ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

Science Link

Science Link

الذهاب إلى القناة على Telegram

✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline

إظهار المزيد

📈 نظرة تحليلية على قناة تيليجرام Science Link

تُعد قناة Science Link (@sci_link) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 75 384 مشتركاً، محتلاً المرتبة 2 109 في فئة التعليم والمرتبة 10 في منطقة سري لانكا.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 75 384 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 02 نوفمبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 2 070، وفي آخر 24 ساعة بمقدار 59، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 9.21‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 4.11‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 6 940 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 3 099 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 33.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline”

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 03 نوفمبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.

75 384
المشتركون
+5924 ساعات
+5517 أيام
+2 07030 أيام
أرشيف المشاركات
👍👍👍👍👍👍👍 🔥2006-2025 Physics Past Paper Discussions🔥 ⚡️ 2006-2025 Physics විවරණ videos ටික එකපාර ගමුද? පහත 🌐 සමූහයට එ
👍👍👍👍👍👍👍 🔥2006-2025 Physics Past Paper Discussions🔥 ⚡️ 2006-2025 Physics විවරණ videos ටික එකපාර ගමුද? පහත 🌐 සමූහයට එකතුවන්න 👇 ⛓https://chat.whatsapp.com/FAD8x6wK6ssHxTzwNsSsVZ?s=cl&p=i&ilr=4&amv=1 📞Contact :-0769074424 #GenZPhysics

⚠️ හැමෝටම විශේෂ නිවේදනයයි නංගි, මල්ලි‼️ 🔔 දැනට F, S, C, B මට්ටම්වලට ඉන්න ඔයාලව අන්තිම දවස් 20 න් අනිවා A එකකට අරන් යන්න අපි
⚠️ හැමෝටම විශේෂ නිවේදනයයි නංගි, මල්ලි‼️ 🔔 දැනට F, S, C, B මට්ටම්වලට ඉන්න ඔයාලව අන්තිම දවස් 20 න් අනිවා A එකකට අරන් යන්න අපි Final Mission Special Program එක ආරම්භ කරන්න තීරණය කළා.🔥 📌 මෙන්න ලින්ක් එක. PHYSICS වලට A, B RESULTS ගන්න ඕන හැමෝම මේකට සම්බන්ධ වෙන්න👇 💚🗣https://chat.whatsapp.com/D1XJmkBUWnz0Iybojh543A?s=cl&p=a&ilr=1&amv=1
♻️බහුතරයක් ළමයින්ගෙ ඉල්ලීම මත මේකට බදවා ගැනීම July 20 දක්වා ලබා දෙන්න තීරණය කරා. ✅
🔴Z SCORE එකට වැඩිම දායකත්වයක් ලැබෙන PHYSICS වලට 🅰️ එකක් දාගන්න ඕනකම තියෙන යාලුවන්ටත් SHARE කරන්න.➡ ✅ Mora Engineering Faculty යෙ ඉගෙන ගන්න කොල්ලෙක්ගෙ NEXT LEVEL වැඩක්.🔥 🔍ඔයාලා හැමෝටම PHYSICS ගොඩ දාගන්න පුලුවන් මේකෙන් නිකන් බොරුවට කාලෙ කාලා ඇන ගන්න එපා. මේකට ගිහින් වැඩේ ගොඩ දාගන්න✅

sticker.webp0.00 KB

✅මේක තමයි වෙලාව MCQ , SEQ , Essay ටික පිළිවෙලට හදාගන්න.🔥 ♻️ඉතින් මේ තමයි A/L paper එකට හොඳට සූදානම් වෙන්න පුළුවන් වැඩපිළිවෙල
✅මේක තමයි වෙලාව MCQ , SEQ , Essay ටික පිළිවෙලට හදාගන්න.🔥 ♻️ඉතින් මේ තමයි A/L paper එකට හොඳට සූදානම් වෙන්න පුළුවන් වැඩපිළිවෙල.✅ 🟠මේ සඳහා 2027 A/L , 2028 A/L දරුවන්ට සම්බන්ධ විය හැක. මෙය ▶️Youtube Live ලෙස පැවැත්වේ. 🔔මෙහි සඳහන් වේලාවන් වලට පහත Youtube  Link  එක මගින් Live සම්බන්ධ වන්න.✅ ▶️https://youtube.com/@biolucifervs?si=weQp5vP4jqSI0kwx 🔍මේ  සඳහා අවශ්‍ය ප්‍රශ්න ලබා ගැනීම සඳහා , Official Student Groups✅
2️⃣0️⃣2️⃣7️⃣ ❤️Telegram🗣https://t.me/VS27TH 💚WhatsApp🗣https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM?s=cl&p=a&ilr=1 2️⃣0️⃣2️⃣7️⃣ ❤️Telegram🗣https://t.me/VS28TH 💚WhatsApp🗣https://chat.whatsapp.com/CQSKIfZMZjTJ0ZPpUEzAHe?s=cl&p=a&ilr=1
විලෝචන සිරිවර්ධන ✅
🔥 "මතක හිටින්නම ඉගෙනගන්න" 🔥

♨️දැන් Mission A+ පටන් ගන්නයි හදන්නේ 🔴 මේ තමයි 💙 Zoom Link එක. 🗣https://zoom.us/j/94874882347?pwd=TvnD8KOaazSL9FMYaJXbekQc07LHJb.1 🧾 Tute Link🗣 https://t.me/MissonA_plus/27
✅Pubudu Ekanayaka YouTube Channel එකෙත් LIVE විකාශය කරනවා.
▶️Youtube Channel🗣 https://youtube.com/@pubudumanojekanayaka?si=t4cBo8O6OKkzUNoW

sticker.webp0.00 KB

sticker.webp0.00 KB

⭕⭕⭕⭕⭕ 🔴 Term test පේපර්ස් / 2026 AL අනුමාන ගන්න join වෙලා ඉන්න 👇 ❤️ https://t.me/AL_api ❤️❤️❤️❤️❤️

⚠️ හැමෝටම විශේෂ නිවේදනයයි නංගි, මල්ලි‼️ 🔔 දැනට F, S, C, B මට්ටම්වලට ඉන්න ඔයාලව අන්තිම දවස් 20 න් අනිවා A එකකට අරන් යන්න අපි
⚠️ හැමෝටම විශේෂ නිවේදනයයි නංගි, මල්ලි‼️ 🔔 දැනට F, S, C, B මට්ටම්වලට ඉන්න ඔයාලව අන්තිම දවස් 20 න් අනිවා A එකකට අරන් යන්න අපි Final Mission Special Program එක ආරම්භ කරන්න තීරණය කළා.🔥 📌 මෙන්න ලින්ක් එක. PHYSICS වලට A, B RESULTS ගන්න ඕන හැමෝම මේකට සම්බන්ධ වෙන්න👇 💚🗣https://chat.whatsapp.com/D1XJmkBUWnz0Iybojh543A?s=cl&p=a&ilr=1&amv=1
♻️බහුතරයක් ළමයින්ගෙ ඉල්ලීම මත මේකට බදවා ගැනීම July 20 දක්වා ලබා දෙන්න තීරණය කරා. ✅
🔴Z SCORE එකට වැඩිම දායකත්වයක් ලැබෙන PHYSICS වලට 🅰️ එකක් දාගන්න ඕනකම තියෙන යාලුවන්ටත් SHARE කරන්න.➡ ✅ Mora Engineering Faculty යෙ ඉගෙන ගන්න කොල්ලෙක්ගෙ NEXT LEVEL වැඩක්.🔥 ඔයාලා හැමෝටම PHYSICS ගොඩ දාගන්න පුලුවන් මේකෙන් ✅

⏳ තව දවස් 😂😊යි… 🎯හෙට තමයි පළමු දවස!🔥 ගොඩක් අය අහනවා… “සර්, මේ Mission A+ ඇත්තටම වෙනස් මොකක්ද?” 🤔 ඒකයි කියන්න හිතුණේ… 📚අ
⏳ තව දවස් 😂😊යි… 🎯හෙට තමයි පළමු දවස!🔥 ගොඩක් අය අහනවා… “සර්, මේ Mission A+ ඇත්තටම වෙනස් මොකක්ද?” 🤔 ඒකයි කියන්න හිතුණේ… 📚අපි MCQ හදනවා විතරක් නෙවෙයි. එක එක පාඩම කලවම් නොකර, පාඩම් අනුව පිළිවෙළට යනවා. ඒ නිසා Theory එකත්, MCQ Pattern එකත් ඔලුවට හොඳට තැන්පත් වෙනවා.🧠 🔖ඒ විතරක් නෙවෙයි… 2024 සහ 2025 A/L විභාග රටා හොඳට අධ්‍යයනය කරලා, මේ අවුරුද්දේ අහන්න ඉඩ වැඩි අලුත් Exam-Level MCQs 150+ තමයි අපි එකට සාකච්ඡා කරන්නේ.📌  🥇තව වැදගත්ම දේ… MCQ එකක Answer එක විතරක් බලලා ඉවර කරන්නේ නැහැ. ඒ MCQ එක ඇතුළේ තියෙන හැම Theory Point එකක්ම මතක් කරනවා. ඒ වගේම, එකම සිද්ධාන්තය Professorලා වෙනස් විදියට අහන්න පුළුවන් හැම Pattern එකක්ම අපි බලනවා.💯
🗓 හෙට - ජූලි 17 (සිකුරාදා)
🕔 සවස 6.00 – මධ්‍යම රාත්‍රී 12.00
🇱🇰 ලංකාවටම Online 📱 සම්පූර්ණයෙන්ම නොමිලේ🆓 💙 Zoom Link හා 🔍Tute PDF ලබා ගැනීමට Telegram Channel එකට සම්බන්ධ වන්න. ❤️ https://t.me/MissonA_plus තවමත් පරක්කු නැහැ… හෙට අපි එකට Physics ගොඩ දාමු!🚀

🔰 Physics Vibe - Nilupul Kodithuwakku 🔰 🔘 MCQ කෙටික්‍රම 🔘 ගණං හිතන විදි 🔘 Exam එකට සූදානම් වන විදි 🔘 Practicals 🔘 Past
🔰 Physics Vibe - Nilupul Kodithuwakku 🔰
🔘 MCQ කෙටික්‍රම 🔘 ගණං හිතන විදි 🔘 Exam එකට සූදානම් වන විදි 🔘 Practicals 🔘 Past Papers
ඇතුළු Physics 🅰️ එකකට යන්න අවශ්‍ය හැමදේම එකම තැනක..... Subscribe 🌐 channel : ➡️ youtube.com/@nilupulkodithuwakkup6 📣 දැන්ම මේ link එකෙන් channel එකට ගිහින් බලන්න.... වෛද්‍ය ශිෂ්‍ය
Nilupul Kodithuwakku
✅
MBBS ( Undergraduate )

​🔥 Limited Time Offer: Only LKR 999 for 18 months! ✅ Gemini Pro & Veo 3 Video Gen ✅ Deep Research Tools ✅ Massive 5TB Cloud
​🔥 Limited Time Offer: Only LKR 999 for 18 months! ✅ Gemini Pro & Veo 3 Video Gen ✅ Deep Research Tools ✅ Massive 5TB Cloud Storage ✅ 24/7 Priority Support whatsapp - wa.me/94787891582 Telegram - @bishopriseup

📣2027 A/L Combined Mathematics Online Paper Class 🚀 2027 A/L කරන ඔයාලා හැමෝටම විශේෂ අවස්ථාවක්‼️
🔖Paper 01, Paper 02 සහ Paper 03 සමඟ ඒවායේ සම්පූර්ණ Discussion Videos නොමිලේ නරඹන්න පුළුවන්.🆓
📱 පහත YouTube Links 03 බලලා අපේ ඉගැන්වීමේ රටාව සහ Paper Class එකේ ගුණාත්මකභාවය අත්විඳින්න.✅ ▶️ Paper 01🗣 https://youtu.be/_WQwuPJ5YgI ▶️ Paper 02🗣 https://youtu.be/zWHWwuGYKUQ ▶️Paper 03🗣 https://youtu.be/LUZ0b-dcDJ4 ⏱ දෙවැනි වාර පරීක්ෂණයට පෙර Papers 06ක් සම්පූර්ණ කිරීම අපේ ඉලක්කයයි.🎯 🔔 2027 A/L Online Paper Class එකට සම්බන්ධ වෙන්න කැමති නම් පහත 💚WhatsApp Link එකෙන් Group එකට එකතු වෙන්න.✅ 💬WhatsApp Group Link👇 🗣https://chat.whatsapp.com/KBVG2FNf73Q2e8mrk4Mg0T?s=cl&p=i&ilr=4&amv=0
💪 අද පටන් ගන්න... අද ලියන Paper එක හෙට ලැබෙන 📊Rank එක තීරණය කරනවා! 🔥

▶️ එන්න ළමයි... ✅සංකීර්ණ සංඛ්‍යා ගොඩදාමු🔥 ▶️https://www.youtube.com/live/sXNgb9OU1aU?si=zayvXC6s53Y_AnWa 🔸
▶️ එන්න ළමයි...
✅සංකීර්ණ සංඛ්‍යා ගොඩදාමු🔥
▶️https://www.youtube.com/live/sXNgb9OU1aU?si=zayvXC6s53Y_AnWa 🔸

🔴 2026 A/L COMBINED MATHS 🔴 ♨️​ එක Live එකයි ! ✅ සංකීර්ණ සංඛ්‍යා Theory ඉවරයි ! 🔥 Pure ලකුණු 100යි ! 🕔 අද රෑ 7.00ට සෙට් ව
🔴 2026 A/L COMBINED MATHS 🔴
♨️​ එක Live එකයි !
✅ සංකීර්ණ සංඛ්‍යා Theory ඉවරයි !
🔥 Pure ලකුණු 100යි !
🕔 අද රෑ 7.00ට සෙට් වෙමු... ➿➿➿➿➿➿➿➿➿➿➿➿ ▶️Youtube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න🔻https://youtube.com/@yasassenarath?si=JEFOUmfNMxF2mFw3 ❤️​Telegram🗣https://t.me/yasasmathsgrp 💚​Whatsapp🗣https://whatsapp.com/channel/0029Vb5r4rM90x30S7ZHnQ10
> COMBINED MATHS - YASAS SENARATH ✅

🔴 විශේෂ නිවේදනයයි නංගි මල්ලි❗️ 🔍3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්න කොල්ලෙක්ගෙ NEXT LEVEL වැඩක් මේක❤️ මේ පාර අනි
🔴 විශේෂ නිවේදනයයි නංගි මල්ලි❗️
🔍3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්න කොල්ලෙක්ගෙ NEXT LEVEL වැඩක් මේක❤️
මේ පාර අනිවා එන Mcq Set එක ගොඩ දාගෙන 85+ A එකකට යන්න පුලුවන් ඔයාලට, හැමෝම මේක ▶️Subscribe කරලා තියාගන්න✅ 📱 මෙන්න ලින්ක් එක🗣 https://youtube.com/@somika_minal?si=t7eMYpseN05I8Nhm
⚠️ ගිය පාරත් මේ සර් කියපුව ඒ විදිහටම ආවා. මේ පාරත් අනිවා එනවා.💯
🔍PHYSICS වලට A, B Results දාගන්න ඕන යාලුවන්ටත් සර්ගෙ ▶️YouTube චැනල් එක ගැන පණිවිඩේ දෙන්න.➡

2026 THEORY REVISION 🟩 ━━━━━━━━━━━━━━━ 👉 DAY 01 | චුම්භක ක්ෂේත්‍ර ආරම්භය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 02 | චුම්භක ක්ෂේත්‍ර ┅┅┅┅┅┅┅┅┅
2026 THEORY REVISION 🟩 ━━━━━━━━━━━━━━━ 👉 DAY 01 | චුම්භක ක්ෂේත්‍ර ආරම්භය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 02 | චුම්භක ක්ෂේත්‍ර ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 03 | චුම්භක ක්ෂේත්‍ර ආරෝපණ මත බල ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 04 | චුම්භක ප්‍රේරණය ආරම්භය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 05 | මෝටර්, ඩයිනමෝ සහ පරිණාමක ━━━━━━━━━━━━━━━
✅ HOMEWORK DISCUSSIONS ▶️
1⃣ චුම්භක ක්ෂේත්‍ර නිබන්ධනයේ ප්‍රශ්න  අංක 01 සිට 16 දක්වා ප්‍රශ්න සාකච්ඡාව 2⃣ චුම්භක ක්ෂේත්‍ර නිබන්ධනයේ ප්‍රශ්න  අංක 17 සිට 35 දක්වා ප්‍රශ්න සාකච්ඡාව 3⃣ චුම්භක ක්ෂේත්‍ර නිබන්ධනයේ ප්‍රශ්න  අංක 38 සිට 53 දක්වා ප්‍රශ්න සාකච්ඡාව 4⃣ චුම්භක ප්‍රේරණය නිබන්ධනයේ ප්‍රශ්න අංක 01 සිට 20 දක්වා ප්‍රශ්න සාකච්ඡාව 5⃣ චුම්භක ප්‍රේරණය නිබන්ධනයේ ප්‍රශ්න අංක 23 සිට 40 දක්වා ප්‍රශ්න සාකච්ඡාව 6⃣ චුම්භක ප්‍රේරණය නිබන්ධනයේ පරිණාමක හා මෝටර් කොටසේ ප්‍රශ්න අංක 42 සිට 60 දක්වා ප්‍රශ්න සාකච්ඡාව ━━━━━━━━━━━━━━━ 🧾 TUTE PDF  📥 ━━━━━━━━━━━━━━━ Physics | අනුරාධ පෙරේරා ✔️ ❤️❤️❤️❤️❤️❤️❤️
@Sci_LiNK 🔗

2026 TEA TIME SESSIONS ☕️✔️ ━━━━━━━━━━━━━━━ ▶️ TEA TIME EPISODE 01 🗣2024-2025 MCQ රටාව හදුනා ගැනීම ▶️ TEA TIME EPISODE 02 ❌
2026 TEA TIME SESSIONS ☕️✔️ ━━━━━━━━━━━━━━━ ▶️ TEA TIME EPISODE 01
🗣2024-2025 MCQ රටාව හදුනා ගැනීම
▶️ TEA TIME EPISODE 02 ❌ ━━━━━━━━━━━━━━━ 🧾 TUTE PDF 📥 ━━━━━━━━━━━━━━━ Physics | අනුරාධ පෙරේරා ✔️ ❤️❤️❤️❤️❤️❤️❤️
@Sci_Link 🔗