uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling

2028 Physics Theory | Dr Darshana Ukuwela

2028 Physics Theory | Dr Darshana Ukuwela

Kanalga Telegram’da o‘tish

Dr.දර්ශන උකුවෙල සර්ගේ 2028 Physics පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් මින් සිදුවේ. Telegram Channel https://t.me/DU28Th ඔබට ඇති ගැටලු සඳහා Disscussion Group එක භාවිතා කරන්න https://t.me/DU28ThD Hotlines Telegram 0713444555 WhatsApp 0713444555

Ko'proq ko'rsatish

📈 Telegram kanali 2028 Physics Theory | Dr Darshana Ukuwela analitikasi

2028 Physics Theory | Dr Darshana Ukuwela (@du28th) Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 22 346 obunachidan iborat bo'lib, Taʼlim toifasida 8 990-o'rinni va Shri-Lanka mintaqasida 74-o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 22 346 obunachiga ega bo‘ldi.

19 Noyabr, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni 331 ga, so‘nggi 24 soatda esa 10 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 46.45% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 17.95% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 10 376 marta ko‘riladi; birinchi sutkada odatda 4 009 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 34 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
“Dr.දර්ශන උකුවෙල සර්ගේ 2028 Physics පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් මින් සිදුවේ. Telegram Channel https://t.me/DU28Th ඔබට ඇති ගැටලු සඳහා Disscussion Group එක භාවිතා කරන්න https://t.me/DU28ThD Hotlines Telegram 0713444555 WhatsApp 0713444555”

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 20 Noyabr, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Taʼlim toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

22 346
Obunachilar
+1024 soatlar
+537 kun
+33130 kun
Postlar arxiv
👍👍👍👍👍👍👍👍 🔔ළමයි test live එක තියෙන්නේ පහුගිය සතිවල Theory/Speed Live session වලට Email Address එක හරහා සම්බන්ධ වෙනකොට,link generate කරගන්නකොට ගැටලු වෙච්ච ළමයින්ට විතරයි.පන්තිවලට ගැටලුවක් නැතුව join වුන ළමයි මේකට සම්බන්ධ වෙන්න අවශ්‍ය නැහැ.
20 Noy, 09:38

👍👍👍👍👍👍👍 😀අද රාත්‍රී 8.00ට ඔයාලට Zoom Test Live එකක් දානවා.ඔයාලට පහත Link එකෙන් අදාළ Zoom Test Course එකට ගිහින් එතන තියෙන Test Live එකට Join වෙන්න පුළුවන්. https://ewings.lk/courses/6aff09f339b3cfb6bf4cbb49 🌟🌟🌟🌟🌟🌟 🔔පසුගිය සතිවල Theory Live Session සඳහා සම්බන්ධ වීමට නොහැකි වූ සිසුන්(Email address හරහා Zoom Link Generate කරගැනීමේදී ගැටලු මතු වූ සිසුන්) අනිවාර්යයෙන් මෙම Test live session සඳහා සම්බන්ධ වන්න. 📣 සම්බන්ධ වීමේදී ගැටලුවක් ඇතිවන සිසුන් පහත WhatsApp Group එකට සම්බන්ධ වී අදාළ ගැටලු යොමු කරන්න https://chat.whatsapp.com/JILkIp7S1Ic4pQlfnhcTmo?s=cl&p=a&iam=2
20 Noy, 07:27

🔴 2028/27 THEORY REVISION | FREE SEMINAR "ගුරුත්ව කේන්ද්‍රය" සාකච්ඡා කෙරේ... 🗓️ නොවැ.24 අඟහරුවාදා ⏰ පෙ.ව 7.30-1.30 දක්වා 📍
🔴 2028/27 THEORY REVISION | FREE SEMINAR "ගුරුත්ව කේන්ද්‍රය" සාකච්ඡා කෙරේ... 🗓️ නොවැ.24 අඟහරුවාදා ⏰ පෙ.ව 7.30-1.30 දක්වා 📍 Apex කෑගල්ල සහ 📺YOUTUBE LIVE ⚠️විභාගයට අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකාවක්... ▪️ මීට අදාළ සියලු සිද්ධාන්ත සාකච්ඡා කර ගැටලු විසඳීම සිදුවේ.. ▪️ කෑගල්ල දරුවන් භෞතිකවම සම්බන්ධ වන්න... ▪️අනෙකුත් නගරවල දරුවන් ONLINE සම්බන්ධ වන්න. ▪️ අප පන්ති නොඑන දරුවන්ටත් කෑගල්ල Apex ආයතනයේදී භෞතිකව නොමිලේම සම්බන්ධ විය හැක. ▪️ ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය Share කර දැනුවත් කරන්න... සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ 2028 Theory : https://t.me/DU28Th 2027 Revision : https://t.me/DU27BNRe 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
19 Noy, 23:09

Physics S -->A කරපු ගායන තරුව🔥🔥 මේ ඉන්නේ කවීෂ ගීතික අයියා 2024 A/L කරලා කලින් Shy එකේ තිබුණ S සාමාර්ථය,A සාමාර්ථයක් කරගෙන ද
Physics S -->A කරපු ගායන තරුව🔥🔥 මේ ඉන්නේ කවීෂ ගීතික අයියා 2024 A/L කරලා කලින් Shy එකේ තිබුණ S සාමාර්ථය,A සාමාර්ථයක් කරගෙන දැන් Science Faculty Select වෙලා ඉන්නවා. ඒ ඉන්න අතරවාරයේ Derana DreamStar තරඟයෙත් තරඟ වදිනවා.මේ එන ඉරිදා (22) මේ අයියා Sing කරනවා. පුළුවන් හැමෝම ඒ අයියට සහයෝහයක් දෙමු.... DDS(space) 9 යොදා 9900 Sms කරන්න තියෙන්නේ.... 📺https://youtu.be/pHnFyhRPrsQ?si=0EUBdJRXGWNfxI9F
18 Noy, 11:41

🔴 2028 Full Paper 04 Discussion YouTube ඔස්සේ දැන් නරඹන්න.... Essay 📺https://youtu.be/ohmmxfE7Lc4 MCQ 📺https://youtu.be/Pa-Ghwd6YjI?si=9dW7tWNUQehw165_
18 Noy, 09:57

Meeting එක Pending වැටුණ හැමොටම තමන්ගේ Email එකට Class එකේ Link එක වැටිලා ඇති.. එකෙන් Join වෙන්න..
18 Noy, 05:20

පන්තියට ආරම්භ උනා හැමොම දැන් සම්බන්ද වෙන්න ඉක්මනින්
18 Noy, 04:42

👍👍👍👍👍👍👍 🔥දැන් ඉදන් ඔයාලට දවල් Theory Live Class එක්ට සම්බන්ධ වෙන්න පුලුවන්.Join වීමේදී ගැටලුවක් එන ළමයි පහත Google form එක පුරවන්න. https://docs.google.com/forms/d/e/1FAIpQLSd77YXpPeMKLOWdvaLEsgX6LB0kcpuyZoujBOjjrBFP47157w/viewform?usp=publish-editor
18 Noy, 03:59

👍👍👍👍👍👍👍 🔵 Zoom Live Class සඳහා සම්බන්ධ වන ආකාරය 1. ඔබ Phone එකකින් හෝ Computer එකකින් Zoom Live Class සඳහා සහභාගී වීමේදි, ඔබගේ Device එකට Zoom App එක Install කර තිබීම සහ Zoom App එකට Register වී තිබීම අනිවාර්ය වේ. 🚫 විශේෂ දැනුම්දීමයි! ඔබගේ දුරකථනයේ හෝ පරිගණකයේ Zoom App එක Install කර නොමැති නම් හෝ Zoom App එක තිබුණද එයට Register වී නොමැති නම්, ඔබට Live Class සඳහා සම්බන්ධ වීමට නොහැකි වේ. ❌ 2. පන්තියට අදාළ Zoom Link එක Generate කිරීමේදී ලබාදිය යුත්තේ, ඔබ Zoom Account එක Register කිරීමේදී භාවිත කළ Email Address එකම වේ. ⚠️ වැදගත්: ඔබ වැරදි Email Address එකක් ලබාදුනහොත්, ඔබට පන්තියට සම්බන්ධ වීමට නොහැකි වනු ඇත. එබැවින් Email Address එක ලබාදීමට පෙර එය නිවැරදිදැයි අනිවාර්යයෙන් පරීක්ෂා කරන්න.
18 Noy, 03:59

+5
All_Island_Rankings_2028_P5_2026-11-18.pdf4.58 KB
18 Noy, 03:40

Class_Kandy_Rankings_2028_5.pdf
18 Noy, 03:38
18 Noy, ~03:38

All_Island_Rankings_2028_P5_2026-11-18.pdf
18 Noy, 03:38
18 Noy, ~03:38

👍👍👍👍👍👍👍 🔥දැන් ඉදන් ඔයාලට දවල් Theory Live Class එක්ට සම්බන්ධ වෙන්න පුලුවන්.Join වීමේදී ගැටලුවක් එන ළමයි පහත Google form එක පුරවන්න. https://docs.google.com/forms/d/e/1FAIpQLSd77YXpPeMKLOWdvaLEsgX6LB0kcpuyZoujBOjjrBFP47157w/viewform?usp=publish-editor
18 Noy, 03:35

👍👍👍👍👍👍👍 🔵 Zoom Live Class සඳහා සම්බන්ධ වන ආකාරය 1. ඔබ Phone එකකින් හෝ Computer එකකින් Zoom Live Class සඳහා සහභාගී වීමේදි, ඔබගේ Device එකට Zoom App එක Install කර තිබීම සහ Zoom App එකට Register වී තිබීම අනිවාර්ය වේ. 🚫 විශේෂ දැනුම්දීමයි! ඔබගේ දුරකථනයේ හෝ පරිගණකයේ Zoom App එක Install කර නොමැති නම් හෝ Zoom App එක තිබුණද එයට Register වී නොමැති නම්, ඔබට Live Class සඳහා සම්බන්ධ වීමට නොහැකි වේ. ❌ 2. පන්තියට අදාළ Zoom Link එක Generate කිරීමේදී ලබාදිය යුත්තේ, ඔබ Zoom Account එක Register කිරීමේදී භාවිත කළ Email Address එකම වේ. ⚠️ වැදගත්: ඔබ වැරදි Email Address එකක් ලබාදුනහොත්, ඔබට පන්තියට සම්බන්ධ වීමට නොහැකි වනු ඇත. එබැවින් Email Address එක ලබාදීමට පෙර එය නිවැරදිදැයි අනිවාර්යයෙන් පරීක්ෂා කරන්න.
18 Noy, 02:18

▶️අද දින Evening Booster සඳහා දැන් සම්බන්ධ වන්න. https://us02web.zoom.us/j/87451006761?pwd=NranltMvSXeeDObG4cpuXw56sIonA2.1
17 Noy, 10:15

නිවාඩු දවසට ගමේ අසිරිය බලන උකුවෙල සර් 😅😅 Drone Uku😅 📺 https://youtube.com/shorts/9GhOrf6-FMc?si=EtFVJYtTyasbwEXa ~ Admin
17 Noy, 09:30

▶️අද දින Speed Repeat එක සඳහා දැන් සම්බන්ධ වන්න. https://us02web.zoom.us/j/84405924060
17 Noy, 09:20

👍👍👍👍👍👍👍 අද දින Paper discussion එක පැවැත්වෙන හෙයින් Speed Class Repeat රාත්‍රී 8.00ට ආරම්භ වේ.
17 Noy, 08:01

lami paper disussion ekata den join wenna
17 Noy, 07:34