cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

❤️ හීන ජයගමු 🎓

👩‍🎓👨‍🎓ඔයාලගේ හීන, targets ජය ගන්න අපිත් එක්ක එකතු වෙන්න. මහන්සි වෙලා වැඩ කරමු.✍️ (ඉගෙන ගන්න උනන්දුවක් ඇති අයට පමණි)✊ 🎓 Motivations 🎓 University dream photos,videos 🎓 Study tips Owner- @Hinajayagamubot 😊ආසාවෙන් පාඩම් කරමු..📚

Більше
Рекламні дописи
3 671
Підписники
-224 години
-257 днів
-12530 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Фото недоступнеДивитись в Telegram
𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐮𝐬 👇 @Heenajayagamuofficial
Показати все...
97🔥 10❤‍🔥 5
Фото недоступнеДивитись в Telegram
ඉපදිලා මැරිලා යන මේ ගමනේ අපි කන කට්ටක් ජිවිතේ ගැට ගහා ගන්න ඉගෙන ගෙන ස්වාධීන වෙන්න දවසක තමන්ගෙම සල්ලී වලින් අම්මා තාත්තාට සලකන්න පුලුවන් විදියට, තමන් ආස දෙයක් කන්න අදින්න පුලුවන් විදියට ජිවිතේ හදා ගන්න කොල්ලෝ විතරක් නෙවේ කෙල්ලෝ ඔයාලටත් කියන්න තියෙන්නේ ඒ ටිකමයි හීනයක් වෙනුවෙන් කට්ට කන මගේ උන් සේරටම ජය🤟❤️🔥 Mr.King Av #Av
Показати все...
🔥 49 19❤‍🔥 1👍 1
Фото недоступнеДивитись в Telegram
ඔයා එක්ක මේ ගමන යන්න , ඔයාට මේ ගමනෙදි ශක්තියක් වෙන්න , ඔයාට සහෝදරයෙක් යාලුවෙක් ආදරෙ බෙදන්නෙක් ඉන්නව නම් ඔයාට සතුටු වෙන්න පුළුවන් ඔයා මේ ලෝකෙ තනිවෙලා නැ කියල ...! 🙊🥳🤍💋✨ #thediary #වලාකුලුකෙල්ල☁ Pramu|🌳 𝙈𝙤𝙩𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙣 𝙄𝙣𝙩𝙤 𝙏𝙝𝙚 𝘽𝙡𝙤𝙤𝘿 𝙄𝙩𝙨𝙚𝙡𝙁🍃 🇱🇰𝘽𝙚𝙨𝙏 𝙈𝙤𝙏𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙉☘️ 👻
Показати все...
41👍 9
00:22
Відео недоступнеДивитись в Telegram
දූවනි ඔබේ..........❤️👩‍🎓
Показати все...
2.88 MB
🥰 25 9👍 2
Фото недоступнеДивитись в Telegram
❤️👌 𝙈𝙤𝙩𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙣 𝙄𝙣𝙩𝙤 𝙏𝙝𝙚 𝘽𝙡𝙤𝙤𝘿 𝙄𝙩𝙨𝙚𝙡𝙁🍃
Показати все...
30👍 2❤‍🔥 2
Фото недоступнеДивитись в Telegram
ජීවිතේ කොච්චර අමාරු වුණත් අතාරින්න එපා මොකද ඔයා දිනනකන් ඔයා බලන් ඉන්නවා🔥👏 ඔයා මේ ලෝකේට ආවේ හේතුවක් මත ඔයාව ඕනි ලෝකයාට ඉතින් ලෝකයා ඉවසිල්ලෙන් ඔයාව බලාපොරොත්තු වෙනවා.....❤️ තප්පර 10ක් කල්පනා කරලා බලන්න යනපාර හරි පාරද කියලා...✨ මොකද වැරදි පාරක යද්දී ඔයාට ඒක දැනෙනවා ඒකේ වැරද්ද..💫 තවමත් පරක්කු නම් නෑ ඔයා දැන්ම ඔයාගෙම හීනවලට මහන්සි වෙන්න...👋
Показати все...
50👍 2❤‍🔥 1
Фото недоступнеДивитись в Telegram
හැම සාර්ථක මනුස්සයෙක් පිටිපස්සෙම තියනව පරාදවීම් ගොඩක දුක්බර කතාවක් ... නමුත් ඒ පුද්ගලයා පරාද වීම් මත්තෙම හිටිය නම් කවදාවත් සාර්ථකත්වයේ කතාවක් අනෙක් අය ඉදිරියේ කියන්න එයාට ලැබෙන්නෙ නැ .. ඉතින් සාර්තක වන තුරුම පරාද වීම්වලට බිය නොවන්න..💪 මේ තමයි ඔයාගෙ හොදම මොහොත .. #dreamswithima✍️🌿
Показати все...
43❤‍🔥 2
💗✨
Показати все...
🥰 38❤‍🔥 4😍 3👍 2🤩 1
Фото недоступнеДивитись в Telegram
මේ ලෝකෙ හැම මනුස්සයකුටම ලැබෙන්න ඕනෙ ! දුක - සතුට බෙදා ගන්න පුළුවන් හොදම යාලුවෙක් සහෝදරයෙක් ආදරේ බෙදන්නෙක් 🙈❤️‍🩹✨💋 #thediary #වලාකුලුකෙල්ල☁ Pramu:👀 𝙈𝙤𝙩𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙣 𝙄𝙣𝙩𝙤 𝙏𝙝𝙚 𝘽𝙡𝙤𝙤𝘿 𝙄𝙩𝙨𝙚𝙡𝙁?
Показати все...
❤‍🔥 29 8👍 2👎 1
Фото недоступнеДивитись в Telegram
Get Up... Good Morning EveryOne.. ♥️🌻 නැගිටින්න නැගිටින්න... මේ ජීවිතේ කියන රේස් එක ඇතුලේ ඔයා ගොඩාක් ප්‍රමාදයි අනිත් තරඟකරුවන් උබව පසුකර සෑහෙන්න දුර ගිහින් නිදාගෙන හාවෙක් වෙන්න එපා මහන්සියෙන් ටික ටික ගේම ගහපු ඉබ්බෙකු වෙන්න තමන්ට හැකිය කියා සිතාගෙන එදා හාවා කරපු දෙය අද උබත් කරොත් හාවා වගේම උබත් මේ ජීවිත තරගය ෆේල් වෙයි බං හරි ලස්සනට ඒ නිසා නැගිටපන් තමන්ගේ ගේම මහන්සියෙන් හරි ගහපන් නිකන් ඉන්න කාලයක් ඉස්සරහට අනිවාර්යයෙන් උබට එනවා ඒ කාලෙට ඇති තරම් නිදාගනින් බං දැන් නැගිටල ජීවිත ගේම ගහපන් #Influnce #Win_Of_Life #Laziness #Motivation_With_Gethmina #Gethmina_Bandara #Naughty_CG   @TheAuthorNaughty ➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖ දඟකාර රචකයා ✍️|° 🇱🇰 #ගෙත්මිණ_බණ්ඩාර If this is important to you, give a reaction 👉 ♥️
Показати все...
28👍 4❤‍🔥 2
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.