uz
Feedback
Echem Rev Notes 2026

Echem Rev Notes 2026

Kanalga Telegram’da o‘tish

ආසාවෙන් ඉගෙනගෙන Notes Complete කරගන්න 😎❤️

Ko'proq ko'rsatish
9 951
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-177 kunlar
-11530 kunlar
Postlar arxiv
🔴MIDNIGHT SESSIONS 🌙
DAY 02 ☀️
🗓 2025.06.10
🟡SUMMRY 👉 INOGARINC
❤️❤️❤️❤️❤️❤️❤️ 🌐 https://t.me/echemrevnotes25 🔂

Hi Guyssss 🙃 2025 Chemistry Revision එකේ මේ වෙද්දී Inorganic ඉවර වෙලා තියෙන වෙලාවක Inorganic අමතක නොවෙන්න මේ සතියෙ අපි කරන ව
Hi Guyssss 🙃 2025 Chemistry Revision එකේ මේ වෙද්දී Inorganic ඉවර වෙලා තියෙන වෙලාවක Inorganic අමතක නොවෙන්න මේ සතියෙ අපි කරන වැඩක් තමයි, " ECHEM කුප්පිය " කියල කියන්නෙ මේක 23 revision ළමයි start කරපු වැඩක්...... 24 batch එකත් කරා.දැන් අපිත් ඒක continue කරගෙන්න යන්න තමයි මේ ලෑස්ති😊 මේ සතියෙ වැඩේ අපි ගන්න ඉන්නෙ ඉන්නෙ මේ සෙනසුරාද ඒ කියන්නෙ ජූනි 14 වෙනිද රෑ 10ට.එදාට S ගොනුව full cover කරන්න තමයි හිතන් ඉන්නෙ.වැඩේට පැයක් නැත්තන් 2ක් යයි. S ගොනුව full බලල ලැස්ති පිට ඉන්න.😉 Telegram chnl එකටයි grp එකටයි තාම join වෙලා නැත්තන් මේ linkවලින් join වෙන්න.👇👇 channel - https://t.me/EchemKuppiy25 discussion group - https://t.me/+5raOn2YmEpIzNjk1 එහෙනම් කට්ටියම සෙනසුරාදට හම්බවෙමු.Good Luck!!❤️ #ආසාවෙන්ඉගෙනගන්න #Generation25 #Echem

Anuradha Perera | Amila Dasanayake සර්ලගෙ එදිනෙදා දෙන Homework මොනවද කියලා දානවා ✅ 🔖ʜᴏᴍᴇᴡᴏʀᴋ ᴍᴀᴅᴇ ᴇᴀsʏ. ɢᴇᴛ ɪᴛ ʜᴇʀᴇ, ɢᴇᴛ ɪᴛ
Anuradha Perera | Amila Dasanayake
සර්ලගෙ එදිනෙදා දෙන Homework මොනවද කියලා දානවා
🔖ʜᴏᴍᴇᴡᴏʀᴋ ᴍᴀᴅᴇ ᴇᴀsʏ. ɢᴇᴛ ɪᴛ ʜᴇʀᴇ, ɢᴇᴛ ɪᴛ ᴅᴏɴᴇ
Join 👉 https://t.me/homework25_rev

කාබනික රසායනය
ORGANIC | DAY 05 🎁
🔔 UNIT - 07 🗓 2025.06.09
🔖Homework 👉 1⃣ සමාවයවිකතාවය🔴2002 A/L 🔴2003 A/L 🔴2007 A/L 2⃣ නිකමට පරිවර්තන 4
🔴හෙට රෑ Midnight Session තියෙනවා ❤️❤️❤️❤️❤️❤️❤️ @echemrevnotes25 🔂

🔴රසායනික ගණනය
RAPID REV | DAY 01 🌿
🔔 UNIT - 03 🗓 2025.06.07
🔖Homework 👉 1⃣ අමතර Video එක ✅ ▶️ද්‍රවණ පිළියෙල කිරීම Video එක ( සර් Links දැම්මම Updates කරන්නම් 🔴) 2⃣Selft Study ටික ✅ 🔴PAGE 02 SELF STUDY 🔴PAGE 05 SELF STUDY 🔴PAGE 07 SELF STUDY
❤️❤️❤️❤️❤️❤️❤️ 🚀@echemrevnotes25 😎 NIMESH

Chemistry🧪 , Physics🔭වලටත් Quiz දාන්න Channel හැදුවා කැමති අය Join වෙන්න.
Biology:- @Biology_Store Chemistry:-@SL_Chemistry_Store Physics:- @SL_Physics_Store

ළමයි අද Rapid එකෙ Note එකයි හවස වායු එකෙ නොට් එකයි දාන්න බැරි වෙයි අසනීප වෙලා ඉන්නෙ හොදටම Recoding එක බලලා ඉක්මනින් දාන්නම්🥹
සිදූවූ අපහසුතාවයට සමාවෙන්න😒

"ඔයාල දිනන්න, නැත්තම් ඔයාලගෙ පැරදුනු කතාව අහන්න කවුරුත් නෑ" 🤍
❤️❤️❤️❤️❤️❤️❤️ 🚀@echemrevnotes25

🔴MIDNIGHT SESSIONS 🌙
DAY 01 ☀️
🗓 2025.06.03
🟡SUMMRY 👉 INOGARINC
❤️❤️❤️❤️❤️❤️❤️ 🌐@echemrevnotes25

කාබනික රසායනය😇
ORGANIC | DAY 04🏅
🔔 UNIT - 07 🗓 2025.06.02
🔖Homework 👉 1⃣ යාන්ත්‍රණ🔴 ▶️ යාන්ත්‍රණ Video ටික බලලා TB 02 Complete කරන්න ✅ 2⃣ නිකමට පරිවර්තන 3 කරන්න 🔴 🧾පරිවර්තනය
☀️අද රෑ 9.30ට Midnight Session පටන් ගන්නවා හැමෝම එන්න
❤️❤️❤️❤️❤️❤️❤️ ✈️https://t.me/echemrevnotes25 🔂

☀️Midnight Sessions ආරම්භය ⌚️ අද රාත්‍රී 9.30ට 🙂 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක 🕒
☀️Midnight Sessions ආරම්භය
⌚️ අද රාත්‍රී 9.30ට 🙂
❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක 🕒

🟡ව්‍යූහය හා බන්ධන
RAPID REV | DAY 04 🥂
🗓 2025.05.31 🔔UNIT - 02
🔖Homework 👉 1⃣WB Week 4 අඩුපාඩු Complete කරන්න2⃣WEEKLY REVIEW 4 කරන්න ✅ 🔴WEEK 01 🔴WEEK 02 🔴WEEK 03 🔴WEEK 04
📌 DAY 01 - DAY 04 ALL NOTES UPLOADED DONE
❤️❤️❤️❤️❤️❤️❤️ 📱 https://t.me/echemrevnotes25 ✔️

ප්‍රශ්න වලට React කරන්න යන්නෙපා 🙌
ඇගට ගන්නෙ නැතුව මම Smart වැඩක් කරා ඒක මාර සාර්ථක වුනා 💕
❤️❤️❤️❤️❤️❤️❤️
Amila Dasanayake Sir | Chemistry 🏛

Combind Maths ,Physics
Short Notes තියෙන Channel එකක් හරි Group එකක් හරි තියෙනම් mtath ewnnkoooooo💓 😂 @echemrevnotescontact_bot

Homework Videos Updates

සති 3-4 ගොඩක් උන් අල්ලන් ඉන්නෙ නෑ😎
දැන් බෙරෙ වැදිලා ඉවරයි ඕක ගහන්නම වෙනවා 🩷
❤️❤️❤️❤️❤️❤️❤️
අමිල දසනායක | Chemistry 👍

කාබනික රසායනය
ORGANIC | DAY 03 ⭐️
🔔 UNIT - 07 🗓 2025.05.27
‼️Homework 👉 1️⃣යාන්ත්‍රණ ▶️HBR ආකලනය ▶️BR2 ආකලනය ▶️ජලය ආකලනය +ORGANIC TB - 2 (PG 3-4) 2️⃣ORGANIC TB - 3 වල පිටු අංක 9-12 3️⃣නිකමට පරිවර්තන 2
❤️❤️❤️❤️❤️❤️❤️ 📱https://t.me/echemrevnotes25 ✔️

🟡කාබනික රසායනය
ORGANIC TUTR NOTE | DAY 02 | MAINREV 🟥
🔔 UNIT - 07 🗓 2025.05.12
Homework 👉 Click Here
❤️❤️❤️❤️❤️❤️❤️ 😀@echemrevnotes25