Science Link
前往频道在 Telegram
📈 Telegram 频道 Science Link 的分析概览
频道 Science Link (@sci_link) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 70 597 名订阅者,在 教育 类别中位列第 2 263,并在 斯里兰卡 地区排名第 11 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 70 597 名订阅者。
根据 30 八月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 1 351,过去 24 小时变化为 125,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 23.10%。内容发布后 24 小时内通常能获得 9.32% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 16 302 次浏览,首日通常累积 6 574 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 122。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“✅ Sci-LiNK Main Channel
💌 Contact Admin : @SciLinkHotline”
凭借高频更新(最新数据采集于 31 八月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
70 597
订阅者
+12524 小时
+1197 天
+1 35130 天
帖子存档
70 597
🛑 මාස 3න් Physics ලකුනු 80ක්. 💪
✅ පාඩම් 6ක් සම්පූර්ණයෙන් ✅අවුරුදු 15 Past Papers Live විවරණය . ✅නිබන්ධන නිවසටම එවීම ✅සියලුම classes වල recorded video ලබාදීම.පහත 🌐 group එකට join වෙන්න 🌐 GROUP https://chat.whatsapp.com/Ff9JDyFytxMGjPf3OjOqHu?mode=gi_t Plan 👇 🌐 youtu.be/KipOtQWSV-M?si=0FiOIoO4N7_hVYaE 📞 සම්බන්ධ වීමට: 076 907 4424
70 597
🟣 සීමාව 🟣
🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠
👀 Video 01:
https://youtu.be/s9RMeoL0UXw?si=pWhAFcKRB-da8_Pf
👀 Video 02:
https://youtu.be/jCspZtpjbII
👀 Video 03:
https://youtu.be/W9ydn4t2ILA
👀 Video 04:
https://youtu.be/8tHAbcJX69s
⬇️ මේ තියෙන්නෙ ඉතා කෙටි කාලෙකින් පාඩම් සෙට් එක මතක් කරගන්න සර් කරපු video set එකක්.
හැමෝම බලන්න.💎
හැම video එකක්ම විනාඩි 30-40 අතරෙ තියෙන්නෙ.
මේ Video series එක අපිත් එක්ක අලුතින් සම්බන්ධ වුනු සහ සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙන ළමයි සඳහා වේ.🔺
70 597
ත්‍රිකෝණමිතිය 🛡
🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠
▶️ Video 1:
https://youtu.be/4gA_BR4Ia-o
▶️ Video 2:
https://youtu.be/B9xgpdwz-2g?si=5DraF7TN4NLpPe58
▶️ Video 3:
https://youtu.be/PmeHtDjB84Q
▶️ Video 4:
https://youtu.be/LcafB6N-GaU
▶️ Video 5:
https://youtu.be/IB2PQWLQWeA?si=7DMuPEVY8ea33STP
▶️ Video 6:
https://youtu.be/RceuXNmbvH0
▶️ Video 7:
https://youtu.be/0Fr2MAXKnoM?si=Yy3GlSmzr0ddl_H7
▶️ Video 8:
https://youtu.be/x-w_S9w3Hpo?si=28TJjQYiUoCYxZ0f
▶️ Video 9:
https://youtu.be/Bh92NGh0kSE?si=dLYM0Y8_oOZW_yWr
▶️ Video 10:
https://youtu.be/TvsxHkP-LcI
⬇️ මේ තියෙන්නෙ ඉතා කෙටි කාලෙකින් පාඩම් සෙට් එක මතක් කරගන්න සර් කරපු video set එකක්.
හැමෝම බලන්න.💎
➡️හැම video එකක්ම විනාඩි 30-40 අතරෙ තියෙන්නෙ.
මේ Video series එක අපිත් එක්ක අලුතින් සම්බන්ධ වුනු සහ සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙන ළමයි සඳහා වේ.🔺
70 597
🔥The Final Mission Rapid Revision තාපය ආරම්භය.
✅ තාප සන්නයනය සහ සංවහනය සාකච්ඡා කෙරේ.
🌐Zoom + 🌐Youtube⏰ අද සවස 7 සිට Link සහ PDF ලබා ගැනීමට පහත 🌐 channel එකට සම්බන්ධ වෙන්න 👉 T.me/FinalmissionNK Physics Vibe - Nilupul Kodithuwakku 🌐 channel 👉 youtube.com/@nilupulkodithuwakkup6 මේක හැමෝම දිනන්න ඕන ගේමක් 👊
නිලුපුල් කොඩිතුවක්කු
✅
MBBS(UG)
70 597
🟢න්‍යාස - Short Videos
▶️ Video 1
▶️ Video 2
▶️ Video 3
▶️ 2011 AL
▶️ 2012 AL
▶️ 2013 AL
▶️ 2014 AL
⬇️ මේ තියෙන්නෙ ඉතා කෙටි කාලෙකින් පාඩම් සෙට් එක මතක් කරගන්න සර් කරපු video set එකක්.
හැමෝම බලන්න.💎
හැම video එකක්ම තත්පර 30-40 අතරෙ තියෙන්නෙ.
මේ Video series එක අපිත් එක්ක අලුතින් සම්බන්ධ වුනු සහ සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙන ළමයි සඳහා වේ.🔺
70 597
🟢සරල රේඛාව - Short Videos💻
▶️Video 1
▶️Video 2
▶️Video 3
▶️Video 4
▶️Video 5
▶️Video 6
👀Video 7
⬇️ මේ තියෙන්නෙ ඉතා කෙටි කාලෙකින් පාඩම් සෙට් එක මතක් කරගන්න සර් කරපු video set එකක්.
හැමෝම බලන්න.💎
හැම video එකක්ම තත්පර 30-40 අතරෙ තියෙන්නෙ.
මේ Video series එක අපිත් එක්ක අලුතින් සම්බන්ධ වුනු සහ සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙන ළමයි සඳහා වේ.🔺
70 597
🔴 Exam එකට තියෙන සීමිත කාලයත් එක්ක ගොඩක් ළමයි අපෙන් අහලා තිබ්බා,
🔻යාන්ත්‍ර විද්‍යාව
🔻දෝලන හා තරංග
🔻තාපය
🔻ධාරා විද්‍යුතය
සම්පූර්ණ පාඩම් කෙටි කාලයකින් ගොඩ දාගන්න ක්‍රමයක් නැද්ද කියලා. Exam එකේදි මේ පාඩම්වලින් විතරක් ලොකු ළකුණු ප්‍රමාණයක් ඔයාලට ගන්න පුළුවන් ✅
🔹 මේ වීඩියෝව හැමෝම බලන්න ළමයි. ඕනම ප්‍රශ්නයකට පිළිතුරු ලියාගන්න පුළුවන් මේක බැලුවට පස්සෙ ඔයාලට.👇
📱 මෙන්න වීඩියෝ 🔗Link එක👇
https://youtu.be/cpgXmt28fEo?si=XrWy_nTceJ-L6NhO
යාලුවන්ටත් ➡️Share කරන්න. 👍Like එකකුත් දාන්න ළමයි❤️
අද දවස ඇතුලත හැමෝම මේක බලලා ඉවර කර ගන්න ළමයි. PHYSICS වලට 🅰️ එකක් දාලම මේක ඉවර කරමු‼️
70 597
Final Mission Rapie Revise Program එකට පහත link ඔස්සේ දැන් සම්බන්ධ වෙන්න.
🆕🆕🆕🆕🆕🆕🆕
🌐 Youtube
🔗 https://www.youtube.com/live/FGug3F-j0X4?si=aKfQCrpbcFRUZXfL
🌐 Zoom
🔗 https://us06web.zoom.us/j/88013852546?pwd=zF3F3wFQieQgxB6tp3roRhHBsWxwAN.1
නිලුපුල් කොඩිතුවක්කු ✅
MBBS(UG)
70 597
👀https://youtu.be/wy6wBWagXcI?si=TrzzMu1Xeo8nIhLC
💎බේයස් ප්‍රමේයය කියන්නෙ හරියටම මොකක්ද කියලා දැනගන්න මේ video එක බලන්න.🔻
70 597
2026 REVISION 🟩
━━━━━━━━━━━━━━━
👉 වායු නියම DAY 01
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 වායු නියම DAY 02
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 වායු නියම DAY 03
━━━━━━━━━━━━━━━
1⃣සංයුක්ත වායු සමීකරණය ව්‍යුත්පන්න කිරීම
2⃣සම්පීඩ්‍යතා සාධකය කොටස
3⃣අවධි උෂ්ණත්වය
4⃣වායුවක සම්මත මවුලික පරිමාව සෙවීමේ ප්‍රායෝගික පරික්ෂාව
🔹වායු නියම සංකීර්ණ ගැටලු - අංක 1
🔹වායු නියම සංකීර්ණ ගැටලු - අංක 2
🔹වායු නියම සංකීර්ණ ගැටලු - අංක 3
━━━━━━━━━━━━━━━
🧾 TUTE PDF 📥
━━━━━━━━━━━━━━━
Chemistry | අමිල දසනායක ✔️
1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣
@Sci_LiNK🔗
70 597
🌟🌟 PHYSICS PLAN 🅰️
⏰ මාස 3 යි ලකුණු 75 යි
🔐 අපි 2026 AL Maths Bio ලමයෙක්ට අවසාන මාස 3 වැඩ කරන්න පුලුවන් හොඳම PlAN එකට වැඩ කරමු 💯
🌐 groups 6ක් Full මේ 7වෙනි එක
🔗 https://chat.whatsapp.com/C5Mg4aBbIgZ129gX5Ri7N4
" සරලවම ඕන ටික විතරක් " physics ~ ලක්ශිත් නිර්මාල් ✅
70 597
✅ ධාරා විද්‍යුතය බහුවරණ විවරණ පොත් 🧾
━━━━━━━━━━━━━━━
🔹 CE 01 විද්‍යුත් ධාරාව, ප්‍රතිරෝධය, ඕම් නියමය සහ විභව විභාජනය
🔹 CE 02 විද්‍යුත් ධාරාවේ තාපන ඵලය
🔹 CE 03 කෝෂ, ක'චොෆ් නියම
🔹 CE 04 වීට්ස්ටන් සේතුව, මීටර් සේතුව, වෝල්ට්මීටරය, අමීටරය සහ විභවමානය
🔹 CE 05 විද්‍යුත් චුම්භක ප්‍රේරණය, අන්‍යෝන්‍ය ප්‍රේරණය
━━━━━━━━━━━━━━━
@Sci_Link 🔗
70 597
⚠️ හෙට තමයි දවස ⚠️
🎯 හැමෝම ආමාරුයි කියන physics ගොඩදාගන්න හරියටම හෙට හවස 6ට ඔයත් එන්න
🌐Zoom + 🌐Youtube
සියලුම link සහ PDF ලබා ගැනීමට පහත 🌐 channel එකට සම්බන්ධ වෙන්න.
👉 https://t.me/FinalmissionNK
Final Mission Rapid Revise Program එක පිළිබද දැනුවත් කිරීමේ වීඩියෝව
🌐https://youtu.be/05AYkprbWDY
සතියට පැය 18ක් පැවැත්වෙන Master plan program එකට ඉක්මනින් සම්බන්ධවෙන්න😎
මේක හැමෝම දිනන්න ඕන ගේමක් ❤️
අපි ඉන්නව උබලගෙ හයියට අන්තිම වෙනකන්ම 👊
වැඩිදුර විස්තර සදහා
☎️Call : 0766474500
🌐Whatapp :wa.me/94766474500
නිලුපුල් කොඩිතුවක්කු ✅ MBBS(UG)
70 597
2026 THEORY කාබනික රසායනය 🟩
━━━━━━━━━━━━━━━
👉 ORGANIC DAY 01
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 ORGANIC DAY 02
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 ORGANIC DAY 03
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 ORGANIC DAY 04
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 ORGANIC DAY 05
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 ORGANIC DAY 06
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 ORGANIC DAY 07
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 ORGANIC DAY 08
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 ORGANIC DAY 09
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 ORGANIC DAY 10
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 ORGANIC DAY 11
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 ORGANIC DAY 12
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 ORGANIC DAY 13
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 ORGANIC DAY 14
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 ORGANIC DAY 15
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 ORGANIC DAY 16
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 ORGANIC DAY 17
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 ORGANIC DAY 18
━━━━━━━━━━━━━━━
🧾 TUTE PDF 📥
━━━━━━━━━━━━━━━
Chemistry | අමිල දසනායක ✔️
1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣
@Sci_LiNK🔗
70 597
🌟🌟 PHYSICS PLAN 🅰️
⏰ මාස 3 යි ලකුණු 75 යි
🔐 අපි 2026 AL Maths Bio ලමයෙක්ට අවසාන මාස 3 වැඩ කරන්න පුලුවන් හොඳම PlAN එකට වැඩ කරමු 💯
🌐 groups 6ක් Full මේ 7වෙනි එක
🔗 https://chat.whatsapp.com/Hy7pcdsCPkj8ck79kpvBPK?mode=gi_t
" සරලවම ඕන ටික විතරක් " physics ~ ලක්ශිත් නිර්මාල් ✅
70 597
🎯 Physicsවලට 🅰️ එකක් ගන්න සූදානමින් සිටින්න 😎
🆓 පළමු දින දෙක නොමිලේ (අප්‍රේල් 25 සහ 26)
🌐Zoom + 🌐Youtube
📌අප්‍රේල් 25 සෙනසුරාදා : නිව්ටන් නියම සහ ඝර්ෂණය 📌අප්‍රේල් 26 ඉරිදා : තාප සන්නයනය සහ සංවහනයඅප්රේල් 25 සෙනසුරාදා හවස 6ට Physics Vibe - Nilupul Kodithuwakku 🌐 නාලිකාව ඔස්සේ ✅ එදිනට අදාළ සියලුම Link සහ PDF මෙම 🌐 channel එක හරහා 👉 T.me/FinalmissionNK මේක හැමෝම දිනන්න ඕන ගේමක් අපි ඉන්නව උබලගෙ හයියට අන්තිම වෙනකන්👊❤️ Hotline ; ☎️ : 0766474500 🌐 : wa.me/94766474500 මේක ගොඩදාගත්ත කියන්නෙ ගොඩම තමයි 😎
නිලුපුල් කොඩිතුවක්කු
✅
MBBS(UG)
70 597
⚠️ විශේෂ නිවේදනයයි නංගි, මල්ලි ✅
🔻අපි A/L කරලා මේ වෙද්දි 3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්නෙ ❤️
🔴 Z Score එකට වැඩිම දායකත්වයක් ලැබෙන, ඒත් ගොඩක් නංගිලා, මල්ලිලා අඩුවෙන්ම 🅰️ සාමාර්ථ ගන්න විෂයක් තමයි Physics කියන්නේ‼️🔻 දැනට F, S, C, B මට්ටම්වලට ඉන්න ඔයාලව අනිවා A එකකට අරන් යන MISSION A+ Special Program එක අපි මේ පාරත් කරන්න තීරණය කළා. මේ මාස 3 න් අපි ඔයාලව අනිවාර්යයෙන්ම 🅰️එකකට අරන් යනවා.✅ ‼️ PHYSICS වලට සුපිරි A එකක් දාගන්න ඕන හැමෝම පල්ලෙහා ලින්ක් එකෙන් අපේ ග්රූප් එකට සම්බන්ධ වෙන්න👇 📱මෙන්න ලින්ක් එක. Group එක Full වෙන්න කලින් add වෙන්න👇 https://chat.whatsapp.com/HnQkeG7deY34Oxh9xqXxqY?mode=gi_t ADVANCED LEVEL PHYSICS
