ar
Feedback
2027 Biology | Theory

2027 Biology | Theory

الذهاب إلى القناة على Telegram

إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة
254
المشتركون
لا توجد بيانات24 ساعات
+77 أيام
+2030 أيام
عدد المنشورات

جاري تحميل البيانات...

التفاعلات
التعليقات
نجوم تيليجرام
أفضل المنشورات حسب

جاري تحميل البيانات...

تحليل النشر
المشاركات
ديناميات المشاهدات
✅පසුගිය බදාදා දින පැවැත්වූ පන්තියට අදාළ Recording එක Website එක ඔස්සේ දැන් අධ්‍යයනය කළ හැක.
52000Loading...
✅ඉක්මනින් Join වෙමු ළමයි
73000Loading...
✅6.00 ඉඳලා 6.20 වෙනකන් මේ වෙනකන් කරපු ටිකට අදාළ Past Paper Booklet එක කරමු ළමයි. ✅අද පාඩම ඉවර වෙලා ඒ ටික Discuss කරනවා ළමයි
74000Loading...
✅අද සවස 6.00ට පන්තිය පටන් අරගෙන 11.00 වෙනකන් කරලා රුධිර සංසරණය පාඩම ඉවර කරමු ළමයි. ✅වෙන පන්ති එක්ක Clash වෙන්නේ නෑ නේද?
80040Loading...
🧬❤️🧡💛🧬 අගෝස්තු මාසය සඳහා පන්ති ගාස්තු ගෙවීම දැන් සිදුකළ හැකිය. ජූනි සහ ජූලි මාස වල Paper Class එක සඳහා Payments කරන ළමයින් හට අගෝස්තු සහ සැප්තැම්බර් මාස වල Paper Class එක නොමිලේ ලැබෙන බැවින් , එම ළමයින් අගෝස්තු මාසය සඳහා 🛑Theory Class එක සඳහා පමණක් Payments සිදුකරන්න.  ✅අළුතින් Paper Class එකට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන ළමයි ❇️Theory + Paper Class එකට හෝ ❇️Paper Class ONLY Payments සිදුකරන්න. 
89000Loading...
නැවත මතක් කිරීම. රාත්‍රී 7.00ට සම්බන්ධ වී සිටින්න.
100000Loading...
Medical Faculty එකක ඉගෙනගන්න එක ලේසි නෑ. ඒත් ඒක විඳලම බලන්න ඕනි වෙනමම Feeling එකක්. මහන්සි වෙලා වැඩකරමු ළමයි. ඔයාලාට පුළුවන්
Medical Faculty එකක ඉගෙනගන්න එක ලේසි නෑ. ඒත් ඒක විඳලම බලන්න ඕනි වෙනමම Feeling එකක්. මහන්සි වෙලා වැඩකරමු ළමයි. ඔයාලාට පුළුවන් ✅
1 662107Loading...
ආහ් මේ patient ගේ heart එක විතරක් නෙමේ අක්මාව, ආමාශයත් වම දකුණ මාරු වෙලා තියෙන්නේ. තවත් මේ rare patient
123000Loading...
Heart එක දකුණු පැත්තේ තියෙන patient කෙනෙක් දැකලා තියෙනවද ළමයි? මගේ නම් මෙහෙම අහලා තිබ්බාට දැක්කේ අද. 🥹
Heart එක දකුණු පැත්තේ තියෙන patient කෙනෙක් දැකලා තියෙනවද ළමයි? මගේ නම් මෙහෙම අහලා තිබ්බාට දැක්කේ අද. 🥹
1 613707Loading...