ru
Feedback

Не попадитесь на канал ботавода! Telemetrio находит и помечает такие каналы 👉 Хотите видеть метку — оформите подписку

Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024

Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024

Открыть в Telegram
2 155
Подписчики
-124 часа
-107 дней
-3530 дней
Архив постов
ගුරුවරයෙකු ලෙස ජනාධිපති තුමා අතින් සම්මානයට පාත්‍ර වුනෙමි.❤ ගොඩාක් සතුටුයි .😍 නිහතමානීව ගොඩාක් ආඩම්බර වෙනවා.🤗 අදද්,හෙටත්,මතුවටත් දරුවන්ගේ සිහින සැබෑ කරවීමට කැපවෙමි.❤🙏

අපේ සිඟිති අවුරුදු උත්සවයේ බැලුම් පිපිරවීම ගැන හැමෝම කතාවෙනවා.. 🙊 ඒක හැමෝටම කතා බහට ලක් වෙන මාතෘකාවක් බවට පත්වෙලා.. ඒ හින්දා පුළුවන් හැමෝම මේක අනිත් කට්ටියට පේන්නත් එක්ක Share කරන්න... තමන්ට පුළුවන් නම් Status දාන්න මොකද මේකෙන් අපේ පන්තිය ගැනත් හැමෝම දැන ගනීවි.. https://www.facebook.com/100066601991384/posts/pfbid0xiYE5Dpru7WhK1mAKxwW6M46UwUSxT6ANr2p8UY3M2yYGa4Txg9F38ZUyRHAmD5Wl/?app=fbl

සුබ අලුත් අවුරුද්දක් වේවා ! 🌞
සුබ අලුත් අවුරුද්දක් වේවා ! 🌞

මාර්තු මස AL 2024 ICT - Theory & Revision පන්තිය සඳහා සහභාගී වන ඔබට ලැබෙන නිබන්ධන...
මාර්තු මස AL 2024 ICT - Theory & Revision පන්තිය සඳහා සහභාගී වන ඔබට ලැබෙන නිබන්ධන...

📲 භානුක සර්ගේ ICT Online පන්ති එන ළමයෙක් ද ? එහෙනම් දැන්ම Join වෙන්න.. 👇 https://t.me/beictonline

AL ICT 2024 Theory | Practical සමඟ Python ඇරැඹේ. ප්‍රායෝගික කොටස් සහිතව සියලුම විෂය කොටස් ආවරණය කරන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම IC
AL ICT 2024 Theory | Practical සමඟ Python ඇරැඹේ. ප්‍රායෝගික කොටස් සහිතව සියලුම විෂය කොටස් ආවරණය කරන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ICT පන්තිය.. ICT | භානුක ඒකනායක 🔖 සඳුදා ප.ව. 2.30 - 4.30 🔖 සෙනසුරාදා ප.ව. 3.30 - 5.30 නව මොන්ටානා - ගම්පහ 🔖 බ්‍රහස්පතින්දා ප.ව. 3.30 - 5.30 රොටරි - නුගේගොඩ 🔖 සිකුරාදා ප.ව. 2.30 - 4.30 ගුරුමඩල - කළුතර 🔖 සෙනසුරාදා පෙ.ව. 10.15 - 12.15 පෙන්සිල් ඔපෙරා - කුරුණෑගල 🔖 ඉරිදා පෙ.ව 10.45 - 12.45 සිසුල්කා - රත්නපුර 🔖 ඉරිදා ප.ව. 2.00 - 4.00 සියෝන් ඔපෙරා - හොරණ ✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සදහා ඔබගේ නම, ලිපිනය, පාසල, හදාරන විෂය ධාරාව සදහන් කර 070 100 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ☎️ Online පන්ති සදහා විමසීම් 070 419 8614 🔰 වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත Telegram නාලිකාව සමග එක්වන්න.. 🔵 https://t.me/beict2024 ICT | භානුක ඒකනායක

පින්බර නවම් පොහොය දිනයක් වේවා !
පින්බර නවම් පොහොය දිනයක් වේවා !

අපව ඉහළින්ම ඔසවා තැබූ සියලුම දුවා දරුවන්ටත්, සහයෝගය ලබා දුන් සියලුම දෙනාටත්, ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වූ සියලු දෙනාටත් ස්තුතියි ❤️🙏🏻 https://www.facebook.com/100064160614946/posts/pfbid0ivDaRHVaqTGmkZwYPj2ynfw9Jf5e2S8Htpb4M85Vas8ga1zMkQcsMEmbJbZ2NnPDl/?app=fbl

ජයග්‍රහණය සඳහා තව අවශ්‍ය වන්නේ Like 50 යි. ✌️ කාලය තව මිනිත්තු 05 යි.. Original Photo එකට React කරලා යාලුවන්ටත් React කරන්න Share කරන්න.. ❤️😍 https://www.facebook.com/photo/?fbid=790816619733685&set=pcb.790817466400267

අවසාන හෝරා කිහිපය..✌️ Original Photo එකට React කරලා යාලුවන්ටත් React කරන්න Share කරන්න.. ❤️😍 https://www.facebook.com/photo/?fbid=790816619733685&set=pcb.790817466400267

ඉහළින් ඔසවා තැබූ සියලු දෙනාට ස්තුතියි.. බොහොමයක් දරුවන් like කොට ඇත්තේ අප facebook ගිණුමේ ඇති ඡායාරූපයටයි.. එය තරගය සඳහා වලංගු නොවන බැවින් පහත ලින්ක් එක භාවිතයෙන් original photo එකට ඔබගේ වටිනා මනාපය පළ කරන්න.. ස්තූතියි ❤️ https://www.facebook.com/photo/?fbid=790816619733685&set=pcb.790817466400267

මේක පුතාලගේ උදව්ව ඕනිම වෙලාව.. තෑගි ගන්න උවමනාවක් නෑ... නමුත් භානුක සර්ට ගොඩක් ආදරේ කරන දරු පිරිසක් ඉන්නවා කියලා පෙන්නන්න ඕනි අවස්ථාවක්.. භානුක සර්ව ඉහළින් ඔසවා තියන්න කැමති ආදරණීය දරු පිරිසක් ඉන්නවා කියලා සමාජයට පෙන්නන්න හොඳම අවස්ථාවක්... භානුක සර් වෙනුවෙන් මේ Post එකේ තියෙන Original Photo එකට Like එකක් දාන්න.. යාලුවන්වත් Mention කරලා Comment එකක් දාන්න.. https://www.facebook.com/100066601991384/posts/pfbid0244Z9esKpDEFAJ4ksvGtNg656Nn6wuryi1V87ir779hUWNXVzzkV7hA59aH385R7Ll/?app=fbl

76 වන අභිමානවත් නිදහස් දින සැමරුම !
76 වන අභිමානවත් නිදහස් දින සැමරුම !

පින්බර දුරුතු පොහොය දිනයක් වේවා !
පින්බර දුරුතු පොහොය දිනයක් වේවා !

උසස් පෙළ විභාගයට මුහුණ දෙන ආදරණීය දුවා දරුවන්ට මාගේ සුබ පැතුම්!
උසස් පෙළ විභාගයට මුහුණ දෙන ආදරණීය දුවා දරුවන්ට මාගේ සුබ පැතුම්!

සුබ අලුත් අවුරුද්දක් වේවා ! Happy New Year ❤️✨
සුබ අලුත් අවුරුද්දක් වේවා ! Happy New Year ❤️✨

ඔබ සැමට සුබ නත්තලක් වේවා ! 🎅❤️
ඔබ සැමට සුබ නත්තලක් වේවා ! 🎅❤️