CMPM2026REVISION
Kanalga Telegram’da o‘tish
Combined Mathematics 2026 Revision Prasanna Maheepala Dileep Jayasinghe
Ko'proq ko'rsatish927
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kunlar
+530 kunlar
Postlar arxiv
මේ සතියේ රත්නපුරේ අපිට කරන්න තියෙන්නේ සංකීර්ණ සංඛ්‍යා / ගුරුත්ව කේන්ද්‍රය පාඩම් දෙකේ පහුගිය විභාග ප්‍රශ්න ටික🤪.. තව දවස් 44කින් විතර හදන්න ඔයාලා තෝරගත්ත ගණන් list එකේ මේ ගණන් දෙකත් තියෙනවා නම් අනිවාරෙන්ම recording එක බලලා වැඩේ ගොඩදාගන්න..
හැමෝම දැන් හොඳටම වැඩ කරනවා ඇති කියලා හිතනවා🔥.. තව ටිකයි ඔහොම අල්ලාගෙන යමු..💪🏼
❗❗❗❗❗❗❗❗❗❗❗❗
සරල අනුවර්තී චලිතය සංකීර්ණ ගැටලු සාකච්ඡාව මෙම ඉරිදා (21) පස්වරු 7.00 - 10.00 youtube Live හරහා පැවැත්වේ.
මිතුරන් දැනුවත් කරන්න.
