කලාකාර හිත් 2.0
الذهاب إلى القناة على Telegram
නිසඳැස් කවි කතා තනන්නට ආරාධනා..... Ask for cross promotion @kingyork_18 ඔබේ නිර්මාණ එවන්න @kalakarayobookbot
إظهار المزيد600
المشتركون
-124 ساعات
-47 أيام
-730 أيام
جاري تحميل البيانات...
القنوات المماثلة
سحابة العلامات
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
الإشارات الواردة والصادرة
---
---
---
---
---
---
جذب المشتركين
سبتمبر '26
سبتمبر '26
+1
في 0 قنوات
أغسطس '26
+14
في 0 قنوات
Get PRO
يوليو '26
+11
في 0 قنوات
Get PRO
يونيو '26
+15
في 0 قنوات
Get PRO
مايو '26
+27
في 3 قنوات
Get PRO
أبريل '26
+11
في 0 قنوات
Get PRO
مارس '26
+8
في 0 قنوات
Get PRO
فبراير '26
+16
في 2 قنوات
Get PRO
يناير '26
+11
في 1 قنوات
Get PRO
ديسمبر '25
+4
في 0 قنوات
Get PRO
نوفمبر '25
+14
في 2 قنوات
Get PRO
أكتوبر '25
+26
في 0 قنوات
Get PRO
سبتمبر '25
+26
في 2 قنوات
Get PRO
أغسطس '25
+20
في 0 قنوات
Get PRO
يوليو '25
+18
في 1 قنوات
Get PRO
يونيو '25
+23
في 2 قنوات
Get PRO
مايو '25
+25
في 2 قنوات
Get PRO
أبريل '25
+39
في 2 قنوات
Get PRO
مارس '25
+34
في 5 قنوات
Get PRO
فبراير '25
+83
في 7 قنوات
Get PRO
يناير '25
+52
في 6 قنوات
Get PRO
ديسمبر '24
+122
في 11 قنوات
Get PRO
نوفمبر '24
+57
في 4 قنوات
Get PRO
أكتوبر '24
+100
في 6 قنوات
Get PRO
سبتمبر '24
+80
في 4 قنوات
Get PRO
أغسطس '24
+53
في 3 قنوات
Get PRO
يوليو '24
+41
في 5 قنوات
Get PRO
يونيو '24
+20
في 1 قنوات
Get PRO
مايو '24
+59
في 5 قنوات
Get PRO
أبريل '24
+37
في 2 قنوات
Get PRO
مارس '24
+422
في 10 قنوات
Get PRO
فبراير '240
في 4 قنوات
Get PRO
يناير '24
+1
في 17 قنوات
| التاريخ | نمو المشتركين | الإشارات | القنوات | |
| 06 سبتمبر | 0 | |||
| 05 سبتمبر | 0 | |||
| 04 سبتمبر | 0 | |||
| 03 سبتمبر | +1 | |||
| 02 سبتمبر | 0 | |||
| 01 سبتمبر | 0 |
منشورات القناة
| 2 | හැම රැයක් ම එක වගේ නෑ මිත්‍රයා...
අර ඈත පේන හඳ ලස්සනයි නේද?
දන්නවද කතාව.
කියන්නෑ එහෙම.
ඉන්න හිතයි අවසාන වෙනකන් ම.
ආදරේ හඳෙයි ඔබෙයි තියන.
කවුද දන්නෙ.හඳ නිසා අමතක උනොත් මාව... | 64 |
| 3 | لا يوجد نص... | 77 |
| 4 | User 6121175492 changed name from 🌹🧚🏻♀️Angel Girl🧚🏻♀️🌹 to 🕊꧁ Secret Girl Neli ꧂🕊 | 94 |
| 5 | හායි පැන්චෝලා… 🥹💗🌷
මාව මතකද ඔයාලට…? 🥺
දැන් තමා මෙයාට අපිව මතක් වෙලා තියෙන්නේ කියලා මට බනින්න හිතෙනවා ඇති නේද… 😭😂
සොරි හරිද… 🥹👉🏻👈🏻💗
සමහරවිට ගොඩක් අයට මාව දැන් මතකත් නැතුව ඇති…
ඒත් අද මේ විදිහට ආයෙත් ඔයාලා ළඟට එද්දි,
පරණ ඒ දවස් ටික නම් මට හොඳටම මතක් වුණා… 🥺🌷
මතකද… මම ඔයාලට ලියලා දුන්න ඒ පුංචි කතා ටික…? 🦋📖✨
💗🌷🦋 Still For You 🦋🌷💗
https://telegra.ph/Still-For-You-09-02
💙🦋💙 Magical Blue Eyes 💙🦋💙
https://telegra.ph/Magical-Blue-Eyes-10-20-5
🥀 යළි මා සොයා ගන්න බැරි වී ගියොත් 🥀
https://telegra.ph/%E0%B6%BA%E0%B6%BD-%E0%B6%B8-%E0%B7%83%E0%B6%BA-%E0%B6%9C%E0%B6%B1%E0%B6%B1-%E0%B6%B6%E0%B6%BB-%E0%B7%80-%E0%B6%9C%E0%B6%BA%E0%B6%AD-09-22
🌹❤️😍 දිව්‍යාංගනා 😍❤️🌹
https://telegra.ph/%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1-02-14-4
💔😔🥀 අහිමිව ගියත් මේ ආත්මයේ... මට නැතිව බෑ ඔයා... 💔😔🥀
https://telegra.ph/%E0%B6%85%E0%B7%84%E0%B6%B8%E0%B7%80-%E0%B6%9C%E0%B6%BA%E0%B6%AD-%E0%B6%B8-%E0%B6%86%E0%B6%AD%E0%B6%B8%E0%B6%BA-%E0%B6%B8%E0%B6%A7-%E0%B6%B1%E0%B6%AD%E0%B7%80-%E0%B6%B6-%E0%B6%94%E0%B6%BA-11-08
🤍🥺 සදා නොමැකෙන ඔවුන්ගේ ආදර අන්දරය 🥺🤍
https://telegra.ph/%E0%B7%83%E0%B6%AF-%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B6%B1-%E0%B6%94%E0%B7%80%E0%B6%B1%E0%B6%9C-%E0%B6%86%E0%B6%AF%E0%B6%BB-%E0%B6%85%E0%B6%B1%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA-04-19
මේ ටික ලියපු ඒ චූටි කෙල්ලව මතකද ඔයාලට…? 🥺🦋
ඔව්
ඒ තමයි මං. 🖤
කාලයක් නිහඬව හිටියත්,
කතන්දර ලියන ඒ හිත නම් තාමත් එහෙමමයි… 📖🌷
ඉතින් පැන්චෝ… 🥹💗
ඔයාලා කැමතිද මං ලියන අලුත්ම කතාවක් කියවන්න…? 🦋✨
මගේ අලුත්ම වැඩකින්,
ආයෙමත් ඔයාලා ළඟට එන්නද…? 🥺🌷
මගේ අලුත් කතාවේ අකුරු අතරින්
ආයෙමත් ඔයාලව හම්බෙන්න මට ඉඩ දෙන්නද…? 🥹📖💗
කැමති නම් කමෙන්ට් එකක් දාගෙනම යන්න… 🫶🏻🌷
ඔයාලගේ එක කමෙන්ට් එකක් වුණත්,
මේ චූටි රයිටර්ට ආයෙමත් ලියන්න හේතුවක් වෙයි… 🥺🦋
ඉතින්…
මං ආයෙත් එන්නද පැන්චෝ? 🥹💗🌷
ඉතින් පැන්චෝ… 🥹🦋
මේ චූටි රයිටර්ට ආයෙමත් ඔයාලා අතරට එන්න අවසර තියෙනවද? 🥺💗
මගේ අලුත්ම කතාවක් අරගෙන
ආයෙමත් ඔයාලා ළඟට එන්නද…? 📖🌷
කියවන්න කැමති නම් “එන්න” කියලා comment එකක් දාගෙන යන්නකෝ… 🥹👉🏻👈🏻💗
එක comment එකක් වුණත් මට කියන්නේ
“අපිට තාමත් ඔයාව මතකයි” කියන එක වගේ… 🥺🦋
අනික… 👀
මගේ පරණ කතාවක් හරි මතක නම්,
ඔයාලට වැඩියෙන්ම මතක මොන කතාවද? 🥹📖💗
ඒකත් කියාගෙන යන්න…
බලමුකෝ…
මේ චූටි රයිටර්ව තාමත් කීදෙනෙක්ට මතකද කියලා… 🥺🌷
මං ආයෙත් ලියන්න පටන් ගන්නද පැන්චෝ? 🥹🖤🦋
ඔයාලගේම,
චූටි රයිටර්
@Secret_Girl_Neli 🖤 | 86 |
| 6 | If I were but a painter
I'd make your picture, dear,
In hues which grow no fainter,
But brighten year by year;
And if I were a singer
With voice that caroled true,
That voice would be the bringer
Of notes of love to you!
And if I were a player
Behind the footlights' blaze,
In graver scenes or gayer
My lines should speak your praise;
A poet or a writer
I'd pen your glory, too;
A soldier or a fighter-
The fight should be for you!
But I'm so ordinary,
So plain and commonplace,
I know no way to vary
The praises of your grace;
My ways of turtle-doving
Are simple, tried and few,
My only art is lover-
And all my love's for you!
(Copied from Facebook. Credit goes to the owner.) | 118 |
| 7 | لا يوجد نص... | 141 |
| 8 | لا يوجد نص... | 177 |
| 9 | User 6651448455 changed name from Mr. D to Charm | 175 |
| 10 | ❤️ | 179 |
| 11 | ~මානසික රෝහලක වෛද්‍යවරයකුගේ පලමු පත්වීම ~
අදුරු කුටියක දොර මුල්ල අස්සේ
ලදක් මුුමුණයි
රහසි බස් එල්ලේ
දකින කෙනෙකුගේ නෙත දවයි දසුන මත්තෙ
රුදුරු වුනෙ කවුදෝ මේ මටම සිතුනේ....
අංක 63 දොර පටුනෙ පෙනුනෙ
ලපටි අත පය දරදඬුව විසි වේ
යදම් ඈටත් හුරු තනිය රැක්කෙ
නුහුරු දසුනක් ඒ මුහුණේ තිබුනෙ...
අහඹු හඬටයි ඈ මදෙස බැලුවේ
රුදුරු කඳුලයි ඒ රහස කීවේ
ඇහෙනවාද අහිමි පෙමකට ඉකිබිඳින සද්දේ
දොර අඟුලු දැමුවාට වසනු බැරි හෘදයේ....
silentauthor ✍️ | 162 |
| 12 | දුක නොදත් කවියෙක්
ප්‍රේමයේ සොඳුරු බව
පද පෙලක පටලවා
මරා දැමීය පෙම්වතෙක්❤️🌱 | 155 |
| 13 | User 8698826511 changed username from Meshu_x to Lilyy_noir | 19 |
| 14 | User 8698826511 changed name from ℓιѕєиуα__🪽" to ༒~𝙻𝙸𝙻𝚈 𝙽𝙾𝙸𝚁~༒💜🩷¡! | 19 |
| 15 | لا يوجد نص... | 205 |
| 16 | لا يوجد نص... | 214 |
| 17 | لا يوجد نص... | 241 |
| 18 | Wanna some examples?. 🙂 | 104 |
| 19 | කවි පොත් කියවන එකෙන් මිනිස්සු ටික ටික ඈත්වෙන්න හේතු....
බස සම්පූර්ණයෙන්ම මරන ගමන්ම " කවිය " කියන එකත් සම්පූර්ණයෙන්ම මරලා ...
ඒ අස්සෙන් නොදන්න ඉතිහාස කෑලි දාලා සම්පූර්ණයෙන්ම ඉතිහාසයත් හාලා...... මොකක් හරි ආගමකටත් හින්ට් එකක් එහෙමත් ගහලා ...
පහලට වචන ටිකක් ලියලා පොතක් විදියට ප්‍රින්ට් කරන එක තමා දැන් කවිය කියන්නෙ 🙂👍
කවියකට වචන කිහිපයක් තිබ්බත් ඇති ... හැබැයි ඒක වචන දෙක තුනකින් දෙන්න කවියෙක්ට තියෙන්න ඕන පරිකල්පන හැකියාවක් 🙂... එහෙම ඉන්න කවියොන්ටත් අපහාසයක් මේ කවි..
🙂👍 අනේ මන්දා....
පිටු 200 පොතක් ගෙනත් දෙන්න පැයක් ඇතුලත මෙහෙම එව්වා 200කට වඩා ලියලා පෙන්නන්නම් 👍🙏
මෙව්වත් සුපිරි කවි කියලා හිතනවනම් අනේ තරහා නැතුව අන්ෆ්‍රෙන්ඩ් වුනාට ගැටළුවක් නෑ...
සෝයාමීට් සම්මාන විතරක් නෙමේ ඔස්කාර් සම්මාන වලින් මෙව්වා ලියන එවුන්ගෙ ඔළුවටම ගහම් න වටිනවා 😾 එච්චර සුපිරි ....
..................................
ප.ලි = ඔව් ඔව් අනේ තැන තැන කියවන්න ඕන නෑ මෙව්වා සුපිරි කියනවට වඩා හොඳයි මමම මට කුහකයෙක් කියලා කියාගන්න එක....
🙂🙂🙂👍
Copied from Facebook. | 112 |
| 20 | 💛 | 123 |
