න පුළුවන්. 1. Leonardo AI මේක මේ වෙද්දී ගොඩක් හොඳ midjourney එකට දෙන්න පුළුවන් හොදම හා පහසුම විසඳුමක් හා ගොඩක් කට්ටිය මේක තෝරගන්නවා මේක නිතර update වෙන, හොද user community එකක් තියෙන නිසත්, Daily free credits 150ක් ඔයාලට මේකෙන් ගන්න පුළුවන් නිසාත් මේකට ගොඩක් usersළා කැමතියි වගේම. මේකේ ගොඩක් features එහෙම තියෙන නිසා හා beginner friendly වීමත් මෙයාට හේතුවකි. කෙසේ වුව මෙහි restrictions සමහර sources වලට හා prompt වලට බලපාන නිසා හානි කර outputs ලබා ගත නොහැක. 2. Seaart AI මේකත් Leonardo එකට ගොඩක් සමාන දිනකට Leonardo එකේ වගේම credits 150ක් ලැබෙන , Leonardo එකේ දේවල් හා තවත් ගොඩක් features තියෙන tool එකකි. සරලව මේක Leonardo වල cousin / නෑයෙක් වගේ; හැබැයි images generation වලදී නම් මෙයා Leonardo AI එක තරම් restrictions දාලා නැති නිසා, 18+ output එකක් වුව ගත හැක. (හැබැයි එහෙම කියලා වැරදි වැඩ වලට පාවිච්චි කරන්න එපා 😁). මේකත් Leonardo එකේ වගේම credits 150 daily ලැබේ. 3. Nightcafe AI මේකත් සරල , beginner friendly නමුත් image generation side එකින් මට Leonardo, seaart තරම් හොද images නොලැබුණත්, හරි prompt හරහා හොදම images ගැනීමට කිසිම බාධාවක් නෑ. එමෙන් ම මේකත් free credits daily 5ක් ද මේකේ තියෙන challenges, surveys කරලා තව credits හොයාගන්න පුළුවන්. මේකේ survey කියලා තියෙන්න image තෝරන වගේ වැඩ තමා ලස්සන images තෝරන්න ඒවාට rate දෙන්න වගේ මේ images generation වලට අදාළ වැඩ තමා. අනික ඔයාට මේකේ images generate කළාට පසු පහළ තියෙන submit button එක click කළාම ඒවා published වෙලා ඒවාට usersළා like, comment දැම්මම badges & credits තව හම්බෙනවා වගේම, badges වලටත් free credits ලැබේ. ඒවගේම මේක NSFW images වගේ adult images වලට වලංගු AI එකක් වුව වැරදි දේවල් වලට භාවිතා කරන්න එපා. ඉතින් ඔයාලම පොඩ්ඩක් හිතලා බලන්න. Leonardo, seaart එකින් කොහොමත් 300 credits තියෙනවනේ..එතකොට ඒකෙන්ම සැලකිය යුතු ගේමක් ගහන්න පුළුවන්. අපි හිතමුකො මොකක් හරි ඔයා project එකක් කරනවා කියලා. ඔයාට පුළුවන් features වලට අදාළ ඒවා Leonardo එකිනුත් normal assets අනිත් generators දෙකින් කරන්න. 🔴 Disclaimer: මෙය හුදු දැනුමට ඉදිරිපත් කරන ලද post එකක් වන අතර කවුරු හෝ මේ post එකේ ඇති දැනුමෙන්, මෙම AI generators වලින් වැරදි, illegal යමක් සිදු කලොත්, Cursed Code" අප සමූහය වගකීම භාරගනු නොලැබේ.

dakr web links.txt0.15 KB

dakr web links.txt0.15 KB

Top 100+ Web Vulnerabilities, Categorised Into Various Types: > Injection Vulnerabilities 1. SQL Injection (SQLi) 2. Cross-Site Scripting (XSS) 3. Cross-Site Request Forgery (CSRF) 4. Remote Code Execution (RCE) 5. Command Injection 6. XML Injection 7. LDAP Injection 8. XPath Injection 9. HTML Injection 10. Server-Side Includes (SSI) Injection 11. OS Command Injection 12. Blind SQL Injection 13. Server-Side Template Injection (SSTI) 14. CRLF Injection 15. NoSQL Injection 16. HQL Injection > Broken Authentication and Session Management 17. Session Fixation 18. Brute Force Attack 19. Session Hijacking 20. Password Cracking 21. Weak Password Storage 22. Insecure Authentication 23. Cookie Theft 24. Credential Reuse 25. Insecure Login Pages 26. Insecure Session IDs 27. Predictable Login Credentials > Sensitive Data Exposure 28. Inadequate Encryption 29. Insecure Direct Object References (IDOR) 30. Unencrypted Data Storage 31. Missing Security Headers 32. Insecure File Handling 33. Information Leakage in Logs 34. Hardcoded Secrets > Security Misconfiguration 35. Default Passwords 36. Directory Listing 37. Unprotected API Endpoints 38. Open Ports and Services 39. Misconfigured Error Handling 40. Stack Traces Exposed 41. Verbose Error Messages 42. Insecure Default Configurations 43. Insufficient Backup Procedures 44. Misconfigured Security Headers (e.g., X-Frame-Options) > Improper Access Controls 45. Information Disclosure 46. Unpatched Software 47. Misconfigured CORS 48. HTTP Security Headers Misconfiguration 49. Lack of Access Control on Administrative Interfaces 50. Directory Traversal 51. Weak File Permissions > XML-Related Vulnerabilities 52. XML External Entity (XXE) Injection 53. XML Entity Expansion (XEE) 54. XML Bomb 55. XML Signature Wrapping > Broken Access Control 56. Inadequate Authorization 57. Privilege Escalation 58. Forceful Browsing 59. Missing Function-Level Access Control 60. Unvalidated Redirects and Forwards 61. Excessive Data Exposure > Insecure Deserialization 62. Remote Code Execution via Deserialization 63. Data Tampering 64. Object Injection 65. Type Confusion > API Security Issues 66. Insecure API Endpoints 67. API Key Exposure 68. Lack of Rate Limiting 69. Inadequate Input Validation 70. Lack of Proper Authentication 71. Improper API Endpoint Security > Insecure Communication 72. Man-in-the-Middle (MITM) Attack 73. Insufficient Transport Layer Security (TLS) 74. Insecure SSL/TLS Configuration 75. Insecure Communication Protocols 76. Deprecated Cryptographic Algorithms 77. Lack of Encryption in Transit > Client-Side Vulnerabilities 78. DOM-based XSS 79. Insecure Cross-Origin Communication 80. Browser Cache Poisoning 81. Clickjacking 82. HTML5 Security Issues 83. Client-Side URL Redirection 84. Form Hijacking 85. WebSocket Security Issues > Denial of Service (DoS) 86. Distributed Denial of Service (DDoS) 87. Application Layer DoS 88. Resource Exhaustion 89. Slowloris Attack 90. XML Denial of Service 91. HTTP Flood Attack 92. UDP Amplification Attack > Other Web Vulnerabilities 93. Server-Side Request Forgery (SSRF) 94. HTTP Parameter Pollution (HPP) 95. Insecure Redirects and Forwards 96. File Inclusion Vulnerabilities (LFI/RFI) 97. Security Header Bypass 98. Inadequate Session Timeout 99. Insufficient Logging and Monitoring 100. Business Logic Vulnerabilities 101. API Abuse 102. JSON Web Token (JWT) Security Issues 103. Insufficient Anti-Automation Measures > Mobile Web Vulnerabilities 104. Insecure Data Storage on Mobile Devices 105. Insecure Data Transmission on Mobile Devices 106. Insecure Mobile API Endpoints 107. Mobile App Reverse Engineering 108. Weak Mobile Authentication and Authorization

කාට කියන්නද නේ bn 😐 Microsoft - " අලුත් browser එකක් පාවිච්චි අවශ්‍යතාවයක් ඇත්තෙම නෑ " 🪨 Copilot - " Chrome තමයි fast & sec
කාට කියන්නද නේ bn 😐 Microsoft - " අලුත් browser එකක් පාවිච්චි අවශ්‍යතාවයක් ඇත්තෙම නෑ " 🪨 Copilot - " Chrome තමයි fast & secure ම broswer එක " ආ ... මෙන්න download කරපන්. මේකෙදි අපිට පණිවිඩයක් දෙනව සහෝදරවරුනි ඒ තමයි " අඟේ ඉදන් කන කනව කියල " #wtf #copilot #ain #edge #dailymeme

YT වල community කියල feature එක්කුත් තියෙනව දැං...
YT වල community කියල feature එක්කුත් තියෙනව දැං...

Bois & Grils , බැලුවද අනේ අර ග්‍රහලෝක 🙈

කොහෙ ගියත් ඕනෙ තැනක් ඕනෙ විදිහට 🤝😌 #dailymeme #wakeupwithmeme #meme
කොහෙ ගියත් ඕනෙ තැනක් ඕනෙ විදිහට 🤝😌 #dailymeme #wakeupwithmeme #meme

ඔන්න bois , GitHub එකටත් දැන් unlimited 📜 scroll කරම්න Gittok ඇවිල්ල 🫨 > get the experience ගිහිල්ලම බලන්නකො දැන් devs ලට ව
ඔන්න bois , GitHub එකටත් දැන් unlimited 📜 scroll කරම්න Gittok ඇවිල්ල 🫨 > get the experience ගිහිල්ලම බලන්නකො දැන් devs ලට වෙලා තියෙන වැඩේ. මන් හිතන්නෙ trend 😉 එක චුට්ටක් 🤌 අධි මාත්‍රාවෙන් ගිහිල්ල වගේ.අවුලක් නෑ ඒ වුනත් මරු 🤩 #github #gittok #scroll #funny #trend

ඔයා හිතන විදියට ඉගෙන ගන්න හොදම තැන මෙතනින් මොකක්ද
Anonymous voting

🔶 peppermint os හම්මෝ මේක තමා list එක අවසානයට තියෙන os එක. මේක chrome book එක වගේ සරල, lightweight ඒත් could focus මෙහෙයුම් පද්ධතියකි. Basic needs, low old machines වලට තමා හොඳ; Linux mint හා Ubuntu තරම්ම නැති වුව වෙනම එයාට අනන්‍ය වූ දේවල් තියෙනවා. Updates , user community එකත් එහෙම අවුලක් නැති මුත් pc එක සාමාන්‍ය අවශ්‍යතා වලට පමණක් පාවිච්චි කරන අයට ගැලපේ.

🔶 Kubunntu OS Beginner friendly, customizable, visually appealing OS එකක් වගේම මේක සරල, ලේසි අඩු learning curve එකකින් ඉගෙන ගත හැකියි. Lightweight OS එකක් තමා විශේෂයෙන්ම පරණ කොම්පියුටර්ස් වලට. සැලකිය යුතු audience එකකි. සැලකිය යුතු updates වීම් ඇත.

🔶Manjaro Linux මේ OS එක Arch කියන Linux kernel එක base වෙච්ච beginner friendly, rolling updates තියෙන OS එකකි. Ubuntu, Linux Mint, වගේම හොද OS එකකි. New update එන නිසා සැලකිය යුතු. Communication එකක් තිබේ.