ar
Feedback
HANSINI 🥺❤️

HANSINI 🥺❤️

الذهاب إلى القناة على Telegram

For The Future. … [FTF ]…

إظهار المزيد
1 291
المشتركون
لا توجد بيانات24 ساعات
-97 أيام
-5530 أيام
أرشيف المشاركات
කෙටියෙන් කියනවා නම් මේකෙ දාන content වලින් බහුතරයක් මගේ නෙවෙයි.

Guys, මට මේ chanel එකේ මොනවත් promte කරල සල්ලි ගන්න කිසිම උවමනාවක් නෑ.මම මේකෙ කරන්නෙ ඔයාලාට වැදගත් වෙන දෙයක් මම කොහේහරි දැක්කොත් මේකේ දාන එක විතරයි.මේක ඇතුලෙ මම මගේ දැනුම ඔයාලට ශෙයා කරනවට වඩා වෙන්නෙ මට වැදගත් කියලා හිතුන මම දැකපු දෙයක් එවලෙම ඔයාලටත් කියවන්න මේකට දාන එක.

ට්‍රයි කරලම බලන්න

ශුවර් බොටෙක්

ඔය බොට්ගෙන් FREE රීලෝඩ් ගන්න පුලුවන්

photo content

photo content

photo content

photo content

photo content

සමහර විට දෙයක් කරගන්න පුලුවන් වෙයි

Try කරලා බලන්න

photo content

photo content

photo content

ඔයාලට ඕන වෙයි කියලා හිතුන websites[part-3] අද ගෙනාවේ.... තනියම ඉගෙනගන්න ආස අයට වටින websites ටිකක්. 1. ai.google/education මේකෙ ඔයාලට Machine Learning වලට සම්බන්ද contents ගොඩක් තියෙනවා. 2. freesoff.com මේක ඔයාට courses වගේම තව දේවලුත් නොමිලේම ගන්න පුලුවන් තැනක්. 3. theresanaiforthat.com මෙතනින් ඔයාට පුලුවන් ඉයාගෙ වැඩ වලට ඕන වෙන AI tools list එකක්ම හොයාගන්න. ________ 4. e-learn.eu.org Bio/ Maths වලින් AL කරන ලමයින්ට වටින site එකක්. 5. codexx.eu.org Free සිංහල courses සෙට් එකක්ම මෙතනින් ගන්න පුලුවන්. 🔴Try කරලම බලන්න🔴

ඔය ටිකට අමතරව සිංහල subtitles එක්කම online movies බලන්න පුලුවන් ලංකාවෙ හොද සයිට් දෙකක් තියෙනවා. ⭐️sinhalasub.net ⭐️subslk.com *මේ දෙක නම් ඉතින් ගොඩක් අය දන්නවා.*

ඔයාලට ඕන වෙයි කියලා හිතුන websites[part-2] අද අරන් ආවේ ඔයාට Movies බලන්න පුලුවන් සයිට් සෙට් එකක්. 1. myflixer.com 2. 123movies.com 3. movie box pro 4. xmovie8.com 5. flenix.net 6. afdah.com 7. onionplay.com Try කරලම බලන්න.🙈

වාහන පිස්සො ඉන්නවද??? (කාරකන්නි)
Anonymous voting