❤️ හීන ජයගමු 🎓
الذهاب إلى القناة على Telegram
👩🎓👨🎓ඔයාලගේ හීන, targets ජය ගන්න අපිත් එක්ක එකතු වෙන්න. මහන්සි වෙලා වැඩ කරමු.✍️ (ඉගෙන ගන්න උනන්දුවක් ඇති අයට පමණි)✊ 🎓 Motivations 🎓 University dream photos,videos 🎓 Study tips Owner- @Hinajayagamubot 😊ආසාවෙන් පාඩම් කරමු..📚
إظهار المزيد3 671
المشتركون
-124 ساعات
-37 أيام
-1830 أيام
جاري تحميل البيانات...
القنوات المماثلة
سحابة العلامات
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
الإشارات الواردة والصادرة
---
---
---
---
---
---
جذب المشتركين
ديسمبر '24
ديسمبر '240
في 0 قنوات
نوفمبر '240
في 1 قنوات
Get PRO
أكتوبر '240
في 0 قنوات
Get PRO
سبتمبر '24
+17
في 1 قنوات
Get PRO
أغسطس '24
+16
في 0 قنوات
Get PRO
يوليو '24
+17
في 0 قنوات
Get PRO
يونيو '24
+30
في 2 قنوات
Get PRO
مايو '24
+5
في 1 قنوات
Get PRO
أبريل '24
+5
في 0 قنوات
Get PRO
مارس '24
+15
في 0 قنوات
Get PRO
فبراير '24
+10
في 0 قنوات
Get PRO
يناير '24
+15
في 0 قنوات
Get PRO
ديسمبر '23
+21
في 0 قنوات
Get PRO
نوفمبر '23
+20
في 0 قنوات
Get PRO
أكتوبر '23
+30
في 0 قنوات
Get PRO
سبتمبر '23
+30
في 0 قنوات
Get PRO
أغسطس '23
+21
في 0 قنوات
Get PRO
يوليو '23
+32
في 0 قنوات
Get PRO
يونيو '23
+27
في 0 قنوات
Get PRO
مايو '23
+41
في 0 قنوات
Get PRO
أبريل '23
+51
في 0 قنوات
Get PRO
مارس '23
+54
في 0 قنوات
Get PRO
فبراير '23
+37
في 0 قنوات
Get PRO
يناير '23
+55
في 0 قنوات
Get PRO
ديسمبر '22
+83
في 0 قنوات
Get PRO
نوفمبر '22
+86
في 0 قنوات
Get PRO
أكتوبر '22
+146
في 0 قنوات
Get PRO
سبتمبر '22
+435
في 0 قنوات
Get PRO
أغسطس '22
+849
في 0 قنوات
Get PRO
يوليو '22
+599
في 0 قنوات
Get PRO
يونيو '22
+887
في 0 قنوات
Get PRO
مايو '22
+1 317
في 0 قنوات
Get PRO
أبريل '22
+517
في 0 قنوات
Get PRO
مارس '22
+1 250
في 0 قنوات
Get PRO
فبراير '22
+486
في 0 قنوات
| التاريخ | نمو المشتركين | الإشارات | القنوات | |
| 15 ديسمبر | 0 | |||
| 14 ديسمبر | 0 | |||
| 13 ديسمبر | 0 | |||
| 12 ديسمبر | 0 | |||
| 11 ديسمبر | 0 | |||
| 10 ديسمبر | 0 | |||
| 09 ديسمبر | 0 | |||
| 08 ديسمبر | 0 | |||
| 07 ديسمبر | 0 | |||
| 06 ديسمبر | 0 | |||
| 05 ديسمبر | 0 | |||
| 04 ديسمبر | 0 |
منشورات القناة
| 2 | ඉපදිලා මැරිලා යන
මේ ගමනේ අපි කන
කට්ටක් ජිවිතේ
ගැට ගහා ගන්න
ඉගෙන ගෙන
ස්වාධීන වෙන්න
දවසක තමන්ගෙම
සල්ලී වලින්
අම්මා තාත්තාට
සලකන්න පුලුවන් විදියට,
තමන් ආස දෙයක් කන්න
අදින්න පුලුවන් විදියට
ජිවිතේ හදා ගන්න
කොල්ලෝ විතරක් නෙවේ
කෙල්ලෝ ඔයාලටත්
කියන්න තියෙන්නේ ඒ ටිකමයි
හීනයක් වෙනුවෙන් කට්ට කන මගේ උන් සේරටම ජය🤟❤️🔥
Mr.King Av
#Av | 0 |
| 3 | ඔයා එක්ක මේ ගමන යන්න ,
ඔයාට මේ ගමනෙදි
ශක්තියක් වෙන්න ,
ඔයාට සහෝදරයෙක්
යාලුවෙක්
ආදරෙ බෙදන්නෙක්
ඉන්නව නම්
ඔයාට සතුටු වෙන්න පුළුවන්
ඔයා මේ ලෝකෙ තනිවෙලා නැ කියල ...!
🙊🥳🤍💋✨
#thediary
#වලාකුලුකෙල්ල☁
Pramu|🌳
𝙈𝙤𝙩𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙣 𝙄𝙣𝙩𝙤 𝙏𝙝𝙚 𝘽𝙡𝙤𝙤𝘿 𝙄𝙩𝙨𝙚𝙡𝙁🍃
🇱🇰𝘽𝙚𝙨𝙏 𝙈𝙤𝙏𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙉☘️ 👻 | 0 |
| 4 | දූවනි ඔබේ..........❤️👩🎓 | 0 |
| 5 | ❤️👌
𝙈𝙤𝙩𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙣 𝙄𝙣𝙩𝙤 𝙏𝙝𝙚 𝘽𝙡𝙤𝙤𝘿 𝙄𝙩𝙨𝙚𝙡𝙁🍃 | 0 |
| 6 | ජීවිතේ කොච්චර අමාරු වුණත් අතාරින්න එපා මොකද ඔයා දිනනකන් ඔයා බලන් ඉන්නවා🔥👏
ඔයා මේ ලෝකේට ආවේ හේතුවක් මත ඔයාව ඕනි ලෝකයාට ඉතින් ලෝකයා ඉවසිල්ලෙන් ඔයාව බලාපොරොත්තු වෙනවා.....❤️
තප්පර 10ක් කල්පනා කරලා බලන්න යනපාර හරි පාරද කියලා...✨
මොකද වැරදි පාරක යද්දී ඔයාට ඒක දැනෙනවා ඒකේ වැරද්ද..💫
තවමත් පරක්කු නම් නෑ ඔයා දැන්ම ඔයාගෙම හීනවලට මහන්සි වෙන්න...👋 | 0 |
| 7 | හැම සාර්ථක මනුස්සයෙක් පිටිපස්සෙම තියනව පරාදවීම් ගොඩක දුක්බර කතාවක් ...
නමුත් ඒ පුද්ගලයා පරාද වීම් මත්තෙම හිටිය නම් කවදාවත් සාර්ථකත්වයේ කතාවක් අනෙක් අය ඉදිරියේ කියන්න එයාට ලැබෙන්නෙ නැ ..
ඉතින් සාර්තක වන තුරුම පරාද වීම්වලට බිය නොවන්න..💪
මේ තමයි ඔයාගෙ හොදම මොහොත ..
#dreamswithima✍️🌿 | 0 |
| 8 | 💗✨ | 0 |
| 9 | මේ ලෝකෙ හැම මනුස්සයකුටම
ලැබෙන්න ඕනෙ !
දුක - සතුට බෙදා ගන්න පුළුවන්
හොදම යාලුවෙක්
සහෝදරයෙක්
ආදරේ බෙදන්නෙක්
🙈❤️🩹✨💋
#thediary
#වලාකුලුකෙල්ල☁
Pramu:👀
𝙈𝙤𝙩𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙣 𝙄𝙣𝙩𝙤 𝙏𝙝𝙚 𝘽𝙡𝙤𝙤𝘿 𝙄𝙩𝙨𝙚𝙡𝙁? | 0 |
| 10 | Get Up...
Good Morning EveryOne.. ♥️🌻
නැගිටින්න නැගිටින්න...
මේ ජීවිතේ කියන රේස් එක ඇතුලේ
ඔයා ගොඩාක් ප්‍රමාදයි
අනිත් තරඟකරුවන් උබව පසුකර
සෑහෙන්න දුර ගිහින්
නිදාගෙන හාවෙක් වෙන්න එපා
මහන්සියෙන් ටික ටික ගේම ගහපු
ඉබ්බෙකු වෙන්න
තමන්ට හැකිය කියා සිතාගෙන
එදා හාවා කරපු දෙය අද උබත් කරොත්
හාවා වගේම උබත් මේ ජීවිත තරගය
ෆේල් වෙයි බං හරි ලස්සනට
ඒ නිසා නැගිටපන් තමන්ගේ ගේම
මහන්සියෙන් හරි ගහපන්
නිකන් ඉන්න කාලයක් ඉස්සරහට
අනිවාර්යයෙන් උබට එනවා
ඒ කාලෙට ඇති තරම් නිදාගනින් බං
දැන් නැගිටල ජීවිත ගේම ගහපන්
#Influnce #Win_Of_Life #Laziness
#Motivation_With_Gethmina
#Gethmina_Bandara
#Naughty_CG @TheAuthorNaughty
➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖
දඟකාර රචකයා ✍️|° 🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
If this is important to you, give a reaction 👉 ♥️ | 0 |
| 11 | අනිත් අය ගැනත් හිතන්න ,,,
ඒත් හැමදේටමත් කලින් ඔයා ඔයා ගැන හිතලා ඉන්න❤️🔥
මොකද තනිවුනාම ආය නැඟිටින්න විදියක් කියාදෙන්න කවුරුත් එන්නෙ නැති නිසා.
ඒ වෙලාවෙදි ඔයාවත් ඔයාට වදයක් උනොත් ඒක දරුණු ඛේදවාචකයක් ළමයෝ❤️🔥
වැරදුණ තැන් පුළුවන් හැටියට හදාගෙන ඉස්සරහටම යන්න💫
මොනදේ උනත් ඔයාට ඔයාව නැතිකරගන්නෙපා❕
🌱🪷❤️
~Spring~ | 0 |
| 12 | لا يوجد نص... | 0 |
| 13 | නිදාගන්න වෙලාවට ඇදට එනවනම්
හරිම වෙලාවට කෑම ගන්න පිඟාන අතට ගන්නවනම්
වෙඩිමක් ,ට්‍රිප් එකක් යන්න හරියට එලිබහිනවනම්
ඇයි උබට බැරි ඉගෙනගන්න වැඩේට
පේවෙලා වැඩ කරන්න
ඇයි බැරි උබට වෙලාවට පාඩම්
කරන එක පටන් ගන්න
ඇයි බැරි ගනන් ටිකක් හදන්න වෙලාවට
ජීවිතේ අරමුණක් හදාගනින්
ලෝකය දිනන්න කලින්
තමන්ගේ ආදරණීයන් අතර කැපීපෙනෙන්න කලින්
මුලින් උබේ ඇතුලේ ඉන්න
සාර්ථක මනුස්සයා එලියට අරගනින්
එතකොටයි උබට දිනන්න
ලේසිවෙන්නේ මිත්‍රයා ♥️🌻
#Influnce #Win_Of_Life #Self_Decipline
#Motivation_With_Gethmina
#Gethmina_Bandara
#Naughty_CG @TheAuthorNaughty
➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖
දඟකාර රචකයා ✍️|° 🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
If this is important to you, give a reaction 👉 ♥️ | 0 |
| 14 | පුළුවන් නම් වෙලාවක් හදාගෙන කවුරුත් නැති දිහාවකට යන්න !
නිදහසේ දිග හුස්මක් අරගෙන ඔයා දිහා පොඩ්ඩකට බලන්න !
අර දැක්කද !
ඔයාට ඔයාව කොච්චර මිස් වෙලාද කියලා .
ඔයාට ඔයා ආස දේවල් කරන එක , ආස දේවල් එක්ක ඉන්න එක කොච්චරනම් මඟහැරිලාද කියලා ..
මේ අහන්න !
මේ ලෝකේ හැමදේම වගේ හරි ඉක්මනින් ඉස්සරහට යනවා .
ඒක අපිට නවත්තන්න බෑ ඇත්ත ..
ඒත් සමහර වෙලාවට අපිට ටිකකට නතර වෙන්න වෙනවා ..
ඒ හැමදේම අස්සේ අපිවම හොයාගන්න !
ඉතින් මං කියන්නේ යන ගමනක් යන්න !
හැබැයි අමතක නොකර ඔයා ඔයාවත් එක්කරගෙනම යන්න ..!! 🌸✨
- නෙරීනා
.
.
𝗧𝗛𝗘 𝗠𝗢𝗧𝗜𝗩𝗔𝗧𝗜𝗢𝗡™👻💞 | 0 |
| 15 | අද තමයි හොඳම දවස.. 😌❤️
𝗧𝗛𝗘 𝗠𝗢𝗧𝗜𝗩𝗔𝗧𝗜𝗢𝗡™👻💞
🦋.•° | 0 |
| 16 | බලන්න ඔයා කොච්චර හොඳ කෙනෙක්ද කියලා 🤗
🥺 එදා ඔයා යාලුවට ස්කෝලෙ හරි පන්ති හරි එන්න බැරි උන දවසෙ මඟහැරුන notes ටික යැව්වා නේද ?
🤜 කාටහරි දෙයක් තේරුනේ නෑ කිව්වම ඒක එයාට තේරෙනකන්ම කියලා දුන්නා නේද ?
👏 පාරෙ යන එන ගමන් හම්බුණ අසරණ අයට ළඟ තියෙන හැටියට කීයක් හරි දුන්නා නේද ?
🫴 කවුරුහරි දුකින් කිව්වම පුළුවන් හැටියට හිත හදන්න උත්සාහ කළා නේද ?
👀 තියෙන හැටියට සත්තුන්ට කෑම දීලා තියෙනවා නේද ?
🥰 මල් පැළයක් හිටවලා , වතුර දාලා තියෙනවා නේද ?
තව ගොඩක් හොඳ දේවල් කරලා ඇති ඔයා , මතක් කරලා බලන්නකො. 🥰 ඉතින් ඔයා ගොඩක් හොඳ කෙනෙක් කියලා අමතක කරන්න එපා. 🫶
කවදාවත් තමන් කරපු හොඳ දේවල් නැතිකරගන්න එපා. ඒ දේවල් වැඩිදියුණු කරන ගමන් අඩුපාඩු හදාගෙන තව හොඳ දේවල් කරන්න හිතට ගන්න.
දන්නවද දෙයක් ? මේ ලෝකෙ තාමත් හොඳ මිනිසුන්ට තියෙන ඉඩ නැතිවෙලා නැහැ.
#Encourager ✍💛 | 0 |
| 17 | 01.සාර්ථකත්වය යනු කුමක්ද ? ✍️
සාර්ථකත්වය යනු කුමක්ද යන්න පිළිබඳ යමෙක් ඔබගෙන් විමසුව හොත් ඔබ ඔහුට දෙන පිළිතුර කුමක්ද ? මට හැඟෙන විදියට සාර්ථකත්වය කියලා කියන්නේ පුද්ගලයාගේ දියුණුව හෙවත් ප්‍රගතිය කියලා අර්ථ දක්වන්න පුළුවන්.🤔
ඕනෑ ම දෙයක් ආරම්භ කිරීමෙන් පසුව එය දිරියෙන් ඉදිරියට පවත්වාගෙන යාම තුළින් සහ එහි ප්‍රතිලාභ ළඟා කරගැනීමට කටුයුතු කරන්නේ නම් එය පුත්ගලයාගේ සාර්ථකත්වය ලෙස දැක්විය හැකිය .පුද්ගලයෙකුට ප්‍රගතිය ළඟා කර ගැනීමට ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා කියලා දක්වන්න පුළුවන්.😊
01 පළවෙනිම ක්‍රමය තමයි භෞතික සාර්ථකත්වය.❤️
02 දෙවනි එක තමයි ආධ්‍යාත්මික සාර්ථකත්වය.😍
මේ කියන ක්‍රම දෙකට ම පුද්ගලයාට සාර්ථකත්වය තමා වෙත ළඟ කරවා ගැනීමට හැකියාව තියෙනවා. එය පුද්ගල්ස්‍යා විසින් ඔහුගේ හෝ ඇයගේ කැමැත්ත මත තීරණය කළ යුතු දෙයක් මිස භාහිර අයෙකු විසින් තීරණය කළ හැකි දෙයක් නොවේ.☺️
සාර්ථකත්වය කරා යන ගමනේදී තමා කව්ද යන්නත් තමාගේ දක්ෂතා මොනවාද යන්නත් සොයා බලා හඳුනා ගැනීමත් තමාගේ දුර්වලතා හඳුනාගෙන ඒවා අවම කරගැනීමටත් කටයුතු කිරීම සාර්ථකත්වය කරා යන ගමනේදී අතිශය වැදගත් වේ.🙂
Harsha Maduranga Abesundara
Motivational Speaker | 0 |
| 18 | 😌❤️ | 0 |
| 19 | යතාර්ථයක් වූ මේ ලෝක දර්මතාව ඇතුලේ
දුක කියන එක ගොඩාක් අඩුවෙන්
ඒ වගේම කියලා නිම කරන්න බැරි
සැනසිල්ලක් එක්ක ජීවත් වෙන්න වරම් තියෙන
පොඩ්ඩන්ට විශේෂයෙන් වෙන් උන එක දවසක්
තමයි අද මේ උදාවෙලා තියෙන්නේ
ඔක්තෝම්බර් පලමුවැනිදා
පොඩ්ඩන්ට තියෙන්නේ අද විතරක් නෙමෙයි
ඒත් දුවන පයින් පොඩ්ඩො වෙනුවෙන්
රජයක් විසින් වෙන් කරපු දවස තමයි
මේ ඔක්තෝම්බර් පලවෙනිද කියන්නේ
ඉතින් සතුටුවෙන්න විනෝද වෙන්න මේ
ඔබේ දවසයි නිදහස භුක්තිවිදින්න
ජීවිතේ ගැන අලුතෙන් හිතන්න මේ
ගෙවීයන්නේද පුංචි ඔබේ වටිනා කාලයයි
සුභ ලෝක ලමා දිනයක් වේවා... ♥️☺️
පොඩ්ඩො ඔක්කොටම
#Happy_Children_Day
#Gethmina_Bandara
#Naughty_CG @TheAuthorNaughty
➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖
දඟකාර රචකයා ✍️|° 🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර | 0 |
| 20 | දවසක් ඍෂිවරයෙක් තමන්ගෙ අනුගාමිකයන්ට විහිළුවක් කිව්වලු. 🤪
ඔන්න ඉතින් පලවෙනි වතාවට ඒ වගේ විහිළුවක් අහපු හැමෝම හිනාවුනාලු. 😂
මිනිත්තු කිහිපයකට පසු ඔහු නැවතත් එම විහිළුවම කීවේය. ටික දෙනෙක් විතරක් හිනාවුනාලු. 🥲
ඍෂිවරයා තුන්වෙනි වතාවටත් විහිළුව නැවත නැවතත් කිව්ව නමුත් මෙවර කිසිවෙකු සිනාසුණේ නැත. 🙃
මහලු ඍෂිවරයා සිනාසෙමින් පැවසුවේ “ඔබට එකම විහිළුවට නැවත නැවතත් සිනාසිය නොහැක... 😌
ඉතින් ඔබ එකම කාරණයට නැවත නැවත අඬන්නේ ඇයි ? 💭
ඉතින් ජීවිතයට ඕන තරම් ප්‍රශ්න එයි ඒ වුනාට වැඩිය ප්‍රශ්න ගැනම හිතල අසාර්ථක වෙන්න එපා..🍭
අපි හීන වෙනුවෙන් මහන්සි වෙමු.. අපේ හීන ගැන සාර්ථකත්වය ගැන, අනාගතය ගැන හිතමු.. 🌈
ඔයා කවදහරි සාර්ථක වුනාම තමන් ආපු ගමන දැකල සතුටු වෙන්න පුලුවන් මනුස්සයෙක් වෙන්න.. ❤️
#සතුටින්_ඉන්න_ජීවිතය_දිනන්න..
_ Silent girl 👻💞_
𝗧𝗛𝗘 𝗠𝗢𝗧𝗜𝗩𝗔𝗧𝗜𝗢𝗡™👻💞 | 0 |
