uz
Feedback
2025 Recall Rocket | Dr Darshana Ukuwela - Physics

2025 Recall Rocket | Dr Darshana Ukuwela - Physics

Yopiq kanal

Ko'proq ko'rsatish

📈 Telegram kanali 2025 Recall Rocket | Dr Darshana Ukuwela - Physics analitikasi

2025 Recall Rocket | Dr Darshana Ukuwela - Physics Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 10 860 obunachidan iborat bo'lib, Taʼlim toifasida 18 961-o'rinni va Shri-Lanka mintaqasida 273-o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 10 860 obunachiga ega bo‘ldi.

06 Noyabr, 2025 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni -219 ga, so‘nggi 24 soatda esa 0 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 0% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining N/A% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 0 marta ko‘riladi; birinchi sutkada odatda 0 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 0 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Kanal uchun tavsif kiritilmagan.

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 07 Noyabr, 2025 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Taʼlim toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

10 860
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-477 kun
-21930 kun

Ma'lumot yuklanmoqda...

Taglar buluti
Ma'lumot yo'q
Muammo bormi? Iltimos, sahifani yangilang yoki bizning qo'llab-quvvatlash boshqaruvchimizga murojaat qiling>.
Kirish va chiqish esdaliklari
---
---
---
---
---
---
Obunachilarni jalb qilish
Noy '25
Noyabr '250
0 kanalda
Oktabr '250
0 kanalda
Get PRO
Sentabr '250
0 kanalda
Get PRO
Avgust '250
0 kanalda
Get PRO
Iyul '25
+2
0 kanalda
Get PRO
Iyun '25
+2
0 kanalda
Get PRO
May '25
+8
0 kanalda
Get PRO
Aprel '25
+6
0 kanalda
Get PRO
Mart '25
+11
0 kanalda
Get PRO
Fevral '25
+10
0 kanalda
Get PRO
Yanvar '25
+29
0 kanalda
Get PRO
Dekabr '24
+513
5 kanalda
Get PRO
Noyabr '24
+791
3 kanalda
Get PRO
Oktabr '24
+1 614
14 kanalda
Get PRO
Sentabr '24
+5 947
16 kanalda
Get PRO
Avgust '24
+5 547
4 kanalda
Sana
Obunachilarni jalb qilish
Esdaliklar
Kanallar
05 Noyabr0
04 Noyabr0
03 Noyabr0
02 Noyabr0
01 Noyabr0
Kanal postlari
❗️❗️❗️❗️❗️❗️ ⛔️ Automatical Time එකේ ඇති වි තිබු ගැටළුව නිරාකරණය කර ඇති අතර Android භාවිතා කරන අයට Playstore එක මගින් නැවත App එක Update කරගන්න. නැවත Login වීමේදී ලබා දෙන්න තියෙන්නේ e mail එකයි Password එකයි ලබා දෙන්න. නැවත අලුතින් Account සැදීමට අවශ්‍ය නැහැ කලින් Account වලට Log වෙන්න පුළුවන් IOS සහ Huawei වලට Update කරලා තියෙන්නේ. එය තවම Publish වෙලා නැහැ එය හරි ගිය පසුව ඒ පිළිබඳව දැනුවත් කරන්නම්. 🌟🌟🌟🌟🌟🌟🌟

2
🥳 අද 2025 Revision යාන්ත්‍ර විද්‍යාව Live තරල ගතිය.... දැන් හැමෝම සම්බන්ධ වෙන්න... 📺 https://www.youtube.com/live/Cm3xNRVoULw?si=T_DF4QN8vTY93vlx PDF (NOTE) SM https://t.me/DU25RE/1640 EM https://t.me/DU25RE/1641
1 677
3
🥳 අද 2025 Revision යාන්ත්‍ර විද්‍යාව Live තරල ගතිය.... දැන් හැමෝම සම්බන්ධ වෙන්න... 📺 https://www.youtube.com/live/Cm3xNRVoULw?si=T_DF4QN8vTY93vlx
1 253
4
😮 2025 A/L වලට මාස 06යි.. Full Papers 24යි හැමෝම අනිවාර්යයෙන්ම බලන්න... 📺https://youtu.be/CHgCDQ8QYcU
2 489
5
🔴 හෙට | 2025 Theory/Revision ධාරා විද්‍යුතය ⚡️ සාකච්ඡා කෙරේ.. 🗓 මැයි 06 අඟහරුවාදා ⏰ පෙ.ව 7.00ට.... 📍 IMS මහනුවර + Online ▶️ 🔔සුපුරුදු පරිදි හෙට මහනුවර පන්ති පැවැත්වෙන අතර,සියලුම මහනුවර භෞතික දරුවන් සිසුන් හෙට අනිවාර්යයෙන්ම පන්තියට සම්බන්ධ වන්න... 🔔නවක සිසුන්ටද හෙට පන්තියට සම්බන්ධ විය හැක. ❌ නිබන්ධන ලබාගැනීනට භෞතික දරුවන් අනිවාර්යයෙන්ම භෞතිකවම සම්බන්ධ විය යුතුය... ------------------------------ විමසීම්, 📞 0713444555 🌐0713444555/@eWings_Hotline 📗 0713446666 ------------------------------ සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ සිදුවේ. 2025 Revision Channel 🌐https://t.me/DU25RE 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
2 804
6
🔴 බොහෝ දෙනාගේ ඉල්ලීම මත ධාරා විද්‍යුතය මේ දක්වා කරන ලද සියලුම කොටස් (4 Days) සියල්ලම දැන් ඔයාලට YouTube ඔස්සේ නරඹන්න පුලුවන්
🔴 බොහෝ දෙනාගේ ඉල්ලීම මත ධාරා විද්‍යුතය මේ දක්වා කරන ලද සියලුම කොටස් (4 Days) සියල්ලම දැන් ඔයාලට YouTube ඔස්සේ නරඹන්න පුලුවන්... ධාරා විද්‍යුතය Playlist 📺 https://youtube.com/playlist?list=PL9P3xNis5JIMU3ZfhARntoQGyjguypA6k&si=e5XUw0P_dMVEXgab මීට අදාල PDF SM https://t.me/DU25RE/1455 EM https://t.me/DU25RE/1456 පාඩමේ ඉතිරි කොටස් වලට සම්බන්ධ වීමට අදාල සියලුම තොරතුරු Whatsapp : 0713446666 Telegram : 07134445555 සියලු දැනුවත් කිරීම් 2025 Revision චැනලය ඔස්සේ.. 🌐https://t.me/DU25RE සැ.යු : 2026 අවශ්‍ය දරුවන්ටද Online හෝ භෞතිකව ධාරා විද්‍යුතය පාඩමට සම්බන්ධ වීමට හැක.. 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
2 792
7
🔴 හැමෝම මඟ බලාසිටි 2025 Speed Revision ආරම්භක දැනුවත් කිරීම Youtube ඔස්සේ නරඹන්න: https://youtu.be/0D2pf_PHxKg 2024 Results
🔴 හැමෝම මඟ බලාසිටි 2025 Speed Revision ආරම්භක දැනුවත් කිරීම Youtube ඔස්සේ නරඹන්න: https://youtu.be/0D2pf_PHxKg 2024 Results ආවට පස්සේ පන්තියට අලුතෙන් සම්බන්ධ වෙන්න බලන් ඉන්න ඔයාලගේ යාළුවන්ටත් මේ පණිවිඩය Share කරලා දැනුවත් කරමු... 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
2 288
8
ඔන්න ඊයේ අපි Star eWings App එක Release කරා...🔥 මම හිතන්නේ මේ App එක ලංකාව පුරා ඕනෑම Subject එකක් ඉගෙනගන්න ඕනෑම ළමයෙකුට ලොකු
ඔන්න ඊයේ අපි Star eWings App එක Release කරා...🔥 මම හිතන්නේ මේ App එක ලංකාව පුරා ඕනෑම Subject එකක් ඉගෙනගන්න ඕනෑම ළමයෙකුට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් App එකක්. පැය 24ක් යන්නත් කලින් ලංකාවේ Education සම්බන්ධ Apps අතරින් තුන්වන ස්ථානය(Top 3) දක්වා ඉදිරියට එන්න හැකියාව Star eWings App එකට ලැබුණා. Introduction Video : https://www.youtube.com/live/UyKVKrUc1GE?si=2juJKo6MsI4jkMTO App එක හරහා දරුවන්ට පාඩම් 📌කරන පැය ගණන සටහන් කරන්න 📌 Papers වල ලකුණු සටහන් කරන්න 📌 Lessons Reminders එක්ක පාඩම් කරන්න දරුවන්ව යොමු කරන්න. මේක මගේ හිතේ තිබුණ ආසාවකට ප්‍රජා සත්කාරයක් විදිහට සම්පුර්ණයෙන්ම නොමිලේ කරන වැඩක්. මම හිතන විදිහට ඉස්සරහට Star Ewings App එක ලංකාවේ අධ්‍යාපනයට උදව් වෙන නොමිලේ සැපයෙන් ප්‍රධානම App එකක් බවට පත් වේවි. Start eWings App එක දැන් Play Store සහ Huawei App Gallery හරහා ලබාගන්න පුලුවන්. App Store හරහා ළඟදීම... 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
2 754
9
😮1st Shy Physics S සාමාර්ථය,2nd Shy එකේදී A සාමාර්ථයක් කරගත් කෑගල්ලේ දුලාන්... https://youtu.be/Mb2AR_sdnAI
2 515
10
🥳 Live | Star eWings App Launch විශේෂ වැඩසටහන දැන් හැමෝම සම්බන්ධ වන්න..ེ 📺Youtube Live : https://www.youtube.com/live/UyKVK
🥳 Live | Star eWings App Launch විශේෂ වැඩසටහන දැන් හැමෝම සම්බන්ධ වන්න..ེ 📺Youtube Live : https://www.youtube.com/live/UyKVKrUc1GE?si=zrQ2IB_1r62YygXE 🌐Facebook Live : https://www.facebook.com/share/v/1G1VCaXroe/?mibextid=wwXIfr 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 🌟
2 812
11
😮 ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා - Biology Island 1st "ප්‍රථමයෙක් වෙන්න වැඩ කළේ කොහොමද ?" සඳිති නිම්හාරා | AAA 📺https
😮 ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා - Biology Island 1st "ප්‍රථමයෙක් වෙන්න වැඩ කළේ කොහොමද ?" සඳිති නිම්හාරා | AAA 📺https://youtu.be/MS8oUQv4TcM 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
2 464
12
😮 Start eWings App Release The wait is over.... දිවයිනේ ප්‍රථමයන්ට,දිස්ත්‍රික් ප්‍රථමයන්ට,ප්‍රමුඛ ප්‍රතිඵලයන්ට මඟ පෙන්වූ හැම
😮 Start eWings App Release The wait is over.... දිවයිනේ ප්‍රථමයන්ට,දිස්ත්‍රික් ප්‍රථමයන්ට,ප්‍රමුඛ ප්‍රතිඵලයන්ට මඟ පෙන්වූ හැමෝම හොයන,හැමෝටම වැදගත් 'තරු ක්‍රමයේ' Digital අවකාශීය දියත් කිරීම....⚡️ හැමෝම මඟ බලාගෙන තරු ක්‍රමය App එක....🥇🥇 අද | රාත්‍රී 8.00ට🌛 Darshana Ukuwela Youtube චැනලය ඔස්සේ සජීවීව බලාපොරොත්තුවන්න.....🎉 Android | Huawei | IOS 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 🌟🌟🌟🌟🌟🌟 | 🌟
2 680
13
😮 Theory වුනත් Revision වුනත් Results නම් Results ... මේ ඉන්නේ නුවරයි,කුරුණෑගලයි,කෑගල්ලෙයි නගර 03 ,Maths හරි Bio හරි කරලා 2n+2
😮 Theory වුනත් Revision වුනත් Results නම් Results ... මේ ඉන්නේ නුවරයි,කුරුණෑගලයි,කෑගල්ලෙයි නගර 03 ,Maths හරි Bio හරි කරලා 2nd/3rd Shy කරපු ළමයින්ගෙන් හොඳම District Rank තියෙන ළමයි 03 දෙනා....✅ හැබැයි Revision පන්තිවල Theory පන්තිවලටත් වඩා අඩුවෙන් ගණන් හදන වෙලාවේ අපි හොඳටම වැඩ කරපු බවට සාක්ෂි තමයි මේ ටවුන් 03ම මේ Results….✅ මේ දරුවන් කාපු කට්ට මාරම වටිනවා.ඉතින් ඒ කැපවීමට,ප්‍රතිඵල ලබාදීලා තියෙනවා.. මේ ජයග්‍රහණයට උදව්වක් කරන්න හැකිවීම ගැන සතුටුවෙනවා.✊ සැ.යු - මේ ප්‍රතිඵල සියල්ලම දරුවන්ගේ.මේවා මා 'බිහිකළ' ඒවා නොවේ. මෙම විශිෂ්ඨ ප්‍රතිඵලයට දායක වූ ආදරණීය දෙමාපියන්ටත්,පාසලටත්,කුඩාකල සිටම මේ දරුවාට ඉගැන්වූ සියළු ගුරුවරුන්ටත් මෙය උපහාරයක් වේවා🤝 ✅2025 Revision | හෙට IMS - මහනුවර + Online🟢 ධාරා විද්‍යුතය 'සමක ප්‍රතිරෝධය' සාකච්ඡා කෙරේ ✔️ප්‍රතිඵල වලින් පසු සම්බන්ධ දරුවන්ට හෙට පන්තියට අලුතෙන් නොමිලේම සම්බන්ධ විය හැක 2025 Revision Channel 🌐 https://t.me/DU25RE 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
4 239
14
"ජීව විද්‍යා අංශයෙන් ලංකාවෙන්ම ප්‍රථමයා" ❤🔥 (2024 A/L Biology Island 1st - Kurunegala 1st) සඳිති නිම්හාරා හෑගොඩාඅරච්චි දියණි
"ජීව විද්‍යා අංශයෙන් ලංකාවෙන්ම ප්‍රථමයා" ❤🔥 (2024 A/L Biology Island 1st - Kurunegala 1st) සඳිති නිම්හාරා හෑගොඩාඅරච්චි දියණියට අපේ උණුසුම් සුබ පැතුම්.!.✊ මෙම විශිෂ්ඨ ප්‍රතිඵලයට දායක වූ ආදරණීය දෙමාපියන්ටත්, කුඩාකල සිටම මේ දරුවාට ඉගැන්වූ සියළු ගුරුවරුන්ටත් මෙය උපහාරයක් වේවා🤝 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
3 865
15
🔴2024 A/L Results ඇවිත් අවසන්! දැන් මොකද කරන්නේ? QnA Special Meeting අද | ප.ව 5.30ට 📺Youtube ඔස්සේ Live පන්ති ආපු/නොආපු හැම
🔴2024 A/L Results ඇවිත් අවසන්! දැන් මොකද කරන්නේ? QnA Special Meeting අද | ප.ව 5.30ට 📺Youtube ඔස්සේ Live පන්ති ආපු/නොආපු හැමෝම අද එන්න තවම අපේ පන්ති ආපු ප්‍රතිඵල දැනුම් දුන්නෙ නැති දරුවන් මෙය Fill කරන්න https://forms.gle/jidPtR44Kbw8bjrY7 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
3 338
16
🔴 තුන්වන වතාවටත් ලංකාවේ ප්‍රථමයා(Island 1st) සහ කොළඹ පළමු පන්තියෙන්ම කොළඹ දිස්ත්‍රික් ගණිත ප්‍රථමයා(Island 6th)🔥 සැ.යු :- ම+1
🔴 තුන්වන වතාවටත් ලංකාවේ ප්‍රථමයා(Island 1st) සහ කොළඹ පළමු පන්තියෙන්ම කොළඹ දිස්ත්‍රික් ගණිත ප්‍රථමයා(Island 6th)🔥 සැ.යු :- මේවා මා බිහිකළ ප්‍රතිඵලයන් නොවේ ජීව විද්‍යා අංශයෙන් ලංකාවේ ප්‍රථමයා වූ සඳිති දියණියට හා කොළඹ ප්‍රථමයා වූ ප්‍රභාෂ්වර පුතණුවන්ට උණුසුම් සුබ පැතුම්!! කුඩා කල සිට මෙම දරුවන්ට ඉගැන්වූ සියලුම ගුරුවරුන්ට මෙය උපහාරයක්ම වේවා!🤝 2024 Results මෙතනින් දැනුම් දෙන්න 🖥https://forms.gle/jidPtR44Kbw8bjrY7 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
3 104
17
2025 eWings වසන්ත උදානයේ Online ජයග්‍රාහකයන් 🔥 මීට අදාල Contents Darshana Ukuwela Fb පිටුව සහ eWings TIKTOK චැනලය ඔස්සේ
2025 eWings වසන්ත උදානයේ Online ජයග්‍රාහකයන් 🔥 මීට අදාල Contents Darshana Ukuwela Fb පිටුව සහ eWings TIKTOK චැනලය ඔස්සේ
2 610
18
🔴🔴🔴 🌟🌟🌟🌟🌟🌟🌟 📌2025 Full Paper Discussion ✔️ඉරිදා ප.ව 06.00 ට කුරුණෑගල  Ziyon ආයතනයේ පැවැත්වුවහොත් ඒ සදහා Physical සහභාගි වීමට හැකි සිසුන් මෙම Google form එක පුරවන්න. 🌐https://forms.gle/TRr9VEHgwvDJsqiY8
3 870
19
🔴 ලැබුවා වූ අලුත් අවුරුද්ද,ඔබගේ අධ්‍යාපන කටයුතු අති සාර්ථක වන ඉලක්ක කරා පියන්ඟන්නට හැකිවෙන,සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...
🔴 ලැබුවා වූ අලුත් අවුරුද්ද,ඔබගේ අධ්‍යාපන කටයුතු අති සාර්ථක වන ඉලක්ක කරා පියන්ඟන්නට හැකිවෙන,සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...! ✊💪 ✍️ Darshana Ukuwela ✈️@DarshanaUkuwelaOfficial 📗 https://whatsapp.com/channel/0029Va9R9Pg1iUxSoftVo02J
4 742
20
🔴අප්‍රේල් 11( ඊයේ) මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ පැවැති #eWings වසන්ත උදානයට දිවයිනේ විවිධ ස්ථාවලින් පැමිණ,ලංකාවේ වැඩිම සිසුන්+3
🔴අප්‍රේල් 11( ඊයේ) මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ පැවැති #eWings වසන්ත උදානයට දිවයිනේ විවිධ ස්ථාවලින් පැමිණ,ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වූ අවුරුදු උත්සවය බවට පත්කළ අපේ සිසුන් සහ Facebook සහ Youtube ඔස්සේ සජීවීව වසන්ත උදානය නැරඹූ අප වත්මන් සහ ආදී සිසුන් සියල්ලටම අපගේ ස්තූතිය..🥳⭐️ අධ්‍යාපනික වටපිටාවෙන් මඳක් බැහැරව,විනෝදකාමීව,ඔබගේ මානසික සුවය සලසනුවස් eWings - 2025 බක්මහ උළෙල සංවිධානය කිරීමට මා ද බක්මහ උළෙලේ සංවිධායක මණ්ඩලය සහ අප කාර්‍ය මණ්ඩලයත් උපරිම වෙහෙස මහන්සි වූ බව දන්වා සතුටින් දන්වා සිටිමු...💪✊😇 ඒ මහන්සියට අපේ eWings කාර්යමණ්ඩලය සහ Organizing Team එකට විශේෂ ස්තූතිය..👍 එසේම බක්මහ උළෙල අති සාර්ථක අන්දමින් පවත්වා ගැනීමට දායක වූ Announcing,නර්ථන,වාද්‍ය,Photography සහ Videography කණ්ඩායම් වලට සහ සහය අනෙකුත් සියලුම දෙනාට ද ස්තූතියි...! 🤗🙏 ඔබ සතුව ඇති බක්මහ උළෙලේ ඔබගේ අත්දැකීම්,‍රස මුසු තැන්, යෝජනා,චෝදනා,Photos/Videos සමාජ මාධ්‍ය ඔස්සේ අප හා බෙදාගන්නටත් මින් ඇරයුම් කරමු🙂😍 ( #eWingsAwurudu2025 Hash Tag එක යොදා Upload කරන්න) ඊයේ Live එක 📺https://www.youtube.com/live/QbebJ3Be-ag?si=37erDrXk8uMzv1uK 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 🌟🌟🌟🌟🌟🌟
4 554