2027 Physics Theory | Mahen Jecob
Kanalga Telegram’da o‘tish
Ko'proq ko'rsatish
6 501
Obunachilar
Ma'lumot yo'q24 soatlar
+517 kun
+29830 kun
Postlar arxiv
🆘ආලෝකය නිබන්ධනයේ 1 වන පිටුවේ සිට ඇති බහුවරණ 1 සිට 25 දක්වා උත්සහ කර ඔබ ලබාගත් පිළිතුරු ඔක්තෝබර් 15 වන බ්‍රහස්පතින්දා දින ප.ව. 4.00ට පෙර මෙහි ඇතුලත් කර Submit කරන්න.
⚡️ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න.
⚡️ඔබගේ දත්ත නිවැරදිව මෙහි ඇතුලත් කරන්න.
📄https://forms.gle/bZdr7L5rdpHn8yUF9
⚡️ඔබට නිබන්ධනය ලබා දී ඇති නිසා මෙහි ප්‍රශ්න අංකය සහ පිළිතුරු අංක පමණක් ඇත.
(මීට පෙර මෙම google form එක Submit කිරීමේදී ඔබගේ තොරතුරු ලබා දීමට නොහැකි වුයේ නම් නැවත පිළිතුරු Submit කරන්න)
🔴දෝලන හා තරංග නිබන්ධනයේ 22 වන පිටුවේ සිට ඇති බහුවරණ 1 සිට 30 දක්වා උත්සහ කර ඔබ ලබාගත් පිළිතුරු මෙහි ඇතුලත් කර ඔක්තෝබර් 8 වන දින ප.ව. 4.00ට පෙර Submit කරන්න.
🟢ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න.
🟢ඔබගේ දත්ත නිවැරදිව මෙහි ඇතුලත් කරන්න.
📄https://forms.gle/BV6XW5ax1n97WUZ8A
➡️ ඔබට නිබන්ධනය ලබා දී ඇති නිසා මෙහි ප්‍රශ්න අංකය සහ පිළිතුරු අංක පමණක් ඇත.
හෙට සවස 2.15 සිට මහනුවර සහ online 2027 theory ළමුන් වෙනුවෙන් ප්‍රත්‍යස්ථතාව පාඩම ඉගැන්වේ.
එය mjphysics.lk සහ NoZero.lk ඔස්සේ සජීවීව විකාශය කෙරේ. පසු දින recording ද ලබා දේ.
✅දෝලන හා තරංග නිබන්ධනයේ 22 වන පිටුවේ සිට ඇති බහුවරණ 1 සිට 30 දක්වා උත්සහ කර ඔබ ලබාගත් පිළිතුරු මෙහි ඇතුලත් කර ඔක්තෝබර් 8 වන දින ප.ව. 4.00ට පෙර Submit කරන්න.
✅ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න.
✅ඔබගේ දත්ත නිවැරදිව මෙහි ඇතුලත් කරන්න.
➡️ ඔබට නිබන්ධනය ලබා දී ඇති නිසා මෙහි ප්‍රශ්න අංකය සහ පිළිතුරු අංක පමණක් ඇත.
📄https://docs.google.com/forms/d/e/1FAIpQLSeeVDt8QoweoToVISDlplH4GFQ-AxwDXP4gc-QINAqnSU3pyA/viewform?usp=header
🎰 ප්‍රිස්ම නිබන්ධන මිශ්‍ර අභ්‍යාස
📺 https://www.youtube.com/playlist?list=PLYN-W2ZgFRCU
ඩොප්ලර් ආචරණය නිබන්ධන බහුවරණ ගැටලු විවරණය අද (ඔක්. 01) රාත්‍රී 8.00 සිට
👀 https://youtu.be/a72PjEoH630
දෝලන හා තරංග පසුගිය විභාග බහුවරණ විවරණය
සරල අනුවර්තී චලිතය - https://youtu.be/XBRrSxETaOc
තරංග චලිතය හා ගුණ - https://youtu.be/a-aT-PLlTsg
නුගැසුම් - https://youtu.be/_FzWahenjKI
විද්‍යුත් චුම්බක තරංග - https://youtu.be/eExPS7--Pmk
තන්තුවල කම්පන - https://youtu.be/_cvo7TdscEI
නලවල කම්පන - https://youtu.be/YR1Oy14eXxQ
ඩොප්ලර් ආචරණය - https://youtu.be/XazZWeDY0ts
හෙට 2.15 සිට Sipwin ආයතනයේ දී ආලෝකය නිබන්ධනය මිශ්‍ර අභ්‍යාස සාකච්ඡාව සිදු කෙරේ. කැමති අය්ට භෞතිකව සම්බන්ධ විය හැක.
එය No. Zero TV ඔස්සේ සජීවීව විකාශය කෙරේ.
