HANSINI 🥺❤️
رفتن به کانال در Telegram
1 291
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-97 روز
-5530 روز
آرشیو پست ها
1 291
Guys,
මට මේ chanel එකේ මොනවත් promte කරල සල්ලි ගන්න කිසිම උවමනාවක් නෑ.මම මේකෙ කරන්නෙ ඔයාලාට වැදගත් වෙන දෙයක් මම කොහේහරි දැක්කොත් මේකේ දාන එක විතරයි.මේක ඇතුලෙ මම මගේ දැනුම ඔයාලට ශෙයා කරනවට වඩා වෙන්නෙ මට වැදගත් කියලා හිතුන මම දැකපු දෙයක් එවලෙම ඔයාලටත් කියවන්න මේකට දාන එක.
1 291
ඔයාලට ඕන වෙයි කියලා හිතුන websites[part-3]
අද ගෙනාවේ....
තනියම ඉගෙනගන්න ආස අයට වටින websites ටිකක්.
1. ai.google/education
මේකෙ ඔයාලට Machine Learning වලට සම්බන්ද contents ගොඩක් තියෙනවා.
2. freesoff.com
මේක ඔයාට courses වගේම තව දේවලුත් නොමිලේම ගන්න පුලුවන් තැනක්.
3. theresanaiforthat.com
මෙතනින් ඔයාට පුලුවන් ඉයාගෙ වැඩ වලට ඕන වෙන AI tools list එකක්ම හොයාගන්න.
________
4. e-learn.eu.org
Bio/ Maths වලින් AL කරන ලමයින්ට වටින site එකක්.
5. codexx.eu.org
Free සිංහල courses සෙට් එකක්ම මෙතනින් ගන්න පුලුවන්.
🔴Try කරලම බලන්න🔴
1 291
ඔය ටිකට අමතරව සිංහල subtitles එක්කම online movies බලන්න පුලුවන් ලංකාවෙ හොද සයිට් දෙකක් තියෙනවා.
⭐️sinhalasub.net
⭐️subslk.com
*මේ දෙක නම් ඉතින් ගොඩක් අය දන්නවා.*
1 291
ඔයාලට ඕන වෙයි කියලා හිතුන websites[part-2]
අද අරන් ආවේ ඔයාට Movies බලන්න පුලුවන් සයිට් සෙට් එකක්.
1. myflixer.com
2. 123movies.com
3. movie box pro
4. xmovie8.com
5. flenix.net
6. afdah.com
7. onionplay.com
Try කරලම බලන්න.🙈
