6 502
Підписники
Немає даних24 години
+497 днів
+28830 днів
Архів дописів
14 බදාදා කුරුණෑගල 2027 Theory පන්තිය සඳහා අතිරේක පන්තිය උදේ 8 සිට පැවැත්වේ.
හෙට (13 අඟහරුවාදා) සවස 2.15 සිට 2027 Theory මහනුවර සහ online පන්ති සඳහා අතිරේක පන්තිය පැවැත්වේ. "පදාර්ථයේ යාන්ත්‍රික ගුණ" ඉගැන්වේ.
අදාල වෙබ් අඩවි හරහා සජීවීව විකාශය කරන අතර පසුදින recording ලබාදේ.
👨🎓🔔මෙය ඉදිරියේ පැවැත්වෙන වාරවිභාගය සදහා පෙරහුරු ප්‍රශ්න පත්‍රයක් වන අතර සියලුදෙනාට එය FREE ලබාදේ..
🔔👨🎓Online සිසුන් සදහා Paper එක ලබා දෙන්නේ බදාදා උදේ 8ට වේ.(join whatsapp group)
(සාකච්ඡාව ලබන සතියේ අගහරුවාදා ,බදාදා No.Zero ආයතනයේදී පැවැත්වේ.) #isurub #physics #nozero
https://chat.whatsapp.com/LvdgMr5J3W38V0ym0zdJVB
Repost from 2026 Theory | Mahen Jecob
👀ආලෝකය පසුගිය විභාග රචනා සහ ව්‍යුහගත රචනා
1988 - https://youtu.be/DbFPawWxCFE
2021 - https://youtu.be/SERLQYot6Ic
2018 - https://youtu.be/hlidK6eDvfc
1986 - https://youtu.be/O6R246UKCDU
1987 - https://youtu.be/1P3S4KI6S2w
1993 - https://youtu.be/3vMdbA3GUtM
1994 - https://youtu.be/urSL59DkNAc
2009 - https://youtu.be/7LKhQ-RY8NA
1996 - https://youtu.be/2dwYUEo2Ur4
1997 - https://youtu.be/sqvKX67UpTc
2002 - https://youtu.be/u1puhwUVAdM
2013 - https://youtu.be/D8XzZ8qneVY
1999 - https://youtu.be/jqk9jbM57NY
1980 - https://youtu.be/d-Pl70opXio
1966 - https://youtu.be/A4sLZfVhDlc
1980 - https://youtu.be/d-Pl70opXio
1982 - https://youtu.be/JizJM7ZUVyw
1984 - https://youtu.be/Iy6L7-6NuQg
1990 - https://youtu.be/anGGo_XIfTQ
1979 - https://youtu.be/Bel0V9XoWdE
2008 - https://youtu.be/JWr-wjwD9rg
1982 - https://youtu.be/JizJM7ZUVyw
1989 - https://youtu.be/DDKOdAIfSw4
1994 - https://youtu.be/DCj0c4SGcCo
1998 - https://youtu.be/zkttbfiwvpo
2001 - https://youtu.be/ZJ3o6zU0Qrw
2006 - https://youtu.be/NZ5lOOQGbOY
2014 - https://youtu.be/JmawRfHCJlo
2019 - https://youtu.be/Gfm9REWXDao
Repost from N/a
2027 paper class Level 02
ගාල්ල Paper Centre
ඔබට පිළිතුරු ලිවීමට පැමිණිය හැකි පහසුම දිනය කුමක් ද?
🆘ආලෝකය නිබන්ධනයේ 1 වන පිටුවේ සිට ඇති බහුවරණ 1 සිට 25 දක්වා උත්සහ කර ඔබ ලබාගත් පිළිතුරු ඔක්තෝබර් 15 වන බ්‍රහස්පතින්දා දින ප.ව. 4.00ට පෙර මෙහි ඇතුලත් කර Submit කරන්න.
⚡️ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න.
⚡️ඔබගේ දත්ත නිවැරදිව මෙහි ඇතුලත් කරන්න.
📄https://forms.gle/bZdr7L5rdpHn8yUF9
⚡️ඔබට නිබන්ධනය ලබා දී ඇති නිසා මෙහි ප්‍රශ්න අංකය සහ පිළිතුරු අංක පමණක් ඇත.
(මීට පෙර මෙම google form එක Submit කිරීමේදී ඔබගේ තොරතුරු ලබා දීමට නොහැකි වුයේ නම් නැවත පිළිතුරු Submit කරන්න)
🔴දෝලන හා තරංග නිබන්ධනයේ 22 වන පිටුවේ සිට ඇති බහුවරණ 1 සිට 30 දක්වා උත්සහ කර ඔබ ලබාගත් පිළිතුරු මෙහි ඇතුලත් කර ඔක්තෝබර් 8 වන දින ප.ව. 4.00ට පෙර Submit කරන්න.
🟢ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න.
🟢ඔබගේ දත්ත නිවැරදිව මෙහි ඇතුලත් කරන්න.
📄https://forms.gle/BV6XW5ax1n97WUZ8A
➡️ ඔබට නිබන්ධනය ලබා දී ඇති නිසා මෙහි ප්‍රශ්න අංකය සහ පිළිතුරු අංක පමණක් ඇත.
හෙට සවස 2.15 සිට මහනුවර සහ online 2027 theory ළමුන් වෙනුවෙන් ප්‍රත්‍යස්ථතාව පාඩම ඉගැන්වේ.
එය mjphysics.lk සහ NoZero.lk ඔස්සේ සජීවීව විකාශය කෙරේ. පසු දින recording ද ලබා දේ.
✅දෝලන හා තරංග නිබන්ධනයේ 22 වන පිටුවේ සිට ඇති බහුවරණ 1 සිට 30 දක්වා උත්සහ කර ඔබ ලබාගත් පිළිතුරු මෙහි ඇතුලත් කර ඔක්තෝබර් 8 වන දින ප.ව. 4.00ට පෙර Submit කරන්න.
✅ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න.
✅ඔබගේ දත්ත නිවැරදිව මෙහි ඇතුලත් කරන්න.
➡️ ඔබට නිබන්ධනය ලබා දී ඇති නිසා මෙහි ප්‍රශ්න අංකය සහ පිළිතුරු අංක පමණක් ඇත.
📄https://docs.google.com/forms/d/e/1FAIpQLSeeVDt8QoweoToVISDlplH4GFQ-AxwDXP4gc-QINAqnSU3pyA/viewform?usp=header
