9 946
订阅者
无数据24 小时
-177 天
-11530 天
帖子存档
9 947
Repost from 🅽🅾🆃🅴 🆂🆃🅰🆃🅸🅾🅽 | 🚂
▫️▫️/▫️▫️🔜 ▪️/▪️
▪️Chemistry Notes
▪️ Physics Notes
▪️ Biology Notes
▪️ Combined Notes
▪️ Short Notes
▪️ පේසුරු විවරණ
▪️ අමිල සර්ගේ Final paper / ETP
▪️ නිපුන් සර්ගේ paper
▪️ චරිත සර්ගේ FastTrack papers
▪️ අනුරාධ සර්ගේ Final paper / Guess Paper
▪️ F to A Plan
▪️ Mcq 2500 විවරණය
Join With Us ✅
NOTE STATION 🚂
9 947
🔴MIDNIGHT SESSIONS 🌙
DAY 02 ☀️🗓 2025.06.10
🟡SUMMRY 👉 INOGARINC ✅❤️❤️❤️❤️❤️❤️❤️ 🌐 https://t.me/echemrevnotes25 🔂
9 947
Repost from ECHEM කුප්පිය'25
Hi Guyssss 🙃
2025 Chemistry Revision එකේ මේ වෙද්දී Inorganic ඉවර වෙලා තියෙන වෙලාවක
Inorganic අමතක නොවෙන්න මේ සතියෙ අපි කරන වැඩක් තමයි,
" ECHEM කුප්පිය " කියල කියන්නෙ
මේක 23 revision ළමයි start කරපු වැඩක්......
24 batch එකත් කරා.දැන් අපිත් ඒක continue කරගෙන්න යන්න තමයි මේ ලෑස්ති😊
මේ සතියෙ වැඩේ අපි ගන්න ඉන්නෙ ඉන්නෙ මේ සෙනසුරාද ඒ කියන්නෙ ජූනි 14 වෙනිද රෑ 10ට.එදාට S ගොනුව full cover කරන්න තමයි හිතන් ඉන්නෙ.වැඩේට පැයක් නැත්තන් 2ක් යයි.
S ගොනුව full බලල ලැස්ති පිට ඉන්න.😉
Telegram chnl එකටයි grp එකටයි තාම join වෙලා නැත්තන් මේ linkවලින් join වෙන්න.👇👇
channel - https://t.me/EchemKuppiy25
discussion group - https://t.me/+5raOn2YmEpIzNjk1
එහෙනම් කට්ටියම සෙනසුරාදට හම්බවෙමු.Good Luck!!❤️
#ආසාවෙන්ඉගෙනගන්න
#Generation25
#Echem
9 947
Anuradha Perera | Amila Dasanayakeසර්ලගෙ එදිනෙදා දෙන Homework මොනවද කියලා දානවා ✅
🔖ʜᴏᴍᴇᴡᴏʀᴋ ᴍᴀᴅᴇ ᴇᴀsʏ. ɢᴇᴛ ɪᴛ ʜᴇʀᴇ, ɢᴇᴛ ɪᴛ ᴅᴏɴᴇJoin 👉 https://t.me/homework25_rev
9 947
කාබනික රසායනය ✅
ORGANIC | DAY 05 🎁🔔 UNIT - 07 🗓 2025.06.09
🔖Homework 👉 1⃣ සමාවයවිකතාවය ✅ 🔴2002 A/L 🔴2003 A/L 🔴2007 A/L 2⃣ නිකමට පරිවර්තන 4 ✅🔴හෙට රෑ Midnight Session තියෙනවා ✅ ❤️❤️❤️❤️❤️❤️❤️ @echemrevnotes25 🔂
9 947
🔴රසායනික ගණනය
RAPID REV | DAY 01 🌿🔔 UNIT - 03 🗓 2025.06.07
🔖Homework 👉 1⃣ අමතර Video එක ✅ ▶️ද්‍රවණ පිළියෙල කිරීම Video එක❤️❤️❤️❤️❤️❤️❤️ 🚀@echemrevnotes25 😎 NIMESH( සර් Links දැම්මම Updates කරන්නම්🔴)2⃣Selft Study ටික ✅ 🔴PAGE 02 SELF STUDY 🔴PAGE 05 SELF STUDY 🔴PAGE 07 SELF STUDY
9 947
Repost from විශ්ම ලෝකය ☘🌍 | Wɪsʜᴍᴀ Lᴏᴋᴀʏᴀ ™🇱🇰
Chemistry🧪 , Physics🔭වලටත් Quiz දාන්න Channel හැදුවා කැමති අය Join වෙන්න.
Biology:- @Biology_Store Chemistry:-@SL_Chemistry_Store Physics:- @SL_Physics_Store
9 947
සිදූවූ අපහසුතාවයට සමාවෙන්න😒
9 947
"ඔයාල දිනන්න, නැත්තම් ඔයාලගෙ පැරදුනු කතාව අහන්න කවුරුත් නෑ" 🤍❤️❤️❤️❤️❤️❤️❤️ 🚀@echemrevnotes25
9 947
9 947
කාබනික රසායනය😇
ORGANIC | DAY 04🏅🔔 UNIT - 07 🗓 2025.06.02
🔖Homework 👉 1⃣ යාන්ත්‍රණ🔴 ▶️ යාන්ත්‍රණ Video ටික බලලා TB 02 Complete කරන්න ✅ 2⃣ නිකමට පරිවර්තන 3 කරන්න 🔴 🧾පරිවර්තනය ✅
☀️අද රෑ 9.30ට Midnight Session පටන් ගන්නවා හැමෝම එන්න ✅❤️❤️❤️❤️❤️❤️❤️ ✈️https://t.me/echemrevnotes25 🔂
9 947
☀️Midnight Sessions ආරම්භය
⌚️ අද රාත්‍රී 9.30ට 🙂❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක 🕒
9 947
🟡ව්‍යූහය හා බන්ධන
RAPID REV | DAY 04 🥂🗓 2025.05.31 🔔UNIT - 02
🔖Homework 👉 1⃣WB Week 4 අඩුපාඩු Complete කරන්න✅ 2⃣WEEKLY REVIEW 4 කරන්න ✅ 🔴WEEK 01 🔴WEEK 02 🔴WEEK 03 🔴WEEK 04
📌 DAY 01 - DAY 04 ALL NOTES UPLOADED DONE ✅❤️❤️❤️❤️❤️❤️❤️ 📱 https://t.me/echemrevnotes25 ✔️
9 947
ප්‍රශ්න වලට React කරන්න යන්නෙපා 🙌
ඇගට ගන්නෙ නැතුව මම Smart වැඩක් කරා ඒක මාර සාර්ථක වුනා 💕❤️❤️❤️❤️❤️❤️❤️
Amila Dasanayake Sir | Chemistry 🏛
9 947
Combind Maths ,PhysicsShort Notes තියෙන Channel එකක් හරි Group එකක් හරි තියෙනම් mtath ewnnkoooooo💓 😂 @echemrevnotescontact_bot
9 947
සති 3-4 ගොඩක් උන් අල්ලන් ඉන්නෙ නෑ😎
දැන් බෙරෙ වැදිලා ඉවරයි ඕක ගහන්නම වෙනවා 🩷❤️❤️❤️❤️❤️❤️❤️
අමිල දසනායක | Chemistry 👍
9 947
කාබනික රසායනය ✅
ORGANIC | DAY 03 ⭐️🔔 UNIT - 07 🗓 2025.05.27
‼️Homework 👉 1️⃣යාන්ත්‍රණ ▶️HBR ආකලනය ▶️BR2 ආකලනය ▶️ජලය ආකලනය +ORGANIC TB - 2 (PG 3-4) 2️⃣ORGANIC TB - 3 වල පිටු අංක 9-12 ✅ 3️⃣නිකමට පරිවර්තන 2❤️❤️❤️❤️❤️❤️❤️ 📱https://t.me/echemrevnotes25 ✔️
9 947
🟡කාබනික රසායනය
ORGANIC TUTR NOTE | DAY 02 | MAINREV 🟥🔔 UNIT - 07 🗓 2025.05.12
Homework 👉 Click Here❤️❤️❤️❤️❤️❤️❤️ 😀@echemrevnotes25
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
