fa
Feedback
25 Revision NOTES | AP

25 Revision NOTES | AP

رفتن به کانال در Telegram

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

نمایش بیشتر

📈 تحلیل کانال تلگرام 25 Revision NOTES | AP

کانال 25 Revision NOTES | AP (@apnotes) در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 46 240 مشترک است و جایگاه 3 890 را در دسته آموزش و رتبه 21 را در منطقه سريلانكا دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 46 240 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 14 ژوئن, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -649 و در ۲۴ ساعت گذشته برابر -34 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 2.89% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 0.82% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 1 338 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 380 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 6 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 15 ژوئن, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کرده‌اند.

46 240
مشترکین
-3424 ساعت
-1407 روز
-64930 روز
آرشیو پست ها
🔹 දෝලන හා තරංග - tute marking 🔺 ගැටළුවක් පවතී නම් @SInduwari සම්බන්ධ කරගන්න.

+1
MAIN PAPER 07 ST & ESSAY SINHALA MEDIUM MARKING   📌ගැටලුවක් ඇත්නම් 🚀https://t.me/ThamaraDeshan සම්බන්ධ කරගන්න.

+1
MAIN PAPER 07 ST & ESSAY SINHALA MEDIUM MARKING   📌ගැටලුවක් ඇත්නම් 🚀https://t.me/ThamaraDeshan සම්බන්ධ කරගන්න.

🔴ONLINE RAPID REVISION නිල වශයෙන් ආරම්භ වන දින ඉහත පරිදි වේ. 🟢TUTE එවීම හෙට දින සිට ඇරඹේ . RAPID REVISION මැයි TUTE PACK එක
🔴ONLINE RAPID REVISION නිල වශයෙන් ආරම්භ වන දින ඉහත පරිදි වේ. 🟢TUTE එවීම හෙට දින සිට ඇරඹේ . RAPID REVISION මැයි TUTE PACK එකෙහි අන්තර්ගත වන TUTES 1) චලිතය Rapid Tute 2) නිව්ටන් නියම Rapid Tute 3) ධාරා විද්‍යුතය Tute 4) දෝලන Tute විවරණ පොත් 1) චලිත සමීකරණ හා දෛශික විවරණ පොත 2 ) චලිත ප්‍රස්ථාර විවරණ පොත 3) විද්‍යුත් ධාරාව ප්‍රතිරෝධය හා ඕම් නියමය විවරණ පොත 4) කර්චොෆ් හා කෝෂ විවරණ පොත 5) සරල අනුවර්තීය චලිතය හා තරංග විවරණ පොත 6) තන්තුවල ස්ථාවර තරංග විවරණ පොත 7) නලවල ස්ථාවර තරංග විවරණ පොත 🔴මේ අනුව ඔබට ලැබෙන්නේ Tute 11ක් සහ PAPERS වලින් යුත් Pack එකකි.. Rapid revision වැඩ අධික බැවින් ගැම්මෙන් මාස 6ම වැඩ කරන ලමයි පමණක් Join වෙන්න. 🌐 Telegram : t.me/Ap25RR 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

☕️ තාප සංවහනය - tute marking

😄MAIN PAPER 07 ST & ESSAY MARKING ENGLISH MEDIUM 📌If there is a problem Contact ⭐ @navi_dii

+1
😄MAIN PAPER 06 ST & ESSAY MARKING ENGLISH MEDIUM 📌If there is a problem Contact ⭐ @navi_dii

+1
😄MAIN PAPER 05 ST & ESSAY MARKING ENGLISH MEDIUM 📌If there is a problem Contact ⭐ @navi_dii

😄MAIN PAPER 04 ST & ESSAY MARKING ENGLISH MEDIUM 📌If there is a problem Contact ⭐ @navi_dii

🔴හෙට තමයි දවස. 🔴2025 RAPID REVISION මුල සිට ඇරඹේ 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔝මෙවරත් ලංකාවේ වැඩිම F/S සිට A/B දක්වා පරිවර්තනය කරන ලද
🔴හෙට තමයි දවස. 🔴2025 RAPID REVISION මුල සිට ඇරඹේ 🔤🔤🔤🔤   🔤🔤🔤🔤 🔝මෙවරත් ලංකාවේ වැඩිම F/S සිට A/B දක්වා පරිවර්තනය කරන ලද පන්තිය ✔️මාස 6ක් තුල විෂය නිර්දේශය සහ Practicals ආවරණය වේ. ✔️සතියට දින 3ක් පන්ති. ගම්පහ ,නුගේගොඩ, කුරුනෑගල, නුවර භෞතිකව සහ ලංකාවටම Online 🔴🔴මැයි මස සිට යාන්‍ත්‍ර විද්‍යාව , දෝලන සහ ධාරා විද්‍යුතය ඇරඹේ.🔴🔴 📆යාන්ත්‍ර විද්‍යාව ආරම්භය මැයි 02 සිකුරාදා රාත්‍රී 7.30ට සජීවීව. FREE Youtube 📱+ Zoom 📽️ 🔴🔴පලමු දින නොමිලේ🔴🔴 ආරම්භක දින පමණක් සිකුරාදා සජීවීව වන අතර එදිනට සම්පූර්ණ කාල සටහන දැනුම් දේ 🌐 2025 RAPID REVISION CHANNEL : @AP25RR 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🎯MAIN PAPER 06 MCQ REVIEW 🔹SINHALA MEDIUM🔹   📌ගැටලුවක් ඇත්නම් 🚀https://t.me/ThamaraDeshan සම්බන්ධ කරගන්න.

🔴2025 RAPID REVISION මුල සිට ඇරඹේ 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔝මෙවරත් ලංකාවේ වැඩිම F/S සිට A/B දක්වා පරිවර්තනය කරන ලද පන්තිය ✔️මාස 6ක
🔴2025 RAPID REVISION මුල සිට ඇරඹේ 🔤🔤🔤🔤   🔤🔤🔤🔤 🔝මෙවරත් ලංකාවේ වැඩිම F/S සිට A/B දක්වා පරිවර්තනය කරන ලද පන්තිය ✔️මාස 6ක් තුල විෂය නිර්දේශය සහ Practicals ආවරණය වේ. ✔️සතියට දින 3ක් පන්ති. ගම්පහ ,නුගේගොඩ, කුරුනෑගල, නුවර භෞතිකව සහ ලංකාවටම Online 🔴🔴මැයි මස සිට යාන්‍ත්‍ර විද්‍යාව , දෝලන සහ ධාරා විද්‍යුතය ඇරඹේ.🔴🔴 📆යාන්ත්‍ර විද්‍යාව ආරම්භය මැයි 02 සිකුරාදා රාත්‍රී 7.30ට සජීවීව. FREE Youtube 📱+ Zoom 📽️ 🔴🔴පලමු දින නොමිලේ🔴🔴 ආරම්භක දින පමණක් සිකුරාදා සජීවීව වන අතර එදිනට සම්පූර්ණ කාල සටහන දැනුම් දේ 🌐 2025 RAPID REVISION CHANNEL : @AP25RR 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 2025 සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.
🔹 2025 A/L SPECIAL MEETING
🔴විභාගයට තව  මාස 6යි . 🔴 නව ආරම්භයක් 🔥ඉතිරි කාලය නිවැරදිවම කලමණාකරණය කරගෙන A3කට යන හැටි අද කතාකරමු 📈  📱  ZOOM link - https://us06web.zoom.us/j/82282700135?pwd=xjKFgcJPl8M14MbujC1zVJbepP025F.1 🔹රෑ 8.30 ට සජීවීව ZOOM + YOUTUBE ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 SPECIAL MEETING එකට තව පැයයි 2024 RESULT ඇවිත් ඉතුරු කාලේ ගේමක් ගහන්න බලන් ඉන්න. නැතිනම් 2025 මුල් වරට ලියන්න ඉන්න හැමෝටම මතක් කරන්න. අද MEETING එකේ වෙන දේවල් එක්ක මේක TURNING POINT එකක් වෙනවා ඔයාලගෙ ජීවිතේ. මේක LIVE බලන්නම ඕනේ MEETING එකක්.. ගිය අවුරුද්දේ මෙහෙම තියපු MEETING එකෙන් වෙනස් වුන ජීවිත කතාත් අද බලාගන්න පුලුවන් 🔥🔥🔥🔥🔥🔥🔥

🔴 2025 A/L SPECIAL MEETING ❗ තව පැය කීපයයි දවසක හැරිලා බලද්දි ජීවිතේ වෙනස් කරපු මොහොත අද මේ Meeting එක වෙලා තියෙයි 🗓 අද අප්
🔴 2025 A/L SPECIAL MEETING තව පැය කීපයයි දවසක හැරිලා බලද්දි ජීවිතේ වෙනස් කරපු මොහොත අද මේ Meeting එක වෙලා තියෙයි 🗓 අද අප්‍රේල් 27 ඉරිදා රාත්‍රී  9.00 - 10.30  ✨ 🔴විභාගයට තව  මාස 6යි . 🔥ඉතිරි කාලය නිවැරදිවම කලමණාකරණය කරගෙන A3කට යන හැටි අද කතාකරමු 📈  🔴කලින් F3 ඉදන් මේපාර ENGINEERING / MEDICINE SELECT වුන අපේ 24 ලමයිනුත් MEETING එකේ කතා කරනවා. ඒනිසා F/S/C මට්ටම්වල දැනට ඉන්න ලමයින්ට අද MEETING එක ඉතා වැදගත් 🔴දැනට A/B හොද මට්ටමක ඉන්න ලමයින්ට පවා RANK එකකටම යන්න ඉතා වැදගත් කරුණු අපි කතාකරනවා දැනට මගහැරුණු පාඩම් ආවරණය කරගන්න ක්‍රම PAPERS ලිවීම ඇරඹීම වැඩියෙන්ම වැදගත් වෙන විෂය කොටස් SUBJECT BALANCE කිරීම 🔝 මේ වෙද්දි 2024 ප්‍රතිඵලයෙන් ලැබිලා තියෙන්නේ මොන ප්‍රතිඵලයක් වුනත් ඉතුරු කාලේ කලමණාකරණය කරලා හොදම ප්‍රතිඵලයකට යන හැටි අද  රෑ කතාකරමු. 🔴 ආපු RESULTS  එකෙන් UPSET එකේ ඉන්න. ඉස්සරහට ගේමක් ගහන්න ඉන්න හැමෝටම අනිවා මේ මැසේජ් එක දෙන්න. මොකද පණිවිඩය ගෙනියන්න පොඩි වෙලාවයි තියෙන්නේ 🔵Telegram Channel එකට Join වෙලා ඉන්න✔️ 🔗Telegram : t.me/APMR24 එක පාරක් වරදින්න පුලුවන්. ඒනිසා හැමදාටම පරදින්න එපා‼️ #දිනලා_විතරක්_ඉවරකරමු 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🧠 ද්‍රවස්ථිතිය - tute marking ✍️

🔹 තාප සන්නයනය - tute marking 🔤🔤🔤

+1
MAIN PAPER 06 ST & ESSAY SINHALA MEDIUM MARKING   📌ගැටලුවක් ඇත්නම් 🚀https://t.me/ThamaraDeshan සම්බන්ධ කරගන්න.

🔹වෘත්ත චලිතය ✍️tute marking

🔴 විශේෂ නිවේදනය 2025 සියලු ලමයි සදහා 🔥🔥🔥🔥🔥🔥🔥