uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling

🛑 Open I Crypto Public Community 🛑

🛑 Open I Crypto Public Community 🛑

Kanalga Telegram’da o‘tish

🔰Forex telegram channel link https://t.me/OpenIForexPublicCommunity 🔰Crypto telegram channel link https://t.me/openIcrypto 🔰Admin @Openifx

Ko'proq ko'rsatish
4 402
Obunachilar
-924 soatlar
-77 kun
+2530 kun

Ma'lumotlar yuklanmoqda

Taglar buluti
Ma'lumot yo'q
Muammo bormi? Iltimos, sahifani yangilang yoki bizning qo'llab-quvvatlash boshqaruvchimizga murojaat qiling>.
Kirish va chiqish esdaliklari
---
---
---
---
---
---
Obunachilarni jalb qilish
Okt '26
Oktabr '26
+110
1 kanalda
Sentabr '26
+118
1 kanalda
Get PRO
Avgust '26
+30
1 kanalda
Get PRO
Iyul '26
+74
1 kanalda
Get PRO
Iyun '26
+82
1 kanalda
Get PRO
May '26
+176
1 kanalda
Get PRO
Aprel '26
+103
1 kanalda
Get PRO
Mart '26
+204
1 kanalda
Get PRO
Fevral '26
+297
1 kanalda
Get PRO
Yanvar '26
+328
1 kanalda
Get PRO
Dekabr '25
+471
1 kanalda
Get PRO
Noyabr '25
+481
1 kanalda
Get PRO
Oktabr '25
+318
1 kanalda
Get PRO
Sentabr '25
+351
1 kanalda
Get PRO
Avgust '25
+487
1 kanalda
Get PRO
Iyul '25
+391
1 kanalda
Get PRO
Iyun '25
+311
1 kanalda
Get PRO
May '25
+275
3 kanalda
Get PRO
Aprel '25
+263
2 kanalda
Get PRO
Mart '25
+187
1 kanalda
Get PRO
Fevral '25
+183
1 kanalda
Get PRO
Yanvar '25
+223
1 kanalda
Get PRO
Dekabr '24
+459
1 kanalda
Get PRO
Noyabr '24
+161
0 kanalda
Get PRO
Oktabr '24
+296
1 kanalda
Get PRO
Sentabr '240
1 kanalda
Get PRO
Avgust '24
+136
1 kanalda
Sana
Obunachilarni jalb qilish
Esdaliklar
Kanallar
28 Oktabr+1
27 Oktabr0
26 Oktabr+1
25 Oktabr+3
24 Oktabr0
23 Oktabr+1
22 Oktabr+8
21 Oktabr+6
20 Oktabr+5
19 Oktabr+13
18 Oktabr+5
17 Oktabr0
16 Oktabr+12
15 Oktabr+4
14 Oktabr+3
13 Oktabr+1
12 Oktabr+1
11 Oktabr+2
10 Oktabr+4
09 Oktabr+2
08 Oktabr+3
07 Oktabr+2
06 Oktabr+2
05 Oktabr+6
04 Oktabr+1
03 Oktabr+7
02 Oktabr+8
01 Oktabr+9
Kanal postlari
🚨 FOMC TODAY – DXY SPECIAL FUNDAMENTAL UPDATE අද රෑ Dollar එක තවත් ශක්තිමත් වෙයිද? නැත්නම් Gold එකට අලුත් අවස්ථාවක් ලැබෙයිද? අද FOMC Meeting එකට පෙර US Dollar Index (DXY) එක 102.40 ආසන්නයේ, සති දෙකක ඉහළම මට්ටමක් අසල Trade වෙනවා. 📊 Market Expectations • Current Interest Rate: 3.75% – 4.00% • October Rate Hold Probability: 92.8% • December Rate Hike Probability: 84.4% මෙතන වැදගත්ම කාරණය තමයි, අද Fed එක Interest Rates වෙනස් නොකරන බව Market එක දැනටමත් බලාපොරොත්තු වෙන එක. ඒ නිසා අද Rate Decision එකට වඩා වැදගත් වෙන්නේ Fed Chair Kevin Warsh ඉදිරි Monetary Policy එක ගැන ලබාදෙන ඉඟි. 🔍 DXY Fundamental Outlook ඇමෙරිකාවේ Inflation තවමත් ඉහළ මට්ටමක පවතින නිසා Fed එකට Monetary Policy එක තවදුරටත් Tight කරන්න අවශ්‍ය වෙන්න පුළුවන්. Fed එක December Rate Hike එකක් පිළිබඳ Hawkish Signals ලබාදුන්නොත් DXY එකට තවත් Bullish Momentum එකක් ලැබෙන්න ඉඩ තියෙනවා. හැබැයි Fed එක බලාපොරොත්තු වූවාට වඩා Dovish Tone එකක් පෙන්නුම් කළොත් Dollar එකේ දැනට තියෙන Bullish Momentum එක දුර්වල වෙන්න පුළුවන්. 📈 DXY Key Levels Resistance: 102.60 Support: 102.05 / 101.50 🥇 GOLD Tradersලාට වැදගත්! DXY එක 102.60 ඉහළින් Bullish Continuation එකක් පෙන්නුම් කළොත් Gold එකට Selling Pressure ඇතිවෙන්න පුළුවන්. DXY එක 102.05 පහළට Breakdown වුණොත් Gold එකට Bullish Opportunity එකක් නිර්මාණය වෙන්න ඉඩ තියෙනවා. හැබැයි මේ දෙක අතර සම්බන්ධය හැම වෙලාවෙම එකම විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ⏰ FOMC – Sri Lanka Time 11.30 PM – Interest Rate Decision 12.00 AM – Fed Chair Press Conference (October 29) ⚠️ News Release එකෙන් පළමු මිනිත්තු කිහිපයේ ඇතිවෙන Movement එකට වඩා, Market එක Direction එක Confirm කරන ආකාරය ගැන අවධානය යොමු කරන්න. Our Current Bias: DXY Conditionally Bullish. අද Market එකේ Direction එක තීරණය කරන්නේ Rate Decision එක විතරක් නෙවෙයි. Fed එක December ගැන කියන දේයි! 👁 OPENI MARKET RESEARCH Open Your Eye to the World of Smart Trading.

2
📌Gold එක හෝ ගාලා Buy වෙනවා නේ.🤑 අදත් හරිම තැනින් Buy Trade එක VIP එකෙ දුන්නා ඔන්න.🔥 PIP 400 කට වැඩි Profit එකක් එක්ක අපේ A
📌Gold එක හෝ ගාලා Buy වෙනවා නේ.🤑 අදත් හරිම තැනින් Buy Trade එක VIP එකෙ දුන්නා ඔන්න.🔥 PIP 400 කට වැඩි Profit එකක් එක්ක අපේ Account එකේ නම් ඩොලර් 400 ක Profit එකක් Run වෙනවා.💰 දවසට Signal 30-40 දීලා අමාරුවේ දාන්නෙ නැති.😜 මේ වගේ දෙන Signal එක සුපිරියට Profit වෙන VIP එකක් හොයනවා නම් Openi අපේ Gold VIP එකට Join වෙන්න.👍 💬 Contact Open I:👇 📱https://wa.me/+94702647218
148
3
📌ඔන්න Gold Buy Trade එකේ 1st Tb Book කරා ළමායී.🤑 දන්නවනෙ හෙට FOMC තියෙද්දි ලොකු අවදානමක් අරන් තමා අද අපි Trade දෙන්නෙ.💯 Ma
📌ඔන්න Gold Buy Trade එකේ 1st Tb Book කරා ළමායී.🤑 දන්නවනෙ හෙට FOMC තියෙද්දි ලොකු අවදානමක් අරන් තමා අද අපි Trade දෙන්නෙ.💯 Market එක කොහොම ගියත් අපේ Gold VIP එකේ ඉන්න අයට හොද Trade එකක් අපි කොහොමත් අල්ලලා දෙනවා.💰 ආ තව ලස්සන Trade එකක් ලැස්ති කරලා තියෙන්නෙ. VIP ඒකේ අය Active ඉන්න.🔥 VIP නැති අය ඉක්මනට Join වෙන්න . අනිත් අය Profit කරනකොට ඔයා බලාගෙන ඉන්න ඔනෙ නෑ නෙ.😜 💬 Contact Open I:👇 📱https://wa.me/+94702647218
186
4
📌ගින්දර වගේ Profit වෙන ඒවා.🤑 ඩොලර් 200 කට වැඩි Profit එකක් ඈ.💰 පොඩි Risk එකක් අරන් ලස්සනට Profit කරන්න නම් Forex VIP එක තම
📌ගින්දර වගේ Profit වෙන ඒවා.🤑 ඩොලර් 200 කට වැඩි Profit එකක් ඈ.💰 පොඩි Risk එකක් අරන් ලස්සනට Profit කරන්න නම් Forex VIP එක තමා.👍 පොඩි පොඩි Capital තියාගෙන Gold Trade කරලා loss වෙලා ඉන්න අය Capital එක ටිකක් වැඩි කර ගන්නකල් අනිවාර්යයෙන් Currency Trade කරන්න.🔥 ඔයාලගෙ Experience එකයි Capital එකයි දෙකම හදා ගන්න පුලුවන්.💯 OpenI VIP එකට Join වෙලා ඒ වැඩේ ලේසියෙන්ම කර ගන්න පහල Link එක Click කරන්න.👌 💬 Contact Open I:👇 📱https://wa.me/+94702647218
194
5
🚨 හෙට FOMC එකෙන් GOLD එකට ලොකු පෙරළියක් වෙයිද? 👀 $4,000 ආසන්නයේ තියෙන Gold එක ඊළඟට කොයි පැත්තට යයිද? 📉📈 හෙටට කලින් හැම Go
🚨 හෙට FOMC එකෙන් GOLD එකට ලොකු පෙරළියක් වෙයිද? 👀 $4,000 ආසන්නයේ තියෙන Gold එක ඊළඟට කොයි පැත්තට යයිද? 📉📈 හෙටට කලින් හැම Gold Trader කෙනෙක්ම දැනගන්න ඕන Fundamental Update එක සහ Key Technical Levels අපේ Website එකට දාලා තියෙනවා. 🔗 දැන්ම කියවන්න 👇 https://openi.lk/gold-fundamental-update-27-oct-2026/ 💬 Contact Open I:👇 📱https://wa.me/+94702647218
210
6
📌Weekend Discount එක අද හවස 5න් පස්සෙ ඉවරායි ළමායි. 🔥 ඔන්න හැමෝටම ආදරෙන් මතක් කරනවා දවස් දෙකක් පුරාවට දීලා තිබුන Gold VIP D
📌Weekend Discount එක අද හවස 5න් පස්සෙ ඉවරායි ළමායි. 🔥 ඔන්න හැමෝටම ආදරෙන් මතක් කරනවා දවස් දෙකක් පුරාවට දීලා තිබුන Gold VIP Discount එක අද හවස 5න් පස්සෙ අවසන් කරන බව. 🤑 Payment කර ගන්නම් කියපු අයට ඔන්න තව පැය 3ක් තියනවා.💰 බලාගෙන හිටපු අය Miss කර ගන්න එපා.🚫 එහෙනම් හැමෝටම ජය වෙන්න ඔනෙ.👌 💬 Contact Open I:👇 📱https://wa.me/+94702647218
257
7
💎 SOLUSDT | Neo Wave Update (4H)🚨 SOL එකේ ඉස්සරහට මොන වගේ Move එකක් එන්න පුළුවන්ද කියලා බලමු. 👀📉 ඔයාලට පේනවා ඇති SOL එකේ
💎 SOLUSDT | Neo Wave Update (4H)🚨 SOL එකේ ඉස්සරහට මොන වගේ Move එකක් එන්න පුළුවන්ද කියලා බලමු. 👀📉 ඔයාලට පේනවා ඇති SOL එකේ Diametric Pattern වල Diamond Formation එකක් ලස්සනට හැදෙන ගමන් තියෙන්නේ. දැන් මේකේ ඊළඟට වෙන්න පුළුවන් Movement එක තමයි Chart එකේ රතු පාටින් Mark කරලා තියෙන්නේ.🤑 මේ Analysis එක අනුව SOL තවදුරටත් පහළට ගිහින් Fibonacci 1.0 Projection Level එක පැත්තට යන්න ඉඩ තියෙනවා.🔥 හැබැයි මේක අපි බලාපොරොත්තු වෙන Scenario එකක් විතරයි. Price එක ඉස්සරහට React කරන විදිහත් එක්ක මේ Movement එක Confirm වෙනවාද කියලා බලන්න ඕනේ. 💯 ඒ නිසා ඉක්මන් තීරණ ගන්නෙ නැතුව Market එකේ ඊළඟ Move එක ගැන අවධානයෙන් ඉමු. ❤️ Chart එක බලන්න විතරක් නෙවෙයි, Market එකේ ඊළඟට වෙන්න පුළුවන් දේ තේරුම් ගන්නත් ඉගෙන ගමු! 📊 OPENi | Neo Wave Analysis 💬 Contact Open I:👇 📱https://wa.me/+94702647218
468
8
📌USDCHF Trade එක 1st Tp Hit කරලා Run වෙන ගමන් තියෙන්නෙ ලමයි.🤑 Trade අරන් ඉන්න හැමෝම 1st Tp Book කරලා තියෙන්නෙ ඔනේ.💰 අපේ Pl
📌USDCHF Trade එක 1st Tp Hit කරලා Run වෙන ගමන් තියෙන්නෙ ලමයි.🤑 Trade අරන් ඉන්න හැමෝම 1st Tp Book කරලා තියෙන්නෙ ඔනේ.💰 අපේ Plan එකට වැඩ කරන අය ඔයාගෙ Capital එක අනුව BE කරලා Run කරන අය එහෙම Run කරන්න . අනිත් අය Risk එක අරගෙන Trade එක Run කරන්න.🔥 මේ වගේ Profit වෙන Trade එක්ක සතිය පටන් ගන්නකොට සතිටුයි නේ..👍 එහෙනම් VIP නැති අපේ Public Group වල ඉන්න අයටත් සුපිරි Trade එකක් දෙන්නද..❓ 💬 Contact Open I:👇 📱https://wa.me/+94702647218
210
9
🔥 OPENI GOLD VIP – WEEKEND MEGA DISCOUNT! 🔥 ඔයාත් OpenI GOLD VIP එකට Join වෙන්න හිතාගෙනද ඉන්නේ? 😍 එහෙනම් මෙන්න ඔයාට ලැබෙන
🔥 OPENI GOLD VIP – WEEKEND MEGA DISCOUNT! 🔥 ඔයාත් OpenI GOLD VIP එකට Join වෙන්න හිතාගෙනද ඉන්නේ? 😍 එහෙනම් මෙන්න ඔයාට ලැබෙන සුපිරි අවස්ථාවක්! මේ සති අන්තයේ විශේෂ Discount එකක් එක්කම අපේ GOLD VIP එකට එකතු වෙන්න දැන් ඔයාටත් පුළුවන්. ❤️‍🔥 🎁 ඔයාට ලැබෙන Discount එක මෙන්න! 🥇 අපේ Mentorship එක මිලදී ගත්ත අයට – 25% OFF 🔥 💎 අනෙක් හැමෝටම – 15% OFF 🎉 💰 මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ඔයාටත් අඩු මුදලකට GOLD VIP එකට Join වෙන්න පුළුවන්! ⏳ හැබැයි මේ Offer එක තියෙන්නේ අද විතරයි! 📲 Join වෙන්න කැමතිද? එහෙනම් දැන්ම අපේ Admin කෙනෙකුට Message එකක් දාන්න. 📱https://wa.me/+94702647218 💬 “GOLD VIP” කියලා Message කරන්න. ඔයාට Join වෙන විදිහ සහ Discount එක ලබාගන්න ආකාරය අපි කියලා දෙන්නම්. ❤️ 🚀 OPENI GOLD VIP ඔයාගේ Trading Journey එක තවත් ඉදිරියට ගෙනියන්න අපිත් එක්ක එකතු වෙන්න!
290
10
📌Join Now
270
11
📌Gold එකේ Special Update එකක් බලමුද..❓ එහෙනම් සෙට් වෙන්න හරියටම රෑ 8.00 ට.🔥 ඔන්න Link එක.👇 https://youtube.com/live/SOM5y_
📌Gold එකේ Special Update එකක් බලමුද..❓ එහෙනම් සෙට් වෙන්න හරියටම රෑ 8.00 ට.🔥 ඔන්න Link එක.👇 https://youtube.com/live/SOM5y_dqdrE?feature=share
248
12
📌කොහොමද Neo Wave Power එක.🔥 කියන විදිහටම Market යන හැටි.🤑 ICPUSDT Analysis එක සුපිරියටම වැඩ කරා.💯 යන්න කලින් මේ වගේ ඉරි ග
📌කොහොමද Neo Wave Power එක.🔥 කියන විදිහටම Market යන හැටි.🤑 ICPUSDT Analysis එක සුපිරියටම වැඩ කරා.💯 යන්න කලින් මේ වගේ ඉරි ගහන්න ඔයාටත් පුලුවන් හරියට ඉගෙන ගත්තොත්.👍 Neo Wave වලින් Analysis කරන්න ඉගෙන ගන්නවා නම් OpenI විතරමයි.👌 💬 Contact Open I:👇 📱https://wa.me/+94702647218
322
13
📌 ඔබට පින්බර වප් පොහෝ දිනයක් වේවා!🌕☸️ உங்களுக்கு வப் போயா தின வாழ்த்துக்கள்!🌕☸️ Wishing you blessed Vap Poya day!🌕☸️
📌 ඔබට පින්බර වප් පොහෝ දිනයක් වේවා!🌕☸️ உங்களுக்கு வப் போயா தின வாழ்த்துக்கள்!🌕☸️ Wishing you blessed Vap Poya day!🌕☸️
511
14
🔥 OPENI GOLD VIP – WEEKEND MEGA DISCOUNT! 🔥 ඔයාත් OpenI GOLD VIP එකට Join වෙන්න හිතාගෙනද ඉන්නේ? 😍 එහෙනම් මෙන්න ඔයාට ලැබෙන
🔥 OPENI GOLD VIP – WEEKEND MEGA DISCOUNT! 🔥 ඔයාත් OpenI GOLD VIP එකට Join වෙන්න හිතාගෙනද ඉන්නේ? 😍 එහෙනම් මෙන්න ඔයාට ලැබෙන සුපිරි අවස්ථාවක්! මේ සති අන්තයේ විශේෂ Discount එකක් එක්කම අපේ GOLD VIP එකට එකතු වෙන්න දැන් ඔයාටත් පුළුවන්. ❤️‍🔥 🎁 ඔයාට ලැබෙන Discount එක මෙන්න! 🥇 අපේ Mentorship එක මිලදී ගත්ත අයට – 25% OFF 🔥 💎 අනෙක් හැමෝටම – 15% OFF 🎉 💰 මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ඔයාටත් අඩු මුදලකට GOLD VIP එකට Join වෙන්න පුළුවන්! ⏳ හැබැයි මේ Offer එක තියෙන්නේ මේ සති අන්තයට විතරයි! 📲 Join වෙන්න කැමතිද? එහෙනම් දැන්ම අපේ Admin කෙනෙකුට Message එකක් දාන්න. 📱https://wa.me/+94702647218 💬 “GOLD VIP” කියලා Message කරන්න. ඔයාට Join වෙන විදිහ සහ Discount එක ලබාගන්න ආකාරය අපි කියලා දෙන්නම්. ❤️ 🚀 OPENI GOLD VIP ඔයාගේ Trading Journey එක තවත් ඉදිරියට ගෙනියන්න අපිත් එක්ක එකතු වෙන්න!
316
15
📌Live එක පටන් ගත්තා හැමෝම Join වෙන්න .🤑 Miss කර ගන්න නම් එපා.🚫 හැමදාම මේවා ඉගෙන ගන්න හම්බෙන්නෙ නෑ.🔥 පහල Link එකෙන් දැන්ම
📌Live එක පටන් ගත්තා හැමෝම Join වෙන්න .🤑 Miss කර ගන්න නම් එපා.🚫 හැමදාම මේවා ඉගෙන ගන්න හම්බෙන්නෙ නෑ.🔥 පහල Link එකෙන් දැන්ම එන්න Live එක පැත්තට.👇 https://youtube.com/live/Qe3C0HRBcxE
556
16
📌මතකයි නේද..? අද තියනවා ඔයාලට වැදගත්ම Session එකක්. 👍 SMC Advance Course එකේ 4 වෙනි Session එක.🔥 🔰 IDM (Inducement) . 🤑
📌මතකයි නේද..? අද තියනවා ඔයාලට වැදගත්ම Session එකක්. 👍 SMC Advance Course එකේ 4 වෙනි Session එක.🔥 🔰 IDM (Inducement) . 🤑 Loss නොවී Trade කරන්න ඔනේ නම් මේක හරියට ඉගෙන ගන්න.💯 හරියටම රෑ 8.00 ට Free Session එකට Join වෙන්න.👇 ඔන්න Link එක. https://youtube.com/live/Qe3C0HRBcxE
284
17
📌Gold එකේ ඒ දුන්න Trade එකත් යනවා ඔන්න.🤑 සිකුරාදා නිසා මේ Trade එක නම් අපි BE කරා. එහෙමයි අපි අපේ Plan එකට වැඩ කරන්නෙ.💯💰
📌Gold එකේ ඒ දුන්න Trade එකත් යනවා ඔන්න.🤑 සිකුරාදා නිසා මේ Trade එක නම් අපි BE කරා. එහෙමයි අපි අපේ Plan එකට වැඩ කරන්නෙ.💯💰 සමහර අය ඉන්නවා Trade කරද්දි කිසිම Plan එකක් නෑ.🚫 අන්න එහෙම Plan එකක් නැතුව නිකම් තියන සල්ලි ටිකත් නැති කර ගන්න අයට අපේ VIP එකත් එක්ක සෙට් වෙලා වැඩ ටික කරන් යන්න පුලුවන්.👍 පහල Number එකට MSG එකක් දාන්නකෝ.💵 💬 Contact Open I:👇 📱https://wa.me/+94702647218
270
18
📌අද තියනවා ඔයාලට වැදගත්ම Session එකක්. 👍 SMC Advance Course එකේ 4 වෙනි Session එක.🔥 🔰 IDM (Inducement) . 🤑 Loss නොවී Tra
📌අද තියනවා ඔයාලට වැදගත්ම Session එකක්. 👍 SMC Advance Course එකේ 4 වෙනි Session එක.🔥 🔰 IDM (Inducement) . 🤑 Loss නොවී Trade කරන්න ඔනේ නම් මේක හරියට ඉගෙන ගන්න.💯 හරියටම රෑ 8.00 ට Free Session එකට Join වෙන්න.👇 https://www.youtube.com/@openiacademy
281
19
📌ONDOUSDT එකේ 4H ලස්සන Diametric Pattern එකක් Create වෙන ගමන් තියෙන්නෙ.🔥 A,B,C Wave Completed වෙලා දැන් D Wave එක තමා Compl
📌ONDOUSDT එකේ 4H ලස්සන Diametric Pattern එකක් Create වෙන ගමන් තියෙන්නෙ.🔥 A,B,C Wave Completed වෙලා දැන් D Wave එක තමා Complete වෙන ගමන් තියෙන්නෙ.💯 එහෙනම් D Wave එකේ Triangle එක Complete උනාම Sell එකක් බලන්න කට්ටිය.📈 VIP ඉන්න අයට Signal එක Channel එක පැත්තෙ දාන්නම්.🤑 💬 Contact Open I:👇 📱https://wa.me/+94702647218
561
20
📌Gold එක 4000 න් පහලට එනවා කිවුවම අපිට හිනා උන අයත් හිටියා.😂 කොහොම හරි කිවුවා වගේම අද $4000 න් පහලට Gold එක ආවා ඔන්න.🔥 පේන
📌Gold එක 4000 න් පහලට එනවා කිවුවම අපිට හිනා උන අයත් හිටියා.😂 කොහොම හරි කිවුවා වගේම අද $4000 න් පහලට Gold එක ආවා ඔන්න.🔥 පේනවා නේද හරියටම ඒ Analysis එකේ කිවුව විදිහටම Gold එක Down වෙලා තියන හැටි.💯 අපි කිවුව Day Candle එකේ High එක Break නොකර $4000 Level එක හොයාගෙන ඇවිත් තියනවා.🤑 හරියටම දවස් 25ක් ගියා 4000 ට එන්න. ඒ දවස් 25ට Gold VIP එකේ අපි තව Signal ගොඩක් අල්ලලා දුන්නා අපේ අයට.💰 හැම එකම Profit නම් නෑ හැබැයි අපි Overall Profit එකක ඉන්නෙ.💵 අන්න එකයි කියන්නෙ Trade කරනවා නම් හරියට Market Analysis කරන්න ඉවසීමෙන් බලාගෙන ඉන්න . හොදම Opportunity එක මගහැරගන්න එපා.🚫 මේ දේවල් ඉගෙන ගන්න . VIP Signal එක්ක Trade කරන්න ඔයාලටත් පුලුවන් OpenI අපිත් එක්ක එකතු වෙන්න.👍 💬 Contact Open I:👇 📱https://wa.me/+94702647218
353