cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

Inner Racers 🇱🇰

📚 Trading වලින් ගොඩයන්න දගලන සෙට් එක වෙනුවෙන් eBirth Business Academy විසින් පවත්වාගෙන යන ලංකාවේ හොදම Free Channel එක 🙋 Kegalle 0357286586 (WhatsApp Also) 0352233650 Nugegoda 0114492444 ▫️Not a Financial Advisor ▫️Education Purpose Only

Ko'proq ko'rsatish
Reklama postlari
23 708
Obunachilar
+824 soatlar
+1217 kunlar
+53230 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

Repost from N/a
Photo unavailableShow in Telegram
Crypto Market Fear and Greed මේ කෙන් එන දැන් එන data වලින් මොකක්ද කියවෙන්නේ. ආ ඔව් Fear එකක්ලු ඉතින් fear එකේ මොකද කරන්න ඕනේ? ආ අන්න හරි Buy කරන එක. Buy කරන්නේ spot නැතිනම් hedge long open කරනවා ladder කරන්න බලන්. මේ 30 අගය මේ වෙලාවේ තිබ්බ වැඩි Greed එක reset වීමක් ලෙස අපිට බලාගන්න පුලුවන්. Liquidation flush එකක් විතරයි තාම උනේ නැත්තේ. Funding fee එකත් bulls ලට ප්‍රශ්නක් නොවෙන Area එකකයි තියෙන්නේ. Negative පැත්තට වැඩි උනොත් අපි ඒකත් හොද Sign එකක් විදිහට දකිනවා. ඔය ඉතින් chart එකේ ඉරි කොටු බැලුවා වගේ නෙවේ market එකේ fundamental sentiment එකත් funding fee read කිරීමේ හැකියාවත් තිබුනොත් ගොඩක් හොදයි. මම revision එකක මේක කතා කලා පසුගිය කාලේදී. හිටියේ students ලා 40යි අන්තිමට. ඕක නිසා ඔයාලා බහුතරයක් මේ ගැන දන්නේ නැතුව ඇති. හැම data එකකින්ම අපි දෙයක්න් read කරගන්න ඕන. ඉතින් ඉගෙන ගන්න එක නතර කරන්න එපා ඉගෙනීමට බොහෝ දෑ තියේ.
Hammasini ko'rsatish...
10👍 3
Repost from N/a
Photo unavailableShow in Telegram
#EGLD_USD_1D
Hammasini ko'rsatish...
4❤‍🔥 1
Repost from N/a
Photo unavailableShow in Telegram
ETHUSDT 2H Wyckoff හරි ඉතින් ETHUSDT වල දැනට Wyckoff Accumulation Schematic 02 එකක් Form වෙන ගමන් තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ අපිට 1H වගේ Structural Shift එකකින් එන Retrace-ment එකෙන් Long Entry එකක් Confirmation එක්ක Enter වෙන්න පුළුවන්. ✔️ ඉතින් ඔයාලාගේ Idea's මොනවද තියෙන්නේ? 😃
Hammasini ko'rsatish...
❤‍🔥 2👍 1
🇩🇪 German government transfers 400 Bitcoin 💰 worth $24.3 million to Coinbase and Kraken, holding a total of $2.85 billion in Bitcoin.
Hammasini ko'rsatish...
Repost from N/a
Photo unavailableShow in Telegram
#ewc_count_BTC_USD👀1D
Hammasini ko'rsatish...
3
01:21
Video unavailableShow in Telegram
♥️ඉතින් මේ තියන්නේ අපේ #Elliottwave Mentorship එකේ Patrical එකක්. ♥️ඉතින් මේ විදිහට තමා Class එක ඇතුලේ අපි ඔයාල එක්ක වැඩ කරගෙන යන්නේ. ♥️ඉතින් ඔයාලාටත් පුලුවන් අපිත් එක්ක එකතු වෙලා මේ වගේ ඉගෙන ගන්න. ♥️ඉතින් මෙතනින් පස්සෙ ඔයාලව ewc එක හරහා Guide කරන්වා. ♥️ඉතින් අපිව Contact කරලා Details ගන්න 📱 wa.me/704059930 wa.me/719570779
Hammasini ko'rsatish...
0625(2).mp410.53 MB
❤‍🔥 2👍 1🥰 1😎 1
Photo unavailableShow in Telegram
Today's Heat map of some selected coins & tokens 06/25/2024
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
#Elliottwave ♥️⭐️ ඕන්න අපේ Elliott wave Class එක පටන් ගන්නව 2️⃣5️⃣ වෙනි අගහරුවාද . ♥️⭐️ඉතින් අපේ අලුත් mentorship එකට Join උනාට පස්සෙ ඔයාට අපේ Elliott Wave club එකේ Life time access එක හම්බෙන්වා. ♥️⭐️ class එක 1️⃣2️⃣3️⃣Zoom එක හරහා තමා යන්නෙ , Class එක සතියට දවස් 2 තියන්වා. ඒ වගේම ඔක්කොම දවස් 10 ක් තියන්ව. ♥️⭐️Class එක තුල සහ club එක තුල content එකතමා උඩ තියන්නේ,ඉතින් ඔයටත් පුලුවන් Market එක තුල වැඩ කරන Pattern කිහිපය ගැන ඉගෙනගෙන  සුපිරි Trader කෙන්ක් වෙන්න. ♥️⭐️ඉතින් තව Details ගන්න පුලුවන් ඔයාලට අපිව Contact කරගෙන. 📱 wa.me/704059930 wa.me/719570779
Hammasini ko'rsatish...
👍 1🐳 1
Repost from N/a
Photo unavailableShow in Telegram
#EWC_COUNT_LINK_1D
Hammasini ko'rsatish...
3
Repost from N/a
Photo unavailableShow in Telegram
#not_usd_1h #EWC_COUNT
Hammasini ko'rsatish...
6🔥 1
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.