2027 Biology | Theory
الذهاب إلى القناة على Telegram
إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة
257
المشتركون
+424 ساعات
+107 أيام
+2130 أيام
أرشيف المشاركات
Papers ලියන්න පුළුවන් Zoom Sessions
සෙනසුරාදා සහ අඟහරුවාදා
ප.ව. 3.00 සිට 6.00 දක්වා
ඉරිදා, සඳුදා සහ සිකුරාදා ප.ව. 1.00 සිට 3.00 දක්වා.
මට පොඩි Rest එකක් ගන්න දෙන්න ළමයි.
මම කියන්නම්කෝ class එක අපි ආයෙම කරන දවස.
Recording දාන්නේ නෑ. Live කරමු.
⚡️⚡️⚡️⚡️
හදිසි ආසනීප තත්ත්වයක් (migraine) හේතුවෙන් අද දින thoery පන්තිය නොපැවැත්වේ.
🌟🌟🌟🌟🌟🌟
➡️Revision Paper 01
➡️Revision Paper 02
➡️Revision Paper 03
මැයි මාසයට අදාළ Thoery පන්තියට ඇතුළත් කර ඇත..
🔴Website එකෙන් එම Papers ලබාගෙන එම සියල්ලම සිකුරාදා සවස 6.00ට පෙර සිදුකර අවසන් කරන්න.
🔴අනතුරුව Google form එකට submit කරන්න.
⚠️Papers දැනටමත් සිදුකර අවසන් සිසුන්ට මෙය අදාළ නොවේ.
🌟🌟🌟🌟🌟🌟
ළමයි ජුනි මාසය සඳහා Theory+ Paper Class එක සඳහා ඉක්මනින් Payment කර අවසන් කරන්න.
එවිට මාසයටම අදාළ Papers නිවසට ලැබීමට සැළැස්වෙනු ඇත.
ඊළඟ සතියේ සෙනසුරාදා සිට Papers ලිවීම ආරම්භ කිරීමට අවශ්‍ය වේ.
🔴 ළමයින්ට තවම ප්‍රශ්න පත්‍ර නිවසට ලැබී නොමැති බැවින් Paper Class එක ආරම්භ වන්නේ ඊළඟ සෙනසුරාදා දිනයි.
