Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024
الذهاب إلى القناة على Telegram
2 459
المشتركون
لا توجد بيانات24 ساعات
-167 أيام
-6530 أيام
أرشيف المشاركات
Repost from 2025 AL ICT - Bhanuka Ekanayaka
පින්බර නවම් පොහොය දිනයක් වේවා !
Repost from 2025 AL ICT - Group 2 - Bhanuka Ekanayaka
අපව ඉහළින්ම ඔසවා තැබූ සියලුම දුවා දරුවන්ටත්, සහයෝගය ලබා දුන් සියලුම දෙනාටත්, ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වූ සියලු දෙනාටත් ස්තුතියි ❤️🙏🏻
https://www.facebook.com/100064160614946/posts/pfbid0ivDaRHVaqTGmkZwYPj2ynfw9Jf5e2S8Htpb4M85Vas8ga1zMkQcsMEmbJbZ2NnPDl/?app=fbl
Repost from 2025 AL ICT - Group 2 - Bhanuka Ekanayaka
ජයග්‍රහණය සඳහා තව අවශ්‍ය වන්නේ Like 50 යි. ✌️ කාලය තව මිනිත්තු 05 යි.. Original Photo එකට React කරලා යාලුවන්ටත් React කරන්න Share කරන්න.. ❤️😍
https://www.facebook.com/photo/?fbid=790816619733685&set=pcb.790817466400267
Repost from 2025 AL ICT - Group 2 - Bhanuka Ekanayaka
අවසාන හෝරා කිහිපය..✌️ Original Photo එකට React කරලා යාලුවන්ටත් React කරන්න Share කරන්න.. ❤️😍
https://www.facebook.com/photo/?fbid=790816619733685&set=pcb.790817466400267
Repost from 2025 AL ICT - Group 2 - Bhanuka Ekanayaka
ඉහළින් ඔසවා තැබූ සියලු දෙනාට ස්තුතියි.. බොහොමයක් දරුවන් like කොට ඇත්තේ අප facebook ගිණුමේ ඇති ඡායාරූපයටයි.. එය තරගය සඳහා වලංගු නොවන බැවින් පහත ලින්ක් එක භාවිතයෙන් original photo එකට ඔබගේ වටිනා මනාපය පළ කරන්න..
ස්තූතියි ❤️
https://www.facebook.com/photo/?fbid=790816619733685&set=pcb.790817466400267
Repost from 2025 AL ICT - Group 2 - Bhanuka Ekanayaka
මේක පුතාලගේ උදව්ව ඕනිම වෙලාව..
තෑගි ගන්න උවමනාවක් නෑ...
නමුත් භානුක සර්ට ගොඩක් ආදරේ කරන දරු පිරිසක් ඉන්නවා කියලා පෙන්නන්න ඕනි අවස්ථාවක්..
භානුක සර්ව ඉහළින් ඔසවා තියන්න කැමති ආදරණීය දරු පිරිසක් ඉන්නවා කියලා සමාජයට පෙන්නන්න හොඳම අවස්ථාවක්...
භානුක සර් වෙනුවෙන් මේ Post එකේ තියෙන Original Photo එකට Like එකක් දාන්න..
යාලුවන්වත් Mention කරලා Comment එකක් දාන්න..
https://www.facebook.com/100066601991384/posts/pfbid0244Z9esKpDEFAJ4ksvGtNg656Nn6wuryi1V87ir779hUWNXVzzkV7hA59aH385R7Ll/?app=fbl
Repost from 2025 AL ICT - Bhanuka Ekanayaka
76 වන අභිමානවත් නිදහස් දින සැමරුම !
Repost from 2025 AL ICT - Bhanuka Ekanayaka
පින්බර දුරුතු පොහොය දිනයක් වේවා !
Repost from 2023 AL ICT - Bhanuka Ekanayaka - New Batch
උසස් පෙළ විභාගයට මුහුණ දෙන ආදරණීය දුවා දරුවන්ට මාගේ සුබ පැතුම්!
Repost from 2025 AL ICT - Group 2 - Bhanuka Ekanayaka
Happy Pongal !
Repost from 2025 AL ICT - Group 2 - Bhanuka Ekanayaka
සුබ අලුත් අවුරුද්දක් වේවා !
Happy New Year ❤️✨
Repost from 2025 AL ICT - Group 2 - Bhanuka Ekanayaka
ඔබ සැමට සුබ නත්තලක් වේවා ! 🎅❤️
Repost from 2023 AL ICT - Bhanuka Ekanayaka - New Batch
ආදරය, ගෞරවය ලබන්නත් පින තියෙන්න ඕන. 😍
ගම්පහ 2023 දරුවන්ගේ අපිරිමිත ආදරයට තාවකාලිකව සමුදීම. 😔
Repost from 2025 AL ICT - Group 2 - Bhanuka Ekanayaka
ඒ ආදරය, ගෞරවය, සෙනෙහස මහමෙරකි. 🥰
Repost from 2025 AL ICT - Group 2 - Bhanuka Ekanayaka
අපි සූදානම් !
ඔබ සූදානම් ද?
Repost from 2025 AL ICT - Group 2 - Bhanuka Ekanayaka
දිනන පැත්තට එන්න !
Repost from 2025 AL ICT - Group 2 - Bhanuka Ekanayaka
Sarith Surith and the News සංගීතයට, Hana Shafa, Sanuka, Windy සහ JAYASRI හොරණ තක්ෂිලාවට ❤️
ඔබ වෙනුවෙන්ම ඉදිරිපත් කරන "Taxila Iconic Night with Sarith Surith"අති දැවැන්ත ප්‍රසංගය...
ආදරණීය තක්ෂිලාවේ අකුරු කළ ආදි තක්ෂිලාණුවන්ගේ පූර්ණ සංවිධානය හා අධීක්ෂණය යටතේ හොරණ පුරවරයේ දිගහැරෙන ජාත්‍යන්තර මට්ටමේ දැවැන්තම එළිමහන් ප්‍රාසංගික ප්‍රසංගයේ "නිල උසස් අධ්‍යාපන සහකරු" ලෙස "කළු ගං මිටියාවතේ ඉගෙන ගන්න ආස හිතෙන අභිමානවත් ඔපෙරාව" අත්වැල් බැඳගත් බව ඔබට දන්වන්නේ අභිමානවත් සතුටිනි..
Zeon Opera Higher Education Center
#SarithSurith #HanaShafa #Hana #Sanuka #SanukaWickramasinghe #Windy #WindyGoonatillake #Jayasri #TaxilaIconicNight #SarithSurithLive #SarithSurithandtheNews #LiveInConcert
Repost from 2023 AL ICT - Bhanuka Ekanayaka - New Batch
උසස් පෙළ අනුමාන ප්‍රශ්න සාකච්ඡා කරන විශේෂ Ada Derana Education සම්මන්ත්‍රණය...
තව දින 06 යි ❤️
🔖 කෙටි සටහන් සමඟ විශේෂ අනුමාන ප්‍රශ්න සාකච්ඡා කෙරේ..
🔖 ප්‍රශ්න පත්‍ර, කෙටි සටහන් පොත් නොමිලේ ලබා දේ...
ICT | භානුක ඒකනායක
දෙසැම්බර් 06 බදාදා උදෑසන 8.00 සිට නුගේගොඩ රොටරි ආයතනයේ දී...
යාලුවොත් එක්කම එන්න..
ඇතුළුවීම නොමිලේ !
متاح الآن! بحث تيليغرام 2025 — أهم رؤى العام 