ar
Feedback
HANSINI 🥺❤️

HANSINI 🥺❤️

الذهاب إلى القناة على Telegram

For The Future. … [FTF ]…

إظهار المزيد
1 291
المشتركون
لا توجد بيانات24 ساعات
-97 أيام
-5530 أيام

جاري تحميل البيانات...

سحابة العلامات
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
الإشارات الواردة والصادرة
---
---
---
---
---
---
جذب المشتركين
ديسمبر '24
ديسمبر '240
في 0 قنوات
نوفمبر '240
في 0 قنوات
Get PRO
أكتوبر '240
في 0 قنوات
Get PRO
سبتمبر '24
+2
في 0 قنوات
Get PRO
أغسطس '24
+9
في 0 قنوات
Get PRO
يوليو '24
+33
في 0 قنوات
Get PRO
يونيو '24
+45
في 0 قنوات
Get PRO
مايو '24
+46
في 1 قنوات
Get PRO
أبريل '24
+51
في 0 قنوات
Get PRO
مارس '24
+31
في 4 قنوات
Get PRO
فبراير '24
+142
في 4 قنوات
Get PRO
يناير '24
+209
في 19 قنوات
Get PRO
ديسمبر '23
+277
في 4 قنوات
Get PRO
نوفمبر '23
+171
في 8 قنوات
Get PRO
أكتوبر '23
+166
في 0 قنوات
Get PRO
سبتمبر '23
+48
في 0 قنوات
Get PRO
أغسطس '23
+885
في 0 قنوات
التاريخ
نمو المشتركين
الإشارات
القنوات
09 ديسمبر0
08 ديسمبر0
07 ديسمبر0
06 ديسمبر0
منشورات القناة
Group eka change karanna yanne mokkda ona
Anonymous voting

2
https://t.me/OfficialNotcoinMiningbot?start=6579407402
1 158
3
NOT coin එක මිස් උනා නම් මේක ට්‍රයි කරලා බලන්න.
1 147
4
Volkswagen🥲
1 131
5
لا يوجد نص...
1 083
6
لا يوجد نص...
935
7
لا يوجد نص...
763
8
Look at this... 👀 https://pin.it/3nha2jcTo
1
9
https://s.binance.com/JyQXRZN3
733
10
https://harvestmoon.meteorwallet.app/nearharvestmoonbot?start=NjU3OTQwNzQwMjpWS09ubGluZWU= Try this
https://harvestmoon.meteorwallet.app/nearharvestmoonbot?start=NjU3OTQwNzQwMjpWS09ubGluZWU= Try this
813
11
https://omnicoin.live/?ref=7fa78f3d
568
12
🔰 What are AirDrops? AirDrops කියන්නෙ අලුත් ටෝකන් ගැන මිනිස්සු දැනුවත් කරන්න, මාකට් කරන්න අපි කරන පොඩි පොඩි වැඩ වලට ( retweeting, post sharing, referrals, joining a telegram group ) පොඩි ටෝකන් ටිකක් අපිට දෙන වැඩක්. මෙතන කිසිම විදිහක ඉන්වෙන්ස්ට්මන්ට් එකක් නෑ, ඔයාල රුපියලක් වත් වියදම් කරන්න ඕනි නෑ. referrals ඒ කියන්නෙ අලුත් සාමාජිකයෝ ( ඔයාගෙ යාලුවො ) සෙට් කලොත් ඔයාට ටෝකන් ටිකක් දෙනවා ( යාලුවො මොකුත් සල්ලි දීල ගන්න ඕනිත් නෑ ) , මේ ප්‍රොජෙක්ට්ස් ගොඩ ගියොත් ඔයාලට හොඳ වටිනාකමක් තියෙන crypto ටිකක් අනාගතේදි හම්බෙනවා. 🔰 Are these Pyramid systems? pyramidද, කහනවටද සුද්දො අපිට නිකන් මේවා දෙන්නෙ? පිරමිඩ් නෙමේ මෙයාල හදන්නෙ ප්‍රොජෙක්ට්ස් එකට මිනිස්සු යොමු කරෝගෙන ඉන්වෙස්ට්මන්ට්ස් ගන්න. ඒක නිකන් මේ වගේ, ලන්කාවෙ අලුත් බැන්කුවක් ඇවිත් එයාලගෙ ශෙයාස් නිකුත් කරනවා. ඒ ගමන් කියනවා ඔයාල මේ ගැන අනිත් අයට කිව්වොත් අපි ඔයාට ශෙයාස් 10-20ක් දෙන්නම් කියල. හැබැයි මෙයාල ශෙයාස් බිලියනක් විතර නිකුත් කරනවා. මෙයාලගෙ ටාගට් එක ඒ මාකටින් එකෙන් මිනිස්සු අතරට යන්න. කාට හරි ප්‍රොජෙක්ට් එක ගැන විස්වාසයක් ඇති උනොත් සල්ලි දීල ශෙයාස් ලක්ශයක් විතර ගනීවි කියල. ඉතින් මාකටින් වලින් මෙයාල ශෙයාස් වලින් 5%-10%ක් වෙන් කරනවා නිකන් දෙන්න. අපි ඉතින් සල්ලි දෙන්න ඕනි නෑ නිකන් දෙන පොඩි ටෝකන් ටික අරන් නිකන් ඉන්න තියෙන්නෙ. අනික ලන්කාවෙ නීතිය අනුව අපිට බැන්කුවක් හරහා ඇරෙන්න රුපියල් වෙන මුදල් ඒකකයකට හරවන්න බෑ. 🔰 So am I rich now? මේ හැම ප්‍රොජෙක්ට් එකක්ම ගොඩ යන්නෙ නෑ, හැබැයි ගොඩ ගියොත් ලොවෙත් නෑනෙ.නිකන් ආපු සල්ලි විනාඩි 5-10ක් පොඩි පොඩි වැඩ කරල. ඒ මොනව උනත් ඔයාල ඔයාලගෙ රීසර්ච් කරන්න. මොකද මේවා රිෆරල්නෙ. 🔰 තව උදව් ඕනි නම් elakiri forum එකෙන් හරි OECSL  එකෙන් හරි  එකෙන් හරි Sri Lankan Crypto Group එකෙන් හරි ගන්න පුලුවන්. 🔰  FAQ : Q : ඩිපොසිට් වෙන්න ( ටෝකන් ටික ඔයාලගෙ වොලට් එකට එන්න ) කොච්චර දවස් යනවද? A : ඒක ඩ්‍රොප් එකෙන් එකට වෙනස්, ඒ ටෝකන් එකේ නම සර්ච් කරල බලන්න. මුලු එයාඩ්‍රොප් එකම ඉවර උනාම ( සමහර ඒව මාසෙ දෙක යනවා ) තමා එන්නෙ, එවෙලෙම එන්නෙ නෑ Q : මේ උඩ තියෙන ගනන් අනිවා හම්බෙනවද? A : නෑ, මේ ටෝකන් වල ගනන් ෆුල් පබ්ලික් රිලීස් වලදි අඩු වෙනවා, සමහර ඒවා වැඩි වෙනවා, සමහර ඒවා 1000 ගුනයකින් වැඩි වෙනව, සමහර ඒව සත ගනන් වෙනවා…මෙතන ටාගට් එක අපේ 100ක් ජොයින් උනොත් 5ක් වත් ලොවෙත් ගොඩ යයි කියන එක.
513
13
Airdrops ගැන දන්නවද?
377
14
* මේ තමයි central bank එකෙන් crypto ගැන දාලා තියෙන විස්තරය.මේ දේවල් අලුතෙන් ඉගෙනගන්න කෙනෙක් නම් කරන හැමදේම හොදට හොයලා බලලා කරන්න.(බොරුකාරයෝ හැමතැනම)**
443
15
ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) භාවිතය සහ එහි ආයෝජනය කිරීමේ ඇති අවදානම ක්‍රිප්ටෝ මුදල් (සාමාන්‍ය ව්‍යවහාරයේ “ක්‍රිප්ටෝ” ලෙසද හඳුන්වන ලබන) සම්බන්ධයෙන් වූ මෑත කාලීන මහජන විමසීම් සහ නිරීක්ෂණය වූ වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රිප්ටෝ මුදල් භාවිතය සහ එහි ආයෝජනය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු අවදානම් පිළිබඳව මහජනතාවට නැවතත් අවධාරණය කර සිටියි. ක්‍රිප්ටෝ මුදල් යනු රටක පිළිගත් මූල්‍ය අධිකාරියක මැදිහත්වීමකින් තොරව පුද්ගලික වශයෙන් ජනනය කරනු ලබන අතථ්‍ය මුදල් වර්ගයකි. මෙම ක්‍රිප්ටෝ මුදල්, ගුප්තකේතන විද්‍යාව (Cryptography) සහ ව්‍යාප්ත ලෙජර් තාක්ෂණය (Distributed Ledger Technology) හෝ ඒ හා සමාන තාක්ෂණය භාවිතයෙන් ක්‍රියාවට නංවන, වටිනාකම් පිළිබඳ ඩිජිටල් නිරූපණයක් ලෙස හැඳින්විය හැකිය. ක්‍රිප්ටෝ මුදල් ලාභදායි ආයෝජන ක්‍රමයක් ලෙස විවිධ පුද්ගලයින් සහ ව්‍යාපාර විසින් පුළුල් ලෙස ප්‍රවර්ධනය කරනු ලබන බව නිරීක්ෂණය වී ඇත. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුව වෙත මෑතකාලීනව ලැබුණු පැමිණිලිවලින් පෙනී යන්නේ එසේ සිදුකරනු ලැබූ ආයෝජනවලින් මහජනතාවට විශාල ලෙස මූල්‍ය පාඩු සිදු වී ඇති බවත්, ඇතැම් අවස්ථාවලදී ක්‍රිප්ටෝ යෝජනා ක්‍රම ලෙස ක්‍රියාත්මක කරනු ලැබූ මූල්‍ය වංචාවන් වලට හසු වී ඇති බවත්ය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2018, 2021 සහ 2022 වසර වලදී නිකුත් කරන ලද මාධ්‍ය නිවේදන හරහා ක්‍රිප්ටෝ මුදල් භාවිතය මගින් පරිශීලකයින් හට ඇතිවිය හැකි සැලකිය යුතු මූල්‍ය, මෙහෙයුම්, නෛතික සහ ආරක්ෂාව සම්බන්ධ අවදානම් මෙන්ම පාරිභෝගික ආරක්ෂණ ගැටළු පිළිබඳව දැනටමත් අවධාරණය කර ඇත. මෑත කාලයේ සිදු වූ ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ ව්‍යාපාරවල නිරත වූ විවිධ ගෝලීය ආයතනවල කඩා වැටීම් සහ ඇතැම් ක්‍රිප්ටෝ මුදල්වල ස්ථාවරත්වය අඩු වී යාමෙන් ඒවායේ වටිනාකම බෙහෙවින් අඩු වීමත් සමඟ මෙම අවදානම් සහ ගැටළු නැවතත් තහවුරු විය. එසේම, ක්‍රිප්ටෝ මුදල් ශ්‍රී ලංකාව තුළ පිළිගත් වත්කම් ප්‍රභේදයක් නොවන අතර එය නියාමනය නොවන ආයෝජන උපකරණයක් බවට මහජනතාවට නැවතත් අවධාරණය කරයි. තවද, ක්‍රිප්ටෝ මුදල් ශ්‍රී ලංකාව තුළ වලංගු මුදල් (Legal Tender) ලෙස නොසලකන අතර ඒවායේ භාවිතය සම්බන්ධයෙන් මෙරට තුළ නියාමන ආරක්ෂණයක් නොමැත. තවද, 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නිකුත් කරන ලද 2021 අංක 03 දරන නියෝගය ප්‍රකාරව ක්‍රිප්ටෝ මුදල් ගනුදෙනු හා සම්බන්ධ ගෙවීම් සඳහා හර කාඩ්පත් (Debit Cards) සහ ණය කාඩ්පත් (Credit Cards) වැනි විද්‍යුත් මුදල් හුවමාරු කිරීමේ කාඩ්පත් (Electronic Fund Transfer Cards) භාවිතා කිරීමට ද අවසර නොමැත. ක්‍රිප්ටෝ මුදල් අවිධිමත් මාධ්‍ය හරහා ක්‍රියාත්මක වන බැවින් එය ජාතික ආර්ථිකයට දායකත්වයක් නොදක්වන අතර රටට වටිනා විදේශ මුදල් අහිමි වීමට ද එය හේතුවක් විය හැකිය. ක්‍රිප්ටෝ මුදල්වල ආයෝජන කර ඉහළ ප්‍රතිලාභ ලබා දෙන බවට පොරොන්දු වෙමින් ක්‍රියාත්මක වන මූල්‍ය වංචාවන්වල සීග්‍ර වර්ධනයක් පෙනී යන බව මහජනතාව වෙත අනතුරු අඟවනු ලැබේ. ක්‍රිප්ටෝ මුදල්වල ආයෝජනය කිරීම මගින් අධික ප්‍රතිලාභ ලබාදීමේ පොරොන්දුව ඇතිව පුද්ගලයන්ගෙන් වංචනික ලෙස මුදල් ලබා ගැනීම මෙන්ම වංචනික ක්‍රිප්ටෝ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීම වෙනුවෙන් පුද්ගලයින් රැවටීම ද මෙම වංචාවලට ඇතුළත් වේ. මෙම වංචාවන් පිළිගත් නියාමන සහ නෛතික ආරක්ෂණ යාන්ත්‍රණයන් මග හරින අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මහජනතාවට සිය මහන්සියෙන් උපයාගත් වටිනා ධනය අහිමි වී ඇත. අන්තර්ජාලය, වෙනත් මාධ්‍ය හෝ සෘජුව විවිධ පුද්ගලයින් විසින් ඉදිරිපත් කරනු ලබන කිසිදු ආකාරයක ක්‍රිප්ටෝ මුදල් යෝජනා ක්‍රමයක ආයෝජනය නොකිරීම තුලින් සිය මහන්සියෙන් උපයාගත් වටිනා ධනය ආරක්ෂා කරගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත මෙයින් උපදෙස් දෙනු ලබයි. ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට කිසිදු බලපත්‍රයක් හෝ අවසරයක් ලබා දී නොමැති අතර ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ මූලික කාසි නිකුතුවකට (Initial Coin Offering) හෝ එහි කිසිදු ප්‍රභේදයකට, ක්‍රිප්ටෝ මුදල් ජනනය කිරීමේ කාර්යයකට (Cryptocurrency Mining Operations), ක්‍රිප්ටෝ මුදල් හුවමාරුවකට (Cryptocurrency Exchange), ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ තැන්පතු භාරගැනීම හෝ භාරකාර සේවා සැපයීමට හෝ ක්‍රිප්ටෝ මුදල් ආයෝජන උපදේශන සේවාවන් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කිසිදු අනුමැතියක් ලබාදී නොමැති බවද දන්වා සිටියි. තවද, ක්‍රිප්ටෝ මුදල් හා සම්බන්ධව පවතින විවිධ ආකාරයේ අවදානම් සහ එමගින් මහජනතාව හට ඇතිවන මුල්‍යමය අලාභ ඇතුලු අනෙකුත් අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින්, ක්‍රිප්ටෝ මුදල්වල ආයෝජනය කිරීම ප්‍රවර්ධනය කරන සහ එසේ ප්‍රවර්ධනයට සහය දෙන පාර්ශ්වයන් වෙත එවැනි කටයුතුවලින් වළකින ලෙසද ශ්‍රී ලංකා මහ බැංකුව දැඩිව අවධාරණය කරනු ලබයි. Published Date:  Wednesday, March 29, 2023
427
16
මොකද්ද මේ blockchain එකක් කියන්නේ? මේ දවස් වල හැමෝම  blockchain ගැන කතා කරනවා.Blockchain එකක් කියන්නේ වැඩක් නැති දෙයක් කියලා ඔයාලා හිතනවනම් දැම්ම ඔයාලගේ අදහස වෙනස් කරගන්න.  සමහරු කියනවා blockchain කියන්නේ internet එකේ අනාගතය කියලා. අපි අද article එකෙන් බලමු ඇයි එහෙම කියන්නේ කියලා. අද අපි පාවිච්චි කරන web sites වැඩ කරන්නේ කොහොමද? අද අපි පාවිච්චි කරන websites වැඩ කරන්නේ servers හරහා. ඒ කිව්වේ හිතන්න ඔයා youtube video එකක් බලනවා කියලා මේ වගේ වෙලාවට ඔයා use කරන්නේ google server එක, තව කිව්වොත් government site එකෙන් passport appointment එකක් දැම්මා කියලා මේ වගේ වෙලාවට ඔයා use කරන්නේ government server එක. Servers හදන්න අපි පාවිච්චි කරන්නේ server computers . මේකක් ගැන කිව්වොත් අපි මොකක් හරි වැඩක් කරගන්ට ගියාම අපෙන් input එක ඇරගෙන server එක ඇතුලේ process එක වෙලා අපිට output එක එවන එක තමයි මේවගෙන් වෙන්නේ. හොදම උදාහරනේ අපි තෙල් ගහගන්න pass එක හදද්දි අපෙන් අපේ විස්තර ඇරගෙන server එක ඇතුලේ process එක වෙලා අපිට qr code එක output එක විදිහට දෙන එක.අපි කව්රු qr code එක හදන්න ගියත් ⁣අපේ request එක යන්නේ central server එකකට. ඒ නිසා අපි කියනවා servers කියන්නේ centralized service එකක් කියලා. servers විසින් server එක ඇතුලේ data තියාගන්නවා වගේ blockchain එක data තියාගන්නේ data blocks වල. හැබැයි මේ data blocks ටික maintain කරන්න කව්රු හරි ඕන වෙනවනේ එයාලට කියන්නේ minersලා කියලා. Minersලා ගැන අපි මේ article එකෙන් කියවමු. servers තියන්නේ centralized විදිහට . හැබැයි blockchain technology එක ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ blockchain එකක් run වෙන්නේ decentralized විදිහට.  මේකේ data store වෙන්නේ blockchain network එකක තියන හැම node එකකම වෙන වෙනම. හිතන්න ඔයා ලග pen එකක දාලා තියනවා ඔයාට වැදගත් photo ටිකක්. හදිස්සියේම pen එක බිම වැටිලා කැඩුනොත් ඔයාට ඒ data ටික ගන්න වෙන්නේ නෑ. හැබැයි blockchain technology එකකදි ඒක වෙන්නේ නෑ. මොකද pen එකේ copy ලක්ෂ ගානක් තියනවා .ඒවගෙන් එකක් දෙකක් කැඩුනට අව්ලක් වෙන්නෑ තව copy තියනවා. blockchain එකක data store වෙන්නේ blocks ඇතුලේ . මේ හැම block එකක්ම එකකට එකක් සම්බන්ද වෙලා තියන්නේ හරියට දම්වැලක් වගේ. මේ block එකක තියන data වෙනස් කරන්න බෑ ඒ වගේම delete කරන්නත් බෑ.එක පාරක් block එකකට data දැම්මම ඒක හැමදාටම තියනවා. හැම block එකකටම hash එකක් තියනවා. මේකෙන් තමයි මේ block එක වෙන් කරලා අදුර ගන්නේ මේක හරියට නිකන් ඔයාගේ id card number එක වගේ.blockchain එකක් හැදිලා තියන්නේ blocks ගොඩක් එකතු වෙලානේ. එතකොට අපිට මේ block දෙකක් connect කරගන්න මොකක් හරි ඕනෙ වෙනවා. ඒකට කරන්නේ හැම block එකකම කලින් block එකේ hash එක save කරගන්න එක. ඒකට අපි කියනවා prevous hash එක කියලා. එතකොට blockchain එකක ප්‍රධාන වශයෙන් කොටස් 3ක් තියනවා 1.අපි දාන data එක 2.hash එක 3.කලින් block එකේ hash එක මේ කලින් block එකේ hash එක block එකක use කරන නිසා network එකේ වෙන ඕනම දෙයක් අපිට check කරගන්න පුලුවන් හිතන්න කව්රු හරි ඔයාට TON coin 1ක් එවනවා. ඔයා අතින් වැරදිලා මේක යාලුවෙක්ට යනවා. මේ වගේ වෙලාවක blockchain එකේ ඉන්න හැමෝම ගාව මේකේ record එකක් save වෙනවා ඔයා මේක යාලුවට යැව්වා කියලා .  ඒ හින්දා ඒ TON coin එකේ අයිතිය තියන්නේ ඔයාගේ ඒ යාලුවට. Record ලක්ෂ ගානක් තියන හින්දා ඔයාට ඒවා වෙනස් කරන්නත් බෑ ආයේ. Decentralized ecosystem  එකක් අපිට අවස්ථා ගොඩක් දෙන්නේ  මේ හින්දා. ඒවා ගැන අපි ඊලග article වලදි කතා කරමු. දැනට ලෝකයේ ගොඩක් blockchain තියනවා හැබැයි මෙව්වා අතර ලොකු connection එකක් නෑ.  TON අපේ goal එක වෙන්නේ මේ ඔක්කොම blockchain එකතු කරලා තනි ecosystem එකක් හදලා ඇත්තම WEB 3.0 එකක් හදන්න
274
17
TONCOIN එක ගැන දන්නවද??
303
18
TON coin earn කරන්න පුලුවන් bot කෙනෙක් තමයි මේ. මේකට ගිහින් මුලින්ම welcome බෝනස් එක ගන්න. Games play කරන්න තියෙන්නෙ. Mines game එකෙන් පටන් ගන්න අනිවාරෙන්
316
19
https://t.me/tonroll_bot?start=i_fA0zVg
321
20
මමත් කොහෙන් හරි අරන් දාන ඒවා
325