AURUM BIO VAULT™ | ELITE
前往频道在 Telegram
🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb
显示更多未指定国家未指定类别
1 669
订阅者
+1424 小时
+217 天
+58430 天
帖子存档
සෛල වාදයට (Cell Theory) අනුව සෛලයක මූලික ලක්ෂණයක් ලෙස සැලකිය හැක්කේ මින් කුමක්ද?
- Deviyange Bare (දෙවියන්ගේ බාරේ) | Drill Team Westnahira -
තාමත් වැඩ කරන අයට පොඩි kick එකක් ගන්න...
අක්මාවට අනුවේගී ස්නායු සැපයුමක් විතරයි තියෙන්නෙ 😁
තව අධිවෘක්ක මජ්ජාවටත් අනුවේගී සැපයුමක් විතරයි
අ
අ
අRepost from 2027 Physics Revision | Eranda Aththanayake
TOXIC පුද්ගලයන්ගෙන් ඈත් වෙන්න
ලමයි අපි අවට ඉන්න අයගෙන් සමහරැ හරිම Toxic
එහෙම අය එක්ක කරන කතාබහෙන් වෙන්නේම ඔයාලා මානසිකව වැටෙන එක,ආත්මවිශ්වාසය අඩු වෙන එක.
විනාඩි 5ක් කතා කරාම ඔලුවට එන පීඩනය ඇති සතියක් විතර අපේ වැඩ ටික අවුල් යන්න,සමහර ගෑනු ලමයි දවස් ගනන් අඩනවා එහෙම උනාම
එයාලට අනුව අපිට මුකුත්ම බෑ
අපිට අනාගතයක් නෑ
මේ දවස් වල එහෙම අයව මගහැරලම ඉන්න.මානසික සුවය නැතුව මේ වැඩේ කරන්න බෑ
මට උනත් එහෙම හම්බෙන toxic අයව මගේ inner circle එක ඇතුලේ තියාගන් නෑ,
පුලුවන් උපරිමෙන් ඈත් කරලා ඉන්නේ
ඌනනය II අවසානයේ නිපදවෙන සෛල සංඛ්‍යාව සහ ඒවායේ ස්වභාවය කුමක්ද?
සෛල චක්‍ර පාලනය ගිලිහී යාම නිසා ඇතිවන, ශරීරයේ අනෙක් කොටස්වලටද ආක්‍රමණය කළ හැකි අසාමාන්‍ය තත්ත්වය කුමක්ද?
අනුනන විභාජනයේදී සහෝදර වර්ණදේහාංශ එකිනෙකින් වෙන් වී ප්‍රතිවිරුද්ධ ධ්‍රැව දෙසට ගමන් කරන්නේ කුමන අවධියේදීද?
මිනිස් දේහයේ ස්නායු සෛල සහ පේශි සෛල පවතින, සෛල විභාජනය සිදු නොවන අවධිය කුමක්ද?
DNA ප්‍රතිවලිත වීම සහ හිස්ටෝන් ප්‍රෝටීන සංස්ලේෂණය සිදු වන්නේ සෛල චක්‍රයේ කුමන අනු කලාවේද?
