ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024

Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024

الذهاب إلى القناة على Telegram
2 154
المشتركون
لا توجد بيانات24 ساعات
-87 أيام
-3530 أيام
أرشيف المشاركات
ආදරය, ගෞරවය ලබන්නත් පින තියෙන්න ඕන. 😍 ගම්පහ 2023 දරුවන්ගේ අපිරිමිත ආදරයට තාවකාලිකව සමුදීම. 😔

ඒ ආදරය, ගෞරවය, සෙනෙහස මහමෙරකි. 🥰
ඒ ආදරය, ගෞරවය, සෙනෙහස මහමෙරකි. 🥰

අපි සූදානම් ! ඔබ සූදානම් ද?
අපි සූදානම් ! ඔබ සූදානම් ද?

දිනන පැත්තට එන්න !
දිනන පැත්තට එන්න !

Sarith Surith and the News සංගීතයට, Hana Shafa, Sanuka, Windy සහ JAYASRI හොරණ තක්ෂිලාවට ❤️ ඔබ වෙනුවෙන්ම ඉදිරිපත් කරන "Taxila
Sarith Surith and the News සංගීතයට, Hana Shafa, Sanuka, Windy සහ JAYASRI හොරණ තක්ෂිලාවට ❤️ ඔබ වෙනුවෙන්ම ඉදිරිපත් කරන "Taxila Iconic Night with Sarith Surith"අති දැවැන්ත ප්‍රසංගය... ආදරණීය තක්ෂිලාවේ අකුරු කළ ආදි තක්ෂිලාණුවන්ගේ පූර්ණ සංවිධානය හා අධීක්ෂණය යටතේ හොරණ පුරවරයේ දිගහැරෙන ජාත්‍යන්තර මට්ටමේ දැවැන්තම එළිමහන් ප්‍රාසංගික ප්‍රසංගයේ "නිල උසස් අධ්‍යාපන සහකරු" ලෙස "කළු ගං මිටියාවතේ ඉගෙන ගන්න ආස හිතෙන අභිමානවත් ඔපෙරාව" අත්වැල් බැඳගත් බව ඔබට දන්වන්නේ අභිමානවත් සතුටිනි.. Zeon Opera Higher Education Center #SarithSurith #HanaShafa #Hana #Sanuka #SanukaWickramasinghe #Windy #WindyGoonatillake #Jayasri #TaxilaIconicNight #SarithSurithLive #SarithSurithandtheNews #LiveInConcert

උසස් පෙළ අනුමාන ප්‍රශ්න සාකච්ඡා කරන විශේෂ Ada Derana Education සම්මන්ත්‍රණය... තව දින 06 යි ❤️ 🔖 කෙටි සටහන් සමඟ විශේෂ අනුමාන
උසස් පෙළ අනුමාන ප්‍රශ්න සාකච්ඡා කරන විශේෂ Ada Derana Education සම්මන්ත්‍රණය... තව දින 06 යි ❤️ 🔖 කෙටි සටහන් සමඟ විශේෂ අනුමාන ප්‍රශ්න සාකච්ඡා කෙරේ.. 🔖 ප්‍රශ්න පත්‍ර, කෙටි සටහන් පොත් නොමිලේ ලබා දේ... ICT | භානුක ඒකනායක දෙසැම්බර් 06 බදාදා උදෑසන 8.00 සිට නුගේගොඩ රොටරි ආයතනයේ දී... යාලුවොත් එක්කම එන්න.. ඇතුළුවීම නොමිලේ !

මුළු කොළඹ ම එකම තැනකට... 🔖 කෙටි සටහන් සමඟ විශේෂ අනුමාන ප්‍රශ්න සාකච්ඡා කෙරේ.. 🔖 ප්‍රශ්න පත්‍ර, කෙටි සටහන් පොත් නොමිලේ ලබා ද
මුළු කොළඹ ම එකම තැනකට... 🔖 කෙටි සටහන් සමඟ විශේෂ අනුමාන ප්‍රශ්න සාකච්ඡා කෙරේ.. 🔖 ප්‍රශ්න පත්‍ර, කෙටි සටහන් පොත් නොමිලේ ලබා දේ... Ada Derana Education 2023 විශේෂ උසස් පෙළ සම්මන්ත්‍රණ මාලාව.. ICT | භානුක ඒකනායක දෙසැම්බර් 06 බදාදා උදෑසන 8.00 සිට නුගේගොඩ රොටරි ආයතනයේ දී... යාලුවොත් එක්කම එන්න.. ඇතුළුවීම නොමිලේ !

🔖 කෙටි සටහන් සමඟ විශේෂ අනුමාන ප්‍රශ්න සාකච්ඡා කෙරේ.. 🔖 ප්‍රශ්න පත්‍ර, කෙටි සටහන් පොත් නොමිලේ ලබා දේ... Ada Derana Education
🔖 කෙටි සටහන් සමඟ විශේෂ අනුමාන ප්‍රශ්න සාකච්ඡා කෙරේ.. 🔖 ප්‍රශ්න පත්‍ර, කෙටි සටහන් පොත් නොමිලේ ලබා දේ... Ada Derana Education 2023 විශේෂ උසස් පෙළ සම්මන්ත්‍රණ මාලාව.. ICT | භානුක ඒකනායක දෙසැම්බර් 06 බදාදා උදෑසන 8.00 සිට නුගේගොඩ රොටරි ආයතනයේ දී... යාලුවොත් එක්කම එන්න.. ඇතුළුවීම නොමිලේ !

විශිෂ්ටයකු වන්නට විශිෂ්ටයෙක් මුණගැසෙන්න.
විශිෂ්ටයකු වන්නට විශිෂ්ටයෙක් මුණගැසෙන්න.

නොවැම්බර් මස AL 2023 ICT - Paper Class සඳහා සහභාගී වන ඔබට ලැබෙන නිබන්ධන..
නොවැම්බර් මස AL 2023 ICT - Paper Class සඳහා සහභාගී වන ඔබට ලැබෙන නිබන්ධන..

නොවැම්බර් මස AL 2023 ICT - Revision පන්තිය සදහා පමණක් සහභාගී වන ඔබට ලැබෙන නිබන්ධන..
නොවැම්බර් මස AL 2023 ICT - Revision පන්තිය සදහා පමණක් සහභාගී වන ඔබට ලැබෙන නිබන්ධන..

නොවැම්බර් මස AL 2023 ICT - Theory + Revision පන්තිය සදහා පමණක් සහභාගී වන ඔබට ලැබෙන නිබන්ධන..
නොවැම්බර් මස AL 2023 ICT - Theory + Revision පන්තිය සදහා පමණක් සහභාගී වන ඔබට ලැබෙන නිබන්ධන..

ගොඩයන්න, ගොඩවෙන්න හරිම තැනට... 📝 FULL PAPER 03 මේ සතියේදී... 🔖 ලංකාවේ වැඩියෙන්ම වැඩ කරන ICT පංතිය 🔰 යාලුවොත් එක්කම එන්න..
ගොඩයන්න, ගොඩවෙන්න හරිම තැනට... 📝 FULL PAPER 03 මේ සතියේදී... 🔖 ලංකාවේ වැඩියෙන්ම වැඩ කරන ICT පංතිය 🔰 යාලුවොත් එක්කම එන්න.. ICT | භානුක ඒකනායක

🟢 බිඳුණු සිත් අරන් එන්න, අපි ආයෙත් වැඩකරන්න පටන්ගමු... 🟡 අලුතින්ම ඇරඹෙන 2023 AL ICT - Express Revision පාඨමාලාව සඳහා නවක සි
🟢 බිඳුණු සිත් අරන් එන්න, අපි ආයෙත් වැඩකරන්න පටන්ගමු... 🟡 අලුතින්ම ඇරඹෙන 2023 AL ICT - Express Revision පාඨමාලාව සඳහා නවක සිසුන් දැන් බදවා ගැනේ. ✅ පාඩම් 13ම ආවරණය කරන සුවිශේෂී වැඩසටහනකින් සමන්විතය.. ✅ ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටින සිසුවෙකුට සහභාගී විය හැක. 🟣 නවක සිසුන් ලියාපදිංචිවීම සඳහා හා වැඩිදුර තොරතුරු ලබා ගැනීම සදහා නම, පාසල, විෂය ධාරාව සහ ආසන්නතම නගරය 2023 Express Revision ලෙස සඳහන් කර 071 302 6 302 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න.. වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත Telegram නාලිකාව සමග එක්වන්න.. https://t.me/bealict2023 ICT | භානුක ඒකනායක

AL 2023 ICT | Full Papers ඇරඹුණා පමණි දිවයිනේ වැඩිම සිසු පිරිසක් සහභාගී වන, ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ICT පන්තිය.. ICT | භානුක ඒ
AL 2023 ICT | Full Papers ඇරඹුණා පමණි දිවයිනේ වැඩිම සිසු පිරිසක් සහභාගී වන, ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ICT පන්තිය.. ICT | භානුක ඒකනායක 📚 ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටින සිසුවෙකුට සහභාගී විය හැක. 📚 අප සිද්ධාන්ත පන්ති වලට සහභාගී නොවන සිසුන්ට වුවද මෙම Paper Class සමඟ භෞතිකව හෝ Online ආකාරයට සම්බන්ධ විය හැක. ✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සදහා ඔබගේ නම, ලිපිනය, පාසල සහ විෂය ධාරාව සදහන් කර 071 302 6 302 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. 🔰 වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත Telegram නාලිකාව සමග එක්වන්න.. 🔵 https://t.me/beictpaperclass 🔰 Voice - 070 100 7003 ICT | භානුක ඒකනායක