2027 Paper Class | Amila Dasanayake
📈 Telegram kanali 2027 Paper Class | Amila Dasanayake analitikasi
2027 Paper Class | Amila Dasanayake (@echem_27paper) Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 29 557 obunachidan iborat bo'lib, Taʼlim toifasida 6 456-o'rinni va Shri-Lanka mintaqasida 44-o'rinni egallagan.
📊 Auditoriya ko‘rsatkichlari va dinamika
невідомо sanasidan buyon loyiha tez o‘sib, 29 557 obunachiga ega bo‘ldi.
25 Sentabr, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni 11 603 ga, so‘nggi 24 soatda esa 60 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.
- Tasdiqlash holati: Tasdiqlanmagan
- Jalb etish (ER): Auditoriya o‘rtacha 35.78% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 15.44% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
- Post qamrovi: Har bir post o‘rtacha 10 569 marta ko‘riladi; birinchi sutkada odatda 4 560 ta ko‘rish yig‘iladi.
- Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 40 ta reaksiya keladi.
📝 Tavsif va kontent siyosati
Kanal uchun tavsif kiritilmagan.
Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 26 Sentabr, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Taʼlim toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.
‼️පන්ති ගාස්තු ගෙවීමේදී අනිවාර්යයෙන් Reference Number එක ලෙස ඔබගේ Student id එක සඳහන් කරන්න.✅Student id එක ලබා ගන්නා ආකාරය :https://youtu.be/Ihb3MCpLpqs පන්ති පටන් ගැනීමට ප්‍රථම My Classes හි Class Active වී නැතිනම් Echem Hotline සම්බන්ධ කරගන්න. 💻 Access ලැබී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා student.echem.lk වෙබ් අඩවියෙහි My Classes වෙත පිවිසෙන්න. 🛵 Access ලැබී වැඩකරන දින 5-6 ක් තුළ ඔබට අදාල Tute pack එක නිවසට ලැබෙනු ඇත. 3️⃣පන්ති සඳහා සහභාගී වීම ✅Live පන්තිය සඳහා සහභාගී වන ආකාරය: 💻https://info.echem.lk/blog-details?article_id=7&class_id=6 ❤️https://youtu.be/IZfYux6Ez80 4️⃣නිබන්ධන ලබා ගැනීම ‼️නිබන්ධන ලබා ගන්නා ආකාරය Speed Post මඟින් නම් ඒ සඳහා අමතර රු.100 ක මුදලක් පන්ති ගාස්තුවට එකතු වේ. කුරියර් මඟින් නම් අමතර අයකිරීමක් සිදුනොවේ. 💻https://info.echem.lk/blog-details?article_id=6&class_id=6 5️⃣Class Recording අධ්‍යයනය 💻https://info.echem.lk/blog-details?article_id=3&class_id=6 ❤️https://youtu.be/yJQhapVEG9s ❗️Bank Deposit යන ආකාරයෙන් පන්තිය Activate වීමට මුදල් ගෙවා පැය 24ක් ගත විය හැක. ☎️ Echem Hotline - https://info.echem.lk/blog-details?article_id=17&class_id=6 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
▪️Online LiveSession 1 - සැප්තැම්බර් 28 සඳුදා - පෙ.ව.8.00 සිට ප.ව.3.00 දක්වා Session 2 - සැප්තැම්බර් 29 අඟහරුවාදා - පෙ.ව.8.00 සිට ප.ව.3.00 දක්වා 🔴ඉහත දින දෙකෙන් පහසු එක් දිනයක පන්තියට සම්බන්ධ වන්න. 🔴යම් සිසුවෙකුට දින දෙකම මඟහැරුනහොත් එම සතියට අදාළ Recording එක අධ්‍යයනය කළ හැක. 🔍වැඩිදුර සියලුම දැනුවත් කිරීම සදහා Telegram Channel එකට සම්බන්ධ වන්න. ❤️https://t.me/Echem_GR27
අපි, අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2228 පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් - පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් වාර්තා කළ එකම පන්තිය - A සාමාර්ථ 2228 කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිටය..." කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක✔️
භෞතික ඕනෙම දෙයක් අපෙන් අරගන්න පුළුවන් උනත් කවදාවත් අපෙන් අරගන්න බැරි දේ තමයි “අධ්‍යාපනය” 🎓 ඒ නිසා...... ආසාවෙන් ඉගෙනගන්න 🏆ආවර්තීය විචලන One Day Seminar 🔍සැප්තැම්බර් 25 සිකුරාදා 🕔පෙ.ව 8.00 සිට ප.ව 3.00 දක්වා 📍තක්ෂිලා රත්නපුර සම්පූර්ණයෙන්ම නොමිලේ❗️ යාළුවන්ටත් කියන්න. 🔍 වැඩිදුර දැනුවත් කිරීම් සියල්ල පහත Telegram Channel එක හරහා සිදුවේ. ❤️https://t.me/Echem_GR27 ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
