ar
Feedback
2027 Paper Class | Amila Dasanayake

2027 Paper Class | Amila Dasanayake

الذهاب إلى القناة على Telegram

إظهار المزيد

📈 نظرة تحليلية على قناة تيليجرام 2027 Paper Class | Amila Dasanayake

تُعد قناة 2027 Paper Class | Amila Dasanayake (@echem_27paper) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 29 583 مشتركاً، محتلاً المرتبة 6 456 في فئة التعليم والمرتبة 44 في منطقة سري لانكا.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 29 583 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 25 سبتمبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 11 603، وفي آخر 24 ساعة بمقدار 60، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 35.78‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 15.44‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 10 569 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 4 560 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 40.

📝 الوصف وسياسة المحتوى

وصف القناة غير متوفر.

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 26 سبتمبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.

29 583
المشتركون
+6024 ساعات
+5127 أيام
+11 60330 أيام
أرشيف المشاركات
✅2027 Paper Class 🔴හෙට දින ගම්පහ ඉන්දීප ආයතනයේ දී ප්‍රශ්න පත්‍රය ලිවීම සිදුවේ. 🔴හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය Season 02 Pap
✅2027 Paper Class 🔴හෙට දින ගම්පහ ඉන්දීප ආයතනයේ දී ප්‍රශ්න පත්‍රය ලිවීම සිදුවේ. 🔴හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය    Season 02 Paper 03 (MCQ) ✈️Session 01 - ප.ව 1.00 - ප.ව 3.00 දක්වා ✈️ප්‍රශ්න පත්‍රය ලිවීම පරණ ඉන්දීප (දුම්රියපොළ අසල) ආයතනයේ දී සිදුවේ. 🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් Echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ. 🔴ප්‍රශ්න පත්‍රය ලිවීමේ දී ඔබගේ නම, පාසල සහ echem.lk වෙබ් අඩවිය මගින් ඔබට ලබා දී ඇති Student ID එක විභාග අංකය ලෙස ප්‍රශ්න පත්‍රයේ සඳහන් කිරීම අනිවාර්ය වන අතර, එම තොරතුරු සඳහන් කර නොමැති කිසිදු උත්තර පත්‍රයක් පරීක්ෂා කරනු නොලැබේ.  වෙබ් අඩවියේ Register වන ආකාරය: ❤️https://youtu.be/BDfquO9A--M Student ID ලබා ගන්නා ආකාරය: ❤️ https://youtu.be/Ihb3MCpLpqs වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ. : ❤️https://t.me/echem_27paper ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔻2027 Paper Class🔥 අද Online ප්‍රශ්න පත්‍ර ලිවීම සිදු වේ. මෙම සතියේ ප්‍රශ්න පත්‍රය. 2027 Season 02 Paper 02 (ESSAY) ✈️Sessi
🔻2027 Paper Class🔥 අද Online ප්‍රශ්න පත්‍ර ලිවීම සිදු වේ.   මෙම සතියේ ප්‍රශ්න පත්‍රය. 2027 Season 02 Paper 02 (ESSAY) ✈️Session 01 - ප.ව.01.00  සිට ප.ව.03.30 දක්වා ✈️Session 02 - ප.ව.05.00  සිට ප.ව.07.30 දක්වා කාල සටහන : https://t.me/echem_27paper/1201 🔴ප්‍රශ්න පත්‍රය PDF එකක් ලෙස echem.lk වෙබ් අඩවියෙන් ලබා දීම සිදු වේ. 🔴ප්‍රශ්න පත්‍රය Submit කිරිම සදහා Submission link, echem.lk වෙබ් අඩවියෙන් ලබා දීම සිදු වේ. 🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා Zoom Link එකද echem.lk වෙබ් අඩවියෙන් ලබා දීම සිදු වේ. 🔴ඔබගේ රචනා ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු අප ලබා දෙන Submission Link එකට PDFලෙස Submit කරන්න 🟥 Essay ප්‍රශ්න පත්‍රය Submit කළ යුතු ආකාරය - https://youtu.be/qnHaSOf65fU ඔයාලගේ Paper එක PDF එකක් විදියට හදන්න දන්නේ නැති ළමයි මේ Video එක බලන්න 🟥 https://youtu.be/hs2orS8rKYU 🖥වැඩි විස්තර සඳහා : https://t.me/echem_27paper ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

Thank you රත්නපුර❤️ රෑ දවල් නැතිව වහින දවස් වෙලත්, hall එක මදි වෙලා තවත් hall එකක් ඕන වෙන ගාණට, screen එකකින් විතරක් දැකලා ති
Thank you රත්නපුර❤️ රෑ දවල් නැතිව වහින දවස් වෙලත්, hall එක මදි වෙලා තවත් hall එකක් ඕන වෙන ගාණට, screen එකකින් විතරක් දැකලා තියෙන අපි ගැන තියලා තියෙන විශ්වාසයට, ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

‼️2027 Paper Class සිසුන් සඳහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක් 🔴හෙට (සැප්තැම්බර් 26) සෙනසුරාදා දින 2027 Season 02 Paper 02 (ESSA
‼️2027 Paper Class සිසුන් සඳහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක් 🔴හෙට (සැප්තැම්බර් 26) සෙනසුරාදා දින 2027 Season 02 Paper 02 (ESSAY) ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව භෞතිකව සහ Online ලෙස නොපැවැත්වේ. 🔴හෙට දින පැවැත්වීමට තිබූ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට අදාළ Recording එක සඳුදා දින Echem.lk වෙබ් අඩවිය හරහා අධ්‍යයනය කිරීමට හැකිය. 🔴සාමාන්‍ය සතියක පරිදි හෙට දින නුගේගොඩ රොටරි ආයතනයේ දී ප්‍රශ්න පත්‍රය ලිවීම සිදු වේ. ❗මිතුරන් දැනුවත් කරන්න. වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ. : ❤️https://t.me/echem_27paper ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

✅2027 Paper Class 🔴හෙට දින නුගේගොඩ රොටරි ආයතනයේ දී ප්‍රශ්න පත්‍රය ලිවීම සිදුවේ. 🔴හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය Season 02 Pa
✅2027 Paper Class 🔴හෙට දින නුගේගොඩ රොටරි ආයතනයේ දී ප්‍රශ්න පත්‍රය ලිවීම සිදුවේ. 🔴හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය Season 02 Paper 02 (ESSAY) ✈️Session 03 - ප.ව 1.00 - ප.ව 3.30 දක්වා ✈️ප්‍රශ්න පත්‍රය ලිවීමට ගැහැණු ළමයි - අලුත් Building එකේ 6 වෙනි තට්ටුව Hall එකට යන්න. පිරිමි ළමයි - වල Hall එකට යන්න. 🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් Echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ. 🔴ප්‍රශ්න පත්‍රය ලිවීමේ දී ඔබගේ නම, පාසල සහ echem.lk වෙබ් අඩවිය මගින් ඔබට ලබා දී ඇති Student ID එක විභාග අංකය ලෙස ප්‍රශ්න පත්‍රයේ සඳහන් කිරීම අනිවාර්ය වන අතර, එම තොරතුරු සඳහන් කර නොමැති කිසිදු උත්තර පත්‍රයක් පරීක්ෂා කරනු නොලැබේ.  වෙබ් අඩවියේ Register වන ආකාරය: ❤️https://youtu.be/BDfquO9A--M Student ID ලබා ගන්නා ආකාරය: ❤️ https://youtu.be/Ihb3MCpLpqs වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ. : ❤️https://t.me/echem_27paper ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔻2027 Paper Class සිසුන් සදහා පන්ති ගාස්තු ගෙවීම පන්ති ගාස්තු ගෙවීමේ පියවර 1️⃣ සියළුම සිසුන් ප්‍රථමයෙන්ම Echem.lk යන වෙබ් අඩවියේ රෙජිස්ටර් වීම අනිවාර්ය වේ. ✅Echem.lk වෙබ් අඩවියෙහි Register වීම සදහා : https://youtu.be/BDfquO9A--M 2️⃣ පන්ති ගාස්තු ඔක්තෝබර් මාසයට අදාළ පන්ති ගාස්තු ගෙවීමට අද උදැසන 10.00 සිට ඔක්තෝබර් 10 තෙක් අවස්ථාව ඇත. බැංකු තැන්පතු හෝ Card payment ලෙස ගාස්තු ගෙවීම සිදු කළ හැක. ඒ සඳහා student.echem.lk වෙබ් අඩවියට පිවිසෙන්න.  🔴බැංකු ගිණුම් අංක 🔴පන්ති ගාස්තු student.echem.lk වෙබ් අඩවිය හරහා දැන ගත හැක. ✅පන්ති ගාස්තු ගෙවන ආකාරය: https://youtu.be/tWIEDK29SyE
‼️පන්ති ගාස්තු ගෙවීමේදී අනිවාර්යයෙන් Reference Number එක ලෙස ඔබගේ Student id එක සඳහන් කරන්න.
✅Student id එක ලබා ගන්නා ආකාරය :https://youtu.be/Ihb3MCpLpqs පන්ති පටන් ගැනීමට ප්‍රථම My Classes හි Class Active වී නැතිනම් Echem Hotline සම්බන්ධ කරගන්න. 💻 Access ලැබී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා student.echem.lk වෙබ් අඩවියෙහි My Classes වෙත පිවිසෙන්න. 🛵 Access ලැබී වැඩකරන දින 5-6 ක් තුළ ඔබට අදාල Tute pack එක නිවසට ලැබෙනු ඇත. 3️⃣පන්ති සඳහා සහභාගී වීම ✅Live පන්තිය සඳහා සහභාගී වන ආකාරය: 💻https://info.echem.lk/blog-details?article_id=7&class_id=6 ❤️https://youtu.be/IZfYux6Ez80 4️⃣නිබන්ධන ලබා ගැනීම ‼️නිබන්ධන ලබා ගන්නා ආකාරය Speed Post මඟින් නම් ඒ සඳහා අමතර රු.100 ක මුදලක් පන්ති ගාස්තුවට එකතු වේ. කුරියර් මඟින් නම් අමතර අයකිරීමක් සිදුනොවේ. 💻https://info.echem.lk/blog-details?article_id=6&class_id=6 5️⃣Class Recording අධ්‍යයනය 💻https://info.echem.lk/blog-details?article_id=3&class_id=6 ❤️https://youtu.be/yJQhapVEG9s ❗️Bank Deposit යන ආකාරයෙන් පන්තිය Activate වීමට මුදල් ගෙවා පැය 24ක් ගත විය හැක. ☎️ Echem Hotline - https://info.echem.lk/blog-details?article_id=17&class_id=6 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔻2027 Paper Class සිසුන්ට ඔක්තෝබර් මාසය සඳහා සම්බන්ධ විය හැකි පන්ති පහත දැක්වේ. එම පන්ති වලින් වඩාත් සුදුසු පන්තියට වෙබ් අඩව
🔻2027 Paper Class සිසුන්ට ඔක්තෝබර් මාසය සඳහා සම්බන්ධ විය හැකි පන්ති පහත දැක්වේ. එම පන්ති වලින් වඩාත් සුදුසු පන්තියට වෙබ් අඩවිය මගින් පන්ති ගාස්තු ගෙවා සම්බන්ධ වන්න. ‼️ඔබට කුමක් හෝ ගැටළුවක් පවතී නම් පන්ති ගාස්තු ගෙවීමට ප්‍රථම පහත දක්වා ඇති අපගේ Hotline සම්බන්ධ කරගන්න. 🔴2027 Paper Only | October 🔴2027 Revision + Paper | October 🔴2027 Theory + Paper | October 🔴2027 Theory + Revision + Paper | October 🔴2027 Advance Theory + Paper | October 🔴2027 Advance Theory + Revision + Paper | October ❗ඔක්තෝබර් මාසයට අදාළ පන්ති ගාස්තු ගෙවීමට අද උදැසන 10.00 සිට ඔක්තෝබර් 10 තෙක් අවස්ථාව ඇත. වැඩිදුර සියලුම දැනුවත් කිරීම් සදහා Telegram Channel එකට ඇතුලත් වන්න. ❤️ https://t.me/echem_27paper 🖥 විමසීම්: Call: 0704244444 Whatsapp: 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

එහෙනම් රත්නපුර ළමයි, හෙට තමයි දවස! සේරම ලෑස්තියි, උදේ 8ට හමුවෙමු එහෙනම්❤️ ආවර්තීය විචලන One Day Seminar 🔥 🔍හෙට සිකුරාදා 🕔පෙ.ව 8.00 සිට ප.ව 3.00 දක්වා 📍රත්නපුර තක්ෂිලා ආයතනයේ දී   https://maps.app.goo.gl/DdiqCyUQz4bCQ2xD9 ✅ආවර්තීය විචලන පාඩම එක් දිනකින්  සම්පුර්ණයෙන්ම ආවරණය කෙරේ. ✅කිසිදු ආරම්භක දැනුමක් අවශ්‍ය නැත. සම්පූර්ණයෙන්ම නොමිලේ❗️ 🔥යාළුවන්ටත් කියන්න. 🔍 වැඩිදුර දැනුවත් කිරීම් සියල්ල පහත Telegram Channel එක හරහා සිදුවේ. ❤️https://t.me/Echem_GR27 ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

⭐️Online ලමයි දැන් Live Stream එකට join වෙමු.

🔴 2027 Season 02 Paper 02 (MCQ) Discussion - Live Stream 🔴සජීවි පන්තිය මඟහැරුණු Recording එක අධ්‍යයනය කිරීමට නොහැකි වූ සිසු
🔴 2027 Season 02 Paper 02 (MCQ) Discussion - Live Stream 🔴සජීවි පන්තිය මඟහැරුණු Recording එක අධ්‍යයනය කිරීමට නොහැකි වූ සිසුන් හැමෝම, අද ප.ව.7.00 වෙනකොට පහත Link එක හරහා Live Stream එකට සම්බන්ධ වන්න. 📽️Zoom Link: https://zoom.us/j/93082726108?pwd=LMWQmWlmEwY0wzeSzawlksBJw85Wub.1 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

✅හෙට ඉහත සඳහන් Paper Centers වල දී භෞතිකව 2027 ප්‍රශ්න පත්‍ර ලිවිම සිදුවේ. හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය Season 02 Paper 02 (
✅හෙට ඉහත සඳහන් Paper Centers වල දී භෞතිකව 2027 ප්‍රශ්න පත්‍ර ලිවිම සිදුවේ. හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය Season 02 Paper 02 (ESSAY) ✈️ පෙ.ව. 8.00 සිට 5.30 දක්වා 🔴මෙම කාල සීමාව ඇතුලත පැය 2කයි මිනිත්තු 30 ක කාලයක් තුළ දී ප්‍රශ්න පත්‍රය ලිවීමට සහභාගී විය හැක. 🔴ප්‍රශ්න පත්‍රය ලිවීමට සහභාගී වන සිසුන් අනිවාර්යයෙන්ම Echem.lk වෙබ් අඩවිය මඟින් ලබා දෙන QR කේතය රැගෙන යන්න. එදින ලියවෙන ප්‍රශ්න පත්‍රය ආයතනයේ දී ලබාදීම සිදුවේ. 🔴විභාග මධ්‍යස්ථාන වෙත සහභාගී වන සිසුන් සඳහා ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව Live සහ Recording ලෙස හෝ Live Stream ලෙස වෙබ් අඩවිය ඔස්සේ අධ්‍යයනය කළ හැක. වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ. : ❤️https://t.me/echem_27paper 🖥විමසීම්: Hotline - 0704244444 Whatsapp - 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

එහෙනම් හෙට තමයි දවස 🔥 ආවර්තීය විචලන One Day Seminar 🔍හෙට සිකුරාදා 🕔පෙ.ව 8.00 සිට ප.ව 3.00 දක්වා 📍රත්නපුර තක්ෂිලා ආයතනයේ ද
එහෙනම් හෙට තමයි දවස 🔥 ආවර්තීය විචලන One Day Seminar 🔍හෙට සිකුරාදා 🕔පෙ.ව 8.00 සිට ප.ව 3.00 දක්වා 📍රත්නපුර තක්ෂිලා ආයතනයේ දී https://maps.app.goo.gl/DdiqCyUQz4bCQ2xD9 ✅ආවර්තීය විචලන පාඩම එක් දිනකින් සම්පුර්ණයෙන්ම ආවරණය කෙරේ. ✅කිසිදු ආරම්භක දැනුමක් අවශ්‍ය නැත. සම්පූර්ණයෙන්ම නොමිලේ❗️ 🔥යාළුවන්ටත් කියන්න. 🔍 වැඩිදුර දැනුවත් කිරීම් සියල්ල පහත Telegram Channel එක හරහා සිදුවේ. ❤️https://t.me/Echem_GR27 ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔴 අද 2027 Season 02 Paper 02 (MCQ) Discussion - Live Stream ✈️ ප.ව.7.00 සිට විකාශය වේ. 🔴සජීවි පන්තිය මඟහැරුණු Recording එක
🔴 අද 2027 Season 02 Paper 02 (MCQ) Discussion - Live Stream ✈️ ප.ව.7.00 සිට විකාශය වේ. 🔴සජීවි පන්තිය මඟහැරුණු Recording එක අධ්‍යයනය කිරීමට නොහැකි වූ සිසුන් හැමෝම අද Live stream එක සඳහා සම්බන්ධ වන්න. 🔴Live Stream එකට Telegram Channel එක මඟින් ලබා දෙන Link එක හරහා සම්බන්ධ වන්න. වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ. : ❤️https://t.me/echem_27paper ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔻 ECHEM | Feedback & Complain 🔴පසුගිය සතියට අදාළව Hotline, Tute Delivery, පන්ති ගාස්තු ගෙවීම් සහ අනෙකුත් සියළුම ගැටළු පහත ල
🔻 ECHEM | Feedback & Complain 🔴පසුගිය සතියට අදාළව Hotline, Tute Delivery, පන්ති ගාස්තු ගෙවීම් සහ අනෙකුත් සියළුම ගැටළු පහත ලින්ක් එක මගින් අප වෙත යොමු කරන්න. Website Link : https://feedback.echem.lk/#complains ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

රැගෙන ගිය අභිමානය නැවතත් රත්නපුරයට 2 Days More 🔥 ආවර්තීය විචලන One Day Seminar 🔍සැප්තැම්බර් 25 සිකුරාදා 🕔පෙ.ව 8.00 සිට ප.ව
රැගෙන ගිය අභිමානය නැවතත් රත්නපුරයට 2 Days More 🔥 ආවර්තීය විචලන One Day Seminar 🔍සැප්තැම්බර් 25 සිකුරාදා 🕔පෙ.ව 8.00 සිට ප.ව 3.00 දක්වා 📍රත්නපුර තක්ෂිලා ආයතනයේ දී සම්පූර්ණයෙන්ම නොමිලේ❗️ යාළුවන්ටත් කියන්න. 🔍 වැඩිදුර දැනුවත් කිරීම් සියල්ල පහත Telegram Channel එක හරහා සිදුවේ. ❤️https://t.me/Echem_GR27 ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔔2027 Revision One Day Seminar 🔴එක දවසින් ආවර්තීය විචලන ඉවරකරගමු... ලංකාවටම නොමිලේ 🔥 📌නුගේගොඩ රොටරි 🔍සැප්තැම්බර් 28 සඳුද
🔔2027 Revision One Day Seminar 🔴එක දවසින් ආවර්තීය විචලන ඉවරකරගමු... ලංකාවටම නොමිලේ 🔥 📌නුගේගොඩ රොටරි 🔍සැප්තැම්බර් 28 සඳුදා - පෙ.ව.8.00 සිට ප.ව.3.00 දක්වා 📌ගම්පහ ඉන්දීප 🔍සැප්තැම්බර් 29 අඟහරුවාදා - පෙ.ව.8.00 සිට ප.ව.3.00 දක්වා
▪️Online Live
Session 1 - සැප්තැම්බර් 28 සඳුදා - පෙ.ව.8.00 සිට ප.ව.3.00 දක්වා Session 2 - සැප්තැම්බර් 29 අඟහරුවාදා - පෙ.ව.8.00 සිට ප.ව.3.00 දක්වා 🔴ඉහත දින දෙකෙන් පහසු එක් දිනයක පන්තියට සම්බන්ධ වන්න. 🔴යම් සිසුවෙකුට දින දෙකම මඟහැරුනහොත් එම සතියට අදාළ Recording එක අධ්‍යයනය කළ හැක. 🔍වැඩිදුර සියලුම දැනුවත් කිරීම සදහා Telegram Channel එකට සම්බන්ධ වන්න. ❤️https://t.me/Echem_GR27
අපි, අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2228 පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් - පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය - ⁠දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් වාර්තා කළ එකම පන්තිය - ⁠A සාමාර්ථ 2228 කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිටය..." කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑
 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක✔️

✅හෙට ඉහත සඳහන් Paper Centers වල දී භෞතිකව 2027 ප්‍රශ්න පත්‍ර ලිවිම සිදුවේ. හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය Season 02 Paper 02 (
✅හෙට ඉහත සඳහන් Paper Centers වල දී භෞතිකව 2027 ප්‍රශ්න පත්‍ර ලිවිම සිදුවේ. හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය Season 02 Paper 02 (ESSAY) ✈️ පෙ.ව. 8.00 සිට 5.30 දක්වා 🔴මෙම කාල සීමාව ඇතුලත පැය 2කයි මිනිත්තු 30 ක කාලයක් තුළ දී ප්‍රශ්න පත්‍රය ලිවීමට සහභාගී විය හැක. 🔴ප්‍රශ්න පත්‍රය ලිවීමට සහභාගී වන සිසුන් අනිවාර්යයෙන්ම Echem.lk වෙබ් අඩවිය මඟින් ලබා දෙන QR කේතය රැගෙන යන්න. එදින ලියවෙන ප්‍රශ්න පත්‍රය ආයතනයේ දී ලබාදීම සිදුවේ. 🔴විභාග මධ්‍යස්ථාන වෙත සහභාගී වන සිසුන් සඳහා ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව Live සහ Recording ලෙස හෝ Live Stream ලෙස වෙබ් අඩවිය ඔස්සේ අධ්‍යයනය කළ හැක. වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ. : ❤️https://t.me/echem_27paper 🖥විමසීම්: Hotline - 0704244444 Whatsapp - 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

✅2027 Paper Class 🔴හෙට දින ගම්පහ ඉන්දීප ආයතනයේ දී ප්‍රශ්න පත්‍රය ලිවීම සිදුවේ. 🔴හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය Season 02 Pap
✅2027 Paper Class 🔴හෙට දින ගම්පහ ඉන්දීප ආයතනයේ දී ප්‍රශ්න පත්‍රය ලිවීම සිදුවේ. 🔴හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය    Season 02 Paper 02 (ESSAY) ✈️Session 03 - ප.ව.2.45 - ප.ව.5.15 දක්වා ✈️ප්‍රශ්න පත්‍රය ලිවීම පරණ ඉන්දීප (දුම්රියපොළ අසල) ආයතනයේ දී සිදුවේ. 🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් Echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ. 🔴ප්‍රශ්න පත්‍රය ලිවීමේ දී ඔබගේ නම, පාසල සහ echem.lk වෙබ් අඩවිය මගින් ඔබට ලබා දී ඇති Student ID එක විභාග අංකය ලෙස ප්‍රශ්න පත්‍රයේ සඳහන් කිරීම අනිවාර්ය වන අතර, එම තොරතුරු සඳහන් කර නොමැති කිසිදු උත්තර පත්‍රයක් පරීක්ෂා කරනු නොලැබේ.  වෙබ් අඩවියේ Register වන ආකාරය: ❤️https://youtu.be/BDfquO9A--M Student ID ලබා ගන්නා ආකාරය: ❤️ https://youtu.be/Ihb3MCpLpqs වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ. : ❤️https://t.me/echem_27paper ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

ආයුබෝවන් රත්නපුර... 3 Days More 🔥 භෞතික ඕනෙම දෙයක් අපෙන් අරගන්න පුළුවන් උනත් කවදාවත් අපෙන් අරගන්න බැරි දේ තමයි “අධ්‍යාපනය” �
ආයුබෝවන් රත්නපුර... 3 Days More 🔥
භෞතික ඕනෙම දෙයක් අපෙන් අරගන්න පුළුවන් උනත් කවදාවත් අපෙන් අරගන්න බැරි දේ තමයි “අධ්‍යාපනය” 🎓 ඒ නිසා...... ආසාවෙන් ඉගෙනගන්න 🏆
ආවර්තීය විචලන One Day Seminar 🔍සැප්තැම්බර් 25 සිකුරාදා 🕔පෙ.ව 8.00 සිට ප.ව 3.00 දක්වා 📍තක්ෂිලා රත්නපුර සම්පූර්ණයෙන්ම නොමිලේ❗️ යාළුවන්ටත් කියන්න. 🔍 වැඩිදුර දැනුවත් කිරීම් සියල්ල පහත Telegram Channel එක හරහා සිදුවේ. ❤️https://t.me/Echem_GR27 ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

✅හෙට ඉහත සඳහන් Paper Centers වල දී භෞතිකව 2027 ප්‍රශ්න පත්‍ර ලිවිම සිදුවේ. හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය Season 02 Paper 02 (
✅හෙට ඉහත සඳහන් Paper Centers වල දී භෞතිකව 2027 ප්‍රශ්න පත්‍ර ලිවිම සිදුවේ. හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය Season 02 Paper 02 (ESSAY) ✈️ පෙ.ව. 8.00 සිට 5.30 දක්වා 🔴මෙම කාල සීමාව ඇතුලත පැය 2කයි මිනිත්තු 30 ක කාලයක් තුළ දී ප්‍රශ්න පත්‍රය ලිවීමට සහභාගී විය හැක. 🔴ප්‍රශ්න පත්‍රය ලිවීමට සහභාගී වන සිසුන් අනිවාර්යයෙන්ම Echem.lk වෙබ් අඩවිය මඟින් ලබා දෙන QR කේතය රැගෙන යන්න. එදින ලියවෙන ප්‍රශ්න පත්‍රය ආයතනයේ දී ලබාදීම සිදුවේ. 🔴විභාග මධ්‍යස්ථාන වෙත සහභාගී වන සිසුන් සඳහා ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව Live සහ Recording ලෙස හෝ Live Stream ලෙස වෙබ් අඩවිය ඔස්සේ අධ්‍යයනය කළ හැක. වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ. : ❤️https://t.me/echem_27paper 🖥විමසීම්: Hotline - 0704244444 Whatsapp - 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️