cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

OCB

For Help see - @classbackupbot Read Me-https://ouo.io/pjpqSe0 Rules - https://t.me/c/1448155875/1089 Help grp - https://t.me/joinchat/VKOOK8kXS9shmBUM Copyrights belongs to original owner Channel link- https://t.me/+OU3rSAGiBzJlMmE1

إظهار المزيد
مشاركات الإعلانات
4 656
المشتركون
لا توجد بيانات24 ساعات
-157 أيام
-6830 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

✍️ 2022 උසස් පෙළ සමතුන් සඳහා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල පාඨමාලා හැදෑරීමට පොලී රහිත ශිෂ්‍ය ණය ලබා දීමේ කටයුතු කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදු වෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවනවා.රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට වරම් නොලබන උසස් පෙළ සමතුන්ට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා අවස්ථාව සලසා දීමේ අරමුණින් 2017 වර්ෂයේ අය-වැය යෝජනා අනුව පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබෙන අතර එම ණය යෝජනා ක්‍රමය යටතේ රු. 800,000ක උපරිමයකට යටත් ව පොලී රහිත ණය මුදල් සිසුන්ට ලබා දෙන බවයි වාර්තා වෙන්නේ.මේ වන විට ශිෂ්‍ය කණ්ඩායම් හතක් යටතේ සිසු සිසුවියන් 17,313ක සංඛ්‍යාවකට අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමත රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන 17ක උපාධි පාඨමාලා 100ක් හැදෑරීමට ණය මුදල් සපයා ඇති බව සඳහන්.ඒ අනුව 2022 උසස් පෙළ සමතුන් සඳහා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන උසස් අධ්‍යාපන ආයතනවල පාඨමාලා හැදෑරීමට පොලී රහිත ශිෂ්‍ය ණය ලබා දීමේ කටයුතු කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදු වෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ. 📅 Sunday, 07 July 2024 - 22:30 🇱🇰 Powered by hirunews.lk
إظهار الكل...
Photo unavailableShow in Telegram
📮 උසස් පෙළ සමතුන්ට පොලි රහිත ණය
إظهار الكل...
Photo unavailableShow in Telegram
We are thrilled to announce first phase of Youth Space 4.0, A virtual session on Revealing inner passion for career choice. 👷🏼 This is your chance to engage with industry experts, gain valuable insights, and expand your knowledge from the comfort of your home.🏡 📅 Date: 10th of July 🕒 Time: 7.00 PM - 9.30PM 💻 Platform: Via zoom 🔗 Register Now: click.aiesec.lk/youthspace-reg We look forward to your participation and a dynamic exchange of ideas. See you there! #AIESEC #AIESEClk #AIESECinUoR #YouthSpace4
إظهار الكل...
⫷[ʘϾḂ]⫸
إظهار الكل...
10👍 1
මේ පාර A/L private ලියන කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්නකො @Stayalive14
إظهار الكل...
Oce online inne otp ekath one nm kiynna 😗
إظهار الكل...
Crd nu inbos krnn acc ek slli dnnm 🍑
إظهار الكل...
👍 1
00:03
Video unavailableShow in Telegram
sticker.webm1.52 KB
Photo unavailableShow in Telegram
Online bicnec cudd 😪 oylge nu mt ewnn 🍑🤍
إظهار الكل...
😢 2
Photo unavailableShow in Telegram
යාලුවෙක්ගෙ වැඩක්. සුපිරියක් හින්දා share කරේ. SUBSCRIBE පාරක් දාලා support එකක් දෙමු. ඔන්න එහෙනම් Music , Remix , DJ වලට ආදරය කරන අපේ කොල්ලො කෙල්ලො හැමෝම සාදරයෙන් පිලිගන්නවා MINEaudio channel එකට 🙏🏻 අලුත්ම වැඩ ගොඩක් ඉස්සරහට ගේන්න හිතාගෙන ඉන්නවා 🔥 එතකම් අපේ කොල්ලො කෙල්ලො හැමෝටම ආරාධනා කරනවා මගේ කලින් music videos ටික ආදරයෙන් වැලදගන්න කියලා❤️‍🔥 වැඩේ සෙට් නම් SUBSCRIBE🔴 පාරක් දාලම සෙට් වෙමු. 👉🏻
https://youtube.com/@mineaudio350?si=Vy-oAnqDwqKlnwPc
إظهار الكل...
👍 1 1
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.