🎯Combined Term Test Target Special Programme | අයූෂ ශාස්ත්‍රක
Kanalga Telegram’da o‘tish
Ko'proq ko'rsatish
259
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kun
-530 kun
Postlar arxiv
Repost from 2025 Theory | අයූෂ ශාස්ත්‍රක
🟨 හෙට
🔥 සරල රේඛාව Day 02 🔥📝 හැමෝම පළවෙනි දවසෙ වැඩ කියපු විදිහට ආයෙ බලල , ගණන් නැවත හදල හෙට පන්තියට සම්බන්ධ වෙමු. 🎯 රාත්‍රී 7️⃣.0️⃣0️⃣ සිට
📛 හෙට පන්තියට සම්බන්ධ වීමට පන්ති ගාස්තු ගෙවා ලියාපදිංචි වන්න👇 https://t.me/Theory25AyushaShasthraka/103======================== #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 ========================
2️⃣0️⃣2️⃣5️⃣ COMBINED THEORY
💱 නව පන්ති ආරම්භය 🎉
🔜 ළමයි මේ පාඩම විෂය නිර්දේශයේ අනිත් කිසිම පාඩමකට සම්බන්ධ නැති ස්වාධීන පාඩමක්.📊 🔜 මේක A/L වල ඛණ්ඩාංක ජ්‍යාමිතියට වැටෙන පාඩම් දෙකෙන් ( සරල රේඛාව, වෘත්තය ) පළවෙනි පාඩම ! මේ කොටසෙන් Pure Paper එකට රචනා ප්‍රශ්නයක් සහ කෙටි ප්‍රශ්න දෙකක් ලැබෙනව ( ලකුණු 2️⃣0️⃣0️⃣ ක් )📊 🔜 මේක ජ්‍යාමිතිය පාඩමක් නිසා සමහර වෙලාවට අනිත් පාඩම් වගේ අපේ ඔලුවට සමීපබව අඩුයි. ඒ නිසා සිද්ධාන්ත කොටස් සියල්ල හේතු සහිතව, ගැටලු ඇතුලෙ වෙන දේ දැනෙන විදිහට ඉගෙන ගන්න එක ඉතාම වැදගත්. අපේ පන්තියෙන් ඒක 💯 සිද්ධ වෙනව ! ( පන්ති එන සහ ආපු ළමයින්ගෙන් අහල බලන්න).😏🖤 පළවෙනි දවසෙ recording එක📶 https://www.youtube.com/live/gsX3R3xjKw8?si=ZDiS1IfHOgXJMoNM
🆕 පන්තියේ වැඩ පිළිවෙළ ගැන සදහනක් : මේක2⃣0⃣2⃣5⃣ ට අලුතින්ම පටන් ගත්ත Theory පන්තියක්. සතියට දවස් දෙකක් ( පැය 3 × 2 ) පන්තිය පැවැත්වෙනව. ඉන් එක දවසක ( බදාදා ) මුල සිටම සියලු සිද්ධාන්ත කොටස් උගන්වනව. අනිත් දවසෙ ( සිකුරාදා ) මුල් පාඩම් වලට සම්බන්ධ නැති 13 ශ්‍රේණියෙ පාඩම් සාකච්ඡා කරනව. ( අදාල දවස්වලට සම්බන්ධ වීමට අපහසුතා ඇති සිසුන්ට Recording ලබාදේ )🔥සියලු දැනුවත් කිරීම් පහත සමූහයන් හරහා...⬇️
2️⃣0️⃣2️⃣5️⃣ THEORY 🏠📗 Whatsapp Group https://chat.whatsapp.com/K4teoIGrXq6BIncoIE3Kcg ✈️ Telegram Group https://t.me/Theory25AyushaShasthraka
#නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක.
🟪 Live : තාත්වික සංඛ්‍යා පද්ධති Day 2
🎯 සම්පුර්ණ පාඩම නොමිලේ
https://www.youtube.com/live/9bwbGxs_IkA?si=Eq9BGnfrwzfePf3w
.
🛑 දැන් තාත්වික සංඛ්‍යා පද්ධති රහට ඉගෙනගන්න add වෙන්න😍
▶ තාත්වික සංඛ්‍යා පද්ධති Day 2
Join Zoom Meeting
https://us06web.zoom.us/j/88109066627?pwd=UquvO56OwfBezvcsp3vWYD9HpNia1Y.1
Meeting ID: 881 0906 6627
Passcode: 631508
🛑 දැන් හැමෝම තාත්වික සංඛ්‍යා පද්ධති රහට ඉගෙනගන්න add වෙමු 😍
▶ තාත්වික සංඛ්‍යා පද්ධති Day 2
🎯 Google form එක පුරවපු කාර හරි zoom link එක ඇවිත් නැත්නම් මට private msg එකක් දාන්න😊
Repost from 2025 Theory | අයූෂ ශාස්ත්‍රක
📝 අද 7️⃣.0️⃣0️⃣ ට
Zoom හරහා සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන ළමයි හැමෝම මේ google form එක පුරවන්න👇
(කලින් පිරෙව්වෙ නැත්නම් පමණයි)
❗අද Zoom link එක private එවන්නෙ ළමයි
https://forms.gle/Me4xZ6jP3xBE1Vkj8
Repost from 2025 Theory | අයූෂ ශාස්ත්‍රක
🟦 අද
🔥 තාත්වික සංඛ්‍යා පද්ධති Day 2 🔥🎯 නොමිලේ 💥 ZOOM + YOUTUBE LIVE ⏱ බදාදා රාත්‍රී 7️⃣.0️⃣0️⃣ සිට 📝 මෙම පාඩම දින දෙකක් තුළ ( පැය 2✖️2 ) සම්පූර්ණයෙන්ම ආවරණය කෙරෙනව ළමයි. 💠නිරස වූ ගණිතය රසවත්ව ඉගෙන ගන්න එන්න💥
🌟 තාත්වික සංඛ්‍යා පද්ධති Day 1 Recording 👇 https://www.youtube.com/live/YVTAvmBq...
🟡 සියලු දැනුවත් කිරීම් පහත group හරහා සිදුකෙරේ.⬇️ ◻️2025 Theory Whatsapp : https://chat.whatsapp.com/K4teoIGrXq6... Telegram : https://t.me/Theory25AyushaShasthraka/45 ◻️2026 Theory Whatsapp : https://chat.whatsapp.com/FtKyIXYHGQl... Telegram : https://t.me/Theory26AyushaShasthraka/24======================== #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 ========================
Repost from 2025 Theory | අයූෂ ශාස්ත්‍රක
🟣 STUDY PACK CHANNELS
ළමයි මේ CHANNEL වල පන්තියේ කෙරෙන ඔක්කොම වැඩ පිළිවෙළට UPDATE වෙනව😍
වැඩ මිස් වුණ ළමයින්ට, අලුත් ළමයින්ට පන්තියේ කෙරුණ වැඩ දැන් පිළිවෙළට බලාගන්න පුලුවන්😍
2️⃣0️⃣2️⃣5️⃣ ⬇️⬇️ https://t.me/StudyPack25 2️⃣0️⃣2️⃣6️⃣ ⬇️⬇️ https://t.me/StudyPack26======================== #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 ========================
Repost from 2025 Theory | අයූෂ ශාස්ත්‍රක
✍️ ළමයි මේක විෂය නිර්දේශයේ පළවෙනිම පාඩම. මේකෙන් ඍජුවම විභාගයට ප්‍රශ්නයක් හැදුනෙ නැති වුණාට අනිත් පාඩම් ඉගෙනගන්න අවශ්‍ය ඉතාම වැදගත් පදනමක් මේ පාඩමෙන් වැටෙනව !
✅ සංඛ්‍යා පද්ධති විකාශය / ඉතිහාසය
✅ විවිධ සංඛ්‍යා කුලක සහ ඒවායේ ලක්ෂණ
: නිඛිල , පරිමේය සංඛ්‍යා, අත්‍යුත්තර සංඛ්‍යා, වීජමය සංඛ්‍යා,...
✅ භාග -> දශම බවටත්,
දශම -> භාග බවටත් පරිවර්තනය කරන පහසු ක්‍රමවේද
✅ කරණි සුලු කිරීම් ඇතුලු වැදගත් සුලු කිරීම් ක්‍රම
යනාදී අංශයන් මේ පාඩමේදී සාකච්ඡා කෙරෙනව.
⚪ මෙම පාඩම දින දෙකක් තුළ
( පැය 2✖️2 ) සම්පූර්ණයෙන්ම නොමිලේ ආවරණය කෙරෙනව ළමයි.
පළවෙනි දවසෙ recording එක👇
https://www.youtube.com/live/YVTAvmBqOx4?si=yKBwckoHLbtaVbDY
💚 🇸 🇭 🇦 🇷 🇪 💚
========================
#නීරස_වූ_ගණිතය_රසවත්ව
අයූෂ ශාස්ත්‍රක 💯
========================
Repost from 2025 Theory | අයූෂ ශාස්ත්‍රක
🟦 හෙට
🔥තාත්වික සංඛ්‍යා පද්ධති Day 2🔥🎯 නොමිලේ 💥 ZOOM + YOUTUBE LIVE ⏱ බදාදා රාත්‍රී 7️⃣.0️⃣0️⃣ සිට 📝මෙම පාඩම දින දෙකක් තුළ ( පැය 2✖️2 ) සම්පූර්ණයෙන්ම ආවරණය කෙරෙනව ළමයි. 💠නිරස වූ ගණිතය රසවත්ව ඉගෙන ගන්න එන්න💥
🌟 තාත්වික සංඛ්‍යා පද්ධති Day 1 Recording 👇 https://www.youtube.com/live/YVTAvmBqOx4?si=yKBwckoHLbtaVbDY
🟡 සියලු දැනුවත් කිරීම් පහත group හරහා සිදුකෙරේ.⬇️ ◻️2025 Theory Whatsapp : https://chat.whatsapp.com/K4teoIGrXq6BIncoIE3Kcg Telegram : https://t.me/Theory25AyushaShasthraka/45 ◻️2026 Theory Whatsapp : https://chat.whatsapp.com/FtKyIXYHGQlCsMCke6SyPu Telegram : https://t.me/Theory26AyushaShasthraka/24======================== #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 ========================
Repost from 2025 Theory | අයූෂ ශාස්ත්‍රක
🟢 තාත්වික සංඛ්‍යා පද්ධති Part 1 26/25 Theory | ඔක්. 02 | 2h https://www.youtube.com/live/YVTAvmBqOx4?si=lSweGgOA_ydNxzj0🎯 සම්පූර්ණයෙන්ම නොමිලේ❗️ 🎯 දෙවන දිනය : ඔක්. 09 බදාදා ======================== #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 ========================
Repost from 2025 Theory | අයූෂ ශාස්ත්‍රක
🟡 LIVE : දැන් හැමෝම සරල රේඛාව රහට ඉගෙනගන්න add වෙමු😍
▶ සරල රේඛාව Day 01https://www.youtube.com/live/gsX3R3xjKw8?si=X90l2VNJAQmoKoCE .
Repost from 2025 Theory | අයූෂ ශාස්ත්‍රක
🛑 දැන් හැමෝම සරල රේඛාව රහට ඉගෙනගන්න add වෙමු😍
▶ සරල රේඛාව Day 01https://www.youtube.com/live/gsX3R3xjKw8?si=X90l2VNJAQmoKoCE .
ළමයි තාක්ෂණික දෝෂයක් නිසා පන්තිය පටන් ගන්න තව විනාඩි 10 ක් විතර යනව
7.15 ට පටන් ගමු💪
Repost from 2025 Theory | අයූෂ ශාස්ත්‍රක
🟪 අද
💎 සරල රේඛාව ඇරඹේ 💎
2️⃣5️⃣ නව සිද්ධාන්ත පන්ති ආරම්භය🔥
🎯 පළමු දින නොමිලේ❗️
🎯 අද රාත්‍රී 7️⃣.0️⃣0️⃣ සිට...
📝 මේ පාඩමට කිසිම මූලික දැනුමක් අවශ්‍ය නෑ ළමයි.
මේක විෂය නිර්දේශයේ ඛණ්ඩාංක ජ්‍යාමිතිය කොටසට අදාල පාඩම් දෙකෙන්
( සරල රේඛාව සහ වෘත්තය )
පළවෙනි පාඩම.
සිද්ධාන්ත හරියටම සහ පාඩම ඇතුළෙ වෙන දේ හොදට දැනෙන්න ඉගෙන ගන්න එක ගොඩක් වැදගත් මේ පාඩමේදි❗
අපේ පන්තියෙන් ඒ වැඩේ උපරිමෙන්ම කෙරෙනව🔥
(පන්තියට එන ළමයි ඒක දන්නව😊)
🎯 සතියෙ එක දවසක අපි මේ විදිහට මුල පාඩම් අවශ්‍ය නැති 1️⃣3️⃣ ශ්‍රේණියෙ පාඩම් ටික ඉවර කරගෙන යනව ළමයි. ( ස්ථීර - සිකුරාදා )
🎯 අනිත් දවසෙ මුල ඉදන් පාඩම් ටික පිළිවෙළට කරන් එනවා.🔥😍
❇️ සරල රේඛාව රහට ඉගෙනගන්න හැමෝම අද 7️⃣.0️⃣0️⃣ ට add වෙමු💪
📝 අද පන්තියට සම්බන්ධ වෙන ළමයි හැමෝම පහත group වලට add වෙන්න👇
◻25Th Whatsapp 👇
https://chat.whatsapp.com/K4teoIGrXq6BIncoIE3Kcg
◻25Th Telegram 👇
https://t.me/Theory25AyushaShasthraka
💚 යාලුවන්ටත් 🇸 🇭 🇦 🇷 🇪 කරන්න 💚
========================
#නීරස_වූ_ගණිතය_රසවත්ව
අයූෂ ශාස්ත්‍රක 💯
========================
☹️😢☹️😖
සරල රේඛාව ඇරඹේ.අලුතෙන්ම ඇරඹෙන Theory පන්තිය 🥳
➡️ පළමු දින නොමිලේ
🆕 ඔක්තෝබර් 8️⃣ අඟහරුවාදා
⏱️ රාත්‍රී 7.00 සිට
🆕 මේ පාඩමට කිසිම මූලික දැනුමක් අවශ්‍ය නෑ ළමයි. 🆕 මේක විෂය නිර්දේශයේ ඛණ්ඩාංක ජ්‍යාමිතිය කොටසට අදාල පාඩම් දෙකෙන් ( සරල රේඛාව සහ වෘත්තය ) පළවෙනි පාඩම.📊 🆕 සිද්ධාන්ත හරියටම සහ පාඩම ඇතුළෙ වෙන දේ හොදට දැනෙන්න ඉගෙන ගන්න එක ගොඩක් වැදගත් මේ පාඩමේදි❗️ අපේ පන්තියෙන් ඒ වැඩේ උපරිමෙන්ම කෙරෙනවා. (පන්තියට එන ළමයි ඒක දන්නව.)😎
🔜 සතියෙ එක දවසක අපි මේ විදිහට මුල පාඩම් අවශ්‍ය නැති1️⃣3️⃣ ශ්‍රේණියෙ පාඩම් ටික ඉවර කරගෙන යනව ළමයි. ( ස්ථීර - සිකුරාදා ) 📩 🔜 අනිත් දවසෙ මුල ඉදන් පාඩම් ටික පිළිවෙළට කරන් එනවා.🔥✅ සරල රේඛාව රහට ඉගෙනගන්න හැමෝම හෙට රෑ 7⃣ ට add වෙමු. 🙃 ✅ පන්තියට සම්බන්ධ වෙන ළමයි හැමෝම පහත google form එක පුරවන්න.⬇️ https://forms.gle/Me4xZ6jP3xBE1Vkj8
➡️ සියලු දැනුවත් කිරීම් පහත group හරහා සිදුකෙරේ.⬇️ 📗 WHATSAPP GROUP https://chat.whatsapp.com/K4teoIGrXq6BIncoIE3Kcg ⚡️ TELEGRAM GROUP https://t.me/Theory25AyushaShasthraka .#නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක .
Repost from 2025 Theory | අයූෂ ශාස්ත්‍රක
2️⃣5️⃣ Theory පන්ති සදහා ලියාපදිංචි වීම👇
1️⃣ මෙම ගිනුම් අංකයට මුදල් ගෙවා recipt එකේ photo එක whatsapp - 0772576289 කරන්න. ( පන්ති ගාස්තු පහතින් සදහන් කර ඇත. ) 120052463446 K.A.S.FONSEKA sampath bank - kiribathgoda 🔹2025 Theory class fees : 3000/= 🔸 සැ.යු. මෙම මුදල Theory , Paper සියල්ල සදහා වේ. ඉදිරියේදී කිසිදු වෙනස් වීමක් නැත.
2️⃣ පහත google form එක පුරවන්න 👇 https://forms.gle/Me4xZ6jP3xBE1Vkj8
🟨 2025 THEORY පන්තිය පිළිබද සියලු තොරතුරු 👇 https://t.me/Theory25AyushaShasthraka/45======================== #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 ========================
Repost from 2025 Theory | අයූෂ ශාස්ත්‍රක
🟢 තාත්වික සංඛ්‍යා පද්ධති Part 1
26/25 Theory | ඔක්. 02 | 2h
https://www.youtube.com/live/YVTAvmBqOx4?si=lSweGgOA_ydNxzj0
🎯 සම්පූර්ණයෙන්ම නොමිලේ❗ 🎯 දෙවන දිනය : ඔක්. 09 බදාදා======================== #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 ======================== .
Repost from 2025 Theory | අයූෂ ශාස්ත්‍රක
🟨 දැන් සරල රේඛාවට add වෙමු හැමෝම🔥
🎯 අද YOUTUBE live දෙන්නෙ නෑ ළමයි. ඒ නිසා හැමෝම zoom එකට එන්න💪
Repost from 2025 Theory | අයූෂ ශාස්ත්‍රක
🛑 දැන් සරල රේඛාව රහට ඉගෙනගන්න add වෙන්න😍
▶ සරල රේඛාව ආරම්භය💚 යාලුවන්ටත් 🇸 🇭 🇦 🇷 🇪 කරන්න 💚 Join Zoom Meeting https://us06web.zoom.us/j/81211622396?pwd=3QSq8HaZDiTBCV3XuZLbveupItAbb6.1 Meeting ID: 812 1162 2396 Passcode: 248864
