ru
Feedback
2027 Biology | Theory

2027 Biology | Theory

Открыть в Telegram

Больше
Страна не указанаКатегория не указана
257
Подписчики
+424 часа
+107 дней
+2130 день
Архив постов
Papers ලියන්න පුළුවන් Zoom Sessions සෙනසුරාදා සහ අඟහරුවාදා ප.ව. 3.00 සිට 6.00 දක්වා ඉරිදා, සඳුදා සහ සිකුරාදා ප.ව. 1.00 සිට 3.00 දක්වා.

මුලින්ම ලියන්නේ Part 2 Paper එක

3ට Zoom Meeting එකට Join වෙමු ළමයි Paper එක ලියන්න

+1
RP_04_MCQ_Sinhala.pdf6.60 KB

➡️හෙට Paper එක කරන්න ලෑස්ති වෙලා ඉමු ළමයි

මට පොඩි Rest එකක් ගන්න දෙන්න ළමයි. මම කියන්නම්කෝ class එක අපි ආයෙම කරන දවස. Recording දාන්නේ නෑ. Live කරමු.

photo content

6.30 වෙද්දි website එකේ Live classes යටතේ ලබාදී ඇති Link එකෙන් Join වෙන්න

අවුලක් වෙන්නේ නෑ ළමයි. හෙමීට කරමු පන්තිය. මට දැන් යම්තාක් දුරකට අඩුවුනා.

⚡️⚡️⚡️⚡️ හදිසි ආසනීප තත්ත්වයක් (migraine) හේතුවෙන් අද දින thoery පන්තිය නොපැවැත්වේ.

🌟🌟🌟🌟🌟🌟 ➡️Revision Paper 01 ➡️Revision Paper 02 ➡️Revision Paper 03 මැයි මාසයට අදාළ Thoery පන්තියට ඇතුළත් කර ඇත.. 🔴Website එකෙන් එම Papers ලබාගෙන එම සියල්ලම සිකුරාදා සවස 6.00ට පෙර සිදුකර අවසන් කරන්න. 🔴අනතුරුව Google form එකට submit කරන්න. ⚠️Papers දැනටමත් සිදුකර අවසන් සිසුන්ට මෙය අදාළ නොවේ.

Payments සිදුකරන ආකාරය

🌟🌟🌟🌟🌟🌟 ළමයි ජුනි මාසය සඳහා Theory+ Paper Class එක සඳහා ඉක්මනින් Payment කර අවසන් කරන්න. එවිට මාසයටම අදාළ Papers නිවසට ලැබීමට සැළැස්වෙනු ඇත. ඊළඟ සතියේ සෙනසුරාදා සිට Papers ලිවීම ආරම්භ කිරීමට අවශ්‍ය වේ.

🔴 ළමයින්ට තවම ප්‍රශ්න පත්‍ර නිවසට ලැබී නොමැති බැවින් Paper Class එක ආරම්භ වන්නේ ඊළඟ සෙනසුරාදා දිනයි.

යාළුවන්ටත් share කරන්න ළමයි