ar
Feedback
25 Revision NOTES | AP

25 Revision NOTES | AP

الذهاب إلى القناة على Telegram

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

إظهار المزيد

📈 نظرة تحليلية على قناة تيليجرام 25 Revision NOTES | AP

تُعد قناة 25 Revision NOTES | AP (@apnotes) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 42 224 مشتركاً، محتلاً المرتبة 4 260 في فئة التعليم والمرتبة 22 في منطقة سري لانكا.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 42 224 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 02 سبتمبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -2 445، وفي آخر 24 ساعة بمقدار -133، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 3.60‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 0.91‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 0 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 385 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 0.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 03 سبتمبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.

42 224
المشتركون
-13324 ساعات
-6877 أيام
-2 44530 أيام
أرشيف المشاركات
❤️‍🔥2025 GUESS PAPERS ආරම්භය (PART 02) 🔹මෙවරත් ප්‍රධාන ආයතන 4 සමඟ දිවයින පුරා ආයතන 40 කට වැඩි, අපගේ PAPER CENTERS වල සිසුන්
+9
❤️‍🔥2025 GUESS PAPERS ආරම්භය (PART 02) 🔹මෙවරත් ප්‍රධාන ආයතන 4 සමඟ දිවයින පුරා ආයතන 40 කට වැඩි, අපගේ PAPER CENTERS  වල සිසුන් පිරී ඉතිරී යමින් GUESS PAPERS ලිවීම මෙසේ ආරම්භ විය. ‼️GUESS PAPERS හදල තියෙන්නෙ හැම PART එකක්ම ආවරණය වෙන්න, සෑහෙන කැප කිරීමක් කරල මෙවර විභාගයට අතිශය වැදගත් කරුණු එක්හාසු වෙන විදිහට. 🔔අනිවාරෙන් ම GUESS PAPERS හැම එකක් ම මගහැරගන්නෙ නැතුව මුල ඉඳන්ම කරන්න ළමයි. 👉අන්තිම කාලෙ අපේ GUESS PAPERS වලින් ලකුණු වැඩි කරගත්ත ළමයි උදාහරණ ඕනෑ තරම්... 🔥මේ වෙලාවෙ ඉහළ ලකුණක ඉන්න අය ඒ මට්ටම දිගට ම පවත්ව ගන්නත්. තවමත් මධ්‍යස්ථ සහ අඩු ලකුණු මට්ටම් වල ඉන්න අයට ඉහළම සාමාර්ථයකට යන්නත් තවම කල් තියෙනවා... 🚀PAPERS වෙලාවට ලියල ඒවට අදාල DISCUSSIONS වලට LIVE ම JOIN වෙලා මේ වැඩේ දිනල ම ඉවර කරමු... ⚡️අන්තිම කාලෙ TOP LIST එකට එන්න හැමෝම උත්සහ කරන්න. ✅GUESS PAPERS පිළිබඳ සියලු දැනුවත් කිරීම් | ✅GUESS PAPER CLASS CHANNEL :-https://t.me/APPC2025 ↗️  AP - Marks Analyzing System   Website : https://ap.lk/marks-analyze - - - - - - - - - - - - - - - - - - - - ❤️ ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

❤️‍🔥2025 GUESS PAPERS ආරම්භය (PART 01) 🔹මෙවරත් ප්‍රධාන ආයතන 4 සමඟ දිවයින පුරා ආයතන 40 කට වැඩි, අපගේ PAPER CENTERS වල සිසුන්
+9
❤️‍🔥2025 GUESS PAPERS ආරම්භය (PART 01) 🔹මෙවරත් ප්‍රධාන ආයතන 4 සමඟ දිවයින පුරා ආයතන 40 කට වැඩි, අපගේ PAPER CENTERS  වල සිසුන් පිරී ඉතිරී යමින් GUESS PAPERS ලිවීම මෙසේ ආරම්භ විය. ‼️GUESS PAPERS හදල තියෙන්නෙ හැම PART එකක්ම ආවරණය වෙන්න, සෑහෙන කැප කිරීමක් කරල මෙවර විභාගයට අතිශය වැදගත් කරුණු එක්හාසු වෙන විදිහට. 🔔අනිවාරෙන් ම GUESS PAPERS හැම එකක් ම මගහැරගන්නෙ නැතුව මුල ඉඳන්ම කරන්න ළමයි. 👉අන්තිම කාලෙ අපේ GUESS PAPERS වලින් ලකුණු වැඩි කරගත්ත ළමයි උදාහරණ ඕනෑ තරම්... 🔥මේ වෙලාවෙ ඉහළ ලකුණක ඉන්න අය ඒ මට්ටම දිගට ම පවත්ව ගන්නත්. තවමත් මධ්‍යස්ථ සහ අඩු ලකුණු මට්ටම් වල ඉන්න අයට ඉහළම සාමාර්ථයකට යන්නත් තවම කල් තියෙනවා... 🚀PAPERS වෙලාවට ලියල ඒවට අදාල DISCUSSIONS වලට LIVE ම JOIN වෙලා මේ වැඩේ දිනල ම ඉවර කරමු... ⚡️අන්තිම කාලෙ TOP LIST එකට එන්න හැමෝම උත්සහ කරන්න. ✅GUESS PAPERS පිළිබඳ සියලු දැනුවත් කිරීම් | ✅GUESS PAPER CLASS CHANNEL :-https://t.me/APPC2025 ↗️  AP - Marks Analyzing System   Website : https://ap.lk/marks-analyze - - - - - - - - - - - - - - - - - - - - ❤️ ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

+2
Paper 08 Marking structured Essay Marking

🔵 ඉලෙක්ට්‍රොනික විද්‍යාව - tute marking 🟢 ගැටළුවක් පවතී නම් @PamodiSanjana සම්බන්ධ කරගන්න.

🔴අද SUPER PRACTICALS | 2025 සියලුම භෞතික සහ ONLINE ලමයි සදහා 🔻ලංකාවට ම නොමිලේ 🔴අද සැප්. 09 අගහරුවාදා රෑ 7.00-9.15 සජීවීව O
🔴අද SUPER PRACTICALS | 2025 සියලුම භෞතික සහ ONLINE ලමයි සදහා 🔻ලංකාවට ම නොමිලේ 🔴අද සැප්. 09 අගහරුවාදා රෑ 7.00-9.15 සජීවීව Online Live ⤵️උත්තල කාචයක නාභි දුර ⤵️අවතල කාචයක නාභි දුර 🔴 මෙය විෂය නිර්දේශයේ වැදගත්ම PRACTICAL එකක් වේ. 🔴2️⃣0️⃣2️⃣5️⃣ SUPER PRACTICALS 🔤🔤🔤🔤  🔤🔤🔤🔤 💫ලංකාවටම Online Live Youtube 📱+ Zoom 📽️ 💎අමුතුම Practical Experience එකක්. 👍මිතුරන් දැනුවත් කරන්න. 🌐Telegram :  t.me/ApMr2025 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥t

📣හෙට 2025 FINAL REVISION ආරම්භය▶️ 🚀මාස දෙකෙන් F/S සිට C/B දක්වා 📌හෙට සැප්තැම්බර් 07 ඉරිදා රාත්‍රී 7:30 ට 🔔Youtube සහ ZOOM
📣හෙට 2025 FINAL REVISION ආරම්භය▶️ 🚀මාස දෙකෙන් F/S සිට C/B දක්වා 📌හෙට සැප්තැම්බර් 07 ඉරිදා රාත්‍රී 7:30 ට 🔔Youtube සහ ZOOM ඔස්සේ මුලු දිවයිනටම සජීවීව. 💫ලංකාවටම Online Live 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 Youtube 📱+ Zoom 📽️ ✨සියලුම සිසුන් සජීවීවම සම්බන්ධ වන්න. ✅අන්තිම කාලෙ ගේමක් ගහන්න ඉන්න ඔයාගෙ යාලුවටත් අනිවාරෙන් මතක් කරන්න.🤝 ✨ හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගන්න. 🌐FINAL REVISION CHANNEL :-  https://t.me/APFR25 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔹 චුම්භක ක්ෂේත්‍ර - tute marking 🔹 ⭕️ ගැටළුවක් පවතී නම් @PamodiSanjana සම්බන්ධ කරගන්න.

+2
🟢FP 07 MCQ MARKING

🔴 හෙට තමයි දවස 🔥 🔴 ප්‍රකාශ විද්‍යුත් ආචරණය ⚡️ රත්නපුර තක්ෂිලා ආයතනයේදී 📍 Location -https://maps.app.goo.gl/ELHuQqjAUwSfEd
🔴 හෙට තමයි දවස 🔥 🔴 ප්‍රකාශ විද්‍යුත් ආචරණය ⚡️ රත්නපුර තක්ෂිලා ආයතනයේදී 📍 Location -https://maps.app.goo.gl/ELHuQqjAUwSfEdMn7 FREE SEMINAR 🔥 ඕනෑම සිසුවෙකුට නොමිලේ සහභාගිවිය හැක . ⚡️ප්‍රකාශ විද්‍යුත් ආචරණය පාඩම අලුත්ම කොටසක් නිසා කලින් පාඩම් වල දැනුම අවශ්‍ය නොවේ 🔴මෙවර උසස්පෙළ විභාගයට අනුමාන 10 B Essay ප්‍රශ්නය සදහා වන සම්පූර්ණ පාඩමම එක් දිනකින් ආවරණය කෙරේ ❗️ ✅විභාග මට්ටමේ ප්‍රශ්න සහ අනුමාන ප්‍රශ්න ද සාකච්චා කෙරේ ❗️ 🗓 අගෝස්තු 26 අගහරුවාදා - උදෑසන 7.00 - 2.30 📍 රත්නපුර තක්ෂිලා-Tomorrow 🗓 අගෝස්තු 27 බදාදා - උදෑසන 7.00 - 2.30 📍බණ්ඩාරවෙල EduWay - 02 Days More 🗓 අගෝස්තු 28 බ්‍රහස්පතින්දා -උදෑසන 7.00 - 2.30 📍 මාතර Apeiro- 03 Days More ✅පන්ති පිලිබද දැනුවත් කිරීම් සදහා Telegram Channel - 📱https://t.me/APMR2025 ✨ 2024 ප්‍රතිඵල මත දැනට වාර්තාවූ ප්‍රතිඵල වලින් ලංකාවේ A අකුරු වලින් 1/5ක් අපේ ලමයි (A 1100+) 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥 අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥

🔹 චුම්භක ක්ෂේත්‍ර - tute marking 🔹 ⭕️ ගැටළුවක් පවතී නම් @PamodiSanjana සම්බන්ධ කරගන්න.

⚡️2025 Final Paper 08 hints 🛡STR ESSAY , ESSAY ප්‍රශ්න පත්‍රය සදහා වැඩිපුර අවධානය යොමු කළ යුතු කොටස් 💳 බර යෙදූ පරීක්ෂා නළයක
⚡️2025 Final Paper 08 hints 🛡STR ESSAY , ESSAY ප්‍රශ්න පත්‍රය සදහා වැඩිපුර අවධානය යොමු කළ යුතු කොටස් 💳 බර යෙදූ පරීක්ෂා නළයක් භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම / ද්‍රවමානය 💳ධ්වනිමානය භාවිතයෙන් නොදන්නා සරසුලක සංඛ්‍යාතය සෙවීම 💳නියත පරිමාවේදී වායුවක පීඩනය හා නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්ධතාවය සත්‍යාපනය 💳කම්බි දඟරයක ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය සෙවීම 🔴 යාන්ත්‍ර විද්‍යාව            🔺ගුරුත්ව කේන්ද්‍රය            🔴 දෝලන හා තරංග            🔺ඩොප්ලර් ආචරණය           🔴 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ           🔺පෘෂ්ඨික ආතතිය 🔴 ක්ෂේත්‍ර          .🔺  විද්‍යුත් චුම්බක ප්‍රේරණය           🔺චුම්බක බලය 🔴 ධාරා විද්‍යුතය           🔺 ජූල් තාපන නියම           🔺විද්‍යුත් ක්ෂමතාවය ආශ්‍රිත ගැටලුවකි             🔴 Electronics            🔺ට්‍රාන්සිස්ටර            🔴 තාපය             🔺ප්‍රසාරණය 🔴 පදාර්ථය හා විකිරණ             🔺X කිරණ             🔺 X කිරණ නළය                  ⚡️Final Paper Class Telegram Channel : https://t.me/APPC2025

+2
🟢FP 06 ST ESSAY MARKING

🔹 චුම්භක ක්ෂේත්‍ර - tute marking 🔹 ⭕️ ගැටළුවක් පවතී නම් @PamodiSanjana සම්බන්ධ කරගන්න.

🔹 විද්‍යුත් ක්ෂේත්‍ර - tute marking 🔹 ⭕️ ගැටළුවක් පවතී නම් @HimashaDevindi සම්බන්ධ කරගන්න.

🔹 විද්‍යුත් ක්ෂේත්‍ර - tute marking 🔹 ⭕️ ගැටළුවක් පවතී නම් @HimashaDevindi සම්බන්ධ කරගන්න.

⭐️2025 Final Paper 07 hints ⚡️STR ESSAY , ESSAY ප්‍රශ්න පත්‍රය සදහා වැඩිපුර අවධානය යොමු කළ යුතු කොටස් ➡️ හෙයාර් උපකරණය භාවිතය
⭐️2025 Final Paper 07 hints ⚡️STR ESSAY , ESSAY ප්‍රශ්න පත්‍රය සදහා වැඩිපුර අවධානය යොමු කළ යුතු කොටස් ➡️ හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම ➡️ ප්‍රිස්මයක අවම අපගමන කෝණය සෙවීම ➡️ ඔප දැමූ කැලරිමීටරයක් ඇසුරින් වාතයේ සාපේක්ෂ ආද්‍රතාවය සෙවීම ➡️විභවමානය භාවිතයෙන් කෝෂයක අහ්‍යන්තර ප්‍රතිරෝධය සෙවිම සෙවීම ➡️යාන්ත්‍ර විද්‍යාව            🟣කෝණික චලිතය            ➡️දෝලන හා තරංග            🟣තරංග            🟣තන්තු කම්පන ➡️පදාර්ථයේ යාන්ත්‍රික ගුණ           🟣ප්‍රත්‍යස්ථතාවය ➡️ක්ෂේත 🟣ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර            🟣වියෝග ප්‍රවේගය ➡️ධාරා විද්‍යුතය            🟣ඇමීටර             ➡️Electronics            🟣ඩයෝඩ            🟣සෙනර් ඩයෝඩ            🟣ට්‍රාන්සිස්ටර            ➡️තාපය            🟣තාප සංවහනය ➡️පදාර්ථය හා විකිරණ            🟣 කෘෂ්ණ වස්තු විකිරණය            🟣ඩී බ්‍රෝග්ලි තරංග ආයාමය                  🌐Final Paper Class Telegram Channel : https://t.me/APPC2025

+2
🔴Final Paper 05 Complete Marking Sinhala Medium

🔹 චුම්භක ක්ෂේත්‍ර - tute marking 🔹 ⭕️ ගැටළුවක් පවතී නම් @OC6354 සම්බන්ධ කරගන්න.

+2
🔴Final Paper 04 Complete Marking Sinhala Medium

🔹 ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර - tute marking 🔹 ⭕️ ගැටළුවක් පවතී නම් @HimashaDevindi සම්බන්ධ කරගන්න.