ar
Feedback
AURUM BIO VAULT™ | ELITE

AURUM BIO VAULT™ | ELITE

الذهاب إلى القناة على Telegram

🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb

إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة
1 669
المشتركون
+1424 ساعات
+217 أيام
+58430 أيام
أرشيف المشاركات
සෛල වාදයට (Cell Theory) අනුව සෛලයක මූලික ලක්ෂණයක් ලෙස සැලකිය හැක්කේ මින් කුමක්ද?
Anonymous voting

- Deviyange Bare (දෙවියන්ගේ බාරේ) | Drill Team Westnahira - තාමත් වැඩ කරන අයට පොඩි kick එකක් ගන්න...

වර ජඩ චීනා😁

ක්මාවට නුවේගී ස්නායු සැපයුමක් විතරයි තියෙන්නෙ 😁 තව ධිවෘක්ක මජ්ජාවටත් නුවේගී සැපයුමක් විතරයි අ අ අ

මෙව්වට කෙටි ක්‍රමේකුත් දුන්නා නේද......සර්😢

නෙත්මි සදුනි තරුසිලා 😂👍

TOXIC පුද්ගලයන්ගෙන් ඈත් වෙන්න ලමයි අපි අවට ඉන්න අයගෙන් සමහරැ හරිම Toxic එහෙම අය එක්ක කරන කතාබහෙන් වෙන්නේම ඔයාලා මානසිකව වැටෙන එක,ආත්මවිශ්වාසය අඩු වෙන එක. විනාඩි 5ක් කතා කරාම ඔලුවට එන පීඩනය ඇති සතියක් විතර අපේ වැඩ ටික අවුල් යන්න,සමහර ගෑනු ලමයි දවස් ගනන් අඩනවා එහෙම උනාම එයාලට අනුව අපිට මුකුත්ම බෑ අපිට අනාගතයක් නෑ මේ දවස් වල එහෙම අයව මගහැරලම ඉන්න.මානසික සුවය නැතුව මේ වැඩේ කරන්න බෑ මට උනත් එහෙම හම්බෙන toxic අයව මගේ inner circle එක ඇතුලේ තියාගන් නෑ, පුලුවන් උපරිමෙන් ඈත් කරලා ඉන්නේ

🙏
🙏

AnimatedSticker.tgs0.16 KB

AnimatedSticker.tgs0.21 KB

ඌනනය II අවසානයේ නිපදවෙන සෛල සංඛ්‍යාව සහ ඒවායේ ස්වභාවය කුමක්ද?
Anonymous voting

ඌනන විභාජනයේ ප්‍රධාන වැදගත්කමක් නොවන්නේ මින් කුමක්ද?
Anonymous voting

සෛල චක්‍ර පාලනය ගිලිහී යාම නිසා ඇතිවන, ශරීරයේ අනෙක් කොටස්වලටද ආක්‍රමණය කළ හැකි අසාමාන්‍ය තත්ත්වය කුමක්ද?
Anonymous voting

අනුනන විභාජනයේදී සහෝදර වර්ණදේහාංශ එකිනෙකින් වෙන් වී ප්‍රතිවිරුද්ධ ධ්‍රැව දෙසට ගමන් කරන්නේ කුමන අවධියේදීද?
Anonymous voting

මිනිස් දේහයේ ස්නායු සෛල සහ පේශි සෛල පවතින, සෛල විභාජනය සිදු නොවන අවධිය කුමක්ද?
Anonymous voting

DNA ප්‍රතිවලිත වීම සහ හිස්ටෝන් ප්‍රෝටීන සංස්ලේෂණය සිදු වන්නේ සෛල චක්‍රයේ කුමන අනු කලාවේද?
Anonymous voting