ru
Feedback
Work +Dream = Success 🤍❤️

Work +Dream = Success 🤍❤️

Открыть в Telegram
2 264
Подписчики
Нет данных24 часа
-57 дней
-5030 дней
Архив постов
අපේ පලවෙනි Study Session ඉවරයි ලමයි..❤️ පොඩි විවේකයක් අරන් හරියටම 7.30 වෙද්දි සෙට් වෙමු..😌❤️ 😎 පලවෙනි study session එකේ වැඩකරපු විදිහත් පල්ලැහින් vote එකක් දාගෙන යමු ළමයි.💛🖤 anonymous poll Excellent 💛 – 29 👍👍👍👍👍👍👍 37% Good 😊 – 23 👍👍👍👍👍👍 29% Poor 🥺 – 18 👍👍👍👍 23% Average 🙌 – 9 👍👍 11% 👥 79 people voted so far.

NO-1 Good morning ලමයි අපේ පලවෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️ 4.00 am - 7.00 am ඔයාලා කරන subject එක කියාගෙන යන්න 😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු Link - https://t.me/STUDY_SESSIONS1 🔥ආසාවෙන් ඉගෙනගන්න 🔥දිනලා විතරක් ඉවර කරන්න

අපේ හයවැනි Study Session ඉවරයි ලමයි..❤️ Good night ළමයි.. හැමෝම උදේ 4ට සෙට් වෙමු.. 💛🖤💛 😎 අද දවසෙ එකේ වැඩකරපු විදිහත් පල්ලැහින් vote එකක් දාගෙන යමු ළමයි.💛🖤 anonymous poll Excellent 💛 – 51 👍👍👍👍👍👍👍 39% Good 😊 – 32 👍👍👍👍 25% Average 🙌 – 24 👍👍👍 18% Poor 🥺 – 23 👍👍👍 18% 👥 130 people voted so far.

NO-6 අපේ හයවෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️ 10.00 Pm - 12.00 Pm ඔයාලා කරන subject එක කියාගෙන යන්න 😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු Link - https://t.me/STUDY_SESSIONS1   🔥ආසාවෙන් ඉගෙනගන්න   🔥දිනලා විතරක් ඉවර කරන්න

🔹දන්නවද..? රෑ දොළහෙ කනිසම වැදුණු ගමන් සින්ඩරෙල්ලා මාළිඟාවෙන් පැනලා දිව්වෙ ඇයි කියලා..? 💫 ජීවිතේ හැමදේකටම සීමාවක් තියෙනවා කියලා අපිට තේරුම් කරලා දෙන්න. අපේ හීන වලට පවා අවසානයක් තියෙනවා කියලා අපිට පෙන්නලා දෙන්න. 🔹ස්නෝ වයිට්ට විස පිරුණු ඇපල් හම්බවුණේ ඇයි දන්නවද..? 💫 හැම මනුස්සයම එක වගේ කරුණාවන්ත හදවත් තියෙන අය නෙමෙයි කියලා අපිට පෙන්නලා දෙන්න. අපිට විස පුරවන මිනිස්සු ඕනි තරම් අපි අතර ඉන්නවා කියලා තේරුම් කරන්න. 🔹එකම එක හාදුවක් වෙනුවෙන්‍, ස්ලීපිං බියුටි අවුරුදු ගාණක් තිස්සෙ බලන් හිටියෙ ඇයි දන්නවද..? 💫 සැබෑ ආදරය වෙනුවෙන්‍, මිනිස්සුන්ට මඟ බලාගෙන ඉන්න පුලුවන් කියලා අපිට පෙන්නලා දෙන්න. ඒක මඟ බලාගෙන ඉන්න තරම් වටින දෙයක් කියලා තේරුම් කරන්න. 🔹අච්චර ලස්සන බෙල්‍, කැතයි කියන බීස්ට් එක්ක ආදරෙන් බැඳුණෙ ඇයි දන්නවද..? 💫 මිනිස්සුන්ගෙ බාහිර පෙනු⁣ම කියන සාධකයෙනුත්‍ එහාට‍, ආදරය පැතිරෙන්න පුලුවන් කියලා අපිට පෙන්නලා දෙන්න. 🔹ඒරියල් කියන දිය කිඳුරිය, සාමාන්‍ය මනුස්සයෙක් එක්ක ජීවත් වෙන්න තීරණය කළේ ඇයි දන්නවද..? 💫 ආදරයක් පවත්වා ගෙන යන්න නම්‍, කැපකිරීම් කරන්න ඕනි කියලා අපිට පෙන්නලා දෙන්න. 🔹එතකොට‍..., මිනිස්සු අපිට බලන්න මෙහෙම ඩිස්නි ෆිල්ම්ස් හදන්නෙ ඇයි කියලා දන්නවද..? 💫 හැම කතාවකටම සතුටු හිතෙන අවසානයක් තියෙනවා කියලා අපිට පෙන්නලා දෙන්න..! ඒ විශ්වාසය අපේ හිත් ඇතුළෙ ඇති කරන්න..! ඉතිං‍, ඔයාගෙ කතාව ඇතුළෙ ඔයා ඉන්නෙ සතුටින් නෙවෙයි නම්‍, හොඳට මතක තියාගන්න.., ඒක නෙමෙයි ඔයාගෙ කතාවෙ අවසානය..!!💜 ✍️ Purple Vibes by Mekala - මේකලා දහනායක

අපේ පස්වැනි Study Session ඉවරයි ලමයි..❤️ පොඩි විවේකයක් අරන් හරියටම 10 වෙද්දි සෙට් වෙමු..😌❤️ 😎 පස්වැනි study session එකේ වැඩකරපු විදිහත් පල්ලැහින් vote එකක් දාගෙන යමු ළමයි.💛🖤 anonymous poll Excellent 💛 – 48 👍👍👍👍👍👍👍 39% Good 😊 – 31 👍👍👍👍👍 25% Poor 🥺 – 23 👍👍👍 19% Average 🙌 – 20 👍👍👍 16% 👥 122 people voted so far.

NO-5 අපේ පස්වෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️ 6.00Pm - 9.00 pm ඔයාලා කරන subject එක කියාගෙන යන්න 😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු Link - https://t.me/STUDY_SESSIONS1 🔥ආසාවෙන් ඉගෙනගන්න 🔥දිනලා විතරක් ඉවර කරන්න

අපේ හතරවෙනි Study Session ඉවරයි ලමයි..❤️ පොඩි විවේකයක් අරන් හරියටම 6 වෙද්දි සෙට් වෙමු..😌❤️ 😎 හතරවෙනි study session එකේ වැඩකරපු විදිහත් පල්ලැහින් vote එකක් දාගෙන යමු ළමයි.💛🖤 anonymous poll Good 😊 – 28 👍👍👍👍👍👍👍 45% Excellent 💛 – 14 👍👍👍👍 23% Average 🙌 – 11 👍👍👍 18% Poor 🥺 – 9 👍👍 15% 👥 62 people voted so far.

NO-4 අපේ හතරවෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️ 2.00 pm - 5.00 pm ඔයාලා කරන subject එක කියාගෙන යන්න 😎ඔයාලගෙ යාළුවන්වත්
NO-4 අපේ හතරවෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️ 2.00 pm - 5.00 pm ඔයාලා කරන subject එක කියාගෙන යන්න 😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු Link - https://t.me/STUDY_SESSIONS1 🔥ආසාවෙන් ඉගෙනගන්න 🔥දිනලා විතරක් ඉවර කරන්න

අපේ තුන්වෙනි Study Session ඉවරයි ලමයි..❤️ පොඩි විවේකයක් අරන් හරියටම 2 වෙද්දි සෙට් වෙමු..😌❤️ 😎 තුන්වෙනි study session එකේ වැඩකරපු විදිහත් පල්ලැහින් vote එකක් දාගෙන යමු ළමයි.💛🖤 anonymous poll Excellent 💛 – 58 👍👍👍👍👍👍👍 54% Good 😊 – 20 👍👍 19% Poor 🥺 – 18 👍👍 17% Average 🙌 – 12 👍 11% 👥 108 people voted so far.

🟣රචනා ප්‍රශ්න පුහුණුව ආරම්භය ⭕️වැඩේ වෙන්නෙ මෙහෙමයි , 🔺 සතියේ දවස් තුනක තමයි ප්‍රශ්න දාන්නෙ (Mon, Wed, Fri) 🔺 ප්‍රශ්නෙ දැමී
🟣රචනා ප්‍රශ්න පුහුණුව ආරම්භය
⭕️වැඩේ වෙන්නෙ මෙහෙමයි , 🔺 සතියේ දවස් තුනක තමයි ප්‍රශ්න දාන්නෙ (Mon, Wed, Fri) 🔺 ප්‍රශ්නෙ දැමීම - හවස 5.30 ට 🔺 Marking දැමීම - රෑ 9.30 ට
✅Targets of the program
🎯 රචනා ප්‍රශ්න වලින් ලකුණු 7.5ක් එකතු වීම 🎯 Organic ප්‍රශ්නය සදහා timing සැදීම 🎯 නොදන්නා organic ඉගි ආදිය හඳුනාගැනීම 🎯 Exam එකට කලින් ලොකු practice එකක් ලබාගැනීම 🔗Channel link - @HarryNote ⭐️

NO-3 අපේ තුන්වෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️ 10. 30 am - 1.00 pm ඔයාලා කරන subject එක කියාගෙන යන්න 😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු Link - https://t.me/STUDY_SESSIONS1 🔥ආසාවෙන් ඉගෙනගන්න 🔥දිනලා විතරක් ඉවර කරන්න

අපේ දෙවෙනි Study Session ඉවරයි ලමයි..❤️ පොඩි විවේකයක් අරන් හරියටම 10.30 වෙද්දි සෙට් වෙමු..😌❤️ 😎 දෙවෙනි study session එකේ වැඩකරපු විදිහත් පල්ලැහින් vote එකක් දාගෙන යමු ළමයි.💛🖤 anonymous poll Excellent 💛 – 37 👍👍👍👍👍👍👍 50% Poor 🥺 – 14 👍👍👍 19% Good 😊 – 12 👍👍 16% Average 🙌 – 11 👍👍 15% 👥 74 people voted so far.

🌥 Good Morning ✨ 🏆Daily Quote :ඔබ ආරම්භ කිරීමට විශිෂ්ට විය යුතු නැත, නමුත් ඔබ විශිෂ්ට වීමට පටන් ගත යුතුය. 🌟 🎖2024 උසස් පෙ
🌥 Good Morning ✨ 🏆Daily Quote :ඔබ ආරම්භ කිරීමට විශිෂ්ට විය යුතු නැත, නමුත් ඔබ විශිෂ්ට වීමට පටන් ගත යුතුය. 🌟 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති22 දින 154 යි පැය 19 යි මිනිත්තු 46 යි 📅අද 2024-06-23 Link - https://t.me/STUDY_SESSIONS1 🔥ආසාවෙන් ඉගෙනගන්න 🔥දිනලා විතරක් ඉවර කරන්න

NO-2 අපේ දෙවැනි Study Session එක පටන් ගමු ළමායි😎❤️ 7.30 am - 10.00 am ඔයාලා කරන subject එක කියාගෙන යන්න 😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු Link - https://t.me/STUDY_SESSIONS1 🔥ආසාවෙන් ඉගෙනගන්න 🔥දිනලා විතරක් ඉවර කරන්න

අපේ පලවෙනි Study Session ඉවරයි ලමයි..❤️ පොඩි විවේකයක් අරන් හරියටම 7.30 වෙද්දි සෙට් වෙමු..😌❤️ 😎 පලවෙනි study session එකේ වැඩකරපු විදිහත් පල්ලැහින් vote එකක් දාගෙන යමු ළමයි.💛🖤 anonymous poll Good 😊 – 14 👍👍👍👍👍👍👍 36% Poor 🥺 – 10 👍👍👍👍👍 26% Excellent 💛 – 9 👍👍👍👍👍 23% Average 🙌 – 6 👍👍👍 15% 👥 39 people voted so far.

NO-1 Good morning ලමයි අපේ පලවෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️ 4.00 am - 7.00 am ඔයාලා කරන subject එක කියාගෙන යන්න 😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු Link - https://t.me/STUDY_SESSIONS1 🔥ආසාවෙන් ඉගෙනගන්න 🔥දිනලා විතරක් ඉවර කරන්න

අපේ හයවැනි Study Session ඉවරයි ලමයි..❤️ Good night ළමයි.. හැමෝම උදේ 4ට සෙට් වෙමු.. 💛🖤💛 😎 අද දවසෙ එකේ වැඩකරපු විදිහත් පල්ලැහින් vote එකක් දාගෙන යමු ළමයි.💛🖤 anonymous poll Excellent 💛 – 21 👍👍👍👍👍👍👍 40% Average 🙌 – 13 👍👍👍👍 25% Good 😊 – 11 👍👍👍👍 21% Poor 🥺 – 8 👍👍👍 15% 👥 53 people voted so far.

NO-6 අපේ හයවෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️ 10.00 Pm - 12.00 Pm ඔයාලා කරන subject එක කියාගෙන යන්න 😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු Link - https://t.me/STUDY_SESSIONS1   🔥ආසාවෙන් ඉගෙනගන්න   🔥දිනලා විතරක් ඉවර කරන්න

අපේ පස්වැනි Study Session ඉවරයි ලමයි..❤️ පොඩි විවේකයක් අරන් හරියටම 10 වෙද්දි සෙට් වෙමු..😌❤️ 😎 පස්වැනි study session එකේ වැඩකරපු විදිහත් පල්ලැහින් vote එකක් දාගෙන යමු ළමයි.💛🖤 anonymous poll Excellent 💛 – 22 👍👍👍👍👍👍👍 33% Poor 🥺 – 17 👍👍👍👍👍 25% Good 😊 – 14 👍👍👍👍 21% Average 🙌 – 14 👍👍👍👍 21% 👥 67 people voted so far.