ar
Feedback
2027 Biology | Theory

2027 Biology | Theory

الذهاب إلى القناة على Telegram

إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة
257
المشتركون
+424 ساعات
+107 أيام
+2130 أيام
أرشيف المشاركات
Yasith Ariyawansa is inviting you to a scheduled Zoom meeting. Topic: 2027 Theory Time: May 6, 2026 06:00 PM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/87088284382?pwd=imZFKmlpy57CLDTkLUpQ19tyBHSv5w.1 Meeting ID: 870 8828 4382 Passcode: 939343

අද විතරයි මේ Paper එක කරන්න පුළුවන්. ඒ නිසා හැමෝම එන්න Live session එකට

අද Paper එකක් කරන්න ලෑස්ති වෙන්න ළමයි. Zoom Paper Writing Session එකක් දෙනවා. ඒකට ඇවිල්ලා Paper එක කරන්න ඕනි. Paper එක දානවා Telegram Channel එකට පටන් ගන්නේ හවස 6.30ට

AL කාලේ Love කරන්න එපා කියන්නේ මේක තමයි. #ලව්කරාටහොඳවැඩේ
AL කාලේ Love කරන්න එපා කියන්නේ මේක තමයි. #ලව්කරාටහොඳවැඩේ

⛈⚡️අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් අද දින Theory පන්තිය පැවැත්වීමට හැකියාවක් නැහැ ළමයි. ➡️එම පන්තියට නියමිත පන්තියක් ඉදිරි දිනයකදී පැවැත්වේ. ඒ පිළිබඳව මෙම Telegram Channel එක හරහා දැනුවත් කරනු

🌟🌟🌟🌟🌟🌟 මැයි මාසය සඳහා Payments අපි මේ වන විට Open කරලා තියෙන්නේ ළමයි. මතක තියාගන්න ළමයි, පන්ති ගාස්තුව Bank Transfer එක
🌟🌟🌟🌟🌟🌟 මැයි මාසය සඳහා Payments අපි මේ වන විට Open කරලා තියෙන්නේ ළමයි.
මතක තියාගන්න ළමයි, පන්ති ගාස්තුව Bank Transfer එකක් කරනවා නම් Speed Post Fee එක අමතර 300ක් දාන්න ඕනි. එහෙම දැම්මේ නැත්තම් Tutes Courier එකට අපි බාරදෙන්නේ. Courier එකෙන් 400, 450ක් හෝ 500ක් වුනත් delivery charge ගනියි. ඒකට අපිට වගකියන්න බෑ. Speed post දැම්මොත් නම් 300යි. ඊට වඩා වැඩි නෑ.
ශාකය ඒකකය අවසන් වූ පසු Paper Class එක ජුනි මාසයේදී ආරම්භ වේ. 2027 Theory Telegram Channel https://t.me/biologytheory2027

🌟🌟🌟🌟🌟🌟 🔴April 22 වෙනිදා පැවති පන්තියට අදාළ High Quality Recording එක මේ මොහොතේ සිට Website එක ඔස්සේ අධ්‍යයනය කළ හැකිය.

පන්තියට Join වෙන විදිහ
+1
පන්තියට Join වෙන විදිහ

Website එක හරහා Join වෙන්න ළමයි අද පන්තියට

🌟🌟🌟🌟🌟🌟 අද සවස 6.00 සිට සුපුරුදු ලෙස පන්තිය පැවැත්වේ. කලින් උගන්වා ඇති කොටස් අධ්‍යයනව කර පන්තියට පැමිනෙන්න.

🌟🌟🌟🌟🌟🌟 🔴April 15 වෙනිදා පැවති පන්තියට අදාළ High Quality Recording එක මේ මොහෙතේ සිට Website එක ඔස්සේ අධ්‍යයනය කළ හැකිය.

🌟🌟🌟🌟🌟🌟 🔴April 08 වෙනිදා පැවති පන්තියට අදාළ High Quality Recording එක මේ මොහෙතේ සිට Website එක ඔස්සේ අධ්‍යයනය කළ හැකිය.

Yasith Ariyawansa is inviting you to a scheduled Zoom meeting. Topic: 2027 Theory Time: Apr 15, 2026 06:00 PM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/87088284382?pwd=imZFKmlpy57CLDTkLUpQ19tyBHSv5w.1 Meeting ID: 870 8828 4382 Passcode: 939343

➡️අද සවස 6.00 සිට රාත්‍රී 10 දක්වා Live පන්තිය පැවැත්වේ. 🔴සියළුම ළමයි අනිවාර්යයෙන්ම පන්තියට Live සම්බන්ධ වන්න. 🔴අද දින පාඩම ඉගෙනගැනීමට කලින් පාඩම් කොටස් අවශ්‍ය නොවේ.

අපේ ආශිර්වාදය ඔන්න ඔයාලාට ලැබුණා ළමයි එහෙනම්. දැන් ඔයාලාට තියෙන්නේ ඒ අවුරුද්ද සුභ කරගන්න අසීමිතව_කැපවෙන්න. 🔴🔥
අපේ ආශිර්වාදය ඔන්න ඔයාලාට ලැබුණා ළමයි එහෙනම්. දැන් ඔයාලාට තියෙන්නේ ඒ අවුරුද්ද සුභ කරගන්න අසීමිතව_කැපවෙන්න. 🔴🔥

🔴මාර්තු 29 පැවති පන්තියට අදාළ High quality recording එක දැන් අධ්‍යයනය කළ හැකිය

ඔයාලාගේ Theory පන්තිය බදාදා දවසට මාරු කරනවා ළමයි. එතකොට බදාදා 6.00 ඉඳලා රාත්‍රී 10.00 වෙනකන් තමා පන්තිය පැවැත්වෙන්නේ. Schedule එක හරිගස්වාගන්න. Website එකට ඇතුළත් කරලා නැති Recording ඔක්කොම හෙට වෙද්දි අධ්‍යයනය කරන්න පුළුවන්. මේ ඉරිදා එතකොට පන්තිය ඊළඟ බදාදා තමයි පැවැත්වෙන්නේ.

⚡️⚡️⚡️⚡️ නැවත අපේ General WhatsApp account එක (0704041825) සක්‍රිය බව සතුටින් දැනුම් දෙමු.