Work +Dream = Success 🤍❤️
الذهاب إلى القناة على Telegram
Channel - https://t.me/STUDY_SESSIONS1 Group - https://t.me/STUDY_SESSIONS Bot - @STUDY_SESSIONS3bot
إظهار المزيد2 264
المشتركون
لا توجد بيانات24 ساعات
-57 أيام
-5030 أيام
أرشيف المشاركات
අපේ පලවෙනි Study Session ඉවරයි ලමයි..❤️ පොඩි විවේකයක් අරන් හරියටම 7.30 වෙද්දි සෙට් වෙමු..😌❤️ 😎 පලවෙනි study session එකේ වැඩකරපු විදිහත් පල්ලැහින් vote එකක් දාගෙන යමු ළමයි.💛🖤
anonymous poll
Excellent 💛 – 29
👍👍👍👍👍👍👍 37%
Good 😊 – 23
👍👍👍👍👍👍 29%
Poor 🥺 – 18
👍👍👍👍 23%
Average 🙌 – 9
👍👍 11%
👥 79 people voted so far.
NO-1
Good morning ලමයි
අපේ පලවෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️
4.00 am - 7.00 am
ඔයාලා කරන subject එක කියාගෙන යන්න
😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු
Link - https://t.me/STUDY_SESSIONS1
🔥ආසාවෙන් ඉගෙනගන්න
🔥දිනලා විතරක් ඉවර කරන්න
අපේ හයවැනි Study Session ඉවරයි ලමයි..❤️ Good night ළමයි.. හැමෝම උදේ 4ට සෙට් වෙමු.. 💛🖤💛 😎 අද දවසෙ එකේ වැඩකරපු විදිහත් පල්ලැහින් vote එකක් දාගෙන යමු ළමයි.💛🖤
anonymous poll
Excellent 💛 – 51
👍👍👍👍👍👍👍 39%
Good 😊 – 32
👍👍👍👍 25%
Average 🙌 – 24
👍👍👍 18%
Poor 🥺 – 23
👍👍👍 18%
👥 130 people voted so far.
NO-6
අපේ හයවෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️
10.00 Pm - 12.00 Pm
ඔයාලා කරන subject එක කියාගෙන යන්න
😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු
Link - https://t.me/STUDY_SESSIONS1
🔥ආසාවෙන් ඉගෙනගන්න
🔥දිනලා විතරක් ඉවර කරන්න
🔹දන්නවද..? රෑ දොළහෙ කනිසම වැදුණු ගමන් සින්ඩරෙල්ලා මාළිඟාවෙන් පැනලා දිව්වෙ ඇයි කියලා..?
💫 ජීවිතේ හැමදේකටම සීමාවක් තියෙනවා කියලා අපිට තේරුම් කරලා දෙන්න. අපේ හීන වලට පවා අවසානයක් තියෙනවා කියලා අපිට පෙන්නලා දෙන්න.
🔹ස්නෝ වයිට්ට විස පිරුණු ඇපල් හම්බවුණේ ඇයි දන්නවද..?
💫 හැම මනුස්සයම එක වගේ කරුණාවන්ත හදවත් තියෙන අය නෙමෙයි කියලා අපිට පෙන්නලා දෙන්න. අපිට විස පුරවන මිනිස්සු ඕනි තරම් අපි අතර ඉන්නවා කියලා තේරුම් කරන්න.
🔹එකම එක හාදුවක් වෙනුවෙන්, ස්ලීපිං බියුටි අවුරුදු ගාණක් තිස්සෙ බලන් හිටියෙ ඇයි දන්නවද..?
💫 සැබෑ ආදරය වෙනුවෙන්, මිනිස්සුන්ට මඟ බලාගෙන ඉන්න පුලුවන් කියලා අපිට පෙන්නලා දෙන්න. ඒක මඟ බලාගෙන ඉන්න තරම් වටින දෙයක් කියලා තේරුම් කරන්න.
🔹අච්චර ලස්සන බෙල්, කැතයි කියන බීස්ට් එක්ක ආදරෙන් බැඳුණෙ ඇයි දන්නවද..?
💫 මිනිස්සුන්ගෙ බාහිර පෙනුම කියන සාධකයෙනුත් එහාට, ආදරය පැතිරෙන්න පුලුවන් කියලා අපිට පෙන්නලා දෙන්න.
🔹ඒරියල් කියන දිය කිඳුරිය, සාමාන්‍ය මනුස්සයෙක් එක්ක ජීවත් වෙන්න තීරණය කළේ ඇයි දන්නවද..?
💫 ආදරයක් පවත්වා ගෙන යන්න නම්, කැපකිරීම් කරන්න ඕනි කියලා අපිට පෙන්නලා දෙන්න.
🔹එතකොට..., මිනිස්සු අපිට බලන්න මෙහෙම ඩිස්නි ෆිල්ම්ස් හදන්නෙ ඇයි කියලා දන්නවද..?
💫 හැම කතාවකටම සතුටු හිතෙන අවසානයක් තියෙනවා කියලා අපිට පෙන්නලා දෙන්න..! ඒ විශ්වාසය අපේ හිත් ඇතුළෙ ඇති කරන්න..!
ඉතිං, ඔයාගෙ කතාව ඇතුළෙ ඔයා ඉන්නෙ සතුටින් නෙවෙයි නම්,
හොඳට මතක තියාගන්න..,
ඒක නෙමෙයි ඔයාගෙ කතාවෙ අවසානය..!!💜
✍️ Purple Vibes by Mekala - මේකලා දහනායක
අපේ පස්වැනි Study Session ඉවරයි ලමයි..❤️ පොඩි විවේකයක් අරන් හරියටම 10 වෙද්දි සෙට් වෙමු..😌❤️ 😎 පස්වැනි study session එකේ වැඩකරපු විදිහත් පල්ලැහින් vote එකක් දාගෙන යමු ළමයි.💛🖤
anonymous poll
Excellent 💛 – 48
👍👍👍👍👍👍👍 39%
Good 😊 – 31
👍👍👍👍👍 25%
Poor 🥺 – 23
👍👍👍 19%
Average 🙌 – 20
👍👍👍 16%
👥 122 people voted so far.
NO-5
අපේ පස්වෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️
6.00Pm - 9.00 pm
ඔයාලා කරන subject එක කියාගෙන යන්න
😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු
Link - https://t.me/STUDY_SESSIONS1
🔥ආසාවෙන් ඉගෙනගන්න
🔥දිනලා විතරක් ඉවර කරන්න
අපේ හතරවෙනි Study Session ඉවරයි ලමයි..❤️ පොඩි විවේකයක් අරන් හරියටම 6 වෙද්දි සෙට් වෙමු..😌❤️ 😎 හතරවෙනි study session එකේ වැඩකරපු විදිහත් පල්ලැහින් vote එකක් දාගෙන යමු ළමයි.💛🖤
anonymous poll
Good 😊 – 28
👍👍👍👍👍👍👍 45%
Excellent 💛 – 14
👍👍👍👍 23%
Average 🙌 – 11
👍👍👍 18%
Poor 🥺 – 9
👍👍 15%
👥 62 people voted so far.
NO-4
අපේ හතරවෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️
2.00 pm - 5.00 pm
ඔයාලා කරන subject එක කියාගෙන යන්න
😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු
Link - https://t.me/STUDY_SESSIONS1
🔥ආසාවෙන් ඉගෙනගන්න
🔥දිනලා විතරක් ඉවර කරන්න
අපේ තුන්වෙනි Study Session ඉවරයි ලමයි..❤️ පොඩි විවේකයක් අරන් හරියටම 2 වෙද්දි සෙට් වෙමු..😌❤️ 😎 තුන්වෙනි study session එකේ වැඩකරපු විදිහත් පල්ලැහින් vote එකක් දාගෙන යමු ළමයි.💛🖤
anonymous poll
Excellent 💛 – 58
👍👍👍👍👍👍👍 54%
Good 😊 – 20
👍👍 19%
Poor 🥺 – 18
👍👍 17%
Average 🙌 – 12
👍 11%
👥 108 people voted so far.
Repost from 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
🟣රචනා ප්‍රශ්න පුහුණුව ආරම්භය⭕️වැඩේ වෙන්නෙ මෙහෙමයි , 🔺 සතියේ දවස් තුනක තමයි ප්‍රශ්න දාන්නෙ (Mon, Wed, Fri) 🔺 ප්‍රශ්නෙ දැමීම - හවස 5.30 ට 🔺 Marking දැමීම - රෑ 9.30 ට
✅Targets of the program🎯 රචනා ප්‍රශ්න වලින් ලකුණු 7.5ක් එකතු වීම 🎯 Organic ප්‍රශ්නය සදහා timing සැදීම 🎯 නොදන්නා organic ඉගි ආදිය හඳුනාගැනීම 🎯 Exam එකට කලින් ලොකු practice එකක් ලබාගැනීම 🔗Channel link - @HarryNote ⭐️
NO-3
අපේ තුන්වෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️
10. 30 am - 1.00 pm
ඔයාලා කරන subject එක කියාගෙන යන්න
😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු
Link - https://t.me/STUDY_SESSIONS1
🔥ආසාවෙන් ඉගෙනගන්න
🔥දිනලා විතරක් ඉවර කරන්න
අපේ දෙවෙනි Study Session ඉවරයි ලමයි..❤️ පොඩි විවේකයක් අරන් හරියටම 10.30 වෙද්දි සෙට් වෙමු..😌❤️ 😎 දෙවෙනි study session එකේ වැඩකරපු විදිහත් පල්ලැහින් vote එකක් දාගෙන යමු ළමයි.💛🖤
anonymous poll
Excellent 💛 – 37
👍👍👍👍👍👍👍 50%
Poor 🥺 – 14
👍👍👍 19%
Good 😊 – 12
👍👍 16%
Average 🙌 – 11
👍👍 15%
👥 74 people voted so far.
🌥 Good Morning ✨
🏆Daily Quote :ඔබ ආරම්භ කිරීමට විශිෂ්ට විය යුතු නැත, නමුත් ඔබ විශිෂ්ට වීමට පටන් ගත යුතුය. 🌟
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති22
දින 154 යි
පැය 19 යි
මිනිත්තු 46 යි
📅අද 2024-06-23
Link - https://t.me/STUDY_SESSIONS1
🔥ආසාවෙන් ඉගෙනගන්න
🔥දිනලා විතරක් ඉවර කරන්න
NO-2
අපේ දෙවැනි Study Session එක පටන් ගමු ළමායි😎❤️
7.30 am - 10.00 am
ඔයාලා කරන subject එක කියාගෙන යන්න
😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු
Link - https://t.me/STUDY_SESSIONS1
🔥ආසාවෙන් ඉගෙනගන්න
🔥දිනලා විතරක් ඉවර කරන්න
අපේ පලවෙනි Study Session ඉවරයි ලමයි..❤️ පොඩි විවේකයක් අරන් හරියටම 7.30 වෙද්දි සෙට් වෙමු..😌❤️ 😎 පලවෙනි study session එකේ වැඩකරපු විදිහත් පල්ලැහින් vote එකක් දාගෙන යමු ළමයි.💛🖤
anonymous poll
Good 😊 – 14
👍👍👍👍👍👍👍 36%
Poor 🥺 – 10
👍👍👍👍👍 26%
Excellent 💛 – 9
👍👍👍👍👍 23%
Average 🙌 – 6
👍👍👍 15%
👥 39 people voted so far.
NO-1
Good morning ලමයි
අපේ පලවෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️
4.00 am - 7.00 am
ඔයාලා කරන subject එක කියාගෙන යන්න
😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු
Link - https://t.me/STUDY_SESSIONS1
🔥ආසාවෙන් ඉගෙනගන්න
🔥දිනලා විතරක් ඉවර කරන්න
අපේ හයවැනි Study Session ඉවරයි ලමයි..❤️ Good night ළමයි.. හැමෝම උදේ 4ට සෙට් වෙමු.. 💛🖤💛 😎 අද දවසෙ එකේ වැඩකරපු විදිහත් පල්ලැහින් vote එකක් දාගෙන යමු ළමයි.💛🖤
anonymous poll
Excellent 💛 – 21
👍👍👍👍👍👍👍 40%
Average 🙌 – 13
👍👍👍👍 25%
Good 😊 – 11
👍👍👍👍 21%
Poor 🥺 – 8
👍👍👍 15%
👥 53 people voted so far.
NO-6
අපේ හයවෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️
10.00 Pm - 12.00 Pm
ඔයාලා කරන subject එක කියාගෙන යන්න
😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු
Link - https://t.me/STUDY_SESSIONS1
🔥ආසාවෙන් ඉගෙනගන්න
🔥දිනලා විතරක් ඉවර කරන්න
අපේ පස්වැනි Study Session ඉවරයි ලමයි..❤️ පොඩි විවේකයක් අරන් හරියටම 10 වෙද්දි සෙට් වෙමු..😌❤️ 😎 පස්වැනි study session එකේ වැඩකරපු විදිහත් පල්ලැහින් vote එකක් දාගෙන යමු ළමයි.💛🖤
anonymous poll
Excellent 💛 – 22
👍👍👍👍👍👍👍 33%
Poor 🥺 – 17
👍👍👍👍👍 25%
Good 😊 – 14
👍👍👍👍 21%
Average 🙌 – 14
👍👍👍👍 21%
👥 67 people voted so far.
