uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling 👈

2025 RAPID REVISION | ANURADHA PERERA

2025 RAPID REVISION | ANURADHA PERERA

Kanalga Telegram’da o‘tish

Ko'proq ko'rsatish

📈 Telegram kanali 2025 RAPID REVISION | ANURADHA PERERA analitikasi

2025 RAPID REVISION | ANURADHA PERERA (@ap25rr) Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 15 494 obunachidan iborat bo'lib, Taʼlim toifasida 12 895-o'rinni va Shri-Lanka mintaqasida 129-o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 15 494 obunachiga ega bo‘ldi.

08 Oktabr, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni -445 ga, so‘nggi 24 soatda esa -3 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 0.93% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 0.35% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 145 marta ko‘riladi; birinchi sutkada odatda 54 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 1 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Kanal uchun tavsif kiritilmagan.

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 09 Oktabr, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Taʼlim toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

15 494
Obunachilar
-324 soatlar
-1077 kun
-44530 kun
Postlar arxiv
🔴2025 සොයුරු හරසර අපේ පසුගිය වසරේ මේ PROJECT එකත් එක්ක ක්‍රියාකාරීව සම්බන්ධ වූ සිසුන් සදහා විශේෂ තිලිණයක්.. 🔹තෝරාගත් හොදම ස
🔴2025 සොයුරු හරසර අපේ පසුගිය වසරේ මේ PROJECT එකත් එක්ක ක්‍රියාකාරීව සම්බන්ධ වූ සිසුන් සදහා විශේෂ තිලිණයක්.. 🔹තෝරාගත් හොදම සිසුන් 10 දෙනෙක් සදහා SUNSHINE HOLDINGS වෙතින් විශේෂ රැකියා මාර්ගෝපදේශ පුහුණු වැඩසටහනක්.. ✅සම්පූර්ණයෙන්ම නොමිලේ.. 🔥වටවල, ZESTA, Daintee, X-Tra, Milady වැනි ලංකාවේ ප්‍රමුඛ සන්නාම ගනණාවට මේ SUNSHINE HOLDINGS හිමිකම් කියනවා 🔹උසස් පෙළ සම්පූර්ණ කර උසස් අධ්‍යාපනයට හෝ වෘත්තීය ලෝකයට ඊළඟ පියවර තැබීමට සූදානම් වන සිසුන් සඳහා නිර්මාණය කර ඇති SUNSHINE HOLDINGS PLC විසින් නිර්මාණය කරන ලද දින 20 ක සීමාවාසික වැඩසටහන සදහා දැන් ඔබටත් අයදුම් කරන්න පුලුවන්. 🔴 ඔයාලගේ උසස් අධ්‍යාපනය හෝ වෘත්තීන් ආරම්භ කිරීමට පෙර ආයතනික පරිසරයට ඉක්මනින් නිරාවරණය වීමට මෙය වටිනා අවස්ථාවක්.. ➡️ දින 20 වැඩසටහන තුළ, රැකියා ස්ථාන භාවිතයන්, ප්‍රතිපත්ති, ක්‍රියා පටිපාටි සහ සැබෑ ලෝකයේ තීරණ ගැනීම ඇතුළුව සංවිධාන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගනිමින්, විවිධ කර්මාන්ත, ව්‍යාපාරික ක්ෂේත්‍ර, දෙපාර්තමේන්තු සහ කාර්යයන් අත්විඳීමට ඔයාලට අවස්ථාව සැලසෙනවා 🔹ඔයත් මේකට සම්බන්ධ වෙන්න කැමති, අපේ 2025 සොයුරු හරසර PROJECT එකේ ක්‍රියාකාරී සාමාජිකයෙක් නම් දැන්ම මේ පහත තියෙන Google Form එක Fill කරන්න.
⛓Form Link : https://forms.gle/3uo5D6FYi9yJ6U4N6
🔥 Deadline : ඔක්තෝබර් 09 සිකුරාදා රාත්‍රී 12 ට පෙර මෙම form එක submit කල යුතු වේ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

Repost from N/a
🔴ලමයි.. දැන් meeting එකට සර් join වෙනවා.. 🔹තවමත් meeting එකට join උනේ නැති මේ වැඩේට interest හැමෝම දැන් join වෙන්න..

Repost from N/a
🔴Form එක fill කරපු නොකරපු හැමෝම join වෙන්න.. දැන් meeting එක පටන් ගන්නවා...

Repost from N/a
🔴LIVE NOW සොයුරු හරසර | 2026 INTRODUCTION MEETING 🔘REGISTRATION FORM එක FILL කරපු නොකරපු හැමෝම මේ MEETING එකට JOIN වෙන්න. 🔘අද මේ MEETING එකෙන් ඔයාලට මේ වැඩේ ගැන සහ මේකෙන් ඔයාලට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියන එක ගැන අපේ අනුරාධ සර් විසින්ම ඔයාලට පැහැදිලි කරලා දෙනවා.. 🔘යාලුවන්ටත් මතක් කරන්න.. 🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/82043951136?pwd=fipoGxPl0eSy7HOfcMsRIu1Rly4UqQ.1 🔹රාත්‍රී 7.30 සිට සජීවීව.. ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

Repost from N/a
🔴අද රෑ 7.30 ට - සොයුරු හරසර 2026 INTRODUCTION MEETING 🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක්
🔴අද රෑ 7.30 ට - සොයුරු හරසර 2026 INTRODUCTION MEETING 🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කරන්න කැමති හැමෝටම... 🔹මේකට සම්බන්ධ වෙන්න කැමති, තවමත් මේ FORM එක FILL කරලා REGISTER උනේ නැති ලමයි ඉක්මනටම REGISTER වෙන්න. 🔥FORM එක FILL කරපු නොකරපු හැමෝම මේ INTRODUCTION MEETING එකට අද රෑ 7.30ට අනිවාරෙන්ම සම්බන්ධ වෙන්න. 🔹මේකෙ දි ඔයාලට පුලුවන් අනුරාධ සර් එක්ක සජීවීව ම කතා කරලා මේ වැඩේ ගැන හොද IDEA එකක් අරගෙන ගිය අවුරුදු දෙකේ අපේ ලමයි කලා වගේම, ඊටත් වඩා හොදට මේ සැරේ මේ වැඩේ කරන්න.. 💗 එහෙනම් උදව් අවශ්‍ය අයට උදව් කරන්න කැමති හැමෝම අද රාත්‍රී 7.30 වෙද්දි සූදානම් වෙලා ඉන්න.. ZOOM LINK එක ඒ වෙලාවට ලබා දෙනවා
💎 REGISTRATION FORM : https://forms.gle/goNsTRMYNQFu4h1b9
🔘ප්‍රධාන දැනුවත් කිරීම් සියල්ලක්ම සිදු වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා.. 📱 https://t.me/APSoyuruHarasara26 ❤️❤️❤️❤️❤️❤️❤️

Repost from N/a
🔴අද රෑ 7.30 ට - සොයුරු හරසර 2026 INTRODUCTION MEETING 🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක්
🔴අද රෑ 7.30 ට - සොයුරු හරසර 2026 INTRODUCTION MEETING 🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කරන්න කැමති හැමෝටම... 🔹මේකට සම්බන්ධ වෙන්න කැමති, තවමත් මේ FORM එක FILL කරලා REGISTER උනේ නැති ලමයි ඉක්මනටම REGISTER වෙන්න. 🔥FORM එක FILL කරපු නොකරපු හැමෝම මේ INTRODUCTION MEETING එකට අද රෑ 7.30ට අනිවාරෙන්ම සම්බන්ධ වෙන්න. 🔹මේකෙ දි ඔයාලට පුලුවන් අනුරාධ සර් එක්ක සජීවීව ම කතා කරලා මේ වැඩේ ගැන හොද IDEA එකක් අරගෙන ගිය අවුරුදු දෙකේ අපේ ලමයි කලා වගේම, ඊටත් වඩා හොදට මේ සැරේ මේ වැඩේ කරන්න.. 💗 එහෙනම් උදව් අවශ්‍ය අයට උදව් කරන්න කැමති හැමෝම අද රාත්‍රී 7.30 වෙද්දි සූදානම් වෙලා ඉන්න.. ZOOM LINK එක ඒ වෙලාවට ලබා දෙනවා
💎 REGISTRATION FORM : https://forms.gle/goNsTRMYNQFu4h1b9
🔘ප්‍රධාන දැනුවත් කිරීම් සියල්ලක්ම සිදු වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා.. 📱 https://t.me/APSoyuruHarasara26 ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 2027 REVISION මේ සතියේ සැලැස්ම ☄️ Syllabus එක පුරාවට ඕනෙ වෙන ප්‍රස්ථාර දැනුම ඔක්කොම එක්ක, 🔴 චලිත ප්‍රස්තාර සම්පූර්ණ පාඩම
🔴 2027 REVISION මේ සතියේ සැලැස්ම ☄️ Syllabus එක පුරාවට ඕනෙ වෙන ප්‍රස්ථාර දැනුම ඔක්කොම එක්ක,
🔴 චලිත ප්‍රස්තාර සම්පූර්ණ පාඩම
❕ මේක විභාගෙට අත්‍යවශ්‍ය කොටසක් ළමයි. MISS කරගන්න හිතන්නවත් එපා. LIVE ම බලලා වැඩේ ඉවර කරගමු. ➡️ඔක්තෝබර් 01 බ්‍රහස්පතින්දා - උදේ 7.30 - 1.30 📍රොටරි නුගේගොඩ + ONLINE LIVE ➡️ඔක්තෝබර් 02 සිකුරාදා - උදේ 7.30 - 1.30 📍ඉන්දීප ගම්පහ + ONLINE LIVE 🔘භෞතිකව පැමිණෙන සිසුන් හට නොමිලේ සහභාගී විය හැක. ⚠️ONLINE ලමයි ඉහත දින දෙකෙන් ඕනෙම එකක සජීවීව JOIN වෙන්න. 🔘ONLINE ලමයි AP.LK හරහා JOIN විය හැක. 🔥අමාරුයි කියන පාඩම සුපිරියටම කරගමු. 🔹මිතුරන් දැනුවත් කරන්න 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. 💎JOIN TELEGRAM : t.me/MR2027ap 🔴2027 පන්තියට සම්බන්ධ වීම සඳහා 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

Repost from N/a
🔴හෙට සොයුරු හරසර 2026 INTRODUCTION MEETING 🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කර
🔴හෙට සොයුරු හරසර 2026 INTRODUCTION MEETING 🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කරන්න කැමති හැමෝටම... 🔹සම්බන්ද වෙන්න කැමති ලමයි මේ Google form එක අද රාත්‍රී 12 ට පෙර fill කරන්න.
💎 REGISTRATION FORM : https://forms.gle/goNsTRMYNQFu4h1b9
🟣මේ ගැන සම්පූර්න විස්තර සහිතව දැනුවත් කිරීමේ ZOOM MEETING එක අනුරාධ සර් ගෙ සහභාගීත්වයෙන් සැප් 30 බදාදා (හෙට) රාත්‍රී 7.30ට පැවැත්වෙනවා. 🔘ප්‍රධාන දැනුවත් කිරීම් සියල්ලක්ම සිදු වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා.. 📱 https://t.me/APSoyuruHarasara26 ❤️❤️❤️❤️❤️❤️❤️

Repost from N/a
🔴සොයුරු හරසර 2026 මේ වසරේ PROJECT එක ආරම්භ කරන්න තමයි අපි සූදානම් වෙන්නේ.. 🔹ඉතාමත් සාර්ථකව අපි දැන් වසර දෙකක් මේ PROJECT එක
🔴සොයුරු හරසර 2026 මේ වසරේ PROJECT එක ආරම්භ කරන්න තමයි අපි සූදානම් වෙන්නේ.. 🔹ඉතාමත් සාර්ථකව අපි දැන් වසර දෙකක් මේ PROJECT එක කරලා තියෙනවා. ඔයාලට මේ පහල LINKS වලින් ඒ දේවල් උනේ කොහොමද කියලා බලන්න පුලුවන්.. 🔘සොයුරු හරසර 2024 : https://youtu.be/vXcne2q6AfE 🔘සොයුරු හරසර 2025 : https://youtu.be/uPre6DYR9VY 🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කරන්න කැමති හැමෝටම අපි ආරාධනා කරනවා.. මේ වැඩේ වෙන්නේ අපේ PAPER CENTERS කේන්ද්‍ර කරගෙන. 🔹සම්බන්ද වෙන්න කැමති ලමයි මේ Google form එක සැප් 29 අගහරුවාදා (හෙට) රාත්‍රී 12 ට පෙර fill කරන්න.
💎 REGISTRATION FORM : https://forms.gle/goNsTRMYNQFu4h1b9
🔥තවත් වැදගත් දෙයක් තමයි මේ වැඩේට සහභාගී වෙන ඔයාලට, ➡️පිලිගත් සහතිකයක් නෙලුම් පොකුණ පරිශ්‍රයෙ පැවැත්වෙන අපේ ANNUAL AWARDING CEREMONY එකේදී ලබා දෙනවා ➡️ඉදිරි INSTRUCTING තෝරාගැනීම් වලදී ප්‍රමුඛතාව ලැබෙනවා. ➡️රැකියා අවස්ථාවලදී මේ වගේ Community Projects කරලා තියෙන අයට විශේෂ ප්‍රමුඛතාවක් ලැබෙනවා. 🟣මේ ගැන සම්පූර්න විස්තර සහිතව දැනුවත් කිරීමේ ZOOM MEETING එක අනුරාධ සර් ගෙ සහභාගීත්වයෙන් සැප් 30 බදාදා (අනිද්දා) රාත්‍රී 7.30ට පැවැත්වෙනවා. 🔘ප්‍රධාන දැනුවත් කිරීම් සියල්ලක්ම සිදු වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා.. 📱 https://t.me/APSoyuruHarasara26 ❤️❤️❤️❤️❤️❤️❤️

🚨 අද PRACTICAL NIGHT SEMINAR එකට ONLINE සම්බන්ධ වන සියලු දරුවන් සදහා. ✅ හවස 6 උදේ 6 FREE SEMINAR එක පැවැත්වේ. SEMINAR එකට වඩ
🚨 අද PRACTICAL NIGHT SEMINAR එකට ONLINE සම්බන්ධ වන සියලු දරුවන් සදහා. ✅  හවස 6 උදේ 6 FREE SEMINAR එක පැවැත්වේ. SEMINAR එකට වඩා හොදින් ඵලදායීව සූදානම් වීමට 1️⃣ SEMINAR TUTE එකේ PRINTOUT එකක් ගන්න Tute LINK එක : https://t.me/appracticalnight26/33 2️⃣ රාත්‍රියේදී කෑම බීම ලෑස්ති කරගන්න . ( බරපතල කෑම කෑවොත් නින්ද යනවා) 3️⃣ දවල් 1-5 අතර හොද නින්දක් ලබාගන්න. වැඩේ ඵලදායී වීමට මේක වැදගත් 4️⃣ SEMINAR එක අතර මැදදී ONLINE ලමයින්ට 15min Interval 4ක් ලැබේ. 5️⃣ හවස 5 වන විට ඇහැරිලා සූදානම් වන්න. 😎 හවස 6 වෙද්දි ලෑස්තිවෙලා ඉමු. යාලුවන්ට මතක් කරන්න. ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴අද 2026 AL විභාග අනුමාන Practicals 🔥 විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 🔠🔠🔠🔠🔠🔠🔠
🔴අද 2026 AL විභාග අනුමාන Practicals 🔥
විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥
🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 2️⃣6️⃣ ලංකාවටම නොමිලේ ‼️ ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥 Practical Night'26 🌘 🗓හෙට ජුලි 10 සිකුරාදා ප.ව 6.00 සිට YOUTUBE සහ ZOOM ඔස්සේ ❤️+📺
සැ.යු : 2025 A/L විභාග ප්‍රශ්න පත්‍රයේ, අප විසින් පසුගිය Practical Night හිදී අනුමාන කරන ලද  Practicals 3ක්ම ඒ ආකාරයෙන්ම අන්තර්ගත විය ❗️
⚡️විභාගයට එන හැම Practical එකක්ම ලියන Points එක්කම... එක රැයෙන් ලකුණු 20ක් ගෙදර ගෙනියන්න 📈 ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා ‼️ ❤️WhatsApp channel - https://whatsapp.com/channel/0029Vb7hP3nFSAt01GFj5X3C ✅Telegram Channel - https://t.me/appracticalnight26 🇺🇦විශේෂ දැනුවත් කිරීම - https://youtu.be/xYburaP2wRE?is=HD5v8WfgTwnhrKD5 ✅අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🚀Unlock your future with STEM by Rysera! Get access to our FREE Python & C++ Courses before the main programs begin 💻🤖 🔹A
🚀Unlock your future with STEM by Rysera! Get access to our FREE Python & C++ Courses before the main programs begin 💻🤖 🔹AI Course — Starting 4th June 🔹Robotics Course — Starting 6th June Build real-world tech skills, explore innovation, and kickstart your journey into coding & robotics with us. 🌐 📌 Limited-time free access only until the main courses begin! Telegram channel: https://t.me/+czt0BGp1ls9jN2Q1

🔴 ඉදිරියේදී පැවැත්වීමට සූදානම් ව පවතින මෙවර AWARDING CEREMONY සදහා නර්තන, රංගන, ගායන සහ නිවේදන කටයුතු සදහා සිසු සිසුවියන් තෝ
🔴 ඉදිරියේදී පැවැත්වීමට සූදානම් ව පවතින මෙවර AWARDING CEREMONY සදහා නර්තන, රංගන, ගායන සහ නිවේදන කටයුතු සදහා සිසු සිසුවියන් තෝරාගැනීම දැන් ආරම්භ වේ. 01. ගායනය 02. නර්තනය 03. නාට්‍ය හා රංගනය 04. නිවේදන කටයුතු 🔹ඔබත් මෙම කුමන හෝ අංශයකින් දක්ෂයෙක් නම්, පහත Google Form එක ඔස්සේ ඔබගේ තොරතුරු මැයි 17 ඉරිදා රාත්‍රී 12ට පෙර අප වෙත එවන්න. 🔖 නර්තන, රංගන, ගායන අංශ සදහා ඔබට ඔබගේම කණ්ඩායමක් ලෙසින් ද ඉදිරිපත් විය හැකි වේ. 🔗 Link: https://forms.gle/P4cRC1ekPurvyydEA 🔥 Colors of AP'24 After Movie : https://youtu.be/f8PX07r8S_w?si=vSHsGQNSPzjwV5zz 🔹එහෙනම් දැන්ම APPLY කරන්න.. ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🎖️ ජීවිතයට PHYSICS INSTRUCTING TEAM APPLICATION - 3rd ROUND විභාග ප්‍රතිඵල නිකුත් වීමත් සමඟම අපගේ උපදේශක (Instructing) කණ්ඩා
🎖️ ජීවිතයට PHYSICS INSTRUCTING TEAM APPLICATION - 3rd ROUND විභාග ප්‍රතිඵල නිකුත් වීමත් සමඟම අපගේ උපදේශක (Instructing) කණ්ඩායම සඳහා නව සාමාජික සාමාජිකාවන් බඳවා ගැනීම මේ දිනවල අලුතින්ම සිදු කෙරේ. ✅ නුගේගොඩ, ගම්පහ, සිප්වින්, No Zero ප්‍රධාන මධ්‍යස්ථාන ඇතුළුව දිවයින පුරා පවත්වනු ලබන අපගේ ප්‍රශ්න පත්‍ර පන්ති සහ Online Instructing කටයුතු සඳහා නව සාමාජිකයින් බඳවා ගැනීමේ දෙවැනි වටය දැන් ආරම්භ වී ඇත. 🔴 විශේෂ දැනුම්දීම: පෙර Google Form එක submit කිරීමට නොහැකි වූ හෝ තවමත් CV එකක් සකස් කර නොමැති කෙනෙකුට වුවද, දැන් කිසිදු ගැටළුවකින් තොරව මෙම නව Form එක සම්පූර්ණ කර අයදුම් කළ හැකියි. 🟡 අයදුම් කරන ආකාරය: පහත සබැඳිය (Link) හරහා ඔබගේ නිවැරදි තොරතුරු අප වෙත යොමු කරන්න. සුදුසුකම් පරීක්ෂාවකින් පසු තෝරාගනු ලබන අයදුම්කරුවන් වෙත ඉදිරි පියවර පිළිබඳව පණිවිඩයක් මගින් දැනුම් දෙනු ලැබේ. 🏷 Application Link: https://forms.gle/4hTwYACuDe35WxdL8 ADMINISTRATION TEAM ⭐⭐⭐⭐⭐⭐⭐

🔴2025 ප්‍රතිඵල ලේඛනයට ප්‍රතිඵල භාරගැනීමේ අවසන් දින කිහිපය දැනුවත් කිරීම්. තවමත් ප්‍රතිඵල ලේඛනය පිරවූ නැති සිසුන් පුරවන්න. 20
🔴2025 ප්‍රතිඵල ලේඛනයට ප්‍රතිඵල භාරගැනීමේ අවසන් දින කිහිපය දැනුවත් කිරීම්. තවමත් ප්‍රතිඵල ලේඛනය පිරවූ නැති සිසුන් පුරවන්න. 2025 උසස් පෙලට පෙනී සිට ප්‍රතිඵල ලබාගත් සියලුම දරුවන්ට සුභපැතුම් මෙවරත් ලංකාවේ වැඩිම PHYSICS A ලේඛනය එලිදැක්වීමට අපි සූදානම් ඔයාලගේ RESULT එක පහත FORM එකෙන් අපිට දැනුම් දෙන්න. අසීමිත කැපකිරීමක ප්‍රතිඵලයක් විදිහට ඔයාලා ගත්ත මේ ප්‍රතිඵලය අගය කරන්න 2025 පන්තිවලදි ඔයාලා විභාගේ ලියන්න කලින්ම අපි පොරොන්දු වුන විදිහට මෙවර Awarding Ceremony එක එක ත්‍යාග කාණ්ඩ යටතේ  තෑගි  ලෑස්ති කරලයි තියෙන්නේ.. මෙවර AWARDING CEREMONY තෑගි කාණ්ඩ ටික: ✅DISTRICT 1ST RANKS: IPHONE 17 ✅DISTRICT 2-10 RANKS: SAMSUNG GALAXY TAB ✅හොදම ප්‍රතිඵල පරිවර්තනය: (අඩුම ප්‍රතිඵලයක සිට හොදම ප්‍රතිඵලය දක්වා):  IPHONE 17 ✅PHYSICS F TO A RESULTS : SAMSUNG GALAXY TAB ✅PHYSICS A PASSES හෝ ENGINEERING MEDICINE SELECT වීම AWARDING CEREMONY INVITATION+ ORIGINAL ENGINEERING SCIENTIFIC CAL | MEDICINE 1ST YEAR BOOK(ORIGINAL VERSIONS) 💎 S--A /S---B/ C---A/F--C වැනි ප්‍රතිඵල Ap.lk HEROS LIST යටතේ පලකරනු ලැබේ. (එම පරිවර්තන වලින්  තෝරාගත් ප්‍රතිඵල සදහා Awarding Ceremony Special Invitations + Gifts) ලබාගත් ප්‍රතිඵල A,B,C,S,F කුමක් වුවත් එය පන්තියේ ප්‍රතිඵලයක් වේ. එම නිසා සියලු ප්‍රතිඵල අපිට වැදගත්.ඒනිසා S,F ගත්තත් පුරවමු හැමෝම පන්තියේ ලමයි. ⛔️තෑගි සදහන් කර ඇත්තේ කලින් පොරොන්දු වූ පරිදි තෑගි ලබාදෙන බව කීමට පමණි. අපේ 2025 කුමන හෝ වැඩපිලිවෙලකට සහභාගී වූ සිසුන් පමණක්ම පුරවන්න.. 🔴🔴🔴🔴🔴🔴🔴 🔴🔴RESULTS FORM LINK :https://examresults.ap.lk/ 🔴🔴🔴🔴🔴 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 දැනට වාර්තා වූ ඉරණම වෙනස් කල ප්‍රතිඵල.. ගියපාර අදක්ෂයෙක් විදිහට පවුලෙ අය වගේම ලෝකයම දැක්ක. F එකක් S එකක් ගත්ත ලමයි මේපාර A
+8
🔴 දැනට වාර්තා වූ ඉරණම වෙනස් කල ප්‍රතිඵල.. ගියපාර අදක්ෂයෙක් විදිහට පවුලෙ අය වගේම ලෝකයම දැක්ක. F එකක් S එකක් ගත්ත ලමයි මේපාර A එකක් B එකක් අරන් ලෝකෙටම තමන් අදක්ෂ නෑ දක්ෂයෙක් කියන එක පෙන්නල තියනවා. අතිදක්ෂයෙක්ට උගන්වන්න ගුරුවරු ඒතරම් අවශ්‍ය නෑ. ගුරුවරු අවශ්‍ය වෙන්නේ අදක්ෂයෙක් ලෙස මැනෙන ලමයෙක්ගේ ජීවිතේ වෙනස් කරලා දක්ෂයෙක් කරන ගමන ගෙනියන්න. ඉතින් මේ ඒ ලමයින්ගේ අසීමිත කැපවීම. එයාලගේ ඉරණම පරිවර්තනයට අදාල වැඩපිලිවෙලක් පන්තිය ඇතුලේ හදලා ,හරියට Guide කරලා මේ ප්‍රතිඵල වලට ගෙනියන්න දායක වෙන්න පුලුවන් වීම කියාගන්න බැරි තරම් සතුටක්. මේපාර අඩු ප්‍රතිඵලයක් ගත්ත ලමයි ඊලග පාර මේ LIST එකේ ඉන්නම ඕනේ 📱TELEGRAM : t.me/ApRR26 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🏏 හෙට තමයි ඒ ලස්සනම දවස! අමතක නොවන මතක ගොඩක් එක්ක අපි හමුවෙන 🤩🤩 🤩🤩🤩🤩🤩 🤩🤩🤩 හැමදාම පොත්පත් එක්ක, එකම දිනචරියාවක හිරව
🏏 හෙට තමයි ඒ ලස්සනම දවස! අමතක නොවන මතක ගොඩක් එක්ක අපි හමුවෙන 🤩🤩 🤩🤩🤩🤩🤩 🤩🤩🤩 හැමදාම පොත්පත් එක්ක, එකම දිනචරියාවක හිරවෙලා ඉන්න අපිට, නිදහසේ හුස්ම ටිකක් අරගෙන යාලුවොත් එක්ක හදවතින්ම හිනාවෙන්න ලැබෙන අවස්ථා හරිම අඩුයි නේද? එකම තැනක හිටියත් කතාකරන්න, විහිළුවක් කරලා සතුටු වෙන්න අපිට කාලයක් තිබුණේ නෑ. තරඟ කරලා දිනන්නවත්, කාවවත් පරද්දන්නවත් නෙවෙයි; හෙට අපි මේ එකතු වෙන්නේ අපේ ඒ මගහැරුණු යාළුකම් අලුත් කරගන්න. එකට ඉඳගෙන කතා කරන්න, හිනා වෙන්න වගේම, කවදාහරි දවසක ආයෙමත් මතක් කරලා සතුටු වෙන්න පුළුවන් ලස්සන මතක ගොඩක් එකතු කරගන්නයි අපිට ඕනේ. ඒ නිසා මේ ලස්සන දවස මගහැරගන්න එපා, හෙට අනිවාර්යයෙන්ම එන්න! 📅 හෙට, අප්‍රේල් 04 සෙනසුරාදා ⏰ උදෑසන 8.00 ට (ලස්සනම දවස පටන් ගන්නේ එතකොටයි) 📍 ස්ථානය: ගම්පහ මල්වත්ත (උද්භිද උද්‍යානය) 🔴ඇතුල්වීම සහ ප්‍රවේශපත්‍ර ගැන පුංචි මතක් කිරීමක්: 👀 අපි හැමෝම ඇතුල් වෙන්නේ මල්වත්ත ප්‍රධාන දොරටුවෙන් පමණයි. 👀 මේක උද්භිද උද්‍යානයක් නිසා, ඇතුල්වීමේදී මල්වත්ත පරිපාලන අධිකාරියෙන් රු. 236 ක ටිකට් පතක් අය කරනවා. (මෙය අපේ කණ්ඩායමෙන් අය කරන්නක් නොවන බව ආදරයෙන් මතක් කරනවා). 👀 පෝලිම් වල රස්තියාදු වෙලා ඔයාලගේ වටිනා කාලය නාස්ති කරගන්නවට අපි කැමති නෑ. මාරු ලබාදීමේදී ඇතිවන ගැටලුව මගහරවා ගැනීමට යාළුවෝ 10 දෙනා බැගින් එකතු වෙලා ටිකට් අරගෙන ඉක්මනින්ම ඇතුලට එන්න. 🔴 මේක ගහකොළ පිරුණු ලස්සන පරිසරයක් නිසා, පොලිතින් ගේන එක සීමා කරලා තියෙන්නේ. අපි අපේ පරිසරයට ආදරෙයි වගේම ඒක රැකගන්නත් ඕනේ. 🔴 ඒ වගේම, සංගීත භාණ්ඩ රැගෙන ඒමෙන් වළකින ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිනවා. 🔴 දවල් කෑම: කෑම බීම ගැන ඔයාලා වද වෙන්න ඕනේ නෑ, හෙට දවල් කෑම අපේ කණ්ඩායමෙන් ඔයාලට ආදරෙන් ලෑස්ති කරලා තියෙනවා, සම්පුර්ණයෙන්ම නොමිලේ. ඒකට අපිට පුංචි උදව්වක් විදියට ඔයා කන්නේ Vegetarian ද Non-vegetarian ද කියලා මේ පෝරමයෙන් කියන්න. 🗒 https://forms.gle/WbswCm96eqhHo2XT6 🚌 එන්නේ කොහොමද? බස් එකේ එනවා නම්: කොළඹ - නුවර පාරේ ඇවිත් මිරිස්වත්තෙන් හරි යක්කල හන්දියෙන් හරි බැහැලා ගම්පහට එන්න. දුම්රියේ එනවා නම් කෙලින්ම ගම්පහ දුම්රිය ස්ථානයට එන්න. 📍ගම්පහ ටවුමේ ඉඳන් නව මිනුවන්ගොඩ පාරේ ටික දුරක් එද්දී හම්බවෙන මල්වත්ත පාරෙන් අපේ තැනට එන්න පුළුවන්. 📱 https://maps.app.goo.gl/AR2zHqa6BWXdt2G57 පොත් මලු පැත්තකින් තියලා, හෙට උදේම යාලුවොත් එක්ක මල්වත්තට එන්න. අපි හැමෝම එකතුවෙලා ජීවිතේට අමතක නොවන සුපිරිම දවසක් ගතකරමු! 🥰 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න 2026 THEORY / REVISION සිසුන් සදහා : ජීවිතේ වෙනස් කරන SPECIAL MEETING එක 😈😈😈😈😈😈😈  😈😈😈😈😈😈😈 📱 ZOOM link - 🔗https://us06web.zoom.us/j/83644833512?pwd=hcF7avFqOFksKvJJiQhzDFZ42SvdVY.1 📱YOUTUBE link -https://www.youtube.com/live/H4dGtSuZTDE?si=fbSMp8R64JrwpE6I 🔹රාත්‍රී 8.00 සිට සජීවීව 🆕🆕🆕🆕🆕🆕🆕

🔴 SPECIAL MEETING එකට තව පැය 4යි. විභාගේ FAILම වෙලා ඉදලා ඊලග SHY එකේ RANK එකක්ම දාපු ලමයෙකුත් අද කතාකරනවා. ජීවිතේ වෙනස් කරන මීටින් එකක් වෙයි මේ SHY එකේ ගේමක් ගහන්න ඉන්න හැමෝටම මතක් කරමු

😈😈😈😈 😈😈😈😈😈😈😈 😈😈😈😈😈😈😈 🔴 දවසක හැරිලා බලද්දි ජීවිතේ වෙනස් කරපු මොහොත මේ Meeting එක වෙලා තියෙයි 🚨 RAPID REVIS
😈😈😈😈 😈😈😈😈😈😈😈 😈😈😈😈😈😈😈 🔴 දවසක හැරිලා බලද්දි ජීවිතේ වෙනස් කරපු මොහොත මේ Meeting එක වෙලා තියෙයි 🚨 RAPID REVISION ආරම්භය පිලිබදව දැනුවත් කිරීමත් අද MEETING එකේදී..
🗓 අද අප්‍රේල් 02 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.00 ට සජීවීව ✨
🔴විභාගයට තව  මාස 04 යි . 🔥ඉතිරි කාලය නිවැරදිවම කලමණාකරණය කරගෙන A3කට යන හැටි අද කතාකරමු 📈  🔴කලින් F3 ඉදන් මේපාර ENGINEERING / MEDICINE SELECT වුන අපේ 25 ලමයිනුත් අද MEETING එකේ කතා කරනවා. ඒනිසා F/S/C මට්ටම්වල දැනට ඉන්න ලමයින්ට අද MEETING එක ඉතා වැදගත් 🔴දැනට A/B හොද මට්ටමක ඉන්න ලමයින්ට පවා RANK එකකටම යන්න ඉතා වැදගත් කරුණු අපි අද කතාකරනවා ✅දැනට මගහැරුණු පාඩම් ආවරණය කරගන්න ක්‍රම ✅PAPERS ලිවීම ඇරඹීම ✅වැඩියෙන්ම වැදගත් වෙන විෂය කොටස් ✅SUBJECT BALANCE කිරීම 🔝 මේ වෙද්දි 2025 ප්‍රතිඵලයෙන් ලැබිලා තියෙන්නේ මොන ප්‍රතිඵලයක් වුනත් ඉතුරු කාලේ කලමණාකරණය කරලා හොදම ප්‍රතිඵලයකට යන හැටි අද රෑ කතාකරමු. 🔴 ආපු RESULTS එකෙන් UPSET එකේ ඉන්න, ඉස්සරහට ගේමක් ගහන්න ඉන්න හැමෝටම අනිවා මේ මැසේජ් එක දෙන්න. මොකද පණිවිඩය ගෙනියන්න පොඩි වෙලාවයි තියෙන්නේ 🔵Telegram Channel එකට Join වෙලා ඉන්න ✔️ 🔗https://t.me/APMR2026 🔥එක පාරක් වරදින්න පුලුවන්. ඒනිසා හැමදාටම පරදින්න එපා #දිනලා_විතරක්_ඉවරකරමු 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥