ar
Feedback
AURUM BIO VAULT™ | ELITE

AURUM BIO VAULT™ | ELITE

الذهاب إلى القناة على Telegram

🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb

إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة
1 669
المشتركون
+1424 ساعات
+217 أيام
+58430 أيام
أرشيف المشاركات
DNA ප්‍රතිවලිත වීම සහ හිස්ටෝන් ප්‍රෝටීන සංස්ලේෂණය සිදු වන්නේ සෛල චක්‍රයේ කුමන අනු කලාවේද?
Anonymous voting

සෛල චක්‍රයේ මුළු කාලයෙන් 90% ක් පමණ ආවරණය වන ප්‍රධාන කලාව කුමක්ද?
Anonymous voting

සෛල විභාජනය

වර්තමානයේ නිවර්තන වනාන්තර විනාශ වීමට මූලිකවම බලපා ඇත්තේ කුමන සාධකයද?
Anonymous voting

නිවර්තන වියළි වනාන්තරවල වෙසෙන පක්ෂීන්ගේ චර්යාව පිළිබඳව නිවැරදි විස්තරය කුමක්ද?
Anonymous voting

නිවර්තන වනාන්තරවල ඇස්තමේන්තු කර ඇති කෘමීන් සහ ආත්‍රොපෝඩා විශේෂ සංඛ්‍යාව කොපමණද?
Anonymous voting

නිවර්තන වියළි වනාන්තරවල ජීවත් වන ශාක සම්බන්ධයෙන් දැකිය හැකි සුවිශේෂී අනුවර්තනයක් වන්නේ කුමක්ද?
Anonymous voting

නිවර්තන වර්ෂා වනාන්තරවල ශාක ස්තරීභවනය (Stratification) පිළිබඳව නිවැරදි කරුණ කුමක්ද?
Anonymous voting

නිවර්තන වියළි වනාන්තරවල උෂ්ණත්වය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය කුමක්ද?
Anonymous voting

නිවර්තන වර්ෂා වනාන්තරවල දක්නට ලැබෙන සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතන පරාසය කුමක්ද?
Anonymous voting

ප්‍රාථමික සෛල බිත්තියක ලක්ෂණ සම්බන්ධයෙන් පහත සඳහන් කුමන ප්‍රකාශය නිවැරදිද?
Anonymous voting

ශාක සෛල බිත්තියේ ඇති ලිග්නින් (Lignin) වල ප්‍රධාන කාර්යය කුමක්ද?
Anonymous voting

යාබද ශාක සෛල එකට අලවා තබා ගැනීමට උපකාරී වන මධ්‍ය ස්තරය ප්‍රධාන වශයෙන් සමන්විත වන්නේ කුමන රසායනික ද්‍රව්‍යයෙන්ද?
Anonymous voting

ශාක සෛලයක ද්විතීයික සෛල බිත්තිය සාමාන්‍යයෙන් තැන්පත් වන්නේ කුමන ස්තර දෙක අතරද?
Anonymous voting

පහත සඳහන් ජීවී කාණ්ඩ අතරින් සෛල බිත්තියක් නොමැති සෛල දරනු ලබන්නේ කවුද?
Anonymous voting

4️⃣0️⃣0️⃣ 🔠🔠🅱️🔠🔠🔠🔠🅱️🔠🔠🔠 📱

AnimatedSticker.tgs0.11 KB

දිලීර short note 3rd unit

තමන් මොන අඩියට වැටුනත් අරමුණ අත අරින්න එපා 🔥🔥

photo content
+5