♾PHYSICS weekly work 🎯
الذهاب إلى القناة على Telegram
https://t.me/chemistrytatgetplan Chemistry Group එක💜 https://t.me/physicstargetplan Physics Group එක🧡 https://t.me/combined_target Combined Gruop එක💙 https://t.me/bio_daily_target Bio Target Gruop එක💙
إظهار المزيد5 240
المشتركون
لا توجد بيانات24 ساعات
-97 أيام
-5930 أيام
أرشيف المشاركات
හොදට ලියන්න.✨❤️
Aniwaren oyata puluwan. Stress nowi puluwan uparimen liyala enna.. Thamanwa wishwasa karanna.. 😌 Id eka addmision eka aniwaren dagena yanna..
GOOD LUCK❤️විභාග දින ආසන්න වත්ම, සිතට භය ගතියක් දැනීම ඉතාමත් සාමාන්‍ය දෙයකි. විෂය කරුණු සමහරක් අමතකව ඇති සෙයක් සිතට දැනීම සඳහා , එම භය මහෝපකාරී වේ. නමුත්, විභාග වේලාවේදී අමතකව ඇතැයි දැනුණු විෂය කරුණුද , හොඳින් මතක් වනු ඇත. ඔබ, ඔබේ මතකය අවතක්සේරු නොකරන්න. එවිට,මතකය විසින් ඔබව සුරක්ෂිත කරනු ඇත. සොබාදහම ද, නිරතුරුවම ඔබව රකිනු ඇත.
https://www.facebook.com/100083121522598/posts/316032021177513/?mibextid=rS40aB7S9Ucbxw6v
පොඩි Help එකක් මේ Photo එකට Like එකක් දාන්ඩකො ළමයි😁
Pencil art Give away එකක්
Repost from Dekma Higher Education
කෙලවිලා,කුඩුවෙලා,නන්නස්තාරවෙලා ලෙල්ලටම වැටිලා ඉන්න වෙලාවකත් මිනිහෙක්ට ජීවිතයක් සහ වගකීමක් තියෙනවා!
මැක්ස්වෙල්
