ch
Feedback
CMPM2026REVISION

CMPM2026REVISION

前往频道在 Telegram

Combined Mathematics 2026 Revision Prasanna Maheepala Dileep Jayasinghe

显示更多
926
订阅者
+324 小时
+67
-430
帖子存档
හෙට රත්නපුරේ කරන්නේ සංකීර්ණ සංඛ්‍යාවක ධ්‍රැවක ආකාරය සහ ආගන්ඩ් සටහන ඒත් එක්කම ගුරුත්ව කේන්ද්‍රය.. ඒ කොටස වල ගැටළු තියෙන අය ඉන්නවනම් ඇවිල්ලා ඒ ටික අල්ලගන්න🔥..

‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️ නොවැලක්විය හැකි හේතුවක් නිසා, අද (09) පස්වරු 7.00 ට පැවැත්වීමට යොදා තිබූ සංඛ්‍යානය - 2 වන දිනය පාඩම හෙට (10) පස්වරු 7.00 ට Youtube Live හරහා සිදුකිරීමට කටයුතු යොදා ඇත.

Do or Die Paper No. 02 App - 2026.pdf

Do or Die Paper No. 02 Pure - 2026.pdf

සතියකට පස්සේ හෙට රත්නපුරේ සංකීර්ණ සංඛ්‍යා / ගුරුත්ව කේන්ද්‍රය පටන් ගන්නවා..🙌🏼 ඒ පාඩම් දෙකේ ගැටළු තියෙන අය අනිවර්‍යයෙන්ම ඇවිල්ලා ඒ අඩුපාඩු හදාගෙන ගාන හදන්න set වෙන්න. දන්නවනේ කලින් පාඩම් වගේම A to Z කරනවා.. ඇත්තටම ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් පාඩම් දෙකක්🤪. එහෙනන් හෙට හම්බෙමු..🥰

Edit, Sign and Share PDF files on the go. Download the Acrobat Reader app: https://adobeacrobat.app.link/Mhhs4GmNsxb
Edit, Sign and Share PDF files on the go. Download the Acrobat Reader app: https://adobeacrobat.app.link/Mhhs4GmNsxb

Do or Die Paper No. 01 App - 2026.pdf

Do or Die Paper No.01 PURE.pdf

අද Do or Die Discussion සඳහා ඔබේ Do or Die Papers රැගෙන එන්න.. නුවණ කෑගල්ල

photo content

මේ සතියේ තමයි හොදම වැඩ ටික තියෙන්නේ🤪. දන්නවනේ past papers ටික හදන්න තියෙන්නේ..🤟🏼 හැමෝම ඇවිල්ලා ඒ ගණන් ටික හරියට හදාගමු💪🏼

‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️ නොවැලක්විය හැකි හේතුවක් නිසා, අද (19) පස්වරු 7.00 ට පැවැත්වීමට යොදා තිබූ සම්භාවිතාවය හා සංඛ්‍යානය - 2 වන දිනය පාඩම හෙට (20) පස්වරු 7.00 ට Youtube Live හරහා සිදුකිරීමට කටයුතු යොදා ඇත සියලුම දරුවන් පහත Link එකෙන් පාඩම හා සම්බන්ධ වන්න https://youtube.com/live/ZGDF4oXBCzw?feature=share

Repost from CMPM 2026 THEORY
තවම පලමු දිනය නැරඹීමට නොහැදි දරුවන් ඉක්මනින් එය නරඹා අවසන් කරන්න. හෙට දිනයෙන් පසු මෙම කොටස ඉවත් කරනු ලැබේ.